Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනාවෙදි වෙන්නේ කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද?

කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ?

ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත් කිරීමයි. ඔවුන් අසාමාන්‍ය ශබ්ද නිර්මාණය කරමින් භාවනාවට බාධා කලේ වෛරයෙන් නොවන බව කිව යුතුයි.

රුක් දෙවියන් කියන්නේ පහළ මට්ටමේ දෙවිවරු වර්ගයක්. ඔවුන් මෙවැනි අසාමාන්‍ය තීරණ ගැනීම පුදුමයක් නොවේ. මෙවැනි වැඩක් අනේපිඩු සිටාණන්ගේ ගෙදර හිටපු පහළ මට්ටමේ දෙව්දුවකුත් කළා.

කරණීය මෙත්ත සූත්‍රය කවුරුවත් එළවන්න කියපු එකක් නොවේ. එහි අරමුණ වූයේ දෙවියන්ගේ සිතේ මෛතිය ඇති කිරීමයි. සූත්‍රය අහපු දෙවිවරු එතැන පටන් භික්ෂූන් වහන්සේලා සමඟ සමගියෙන් වාසය කළ අතර උන් වහන්සේලාගේ භාවනාවන්ද සාර්ථක කර ගැනීමට උපකාර කළා.

ඔබත් අර Msdsuranga වගේ මානසික ලෙඩෙක් හෝ බුදු දහම විකෘති කරන්න කොන්ත්‍රාත් ගත්ත කෙනෙක් වගේ පේන්නේ.

කරුණාකර මේ විකෘති 'දහම' උපුටා ගත්ත තැන දක්වන්න.

නැත්නම් ෆේක් ID අතහැරලා එන්න.

තනි කෙනෙකුට මෙතරම් බයිලා ගොඩක් නිර්මාණය කරන්න බැහැ. මේක පිටිපස්සේ කවුරුහරි පාපතරයෙක් හෝ වැඩි ගණනක් ඉන්නව.

එළකිරි එකේ සියලු දෙනාට -  බුද්ධඝෝෂ හිමියන් දහම නොදන්නා බවත් තමුන් දහම හරිහැටි 'පරමාර්ථයෙන්' දැක දන්නා බවත් පවසන මේ පුද්ගලයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන්..

කරුණාකර මොහු ධෛර්යමත් කිරීමෙන් වළකින්න. ඔබලාගේ bump කිරීම් වලින් හා + රෙප් වලින් සිදු වන්නේ මොහුගේ විකෘති බණ තවතවත් මෙහි පල වීමයි.

[QUOTE="yasas bandara, post: 9686784, member: 246044"] [SIZE=4][COLOR=Blue]මේ විදිහට බුදු දහම විකෘති කරන්න ඔබට NGO එකකින් පඩියක් ගෙවනවද? :growl: කරණීය මෙත්ත සූත්‍රය යකුන් එළවන්න දේශනා කළා කියලා මොන පොතේද තියෙන්නේ? ස්වාමීන් වහන්සේලා ගස් යට සිට භාවනා කරන විට ගස් උඩ සුවසේ ඉදීම නුසුදුසු යයි සිතූ රුක් දෙවියන් උපක්‍රමය ලෙස කල්පනා කලේ ස්වාමීන් වහන්සේලා එතැනින් ඉවත් කිරීමයි. ඔවුන් අසාමාන්‍ය ශබ්ද නිර්මාණය කරමින් භාවනාවට බාධා කලේ වෛරයෙන් නොවන බව කිව යුතුයි. රුක් දෙවියන් කියන්නේ පහළ මට්ටමේ දෙවිවරු වර්ගයක්. ඔවුන් මෙවැනි අසාමාන්‍ය තීරණ ගැනීම පුදුමයක් නොවේ. මෙවැනි වැඩක් අනේපිඩු සිටාණන්ගේ ගෙදර හිටපු පහළ මට්ටමේ දෙව්දුවකුත් කළා. කරණීය මෙත්ත සූත්‍රය කවුරුවත් එළවන්න කියපු එකක් නොවේ. එහි අරමුණ වූයේ දෙවියන්ගේ සිතේ මෛතිය ඇති කිරීමයි. සූත්‍රය අහපු දෙවිවරු එතැන පටන් භික්ෂූන් වහන්සේලා සමඟ සමගියෙන් වාසය කළ අතර උන් වහන්සේලාගේ භාවනාවන්ද සාර්ථක කර ගැනීමට උපකාර කළා. ඔබත් අර Msdsuranga වගේ මානසික ලෙඩෙක් හෝ බුදු දහම විකෘති කරන්න කොන්ත්‍රාත් ගත්ත කෙනෙක් වගේ පේන්නේ. කරුණාකර මේ විකෘති 'දහම' උපුටා ගත්ත තැන දක්වන්න. නැත්නම් ෆේක් ID අතහැරලා එන්න. :rolleyes: තනි කෙනෙකුට මෙතරම් බයිලා ගොඩක් නිර්මාණය කරන්න බැහැ. මේක පිටිපස්සේ කවුරුහරි පාපතරයෙක් හෝ වැඩි ගණනක් ඉන්නව. [/COLOR][/SIZE][SIZE=4][COLOR=SeaGreen][U][COLOR=Blue]එළකිරි එකේ සියලු දෙනාට -[/COLOR] [/U] බුද්ධඝෝෂ හිමියන් දහම නොදන්නා බවත් තමුන් දහම හරිහැටි 'පරමාර්ථයෙන්' දැක දන්නා බවත් පවසන මේ පුද්ගලයාගේ මානසික තත්වය හිතාගන්න පුළුවන්.. කරුණාකර මොහු ධෛර්යමත් කිරීමෙන් වළකින්න. ඔබලාගේ bump කිරීම් වලින් හා + රෙප් වලින් සිදු වන්නේ මොහුගේ විකෘති බණ තවතවත් මෙහි පල වීමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom