Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනාවෙදි වෙන්නේ කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ කෙනෙකුන් මා හට කරණීයමෙත්ත සූත්‍රය ගැන ඔහු සියල්ල දන්නවාක් මෙන් මහ ඉහලින් කියන්නට විය. සූත්‍රය යන්නෙහි අදහසවත් හරි හැටි නොදන්නා ඔහු ධර්මය ගැඹුරින් නොබලා පිටින් බලා අර්ථකතනය දෙති.

දෙවිමිනිසුන්ගේ හිතසුවපිණිස "කරණීයමෙත්ත සූත්‍රයේ" යථාර්ථය, එනම් පරමාර්ථය ලබා දීමේ පින් කටයුත්තට අත ගැසීමට කැමැත්තෙමි. සූත්‍රය යනු මාර්ග පටිපදාවකි.

කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවීමටද?

අප අසා ඇත්තේ මෙසේය. වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය. එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය.

Quote:

අට්ඨ කථාව යනු, ධර්මය විසඳීමට නොහැකි කල්හි (ධර්මය හරි හැටි නොතේරෙන කල්හි) බුදුගොස් (බුද්ධඝෝෂ ) වැනි පන්ඩිතයන් එය අර්ථවත් කිරීමට ගෙතූ කථාවන්ය. මාර්ගඵල නොලත් ඔහුන් ධර්මය පරමාර්ථයෙන් නොදැකම පොත් ලියන්නට විය. එතැන් පටන් අද දක්වාම අපේ බෞද්ධයා අඳුරේ අත පත ගාන්නාක් මෙන් බුදුදහම අත පත ගාති.

නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි.

මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය.

කරණීයමත්ත කුසලේන

යං තං සන්තං පදං අභිසමෙච්ච

මෙම පද දෙකෙහි තේරුම සිංහලෙන් සලකා බලද්දී, මෙසේ කිව හැක.

ශාන්ත පදනම නම් වූ නිවනට යමෙක් පැමිණ වසනු කැමතිද?, හේ මෙසේ කටයුතුය ලෙසය.

එනම් මෙම සුත්‍ර දේශනාව දේශනා කර ඇත්තේ නිවනට කැමති පුද්ගලයකු විසින් කල යුතු දෙයයි. නැත හොත් මෙය හුදෙක් යකුන් එළවීමට දේශනා කරන ලද සූත්‍රයක් නොවන බව පැහැදිලිය.

මෙම දේශනාවේ අවසාන පද පෙලෙන්ද මේ බව මොනවට පැහැදිලි වෙයි. එම පද පේලිය මෙසේය.

දිට්ඨිංච අනුපගම්ම සීලවා

දස්සනෙන සම්පන්නෝ

කාමෙසු විනෙයියගේදං

නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී.

මෙහි සිංහල අනුවාදය ගත් විට මෙසේ ප්‍රකශ කල හැක.

දෘෂ්ටියට නොපැමිණි සීලයෙන්, දර්ශනයට පත් වෙයි.

පංචේන්ද්‍රියන් විනයට පත්වෙයි (දෘෂ්ටියට නොපැමිණි සීලයෙන් හසුරවයී). නැවත ඉපදීමක් හෝ ගර්භාවසයකට පැමිණීමක් නැත. ලෙසය.

එනම් මෙම සූත්‍රය වනාහි එසේ මෙසේ එකක් නොව දර්ශනය(නිවන ) ලබා ගැනීමට බුදුන් විසින් දේශනා කරන ලද්දක් බව සුත්‍රය තුලින්ම දැක ගත හැක. එනම් දෘෂ්ටියකට නොපැමිණි සීලයක් අපට ඇති කර ගත හැකි නම් අපටද නිවන් සාක්ෂාත් කල හැකි විය යුතුය. එනම් කිසිම දෘෂ්ටියක් නොමැති තැන නිවන පිහිටන බව ප්‍රකාශ කල හැක. අප විසින් බෞද්ධයකු ලෙස සෑම දෙයක් දෙසම විමසිලිමත් නුවණින් විමසා බැලීම වටී.

අවසාන වශයෙන් මේ ලෝක ධාතුව තුල බුදුදහම ව්‍යාප්ත වේවා යයි ප්‍රාර්ථනා කරමි.

අපි නියම බුද්ධ පුත්‍රයෝ වෙමු. එය අපිට නිර්භයව සිංහනාද කළ හැක. අපි මෙය නිර්භයව දෙසන්නේ මෙය අප පරමාර්ථයෙන් දැක ඇති නිසාවෙනි.

කරණීයමෙත්ත සූත්‍රය නිවන් සඳහම මිස යකුන් එළවීමට නොවේ. මතුවට මුළු කරණීයමෙත්ත සූත්‍රයම පරමාර්ථයෙන් ගැලපා දීමට කැමැත්තෙමි. එය නිවන් පිණිසම හේතු වාසනා වේවා!

සැමට තෙරුවන් සරණයි!

[QUOTE="noble, post: 9682768, member: 346514"] [CENTER][IMG]http://www.silumina.lk/2010/05/16/as1005164-1.jpg[/IMG] [/CENTER] [SIZE=4]එළකිරියේ කෙනෙකුන් මා හට කරණීයමෙත්ත සූත්‍රය ගැන ඔහු සියල්ල දන්නවාක් මෙන් මහ ඉහලින් කියන්නට විය. සූත්‍රය යන්නෙහි අදහසවත් හරි හැටි නොදන්නා ඔහු ධර්මය ගැඹුරින් නොබලා පිටින් බලා අර්ථකතනය දෙති. දෙවිමිනිසුන්ගේ හිතසුවපිණිස "කරණීයමෙත්ත සූත්‍රයේ" යථාර්ථය, එනම් පරමාර්ථය ලබා දීමේ පින් කටයුත්තට අත ගැසීමට කැමැත්තෙමි. සූත්‍රය යනු මාර්ග පටිපදාවකි. [SIZE=5] [/SIZE][/SIZE][B][SIZE=5] කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවීමටද? [/SIZE][/B] [SIZE=4] අප අසා ඇත්තේ මෙසේය. වරක් ස්වාමීන් වහන්සේලා පිරිසක් වනගතව භාවනායෝගීව සිටියේය. එසේ සිටින එම ස්වාමීන් වහන්සේලාට එක් වරම යක්ෂයන්ගෙන් භාවනා කටයුතු සඳහා බාධා පැමිණ ඇත.පසුව එම ස්වාමීන් වහන්සේලා බුදුරදුන් බැහැ දැක ප්රශ්නය ඉදිරිපත් කල විට බුදුරජුන් විසින් එම යක්ෂයන් ගෙන් බේරී සිටීමට කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ බවය. [/SIZE] Quote: [SIZE=3]අට්ඨ කථාව යනු, ධර්මය විසඳීමට නොහැකි කල්හි (ධර්මය හරි හැටි නොතේරෙන කල්හි) බුදුගොස් (බුද්ධඝෝෂ ) වැනි පන්ඩිතයන් එය අර්ථවත් කිරීමට ගෙතූ කථාවන්ය. මාර්ගඵල නොලත් ඔහුන් ධර්මය පරමාර්ථයෙන් නොදැකම පොත් ලියන්නට විය. එතැන් පටන් අද දක්වාම අපේ බෞද්ධයා අඳුරේ අත පත ගාන්නාක් මෙන් බුදුදහම අත පත ගාති.[/SIZE] [SIZE=4] නමුත් මෙම කථාවත් සූත්‍ර දේශනාවත් අතර යම් පරස්පර බවක් ඇති බවක් සූත්‍ර දේශනාව තුලින් බලන විට හැඟීයයි. මන්ද,මෙම සුත්‍ර දේශනාව ආරම්භ වනුයේ මෙසේය. කරණීයමත්ත කුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච මෙම පද දෙකෙහි තේරුම සිංහලෙන් සලකා බලද්දී, මෙසේ කිව හැක. [COLOR=Blue]ශාන්ත පදනම නම් වූ නිවනට යමෙක් පැමිණ වසනු කැමතිද?[/COLOR], [COLOR=Blue]හේ මෙසේ කටයුතුය ලෙසය.[/COLOR] එනම් මෙම සුත්‍ර දේශනාව දේශනා කර ඇත්තේ නිවනට කැමති පුද්ගලයකු විසින් කල යුතු දෙයයි. නැත හොත් මෙය හුදෙක් යකුන් එළවීමට දේශනා කරන ලද සූත්‍රයක් නොවන බව පැහැදිලිය. මෙම දේශනාවේ අවසාන පද පෙලෙන්ද මේ බව මොනවට පැහැදිලි වෙයි. එම පද පේලිය මෙසේය. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනෙන සම්පන්නෝ කාමෙසු විනෙයියගේදං නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී. මෙහි සිංහල අනුවාදය ගත් විට මෙසේ ප්‍රකශ කල හැක. දෘෂ්ටියට නොපැමිණි සීලයෙන්, දර්ශනයට පත් වෙයි. පංචේන්ද්‍රියන් විනයට පත්වෙයි (දෘෂ්ටියට නොපැමිණි සීලයෙන් හසුරවයී). නැවත ඉපදීමක් හෝ ගර්භාවසයකට පැමිණීමක් නැත. ලෙසය. එනම් මෙම සූත්‍රය වනාහි එසේ මෙසේ එකක් නොව දර්ශනය(නිවන ) ලබා ගැනීමට බුදුන් විසින් දේශනා කරන ලද්දක් බව සුත්‍රය තුලින්ම දැක ගත හැක. එනම් දෘෂ්ටියකට නොපැමිණි සීලයක් අපට ඇති කර ගත හැකි නම් අපටද නිවන් සාක්ෂාත් කල හැකි විය යුතුය. එනම් කිසිම දෘෂ්ටියක් නොමැති තැන නිවන පිහිටන බව ප්‍රකාශ කල හැක. අප විසින් බෞද්ධයකු ලෙස සෑම දෙයක් දෙසම විමසිලිමත් නුවණින් විමසා බැලීම වටී. අවසාන වශයෙන් මේ ලෝක ධාතුව තුල බුදුදහම ව්‍යාප්ත වේවා යයි ප්‍රාර්ථනා කරමි. අපි නියම බුද්ධ පුත්‍රයෝ වෙමු. එය අපිට නිර්භයව සිංහනාද කළ හැක. අපි මෙය නිර්භයව දෙසන්නේ මෙය අප පරමාර්ථයෙන් දැක ඇති නිසාවෙනි. කරණීයමෙත්ත සූත්‍රය නිවන් සඳහම මිස යකුන් එළවීමට නොවේ. මතුවට මුළු කරණීයමෙත්ත සූත්‍රයම පරමාර්ථයෙන් ගැලපා දීමට කැමැත්තෙමි. එය නිවන් පිණිසම හේතු වාසනා වේවා! සැමට තෙරුවන් සරණයි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom