Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
භාරත මැරුවෙත් මෝල ගහක්ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාරත මැරුවෙත් මෝල ගහක්ලු

අතීතයේ සුප්‍රසිද්ධ මිනී මැරුම් නඩුවක් වන සතාසිවම් නඩුව අනුව අවසානයේ වරදකරු බවට පත් කරන්නට සිදු වන්නේ මෝල් ගසකි. පසුගියදා කෙලොන්නාවේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය භාරතගේ ඝාතනයට දුමින්ද සිල්වා හෝ ඔහුගේ ගෝලබාලයන් කිසිවකුත් සම්බන්ධ නැති බවට ජාතික ආරක්ෂාව පිලීබද මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලක්ෂ්මන් හුලුගල්ල මහතා පවසයි.

භාරත  පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු සාක්ෂිදී නොමැති බවත්, ඒ අනුව එම ඝාතනවලට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සැකකාරයෙකු නොවන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලක්ෂ්මන් හුලූගල්ලේ මහතා පවසයි.

බීබීසී ‘සන්දේශය’ සිංහල වැඩසටහනට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

භාරත ලක්ෂ්මන්ගේ රියදුරු දුන් සාක්ෂියට අනුව දුමින්ද සිල්වා මහතා භාරතට පහරදී වෙඩිතැබීමට කල ප්‍රකාශය සම්බන්ධායන් අදහස් දක්වන හුළුගල්ලේ මහතා පවසන්නේ, ”දුමින්ද  සිල්වා දැනටමත් මේ සම්බන්ධයෙන් තුවාල ලැබූ රෝගියෙක්. ඔහු මේ ඝාතනය කළා යයි සාක්ෂි කිසිවක් මේ වනතුරු ඉදිරිපත්වී නෑ. ඔහුගේ පුද්ගලික බොඩිගාඞ්ලාත් මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ එතැන සිටියා. ඒත් අත්අඩංගුවට පත්වී සිටින අය අතර දුමින්ද සිල්වාගේ සහායකයින් කිසිවෙකු නෑ” යනුවෙනි.

මේ වන විට අත්අඩංගුවේ සිටින්නන් ගැන හුළුගල්ලේ මහතා මෙසේ පවසා ඇත.

” මේ අය පාතාලේ අය. ඉන්දියාවෙදිත් සැකකරුවන් දෙදෙනෙකු අල්ලාගත්තා. පරීක්ෂණ අනුව පෙනී ගොස් තියනවා ඒ දෙන්නා ඉන්දියාවෙ යන්න වීසා අරන් තියෙන්නේ මේ ඝාතනයටත් පෙර සිට බව. ඒ කියන්නේ මේක කල් ඇතිව සැලසුම්සහගතව කරපු එකක්”

නුතන සතාසිවම් නඩුවේ තීන්දුවට සමාන මේ ප්‍රකාශ සම්බන්ධයෙන් අප කියන්නේ කුමක්ද? අනෙක් අතට හුලුගල්ල වැනි වගකිව යුතු නිළධාරියෙකු විසින් කරණ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපට සැක කරන්නටද නොහැකිය. මේ නිසා භාරතගේ ඝාතනය නොදන්නා මෝල් ගහක් විසින් නැතිනම් තවත් එක් පාතාල ඝාතනයක් වශයෙන් ඉතිහාසයට එක් වනු ඇත. සුව වූ වහාම යළිත් දුමින්ද සිලවාට ගෞරවනීය ආකාරයට යළිත් ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් සේවය කරන්නට අවස්ථාව උදා වනු ඇත.

Source: 3MANA

[QUOTE="mldarshana, post: 11153285, member: 25657"] [b]භාරත මැරුවෙත් මෝල ගහක්ලු[/b] [CENTER][IMG]http://3mana.com/wp/wp-content/themes/gazette/thumb.php?src=http://3mana.com/wp/wp-content/woo_custom/709-untitled.png&h=180&w=250&zc=1&q=90[/IMG] [/CENTER] [B][SIZE=4]අතීතයේ සුප්‍රසිද්ධ මිනී මැරුම් නඩුවක් වන සතාසිවම් නඩුව අනුව අවසානයේ වරදකරු බවට පත් කරන්නට සිදු වන්නේ මෝල් ගසකි. පසුගියදා කෙලොන්නාවේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය භාරතගේ ඝාතනයට දුමින්ද සිල්වා හෝ ඔහුගේ ගෝලබාලයන් කිසිවකුත් සම්බන්ධ නැති බවට ජාතික ආරක්ෂාව පිලීබද මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලක්ෂ්මන් හුලුගල්ල මහතා පවසයි. භාරත[/SIZE] [FONT=Times New Roman][SIZE=4] පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු සාක්ෂිදී නොමැති බවත්[/SIZE][/FONT][SIZE=4], ඒ අනුව එම ඝාතනවලට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සැකකාරයෙකු නොවන බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානී ලක්ෂ්මන් හුලූගල්ලේ මහතා පවසයි. බීබීසී ‘සන්දේශය’ සිංහල වැඩසටහනට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පවසා තිබේ. භාරත ලක්ෂ්මන්ගේ රියදුරු දුන් සාක්ෂියට අනුව දුමින්ද සිල්වා මහතා භාරතට පහරදී වෙඩිතැබීමට කල ප්‍රකාශය සම්බන්ධායන් අදහස් දක්වන හුළුගල්ලේ මහතා පවසන්නේ, ”දුමින්ද[/SIZE] [FONT=Times New Roman][SIZE=4] සිල්වා දැනටමත් මේ සම්බන්ධයෙන් තුවාල ලැබූ රෝගියෙක්. ඔහු මේ ඝාතනය කළා යයි සාක්ෂි කිසිවක් මේ වනතුරු ඉදිරිපත්වී නෑ. ඔහුගේ පුද්ගලික බොඩිගාඞ්ලාත් මේ සිද්ධිය සිදුවන අවස්ථාවේ එතැන සිටියා. ඒත් අත්අඩංගුවට පත්වී සිටින අය අතර දුමින්ද සිල්වාගේ සහායකයින් කිසිවෙකු නෑ[/SIZE][/FONT][SIZE=4]” යනුවෙනි. මේ වන විට අත්අඩංගුවේ සිටින්නන් ගැන හුළුගල්ලේ මහතා මෙසේ පවසා ඇත.[/SIZE][SIZE=4] ” මේ අය පාතාලේ අය. ඉන්දියාවෙදිත් සැකකරුවන් දෙදෙනෙකු අල්ලාගත්තා. පරීක්ෂණ අනුව පෙනී ගොස් තියනවා ඒ දෙන්නා ඉන්දියාවෙ යන්න වීසා අරන් තියෙන්නේ මේ ඝාතනයටත් පෙර සිට බව. ඒ කියන්නේ මේක කල් ඇතිව සැලසුම්සහගතව කරපු එකක්” නුතන සතාසිවම් නඩුවේ තීන්දුවට සමාන මේ ප්‍රකාශ සම්බන්ධයෙන් අප කියන්නේ කුමක්ද[/SIZE][FONT=Calibri][SIZE=4]? [/SIZE][/FONT][SIZE=4]අනෙක් අතට හුලුගල්ල වැනි වගකිව යුතු නිළධාරියෙකු විසින් කරණ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපට සැක කරන්නටද නොහැකිය. මේ නිසා භාරතගේ ඝාතනය නොදන්නා මෝල් ගහක් විසින් නැතිනම් තවත් එක් පාතාල ඝාතනයක් වශයෙන් ඉතිහාසයට එක් වනු ඇත. සුව වූ වහාම යළිත් දුමින්ද සිලවාට ගෞරවනීය ආකාරයට යළිත් ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් සේවය කරන්නට අවස්ථාව උදා වනු ඇත. [/SIZE][/B][CENTER][SIZE=1][B]Source: 3MANA[/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom