Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. )

භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත)

මාගේ ආදරණිය භාර්යාව වෙතය,

පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි.

1. අද හොඳ නෑ (නරක දවස්) - දින 36

2. කොන්ඳ රිදෙනවා - දින 28

3. ඔලුව කකියනවා - දින 25

4. ඔයාට පිස්සුද මේ මහ දවල් - දින 16

5. බඩ රිදෙනවා - දින 27

6. දතක් කකියනවා - දින 04

7. අද නම හරිම මහන්සියි අනේ - දින 30

8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද - දින 09

9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ - දින 16

10. පොඩි එකා ඇහැරෙයි - දින 18

11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18

12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා - දින 05

13. අද හරියට රෑ උනා වැඩියි - දින 06

14. හෙට පාන්දර නැගිටින්න තියනවා - දින 04

15. බොරුවට නිදාගෙන වගේ සිටීම - දින 44

16. පෙත්ත ගන්න අමතක උනා - දින 05

17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67

දින 358

අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් - දින 07

එකතුව - දින 365

ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මෙයට ඔබේ ආදරණිය

ස්වාමී පුරුෂයා

ප.ලි :-

ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ඉල්ලීම් ඉල්ලන්න පාවිච්චි කරන්නේ ඇඳ.. මම ඇඳට එන්නේ එකතුවෙන්න බලාගෙන.. ඔය බලාගෙන ඉන්නේ එකතු කරගන්න... එහෙමත් නැතනම් මොකක් හරි පැමිණිල්ලක්.. සැකයක් විසඳගන්න...

මතකද.. එදා මගදී ඔයා මගේ ඇහැව්වා...

ඇයි ඔෆිස් ගිහින් මට කථා නොකලේ කියලා.... ඇයි දෙයියනේ ඔයාට ඒ වෙලාවටවත් බැරිද මා ගැන තියන සැකේ අතෑරලා හිතන්න.... දෙයියන්ගේ නාමෙට බුදියගන්න එකවත් සැකයක් නැතිව බුදියගන්න..එක්කෝ ඇඳට එනකොටම ඔයා කියන්නේ අපේ අම්මාගේ වැරැද්දක්.. එක්කෝ අඩුපාඩුවක්... ආදරේ කරන්න නෙමෙයි මුලු පවුල් ජීවිතේම එපා වෙනවා ඒ වෙලාවට නම්...

ඔයා දන්නවා මම කොයිතරම් ඇකැමැතිද කියලා ඔයා වහලේ උළු ගනින එකට.. කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ... ඇත්තමයි මට වෙලාවකට මේ දේවල් එපා වෙනවා...

බලන්න ඔයා ඉස්සර කොච්චර ලස්සනට අඳිනව.. හැඩයිද.... දැන ඔයාගේ හැටි... ලබ්බට කොටු ගහලා වගේ.. මුලු ඇඟම බැළුම් බෝලයක් මැදින් නුලක් ගැටගහලා වගේ හැඩයි...

උදේට දකින්නෙත් හවසට දකින්නෙත් පපුව බඩේ තියාගෙන ඉන්න ඔයාව... ඇයි ඔයාටත් බැරි අර අල්ලපු ගෙදර සීතා වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න.. .ඔයාට කිවවාම ඔයා කියන්නේ “ඇයි දෙයියනේ තමුසටෙ ඒක විතරද පේන්නේ.. උදේ ඉඳලා රෑ වෙනකම් ළමයි එක්ක මහන්සිවෙන එක තේරෙන්නේ නැද්ද ?“ කියලා... මට තේරෙනවා... ඒත් මමත් කැමතියි මගේ ගෑණි ලස්සට පිළිවෙලට ඉන්නවා දකින්න... මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක්..

[QUOTE="Chami_1991, post: 19441949, member: 545059"] [b]භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. )[/b] [B] [SIZE=6][COLOR=Red]භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂය.. පිරිමි බැලුවාට කම් නැත) [/COLOR][/SIZE][/B] [CENTER] [URL="http://4.bp.blogspot.com/-PNO6vbW4obk/UGNI0W87j9I/AAAAAAAAAwE/HsHLXl80VZE/s1600/rec-legs-of-man-and-woman-in-blankets-on-bed-credits-thinkstock-04-10-12-md.jpg"][IMG]http://4.bp.blogspot.com/-PNO6vbW4obk/UGNI0W87j9I/AAAAAAAAAwE/HsHLXl80VZE/s1600/rec-legs-of-man-and-woman-in-blankets-on-bed-credits-thinkstock-04-10-12-md.jpg[/IMG][/URL][/CENTER] මාගේ ආදරණිය භාර්යාව වෙතය, පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට [B]තුන්සිය හැටපස් වාරයක්[/B] (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි. [SIZE=3][COLOR=Indigo]1. අද හොඳ නෑ (නරක දවස්) - දින 36 2. කොන්ඳ රිදෙනවා - දින 28 3. ඔලුව කකියනවා - දින 25 4. ඔයාට පිස්සුද මේ මහ දවල් - දින 16 5. බඩ රිදෙනවා - දින 27 6. දතක් කකියනවා - දින 04 7. අද නම හරිම මහන්සියි අනේ - දින 30 8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද - දින 09 [/COLOR][/SIZE][CENTER] [/CENTER] [SIZE=3][COLOR=Indigo] 9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ - දින 16 10. පොඩි එකා ඇහැරෙයි - දින 18 11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18 12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා - දින 05 13. අද හරියට රෑ උනා වැඩියි - දින 06 14. හෙට පාන්දර නැගිටින්න තියනවා - දින 04 15. බොරුවට නිදාගෙන වගේ සිටීම - දින 44 16. පෙත්ත ගන්න අමතක උනා - දින 05 17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67 ------------ දින 358 [COLOR=Red]අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් - දින 07[/COLOR][/COLOR][/SIZE] ------------ [COLOR=Red] එකතුව - දින [B]365[/B][/COLOR] ======== ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි. මෙයට ඔබේ ආදරණිය ස්වාමී පුරුෂයා [SIZE=4][COLOR=Magenta]ප.ලි :-[/COLOR][/SIZE] ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ඉල්ලීම් ඉල්ලන්න පාවිච්චි කරන්නේ ඇඳ.. මම ඇඳට එන්නේ එකතුවෙන්න බලාගෙන.. ඔය බලාගෙන ඉන්නේ එකතු කරගන්න... එහෙමත් නැතනම් මොකක් හරි පැමිණිල්ලක්.. සැකයක් විසඳගන්න... මතකද.. එදා මගදී ඔයා මගේ ඇහැව්වා... ඇයි ඔෆිස් ගිහින් මට කථා නොකලේ කියලා.... ඇයි දෙයියනේ ඔයාට ඒ වෙලාවටවත් බැරිද මා ගැන තියන සැකේ අතෑරලා හිතන්න.... දෙයියන්ගේ නාමෙට බුදියගන්න එකවත් සැකයක් නැතිව බුදියගන්න..එක්කෝ ඇඳට එනකොටම ඔයා කියන්නේ අපේ අම්මාගේ වැරැද්දක්.. එක්කෝ අඩුපාඩුවක්... ආදරේ කරන්න නෙමෙයි මුලු පවුල් ජීවිතේම එපා වෙනවා ඒ වෙලාවට නම්... ඔයා දන්නවා මම කොයිතරම් ඇකැමැතිද කියලා ඔයා වහලේ උළු ගනින එකට.. කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ... ඇත්තමයි මට වෙලාවකට මේ දේවල් එපා වෙනවා... බලන්න ඔයා ඉස්සර කොච්චර ලස්සනට අඳිනව.. හැඩයිද.... දැන ඔයාගේ හැටි... ලබ්බට කොටු ගහලා වගේ.. මුලු ඇඟම බැළුම් බෝලයක් මැදින් නුලක් ගැටගහලා වගේ හැඩයි... උදේට දකින්නෙත් හවසට දකින්නෙත් පපුව බඩේ තියාගෙන ඉන්න ඔයාව... ඇයි ඔයාටත් බැරි අර අල්ලපු ගෙදර සීතා වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න.. .ඔයාට කිවවාම ඔයා කියන්නේ “ඇයි දෙයියනේ තමුසටෙ ඒක විතරද පේන්නේ.. උදේ ඉඳලා රෑ වෙනකම් ළමයි එක්ක මහන්සිවෙන එක තේරෙන්නේ නැද්ද ?“ කියලා... මට තේරෙනවා... ඒත් මමත් කැමතියි මගේ ගෑණි ලස්සට පිළිවෙලට ඉන්නවා දකින්න... මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක්.. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom