Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භාවනාවේ මූලික කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලයකට අයිති නොමැති අකාලිකයි සිරි සදහම්…

අද අපි ඉගෙන ගන්නේ මේ සඳහා මූලික වන බුද්ධ දේශනාවක් ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් හැම පැත්තක්ම දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපට කියා දීලා තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්මයට අපි කියනවා අකාලිකයි කියල. අකාලිකයි කියල කියන්නේ අපට බුදුරජාණන් වහන්සේ වැඩ නො සිටින මේ කාලෙත් මේ ධර්මය ප්‍රගුණ කරලා ප්‍රතිඵල ලබන්න පුළුවනි. අතීතයටත් එය සාර්ථකයි. වර්තමානයෙත් ඒ ධර්මය දියුණු කරල ප්‍රතිඵල ලබන්න පුළුවනි. අනාගතයේදීත් එ් ධර්මය දියුණු කරල ප්‍රතිඵල ලබන්න පුළුවනි. ඒකට කියනවා අකාලිකයි කියල.

අභ්‍යන්තර ගැටළුවේ වෙනසක් නෑ…

මේ ධර්මය කාලයේ පහර කෑමකට හසුවෙලා අනිත් විෂයක් වගේ වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නවා අනිත් විෂයන් නම් එහෙම නෙවෙයි. කලකට බොහෝම වැදගත්. කලකට සමාජයෙන් එ්ක අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එහෙම එකක් නෙවෙයි. අකාලික ධර්මයක්. මේ මනුෂ්‍ය වර්ගයාගේ අභ්‍යන්තර ජීවිත ගැටළුවේ වෙනසක් නෑ.

බුදුරජාණන් වහන්සේගේ කාලයෙයි අදයි කියල මනුෂ්‍යයාගේ ජීවිතවල ලොකු වෙනසක් නෑ. ඒ කාලේ යම් දුර්වලතා තිබුණාද ඒ දුර්වලතා අදත් තියෙනවා. මිනිසුන්ට එකල යම් කුසලතා තිබුණාද එ් කුසලතා අදත් තියෙනවා. මේ නිසා කුසලතා දියුණු කරලා දුබලතා බැහැර කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් ගැලපෙනවා. අදටත් විද්‍යානුකූලයි. ජීවිතය දිහා විවෘතව බලනවා. නිදහස්ව බලනවා.

සිහි කල්පනාව වැදගත්….

ඊළඟ එක තමයි පළල් දැක්මක් ජීවිතය ගැන ලබා දෙනවා. මේ සඳහා තියෙන මූලික දැනුම ලබාදෙන්නේ සතිපට්ඨානයෙන්. සති කියන්නේ සිහිය. පට්ඨානය කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවනවා කියලා කියන්නේ මේ ජීවිතය දිහා හොඳ කල්පනාවෙන් අවධානයකින් බලන ක්‍රමයට.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ගමනක් බිමනක් යෑමට වැඩක් පලක් කරගැනීමට සිහියක් වුවමනයි. අපි පාරේ අයිනෙන් තමයි ගමන් කරන්නේ. ඒ වාහනවලට හැප්පෙන්නේ නැතිව යාමට යි. පාර පනින්නේ දෙපැත්ත බලලයි. මේ සෑම දෙයක්ම කරන්නේ සිහිකල්පනාවෙන්.

ඔබ තුළත් සම්මා සතිය තිබේද?

සිහි කල්පනාව අපට නැතිව ගියොත් අපි මේ කරන දේ දන්නෙ නෑ. මෙන්න මේ සාමාන්‍ය සිහියම අපි දියුණු මට්ටමට හරව ගන්නවා. මේ දියුණු මට්ටමට හරවගන්න කොට අපි එ්කට කියනවා සම්මා සතිය කියල.

සතර සතිපට්ඨානයෙන් කරන්නේ සම්මා සතිය දියුණු කරල දීම. එහෙමනම් දැන් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී තියෙන්නේ වෙන සතියක්. ඒ කියන්නේ එ්ක සම්මා සතිය නෙවෙයි. ඒ සතිය තුළ අපි කොච්චර සිහි නුවණින් යුක්තව ආහාර පාන පිසගෙන කෑවත්, කොච්චර සිහි නුවණින් යුක්තව ඇඳුම් පැළඳුම් ඇන්දත්, වතුර නෑවත්, එ්ක සම්මා සතිය දක්වා වර්ධනය වුණේ නැත්නම් ජීවිතාවබෝධයකට සිත සකස් වෙන්නෙ නෑ.

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානයේ සම්පූර්නයෙන් ම තියෙන්නේ සම්මා සතිය. සම්මා සතිය ඇතිකරන්න බෑ සම්මා දිට්ඨියෙන් තොරව. ඒ නිසා සම්මා දිට්ඨිය අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය අංගයක්.

සම්මා දිට්ඨියේ පෙර නිමිති….

සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. දැන් ඔන්න රාත්‍රී ඝන අන්ධකාරයක් තියෙනවා. පාන්දර වෙනකොට මේ ඝන අන්ධකාරය ඉවර වෙලා නැගෙනහිර අහසේ ලා පාට එළියක් එනවා. මෙන්න මේ ලා පාට එළියට කියනවා අරුණ කියල. මේ අරුණාලෝකය එනවිට අපට ප්රත්යක්ෂ කාරණයක් තමයි ඉර පායනවා කියන එක. අරුණාලෝකය පැමිණීමත් සමඟ අපි දන්නවා දැන් ඉර පායනවා කියලා.

බුදුරජාණන් වහන්සේ වදාළා අවබෝධයක් නැති ජීවිතේ කරුවලම කරුවල එකක් කියල. මේ අන්ධකාර ජීවිතයට ඉර පායන්න පටන් ගන්නේ සම්මා දිට්ඨිය තුළින්. සම්මා දිට්ඨිය තුළින් තමයි ජීවිතයට අරුණෝදය ඇතිවන්නේ. එහෙනම් ජීවිතයට අරුණාලෝකය ඇතිවන සම්මා දිට්ඨිය අපි ඇති කරගත්තොත් අපට පුළුවනි. ඒ සම්මා දිට්ඨිය මුල්කරගෙන සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්න.

සම්මා දිට්ඨිය යනු හරි දැක්මද?

මේ සම්මා දිට්ඨියට අපේ රටේ පුරුදු වෙලා තියෙනවා වචනයක් හරි දැක්ම කියලා. මේක අර්ථ පූර්ණ වචනයක් නෙවෙයි. මේක සම්මා දිට්ඨිය කියන වචනයට හිඩැසක් පුරවලා මිසක් අවබෝධයක් ඇති වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනය පරිපූර්ණ වශයෙන් තෝරලා තියෙනවා.

උන්වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනේ පෙන්වලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ ඤාණය සම්මා දිට්ඨිය ලෙසයි. ඒ කිව්වේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිතේ ගැන සිතනවා.

”හේතු ඵල ධර්මයක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ හේතු නැති කිරීමෙන් ඵලය නැතිවන ස්වභාවික න්‍යයක් තියෙන්නේ. මේක වෙනස් කරල පූර්ණ සැපයක් ලබන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.”

මෙන්න මේ කරුණු ජීවිතය තුළින් අවබෝධ කරගත්ත කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අන්න ඒ කෙනාට මනාකොට සිහිය හසුරුවන්න පුළුවන්. ඒකට කියනවා සතිපට්ඨානය කියල.

කරන්නන් වාගේ නොකරන්න….

ආවාට ගියාට ගහක් සිටවලා වුණත් ප්‍රයෝජනයක් ලබන්න බෑ. ඒ නිසා භාවනාව සම්බන්ධයෙනුත් ආවාට ගියාට කරල ප්‍රයෝජනයක් ලබන්න අමාරුයි. මේ නිසා, අපි භාවනා කරන්නේ මක් නිසාද, මොකක්ද ඒකේ අවශ්‍යතාවය, ඒකෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද, අපට මෙය දියුණු කර ගැනීමෙන් ලැබෙන්නේ මොනව ද කියල අපට තේරුම් ගන්න වුවමනා වෙනවා.

ජීවිතයට ඉඩක්….

සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ පේන දේවල් වලට තමයි සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අසනීප වලින් සුවපත් වෙන්න භාවනාව අවශ්‍යයි. ස්මරණය දියුණු වෙන්න භාවනාව අවශ්‍යයි, නීරෝගීකම ඇතිකර ගන්න භාවනාව අවශ්‍යයි. ක්රමානුකූල වැඩපිළිවෙලක් කරගන්න භාවනාව අවශ්‍යයි කියලයි. නමුත් ඒ ඔක්කොම දෙවෙනි තැනට දාන්න. පළමු තැනට දාගන්න ජීවිතය අවබෝධ කිරීමට භාවනාව අවශ්‍යයි කියල.

උතුම් අරමුණක්

ජීවිතය අවබෝධය කරා යන කෙනාට අර සියලුම දේවල් ලැබෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා මානසික නීරෝගීකම අත් විඳින කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා ස්මරණය දියුණු කරන කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා අකම්පිත ජීවිතයකට හුරුවෙනවා.

එහෙම නම් ඔබ යම් යම් ලෞකික දේවල් ලෞකික ප්රතිලාභ භාවනාවෙන් බලාපොරොත්තු වෙනවාද ඒ සියල්ලම ජීවිතාවබෝධයේ පිරිවර හැටියට ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ භාවනාවේ ඉලක්කය හැටියට තබාගත යුත්තේ ඔබට මතක තබාගැනීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට සෞඛ්‍ය සම්පන්න වීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට මානසිකව නිරෝගීකමෙන් හා සතුටින් ඉන්න ඕනෙ කියන කාරණය නොවේ. ජීවිතය අවබෝධ කළ යුතුයි කියන කරුණයි භාවනාවේ ඉලක්කය හැටියට මතක තබා ගත යුත්තේ. ඔන්න ඔය අදහසට ඔබ ආවොත් ඔබට අර සියලු දේවල් ලැබේවි. ඒ ජීවිතාවබෝධය නිසාමයි.

සම්මා සතියේ පිරිවර….

මෙන්න මේ නිසා ඔබට පුළුවන්කම තියෙනවා එය සතර සතිපට්ඨානයෙන් කරගන්නට. ඔබ දන්නවා සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරනවා කියල. මීට පෙර කීවා අපිට සිහියක් තියෙනවා. ඒ සිහිය වැඩක් නැහැ. ඒ සිහිය සාමාන්‍ය එකක්. ඔය සිහියට පුළුවන්කමක් නෑ ඔබේ මනසේ වේදනා නැතිකරන්න. සාමාන්‍ය සිහියට පුළුවන් කමක් නෑ ඔබව අවබෝධයක් කරා ගෙනියන්නට. දුක් විඳින ඔබේ දුක් කඳුළු පිස දමන්නට ඒ සිහියට බෑ. සාමාන්‍ය සිහියට බෑ විසිරෙන සිත තැන්පත් කරන දෙන්න. ඒ ඔක්කොම කරල දෙන්න පුළුවන් සම්මා සතියට. මේ සම්මා සතිය දියුණු වෙන්නේ සතිපට්ඨානය තුළයි.

ඔබටත් ඉලක්කයක්…..

සතිපට්ඨානය දියුණු කරන ආකාර ක්‍රමවේද හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා.

01. කායානුපස්සනාව (කය පිළිබඳව සිහිය පිහිටුවන ක්‍රම)

02. වේදනානුපස්සනාව (විඳීම පිළිබඳව සිහිය පිහිටුවන ක්‍රම)

03. චිත්තානුපස්සනාව (සිත ගැන සිහිය පිහිටුවීම)

04. ධම්මානුපස්සනාව (ජීවිතාවබෝධයට අදාළ කරුණු වල සිහිය පිහිටුවීම.)

සතිපට්ඨානයේ ඉලක්කය චතුරාර්ය සත්‍යාවබෝධයයි. ඒ කිව්වේ ජීවිතාවබෝධය යි. එහෙම නම් ජීවිතාවබෝධයට ඉලක්ක කරපු සතර සතිපට්ඨානය ගැන ඉදිරියට අප ඉගෙන ගනිමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

[QUOTE="praneeth.pj, post: 16078063, member: 463147"] [SIZE=5][B][COLOR=#000000]කාලයකට අයිති නොමැති අකාලිකයි සිරි සදහම්…[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [URL="http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/04/bhavana3_blog_img.jpg"][IMG]http://sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/04/bhavana3_blog_img.jpg[/IMG][/URL] [SIZE=4][COLOR=#000000]අද අපි ඉගෙන ගන්නේ මේ සඳහා මූලික වන බුද්ධ දේශනාවක් ගැනයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන් හැම පැත්තක්ම දියුණු කරගන්න පුළුවන් ආකාරයට අපට කියා දීලා තියෙනවා. උන්වහන්සේ වදාළ ධර්මයට අපි කියනවා අකාලිකයි කියල. අකාලිකයි කියල කියන්නේ අපට බුදුරජාණන් වහන්සේ වැඩ නො සිටින මේ කාලෙත් මේ ධර්මය ප්‍රගුණ කරලා ප්‍රතිඵල ලබන්න පුළුවනි. අතීතයටත් එය සාර්ථකයි. වර්තමානයෙත් ඒ ධර්මය දියුණු කරල ප්‍රතිඵල ලබන්න පුළුවනි. අනාගතයේදීත් එ් ධර්මය දියුණු කරල ප්‍රතිඵල ලබන්න පුළුවනි. ඒකට කියනවා අකාලිකයි කියල.[/COLOR][/SIZE] [COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]අභ්‍යන්තර ගැටළුවේ වෙනසක් නෑ…[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]මේ ධර්මය කාලයේ පහර කෑමකට හසුවෙලා අනිත් විෂයක් වගේ වෙනස් වෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නවා අනිත් විෂයන් නම් එහෙම නෙවෙයි. කලකට බොහෝම වැදගත්. කලකට සමාජයෙන් එ්ක අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය එහෙම එකක් නෙවෙයි. අකාලික ධර්මයක්. මේ මනුෂ්‍ය වර්ගයාගේ අභ්‍යන්තර ජීවිත ගැටළුවේ වෙනසක් නෑ.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000]බුදුරජාණන් වහන්සේගේ කාලයෙයි අදයි කියල මනුෂ්‍යයාගේ ජීවිතවල ලොකු වෙනසක් නෑ. ඒ කාලේ යම් දුර්වලතා තිබුණාද ඒ දුර්වලතා අදත් තියෙනවා. මිනිසුන්ට එකල යම් කුසලතා තිබුණාද එ් කුසලතා අදත් තියෙනවා. මේ නිසා කුසලතා දියුණු කරලා දුබලතා බැහැර කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් ගැලපෙනවා. අදටත් විද්‍යානුකූලයි. ජීවිතය දිහා විවෘතව බලනවා. නිදහස්ව බලනවා.[/COLOR] [/SIZE][COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]සිහි කල්පනාව වැදගත්….[/COLOR][/B] [/SIZE][B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]ඊළඟ එක තමයි පළල් දැක්මක් ජීවිතය ගැන ලබා දෙනවා. මේ සඳහා තියෙන මූලික දැනුම ලබාදෙන්නේ සතිපට්ඨානයෙන්. සති කියන්නේ සිහිය. පට්ඨානය කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවනවා කියලා කියන්නේ මේ ජීවිතය දිහා හොඳ කල්පනාවෙන් අවධානයකින් බලන ක්‍රමයට.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000]සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට ගමනක් බිමනක් යෑමට වැඩක් පලක් කරගැනීමට සිහියක් වුවමනයි. අපි පාරේ අයිනෙන් තමයි ගමන් කරන්නේ. ඒ වාහනවලට හැප්පෙන්නේ නැතිව යාමට යි. පාර පනින්නේ දෙපැත්ත බලලයි. මේ සෑම දෙයක්ම කරන්නේ සිහිකල්පනාවෙන්.[/COLOR] [/SIZE][COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]ඔබ තුළත් සම්මා සතිය තිබේද?[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]සිහි කල්පනාව අපට නැතිව ගියොත් අපි මේ කරන දේ දන්නෙ නෑ. මෙන්න මේ සාමාන්‍ය සිහියම අපි දියුණු මට්ටමට හරව ගන්නවා. මේ දියුණු මට්ටමට හරවගන්න කොට අපි එ්කට කියනවා සම්මා සතිය කියල.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000]සතර සතිපට්ඨානයෙන් කරන්නේ සම්මා සතිය දියුණු කරල දීම. එහෙමනම් දැන් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී තියෙන්නේ වෙන සතියක්. ඒ කියන්නේ එ්ක සම්මා සතිය නෙවෙයි. ඒ සතිය තුළ අපි කොච්චර සිහි නුවණින් යුක්තව ආහාර පාන පිසගෙන කෑවත්, කොච්චර සිහි නුවණින් යුක්තව ඇඳුම් පැළඳුම් ඇන්දත්, වතුර නෑවත්, එ්ක සම්මා සතිය දක්වා වර්ධනය වුණේ නැත්නම් ජීවිතාවබෝධයකට සිත සකස් වෙන්නෙ නෑ.[/COLOR] [COLOR=#000000]බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨානයේ සම්පූර්නයෙන් ම තියෙන්නේ සම්මා සතිය. සම්මා සතිය ඇතිකරන්න බෑ සම්මා දිට්ඨියෙන් තොරව. ඒ නිසා සම්මා දිට්ඨිය අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය අංගයක්.[/COLOR] [/SIZE][COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]සම්මා දිට්ඨියේ පෙර නිමිති….[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. දැන් ඔන්න රාත්‍රී ඝන අන්ධකාරයක් තියෙනවා. පාන්දර වෙනකොට මේ ඝන අන්ධකාරය ඉවර වෙලා නැගෙනහිර අහසේ ලා පාට එළියක් එනවා. මෙන්න මේ ලා පාට එළියට කියනවා අරුණ කියල. මේ අරුණාලෝකය එනවිට අපට ප්රත්යක්ෂ කාරණයක් තමයි ඉර පායනවා කියන එක. අරුණාලෝකය පැමිණීමත් සමඟ අපි දන්නවා දැන් ඉර පායනවා කියලා.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000]බුදුරජාණන් වහන්සේ වදාළා අවබෝධයක් නැති ජීවිතේ කරුවලම කරුවල එකක් කියල. මේ අන්ධකාර ජීවිතයට ඉර පායන්න පටන් ගන්නේ සම්මා දිට්ඨිය තුළින්. සම්මා දිට්ඨිය තුළින් තමයි ජීවිතයට අරුණෝදය ඇතිවන්නේ. එහෙනම් ජීවිතයට අරුණාලෝකය ඇතිවන සම්මා දිට්ඨිය අපි ඇති කරගත්තොත් අපට පුළුවනි. ඒ සම්මා දිට්ඨිය මුල්කරගෙන සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්න.[/COLOR] [/SIZE][COLOR=#000000] [/COLOR][SIZE=5] [B][COLOR=#000000]සම්මා දිට්ඨිය යනු හරි දැක්මද?[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]මේ සම්මා දිට්ඨියට අපේ රටේ පුරුදු වෙලා තියෙනවා වචනයක් හරි දැක්ම කියලා. මේක අර්ථ පූර්ණ වචනයක් නෙවෙයි. මේක සම්මා දිට්ඨිය කියන වචනයට හිඩැසක් පුරවලා මිසක් අවබෝධයක් ඇති වචනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනය පරිපූර්ණ වශයෙන් තෝරලා තියෙනවා.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000] උන්වහන්සේ සම්මා දිට්ඨිය කියන වචනේ පෙන්වලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව අවබෝධ ඤාණය සම්මා දිට්ඨිය ලෙසයි. ඒ කිව්වේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ ජීවිතේ ගැන සිතනවා.[/COLOR] [I][B][COLOR=#000000]”හේතු ඵල ධර්මයක් මේ ජීවිතේ තියෙන්නේ. ඒ හේතු නැති කිරීමෙන් ඵලය නැතිවන ස්වභාවික න්‍යයක් තියෙන්නේ. මේක වෙනස් කරල පූර්ණ සැපයක් ලබන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්.”[/COLOR][/B][/I] [COLOR=#000000]මෙන්න මේ කරුණු ජීවිතය තුළින් අවබෝධ කරගත්ත කෙනා සම්මා දිට්ඨියෙන් යුක්තයි. අන්න ඒ කෙනාට මනාකොට සිහිය හසුරුවන්න පුළුවන්. ඒකට කියනවා සතිපට්ඨානය කියල.[/COLOR] [/SIZE][COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]කරන්නන් වාගේ නොකරන්න….[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]ආවාට ගියාට ගහක් සිටවලා වුණත් ප්‍රයෝජනයක් ලබන්න බෑ. ඒ නිසා භාවනාව සම්බන්ධයෙනුත් ආවාට ගියාට කරල ප්‍රයෝජනයක් ලබන්න අමාරුයි. මේ නිසා, අපි භාවනා කරන්නේ මක් නිසාද, මොකක්ද ඒකේ අවශ්‍යතාවය, ඒකෙන් ලැබෙන ප්රතිලාභ මොනවාද, අපට මෙය දියුණු කර ගැනීමෙන් ලැබෙන්නේ මොනව ද කියල අපට තේරුම් ගන්න වුවමනා වෙනවා.[/COLOR][/SIZE] [COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]ජීවිතයට ඉඩක්….[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]සාමාන්‍යයෙන් අපේ ජීවිතේ මේ පේන දේවල් වලට තමයි සීමා වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අසනීප වලින් සුවපත් වෙන්න භාවනාව අවශ්‍යයි. ස්මරණය දියුණු වෙන්න භාවනාව අවශ්‍යයි, නීරෝගීකම ඇතිකර ගන්න භාවනාව අවශ්‍යයි. ක්රමානුකූල වැඩපිළිවෙලක් කරගන්න භාවනාව අවශ්‍යයි කියලයි. නමුත් ඒ ඔක්කොම දෙවෙනි තැනට දාන්න. පළමු තැනට දාගන්න ජීවිතය අවබෝධ කිරීමට භාවනාව අවශ්‍යයි කියල.[/COLOR][/SIZE] [COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]උතුම් අරමුණක්[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]ජීවිතය අවබෝධය කරා යන කෙනාට අර සියලුම දේවල් ලැබෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා මානසික නීරෝගීකම අත් විඳින කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා ස්මරණය දියුණු කරන කෙනෙක් බවට පත්වෙනවා. ජීවිතය අවබෝධය කරා යන කෙනා අකම්පිත ජීවිතයකට හුරුවෙනවා.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000] එහෙම නම් ඔබ යම් යම් ලෞකික දේවල් ලෞකික ප්රතිලාභ භාවනාවෙන් බලාපොරොත්තු වෙනවාද ඒ සියල්ලම ජීවිතාවබෝධයේ පිරිවර හැටියට ඔබට ලැබෙනවා. ඒ නිසා ඔබ භාවනාවේ ඉලක්කය හැටියට තබාගත යුත්තේ ඔබට මතක තබාගැනීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට සෞඛ්‍ය සම්පන්න වීමට වුවමනයි කියන කාරණය නොවේ. ඔබට මානසිකව නිරෝගීකමෙන් හා සතුටින් ඉන්න ඕනෙ කියන කාරණය නොවේ. ජීවිතය අවබෝධ කළ යුතුයි කියන කරුණයි භාවනාවේ ඉලක්කය හැටියට මතක තබා ගත යුත්තේ. ඔන්න ඔය අදහසට ඔබ ආවොත් ඔබට අර සියලු දේවල් ලැබේවි. ඒ ජීවිතාවබෝධය නිසාමයි.[/COLOR][/SIZE] [COLOR=#000000] [/COLOR] [SIZE=5][B][COLOR=#000000]සම්මා සතියේ පිරිවර….[/COLOR][/B][/SIZE] [B][COLOR=#000000] [/COLOR][/B] [SIZE=4][COLOR=#000000]මෙන්න මේ නිසා ඔබට පුළුවන්කම තියෙනවා එය සතර සතිපට්ඨානයෙන් කරගන්නට. ඔබ දන්නවා සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරනවා කියල. මීට පෙර කීවා අපිට සිහියක් තියෙනවා. ඒ සිහිය වැඩක් නැහැ. ඒ සිහිය සාමාන්‍ය එකක්. ඔය සිහියට පුළුවන්කමක් නෑ ඔබේ මනසේ වේදනා නැතිකරන්න. සාමාන්‍ය සිහියට පුළුවන් කමක් නෑ ඔබව අවබෝධයක් කරා ගෙනියන්නට. දුක් විඳින ඔබේ දුක් කඳුළු පිස දමන්නට ඒ සිහියට බෑ. සාමාන්‍ය සිහියට බෑ විසිරෙන සිත තැන්පත් කරන දෙන්න. ඒ ඔක්කොම කරල දෙන්න පුළුවන් සම්මා සතියට. මේ සම්මා සතිය දියුණු වෙන්නේ සතිපට්ඨානය තුළයි.[/COLOR][/SIZE][SIZE=4] [COLOR=#000000] ඔබටත් ඉලක්කයක්…..[/COLOR][/SIZE] [COLOR=#000000] [/COLOR] [SIZE=4][COLOR=#000000]සතිපට්ඨානය දියුණු කරන ආකාර ක්‍රමවේද හතරක් බුදුරජාණන් වහන්සේ වදාළා.[/COLOR][/SIZE] [COLOR=#000000] [/COLOR][SIZE=4] [COLOR=#000000][B] 01. කායානුපස්සනාව[/B][I] (කය පිළිබඳව සිහිය පිහිටුවන ක්‍රම)[/I][/COLOR] [COLOR=#000000][B] 02. වේදනානුපස්සනාව[/B][I] (විඳීම පිළිබඳව සිහිය පිහිටුවන ක්‍රම)[/I][/COLOR] [COLOR=#000000][B] 03. චිත්තානුපස්සනාව[/B] [I](සිත ගැන සිහිය පිහිටුවීම)[/I][/COLOR] [COLOR=#000000][B] 04. ධම්මානුපස්සනාව[/B] [I](ජීවිතාවබෝධයට අදාළ කරුණු වල සිහිය පිහිටුවීම.)[/I][/COLOR] [COLOR=#000000]සතිපට්ඨානයේ ඉලක්කය චතුරාර්ය සත්‍යාවබෝධයයි. ඒ කිව්වේ ජීවිතාවබෝධය යි. එහෙම නම් ජීවිතාවබෝධයට ඉලක්ක කරපු සතර සතිපට්ඨානය ගැන ඉදිරියට අප ඉගෙන ගනිමු. [/COLOR] [COLOR=#000000][B][I]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි[/I][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom