Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනාවෙදි වෙන්නේ කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කෙනෙක්ගේ ධර්මයක් අසනවිට එය සැක සහිතනම් විනයටයි, සූත්‍රයටයි ගලපන්න ඕනේ.

ඒක කරන්නේ කොහොමද කියල ඇහුව්වට මට පිළිතුරු දෙන්න බැහැ. ඒකට හේතුව මට කියා දෙන්න තේරුමක් නැතිබව. හැබැයි යම් දවසක පුළුවන් වේවි කියන විශ්වාසය අධිෂ්ඨානය තියෙනවා.

මට පෙනුන විදියට සුරංග මහත්මයා හරි දේ කියා තියෙනවා. එහෙත් සුරංග මහත්තයා හිත් වේදනාවකින් තමයි මේවා මේ ඇත්තන්ට පහදා දෙන්න උත්සහ කරල තියෙන්නේ. ඉතින් ඒක දකින අය දැක ඇත්තේ වෛරී චේතනාවකින් ඔහු පරමාර්ථය ගැලපුවා කියලා.

අපි බුද්ධිමතුන් හැටියට යමක් උකහ ගැනීමේදී,

1. එකපාරටම ප්‍රතික්ෂේප කරන්න එපා

2. එකපාරටම භාරගන්නත් එපා

3. බුදුන්ගේ අඩි පාරේ ගොස් විසඳන්න බලන්න

එතකොට සත්‍ය තේරේවී. අපි නොදැනුවත්වම කරන අපහාස අවලාද ආනන්තරීය වෙන්න පුළුවන්

ඒ මන්ද ඇත්ත ඇති සැටියෙන් අපිට එකපාරටම නොතේරෙන්නේ අපිට එච්චර නුවණක් නැති නිසාවෙනි. ඉතින් අපි නොදැන එක් එක් පුද්ගලයන්ට කරන අපහාස අවලාද ආනන්තරීය වී අපිටම පත්තු වන අවස්ථා එමටය.

රහතුන් වුවත් බිම බලාගෙන යන සිරිතක් නෑ. මොකද රහත් වුවත් පෙර පුරුදු අත හරින්න බැරි අවස්ථාත් එමටයි.

අර එක්තරා රහතන් වහන්සේ නමක් දානෙකට වඩින විට පොඩි වතුර වලකින් වඳුරෙක් වගේ පැන්නා. ඒක දැකපු දායක මහත්තයා "අපෝ මූට කිසි සීලයක් නැතැයි සිතා දානේ පමණක් දෙන්නෙමි, පිරිකර නොදෙන්නෙමියි" සිතා ගත්තා. ඒ බව ණුවනින් දැක්ක රහතන් වහන්සේ ලොකු වතුර වලෙන් නොපැන වතුර වලට බැහැගෙනම ගියා. ඉතින් දායකය ඇහුවා ඇයි මේ ලොකු වතුර වලෙන් පැන්නේ නැත්තේ කියලා. එතකොට ඒ රහතන් වහන්සේ කීවා "අනේ මේකෙන් පැන්නෝතින් මට දානෙත් නැතිවෙයි කියා". ලැජ්ජාවට පත් දායකයා බුදුරදුන් හමු වී මේ බව සැල කළවිට බුදුන් කීවේ "ඒ රහතුන් ගිය භවයේ වඳුරෙකුව ඉපිද මේ භවයේදිද රහත් වෙලත් පුරුද්ද අත හැර නොහැකිව සිටින බවකි"

ඉතින් මෙන්න මේකයි සත්‍ය.

ඉතින් පින්වතුනේ කාටවත් ඔහුන්ගේ තරම නොදැන අපහාස අවලාද කරන්නෝ නරකාදියටමයි යන්නේ. ඒක නිසා කාටවත් කිසිම අයුරකින් අපහාස නොකර මෛත්‍රි සිත් ඇති කරගෙන ජීවත් වෙමු!

[QUOTE="noble, post: 9662721, member: 346514"] [SIZE=4][COLOR=DarkRed]අපි කෙනෙක්ගේ ධර්මයක් අසනවිට එය සැක සහිතනම් විනයටයි, සූත්‍රයටයි ගලපන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද කියල ඇහුව්වට මට පිළිතුරු දෙන්න බැහැ. ඒකට හේතුව මට කියා දෙන්න තේරුමක් නැතිබව. හැබැයි යම් දවසක පුළුවන් වේවි කියන විශ්වාසය අධිෂ්ඨානය තියෙනවා. මට පෙනුන විදියට සුරංග මහත්මයා හරි දේ කියා තියෙනවා. එහෙත් සුරංග මහත්තයා හිත් වේදනාවකින් තමයි මේවා මේ ඇත්තන්ට පහදා දෙන්න උත්සහ කරල තියෙන්නේ. ඉතින් ඒක දකින අය දැක ඇත්තේ වෛරී චේතනාවකින් ඔහු පරමාර්ථය ගැලපුවා කියලා. අපි බුද්ධිමතුන් හැටියට යමක් උකහ ගැනීමේදී, 1. [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]එකපාරටම [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ප්‍රතික්ෂේප කරන්න එපා 2. එකපාරටම භාරගන්නත් එපා 3. බුදුන්ගේ අඩි පාරේ ගොස් විසඳන්න බලන්න එතකොට සත්‍ය තේරේවී. අපි නොදැනුවත්වම කරන අපහාස අවලාද ආනන්තරීය වෙන්න පුළුවන් ඒ මන්ද ඇත්ත ඇති සැටියෙන් අපිට එකපාරටම නොතේරෙන්නේ අපිට එච්චර නුවණක් නැති නිසාවෙනි. ඉතින් අපි නොදැන එක් එක් පුද්ගලයන්ට කරන අපහාස අවලාද ආනන්තරීය වී අපිටම පත්තු වන අවස්ථා එමටය. රහතුන් වුවත් බිම බලාගෙන යන සිරිතක් නෑ. මොකද රහත් වුවත් පෙර පුරුදු අත හරින්න බැරි අවස්ථාත් එමටයි. අර එක්තරා රහතන් වහන්සේ නමක් දානෙකට වඩින විට පොඩි වතුර වලකින් වඳුරෙක් වගේ පැන්නා. ඒක දැකපු දායක මහත්තයා "අපෝ මූට කිසි සීලයක් නැතැයි සිතා දානේ පමණක් දෙන්නෙමි, පිරිකර නොදෙන්නෙමියි" සිතා ගත්තා. ඒ බව ණුවනින් දැක්ක රහතන් වහන්සේ ලොකු වතුර වලෙන් නොපැන වතුර වලට බැහැගෙනම ගියා. ඉතින් දායකය ඇහුවා ඇයි මේ ලොකු වතුර වලෙන් පැන්නේ නැත්තේ කියලා. එතකොට ඒ රහතන් වහන්සේ කීවා "අනේ මේකෙන් පැන්නෝතින් මට දානෙත් නැතිවෙයි කියා". ලැජ්ජාවට පත් දායකයා බුදුරදුන් හමු වී මේ බව සැල කළවිට බුදුන් කීවේ "ඒ රහතුන් ගිය භවයේ වඳුරෙකුව ඉපිද මේ භවයේදිද රහත් වෙලත් පුරුද්ද අත හැර නොහැකිව සිටින බවකි" ඉතින් මෙන්න මේකයි සත්‍ය. ඉතින් පින්වතුනේ කාටවත් ඔහුන්ගේ තරම නොදැන අපහාස අවලාද කරන්නෝ නරකාදියටමයි යන්නේ. ඒක නිසා කාටවත් කිසිම අයුරකින් අපහාස නොකර මෛත්‍රි සිත් ඇති කරගෙන ජීවත් වෙමු! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom