Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනාවට_කාලය_මදිද…_කුස්සියෙන්_පටන්_ගමු . . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාවට_කාලය_මදිද…_කුස්සියෙන්_පටන්_ගමු . . .

භාවනාවට කාලය මදිද . . . කුස්සියෙන් පටන් ගමු . . .

මේ ලිපිය මා සිත් ගත් බැවින් එය ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි. මෙම ලිපිය කාන්තාවන්ට විශේෂයි . . .

භාවනාවට, ධර්මය අධ්‍යයනයට කාලය මදි යැයි මැසිවිලි නගන ඔබට ඔබේ වටපිටාවෙන්ම විනාඩියක් දෙකක් සොයා දෙන්නට අද අප කල්පනා කළා. ඔබේ වටිනා කාලය සිර වී ඇත්තේ, මුළුතැන්ගෙයි භාජන අතර මෙන්ම වියළි ආහාර අතර සහ කිසිදා පරික්ෂා කොට නොබලන අහු මුලුවල යැයි මා පැවසුව හොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි . . .

ඒ නිසා අවංකව තමා තුළ පවතින අඩුපාඩු දකිමින් එය නිවැරදි කරගත හොත්, ඔබේ කටයුතු අතරේ විශාල මානසික සහනයක් ද ලබා ගැනීමට හැකි වනු ඇත . . .

මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමේ දි නිතර අත්‍යාවශ්‍ය වන දෑ පහසුවෙන් ලබාගත හැකි නම්, එය කාලය ඉතිරි කරවන්නක්. මේ නිසා අපගේ මූලික අරමුණ විය යුත්තේ, මුළුතැන්ගෙයි ඇති ආහාරපාන සහ භාණ්ඩ පිළිවෙළකට තැන්පත් කිරීමයි. මෙවිට අවශ්‍ය යමක් සෙවීමට කාලය ගත කිරීම වෙනුවට, කාලය අපතේ යැවීමකින් තොරවම, නිතර භාවිතා නොකරන දේ පවා සොයා ගත හැකි වනු නො අනුමානයි . . .

සතිපතා හෝ මාසික ව නිවසට ගෙනෙනා ආහාරපාන, වැඩි කාලයක් නොයොදා ගබඩා කළ හැකි පරිදි මුළුතැන්ගෙය සංවිධානය කර ගත හැකි නම් එයම විශාල පහසුවකි. එසේම, මෙලෙස ගබඩා කළ දෑ අවශ්‍ය මොහොතේදී ක්ෂණිකව සොයා ගැනීමට හැකි වීම ද ඉතා වැදගත් වේ . . .

මෙසේ භාණ්ඩ ගබඩා කිරීම පහසුවෙන් කල හැකි ක්‍රමවේදයකට අනුව මුළුතැන්ගෙය සංවිධානය වී නොමැති නම්, කොයිතරම් අස්පස් කළත් නොබෝ කලකින් ම යළිත් මුළුතැන්ගෙය අවුල්වීම වැළැක්විය නොහැකියි . . .

පහත දක්වා ඇති කරුණු අනුව වරකට විනාඩි 15 බැගින් වැය කිරීමෙන්, දෙසතියක් ගතවත් ම ඔබේ මුළුතැන්ගෙයි ඇතිවන වෙනස ඔබට ම අතිවිඳිය හැකිය . . .

මේ කරුණු එදිනෙදා පිළිපදිමු . . .

සතිපතා ගෙනෙන ආහාර ද්‍රව්‍ය ගබඩා කිරිමේදී, මෙසේ ආහාර තැන්පත් කරමු . . .

ටින් කරන ලද ආහාර වෙනම තට්ටුවක තැන්පත් කරන්න.එළවළු වම් පසින්ද, පළතුරු දකුණු පසින්ද, තැන්පත් කරන්න. කාඩ්බෝඩ් පෙට්ටිවල ඇසුරුම් කරන ලද ආහාර පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක තැන්පත් කරන්න . . .

එකවර භාවිතා කිරීමට අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය, කාණ්ඩ වශයෙන් එකට වර්ග කරන්න . . .

උදාහරණ ලෙස, උදෑසන තේ පිළියෙල කිරීමට අවශ්‍ය පිටි, සීනි, තේ කොළ, කෝපි ආදිය එක ළඟින් තැන්පත් කළ හැකිය. කේක් සැදීමට අවශ්‍ය අද්‍රව්‍ය එක ළඟින් තැන්පත් කළ හැකිය. මෙසේ කාණ්ඩ වශයෙන් ආහාර ද්‍රව්‍ය තැන්පත් කිරීමෙන් ඒවා පහසුවෙන් සොයාගත හැකි වන අතරම, සතිපතා නිවසට ගෙනෙන දෑ, ඉතා අඩු කාලයකින් නිසි තැන තැන්පත් කිරීමට ද හැකිය . . .

මේ අයුරින් විශාල පරිශ්‍රමයක් නොදරා මුළුතැන්ගෙයි ඇති දෑ පහසුවෙන් සංවිධානය කර ගත හැකිය . . .

මුළුතැන්ගෙයි උපකරණ පහසුවෙන් ළඟාවිය හැකි එකම ස්ථානයක තබන්න . . .

ආහාර පිළියෙල කිරීමේදී අවශ්‍ය වන පිහි, කතුරු, ගේටර් ආදී දේ තැබූ ස්ථානය සොයා ගැනීමට විනාඩි පහක් පමණ ගතවේ නම්, එයින් අපතේ යන්නේ ඔබේම කාලයයි. මේ නිසා මෙවැනි උපකරණ සියල්ල ම එකම ස්ථානයක තැන්පත් කිරීමෙන්, යමක් අවශ්‍ය වූ විටෙක ඉක්මණින් සොයාගත හැකි වනු ඇත. මුළුතැන්ගෙයි කටයුතු කිරීමේදී මෙයින් ඔබට ලැබෙන පහසුව ගැන සිතා බලන්න . . .

සී සීකඩ ඇති දෑ සියල්ල ඉවත් කරන්න . . .

මුළුතැන්ගෙයි මේස මත හෝ, පැන්ට්රියෙහි කවුන්ටර මත තබා ඇති නානාප්‍රකාර දෙයින් ජනිත වන්නේ මහත් අපිළිවෙළකි. එබැවින් නිතර භාවිතා නොවන දේ කවුන්ටරය මතින් ඉවත් කරන්න. ඇතුළින් තැන්පත් කළ උපකරණ අවශ්‍ය වූ විට පිටතට ගැනීමට කාලය වැය වන බව ඔබේ තර්කය විය හැකිය . . .

ළිප ආසන්නයේම ලබන ඕනෑම දෙයක් පහසුවෙන් තෙල් බැඳීම ස්වාභාවයයි. මෙයින් සිදු වන්නේ එම උපකරණ වරින් වර පිරිසිදු කිරීමට සිදු වීමයි. මේ සඳහා ගතවන කාලය සැලකිය යුතු ලෙස ඉහළ බව, සංසන්දනය කිරීමෙන් ඔබට වටහාගත හැකිය . . .

වසරකට සිව් වතාවකට වඩා අඩුවෙන් භාවිතා කරන උපකරණ, ගබඩා කාමරයක තැන්පත් කිරීම කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න . . .

මුල් කරුණු 3 පිළිපැදීමට කැමති වුණත්, ඉඩකඩ හිඟ වීම ඔබේ ගැටළුව නම් ?

ඔබේ කැබිනෙට්ටු දෙස නෙත් යොමු කරන්න. භාවිතයට නොගන්නා වීදුරු හා පිඟන් භාණ්ඩ කොතෙකුත් ඒවා තුළ තිබේ ද…? මෙවැනි දෑ අවශ්‍ය අයෙකුට හෝ දුගී අයෙකුට ලබාදීම කොරෙහි ඔබ ගේ සිත යොමු කළ හැකියි . . .

ඉඳහිට භාවිතයට ගන්නා පිඟන් භාණ්ඩ පෙට්ටිවල සුරක්ෂිත ව අසුරා තැබීමෙන්, නිතිපතා අවශ්‍ය දේ සඳහා ඉඩ කඩ සකස් කරගත හැකි ය . . .

කල් ඉකුත් වූ අහාර ඉවත් කොට, භාවිතයට ගන්නා ආහාර සඳහා ඉඩ සකසාගන්න . . .

මී ළඟ වතාවේදී විවෘත කරන විට, එහි ඇති කල් ගත වූ ආහාර ද්‍රව්‍ය දෙකක් ඉවත් කරන්න. ශීතකරණයේ ගබඩාකළ නොපිසූ හෝ පිසින ලද ආහාර වර්ග, කල් ගත වීමත් සමඟ රසයෙන් හීන වේ. ඇතැම් විට කල් ගත වීමත් සමඟ ඒවා අනුභවයට නුසුදුසු තත්වයට පත් වීමටද පුළුවන . . .

මේ නිසා නැවත රත් කර ආහාරයට ගැනීමට අවස්ථාවක් නැතැයි ඔබ දන්නා ආහාරත්, පිසීමක් සිදු නොවෙයි කියා ඔබ දන්නා ආහාරත්, ශීතකරණයෙන්ද, අධි ශීතකරණයෙන්ද ඉවත් කොට භාවිතයට ගත හැකි ආහාර සඳහා ඉඩ සකස් කර ගැනීම ප්‍රායෝගික නොවන්නේ ද ?

වැඩිපුර ඇති භාණ්ඩ ඉවත් කරමු . . .

ඔබේ මුළුතැන්ගෙයි දෙක බැගින් ඇති උපකරණ, බඳුන්, සාස්පාන්, හැළි වළන් ආදිය වේ නම් ඒවා පිරිසිදු කොට පසෙකින් තබනා මී ළග අවස්ථාවේ මෙසේ සිතා බලන්න . . .

මේ භාණ්ඩය මම සම්පූර්ණ වශයෙන් භාවිතයට ගන්නේද ?

එම භාණ්ඩය භාවිතයට ගන්නේ අර්ධ වශයෙන් බව ඔබේ නිගමනය නම්, ඔබේ සිතින් මෙම ප්රශ්නය විමසන්න . . .

මේ භාණ්ඩය මුළුතැන්ගෙයින් ඉවත් කෙරුනොත් මට යම් පාඩුවක් සිදුවේද ?

මේ භාණ්ඩය ලැබුනොත් එය අගය කරනා යම් අයෙක් සිටීවිද ?

වඩාත්ම යහපත් තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය . . .

බැහැර කරන අරමුණින් දෙන දානය මහත්ඵල නොවන බවයි බුද්ධ දේශනාව වන්නේ. නමුත් ඔබ භාවිතයට නොගන්නා දෙයක් මසුරුකමින් දූවිලි වදිමින් ලබා නොසිට ඉන් ප්‍රයෝජනයක් ගන්නා අයෙකුට දන් දීමෙන් ඔබ හට යම් පමණක හෝ පිනක් රැස්වේ. මෙසේ සිතා කටයුතු කිරීමෙන් කිසිදු පාඩුවක් නොවිඳ මුළුතැන්ගෙය තුළ අමතර ඉඩකඩක් සකස් කර ගැනීමට ඔබට හැකි වනු ඇත. එපමණක් නොව ඔබගේ එදිනෙදා කාර්යයන් වෙනදාටත් වඩා අඩු කාලයකින් නිමා වනු ඔබටම පෙනෙනු ඇත. එවිට ඉතිරි වන්නේ ඔබේ වටිනා කාලය නොවේද? ධර්ම අධ්‍යයනයට කාලය හිග යැයි කියමින් මැසිවිලි නඟන ඔබ මුළුතැන්ගෙය තුලදී පමණක් කොයිතරම් නම් කාලය අපතේ හරින්නේ දැයි සිතා බලන්න. කාර්යක්ෂමව පිළිවෙලකට කටයුතු කිරීමෙන් කාලය ඉතිරි කරගත හැකි ආකාරය ගැන ඔබටම පුදුම හිතෙනවා නේද? මේ අයුරින් ඉතිරි කරගන්නා කාලය ප්‍රයෝජනවත් දෙයකට කැප කිරීමට මහන්සි ගන්න . . .

කටයුත්තක් අවසන් වීමෙන් පසු, ඉතිරි වන කාලය ප්‍රයෝජනවත් දෙයකට යෙදවීමට අපහසු වන ප්‍රධානතම කරුණක් නම් කුසීතකමයි. යම් වැඩක් කාර්යක්ෂමව සිදු කොට අවසන් වූ විගස, මා වැඩ කරල අවසන් වුණා විතරයි… දැන් මොන භාවනාද? කියා විවේක ගැනීමට පෙළඹුනොත් ඔබේ ඒ කුසීතකම නිසා ඔබ ඉතිරිකරගත් කාලය නින්දටම අපතේ යාවි. ඒ නිසා, වීර්යය අරඹන්න. ඉතිරි වූ විනාඩියක් වත්, අපතේ යවන්න ඉඩ තියන්න එපා.. !

[QUOTE="chathupatiya, post: 13553632, member: 48903"] [b]භාවනාවට_කාලය_මදිද…_කුස්සියෙන්_පටන්_ගමු . . .[/b] [COLOR="Purple"][SIZE="4"][B][SIZE="5"]භාවනාවට කාලය මදිද . . . කුස්සියෙන් පටන් ගමු . . .[/SIZE][/B] [CENTER][IMG]http://i452.photobucket.com/albums/qq241/chathupatiya/Main-Image8.jpg[/IMG] [/CENTER] මේ ලිපිය මා සිත් ගත් බැවින් එය ඔබ සියළු දෙනා සමඟ බෙදා ගැනීමට අදහස් කලෙමි. මෙම ලිපිය කාන්තාවන්ට විශේෂයි . . . භාවනාවට, ධර්මය අධ්‍යයනයට කාලය මදි යැයි මැසිවිලි නගන ඔබට ඔබේ වටපිටාවෙන්ම විනාඩියක් දෙකක් සොයා දෙන්නට අද අප කල්පනා කළා. ඔබේ වටිනා කාලය සිර වී ඇත්තේ, මුළුතැන්ගෙයි භාජන අතර මෙන්ම වියළි ආහාර අතර සහ කිසිදා පරික්ෂා කොට නොබලන අහු මුලුවල යැයි මා පැවසුව හොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි . . . ඒ නිසා අවංකව තමා තුළ පවතින අඩුපාඩු දකිමින් එය නිවැරදි කරගත හොත්, ඔබේ කටයුතු අතරේ විශාල මානසික සහනයක් ද ලබා ගැනීමට හැකි වනු ඇත . . . මුළුතැන්ගෙයි වැඩකටයුතු කිරීමේ දි නිතර අත්‍යාවශ්‍ය වන දෑ පහසුවෙන් ලබාගත හැකි නම්, එය කාලය ඉතිරි කරවන්නක්. මේ නිසා අපගේ මූලික අරමුණ විය යුත්තේ, මුළුතැන්ගෙයි ඇති ආහාරපාන සහ භාණ්ඩ පිළිවෙළකට තැන්පත් කිරීමයි. මෙවිට අවශ්‍ය යමක් සෙවීමට කාලය ගත කිරීම වෙනුවට, කාලය අපතේ යැවීමකින් තොරවම, නිතර භාවිතා නොකරන දේ පවා සොයා ගත හැකි වනු නො අනුමානයි . . . සතිපතා හෝ මාසික ව නිවසට ගෙනෙනා ආහාරපාන, වැඩි කාලයක් නොයොදා ගබඩා කළ හැකි පරිදි මුළුතැන්ගෙය සංවිධානය කර ගත හැකි නම් එයම විශාල පහසුවකි. එසේම, මෙලෙස ගබඩා කළ දෑ අවශ්‍ය මොහොතේදී ක්ෂණිකව සොයා ගැනීමට හැකි වීම ද ඉතා වැදගත් වේ . . . මෙසේ භාණ්ඩ ගබඩා කිරීම පහසුවෙන් කල හැකි ක්‍රමවේදයකට අනුව මුළුතැන්ගෙය සංවිධානය වී නොමැති නම්, කොයිතරම් අස්පස් කළත් නොබෝ කලකින් ම යළිත් මුළුතැන්ගෙය අවුල්වීම වැළැක්විය නොහැකියි . . . පහත දක්වා ඇති කරුණු අනුව වරකට විනාඩි 15 බැගින් වැය කිරීමෙන්, දෙසතියක් ගතවත් ම ඔබේ මුළුතැන්ගෙයි ඇතිවන වෙනස ඔබට ම අතිවිඳිය හැකිය . . . [B][SIZE="5"]මේ කරුණු එදිනෙදා පිළිපදිමු . . . [/SIZE][/B] [B]සතිපතා ගෙනෙන ආහාර ද්‍රව්‍ය ගබඩා කිරිමේදී, මෙසේ ආහාර තැන්පත් කරමු . . .[/B] ටින් කරන ලද ආහාර වෙනම තට්ටුවක තැන්පත් කරන්න.එළවළු වම් පසින්ද, පළතුරු දකුණු පසින්ද, තැන්පත් කරන්න. කාඩ්බෝඩ් පෙට්ටිවල ඇසුරුම් කරන ලද ආහාර පහසුවෙන් ලබා ගත හැකි ස්ථානයක තැන්පත් කරන්න . . . එකවර භාවිතා කිරීමට අවශ්‍ය වන ආහාර ද්‍රව්‍ය, කාණ්ඩ වශයෙන් එකට වර්ග කරන්න . . . උදාහරණ ලෙස, උදෑසන තේ පිළියෙල කිරීමට අවශ්‍ය පිටි, සීනි, තේ කොළ, කෝපි ආදිය එක ළඟින් තැන්පත් කළ හැකිය. කේක් සැදීමට අවශ්‍ය අද්‍රව්‍ය එක ළඟින් තැන්පත් කළ හැකිය. මෙසේ කාණ්ඩ වශයෙන් ආහාර ද්‍රව්‍ය තැන්පත් කිරීමෙන් ඒවා පහසුවෙන් සොයාගත හැකි වන අතරම, සතිපතා නිවසට ගෙනෙන දෑ, ඉතා අඩු කාලයකින් නිසි තැන තැන්පත් කිරීමට ද හැකිය . . . මේ අයුරින් විශාල පරිශ්‍රමයක් නොදරා මුළුතැන්ගෙයි ඇති දෑ පහසුවෙන් සංවිධානය කර ගත හැකිය . . . [B]මුළුතැන්ගෙයි උපකරණ පහසුවෙන් ළඟාවිය හැකි එකම ස්ථානයක තබන්න . . .[/B] ආහාර පිළියෙල කිරීමේදී අවශ්‍ය වන පිහි, කතුරු, ගේටර් ආදී දේ තැබූ ස්ථානය සොයා ගැනීමට විනාඩි පහක් පමණ ගතවේ නම්, එයින් අපතේ යන්නේ ඔබේම කාලයයි. මේ නිසා මෙවැනි උපකරණ සියල්ල ම එකම ස්ථානයක තැන්පත් කිරීමෙන්, යමක් අවශ්‍ය වූ විටෙක ඉක්මණින් සොයාගත හැකි වනු ඇත. මුළුතැන්ගෙයි කටයුතු කිරීමේදී මෙයින් ඔබට ලැබෙන පහසුව ගැන සිතා බලන්න . . . [B]සී සීකඩ ඇති දෑ සියල්ල ඉවත් කරන්න . . .[/B] මුළුතැන්ගෙයි මේස මත හෝ, පැන්ට්රියෙහි කවුන්ටර මත තබා ඇති නානාප්‍රකාර දෙයින් ජනිත වන්නේ මහත් අපිළිවෙළකි. එබැවින් නිතර භාවිතා නොවන දේ කවුන්ටරය මතින් ඉවත් කරන්න. ඇතුළින් තැන්පත් කළ උපකරණ අවශ්‍ය වූ විට පිටතට ගැනීමට කාලය වැය වන බව ඔබේ තර්කය විය හැකිය . . . ළිප ආසන්නයේම ලබන ඕනෑම දෙයක් පහසුවෙන් තෙල් බැඳීම ස්වාභාවයයි. මෙයින් සිදු වන්නේ එම උපකරණ වරින් වර පිරිසිදු කිරීමට සිදු වීමයි. මේ සඳහා ගතවන කාලය සැලකිය යුතු ලෙස ඉහළ බව, සංසන්දනය කිරීමෙන් ඔබට වටහාගත හැකිය . . . වසරකට සිව් වතාවකට වඩා අඩුවෙන් භාවිතා කරන උපකරණ, ගබඩා කාමරයක තැන්පත් කිරීම කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න . . . මුල් කරුණු 3 පිළිපැදීමට කැමති වුණත්, ඉඩකඩ හිඟ වීම ඔබේ ගැටළුව නම් ? ඔබේ කැබිනෙට්ටු දෙස නෙත් යොමු කරන්න. භාවිතයට නොගන්නා වීදුරු හා පිඟන් භාණ්ඩ කොතෙකුත් ඒවා තුළ තිබේ ද…? මෙවැනි දෑ අවශ්‍ය අයෙකුට හෝ දුගී අයෙකුට ලබාදීම කොරෙහි ඔබ ගේ සිත යොමු කළ හැකියි . . . ඉඳහිට භාවිතයට ගන්නා පිඟන් භාණ්ඩ පෙට්ටිවල සුරක්ෂිත ව අසුරා තැබීමෙන්, නිතිපතා අවශ්‍ය දේ සඳහා ඉඩ කඩ සකස් කරගත හැකි ය . . . [B]කල් ඉකුත් වූ අහාර ඉවත් කොට, භාවිතයට ගන්නා ආහාර සඳහා ඉඩ සකසාගන්න . . .[/B] මී ළඟ වතාවේදී විවෘත කරන විට, එහි ඇති කල් ගත වූ ආහාර ද්‍රව්‍ය දෙකක් ඉවත් කරන්න. ශීතකරණයේ ගබඩාකළ නොපිසූ හෝ පිසින ලද ආහාර වර්ග, කල් ගත වීමත් සමඟ රසයෙන් හීන වේ. ඇතැම් විට කල් ගත වීමත් සමඟ ඒවා අනුභවයට නුසුදුසු තත්වයට පත් වීමටද පුළුවන . . . මේ නිසා නැවත රත් කර ආහාරයට ගැනීමට අවස්ථාවක් නැතැයි ඔබ දන්නා ආහාරත්, පිසීමක් සිදු නොවෙයි කියා ඔබ දන්නා ආහාරත්, ශීතකරණයෙන්ද, අධි ශීතකරණයෙන්ද ඉවත් කොට භාවිතයට ගත හැකි ආහාර සඳහා ඉඩ සකස් කර ගැනීම ප්‍රායෝගික නොවන්නේ ද ? [B] වැඩිපුර ඇති භාණ්ඩ ඉවත් කරමු . . .[/B] ඔබේ මුළුතැන්ගෙයි දෙක බැගින් ඇති උපකරණ, බඳුන්, සාස්පාන්, හැළි වළන් ආදිය වේ නම් ඒවා පිරිසිදු කොට පසෙකින් තබනා මී ළග අවස්ථාවේ මෙසේ සිතා බලන්න . . . මේ භාණ්ඩය මම සම්පූර්ණ වශයෙන් භාවිතයට ගන්නේද ? එම භාණ්ඩය භාවිතයට ගන්නේ අර්ධ වශයෙන් බව ඔබේ නිගමනය නම්, ඔබේ සිතින් මෙම ප්රශ්නය විමසන්න . . . මේ භාණ්ඩය මුළුතැන්ගෙයින් ඉවත් කෙරුනොත් මට යම් පාඩුවක් සිදුවේද ? මේ භාණ්ඩය ලැබුනොත් එය අගය කරනා යම් අයෙක් සිටීවිද ? වඩාත්ම යහපත් තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය . . . බැහැර කරන අරමුණින් දෙන දානය මහත්ඵල නොවන බවයි බුද්ධ දේශනාව වන්නේ. නමුත් ඔබ භාවිතයට නොගන්නා දෙයක් මසුරුකමින් දූවිලි වදිමින් ලබා නොසිට ඉන් ප්‍රයෝජනයක් ගන්නා අයෙකුට දන් දීමෙන් ඔබ හට යම් පමණක හෝ පිනක් රැස්වේ. මෙසේ සිතා කටයුතු කිරීමෙන් කිසිදු පාඩුවක් නොවිඳ මුළුතැන්ගෙය තුළ අමතර ඉඩකඩක් සකස් කර ගැනීමට ඔබට හැකි වනු ඇත. එපමණක් නොව ඔබගේ එදිනෙදා කාර්යයන් වෙනදාටත් වඩා අඩු කාලයකින් නිමා වනු ඔබටම පෙනෙනු ඇත. එවිට ඉතිරි වන්නේ ඔබේ වටිනා කාලය නොවේද? ධර්ම අධ්‍යයනයට කාලය හිග යැයි කියමින් මැසිවිලි නඟන ඔබ මුළුතැන්ගෙය තුලදී පමණක් කොයිතරම් නම් කාලය අපතේ හරින්නේ දැයි සිතා බලන්න. කාර්යක්ෂමව පිළිවෙලකට කටයුතු කිරීමෙන් කාලය ඉතිරි කරගත හැකි ආකාරය ගැන ඔබටම පුදුම හිතෙනවා නේද? මේ අයුරින් ඉතිරි කරගන්නා කාලය ප්‍රයෝජනවත් දෙයකට කැප කිරීමට මහන්සි ගන්න . . . කටයුත්තක් අවසන් වීමෙන් පසු, ඉතිරි වන කාලය ප්‍රයෝජනවත් දෙයකට යෙදවීමට අපහසු වන ප්‍රධානතම කරුණක් නම් කුසීතකමයි. යම් වැඩක් කාර්යක්ෂමව සිදු කොට අවසන් වූ විගස, මා වැඩ කරල අවසන් වුණා විතරයි… දැන් මොන භාවනාද? කියා විවේක ගැනීමට පෙළඹුනොත් ඔබේ ඒ කුසීතකම නිසා ඔබ ඉතිරිකරගත් කාලය නින්දටම අපතේ යාවි. ඒ නිසා, වීර්යය අරඹන්න. ඉතිරි වූ විනාඩියක් වත්, අපතේ යවන්න ඉඩ තියන්න එපා.. ![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom