Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
භාවනාව උපදෙස් (කුන්ඩලීනි ශක්තිය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනිම උපදෙස මේ හාමුදුරුවන්ගේ බණ මැදක් ඉදන් අහන්න නම් එපා.. මුල් පැය දෙක අහන්නම ඕන.

https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw

http://www.nirapekshathwayemaga.com/

ඔයා හරි. ආර්ය දැහැන් වැඩෙන්නෙ ආර්යයෙක්ට.. එයා අනිවාර්යෙන් අට්ඨපුරිස පුද්ගලයින්ට අයිති කෙනෙක් වියයුතුයි. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාශ කියන සංයෝජන බිදවැටෙන්න ඕන.. ඒකට පාරමිතා පිරිලා නම්, නිවැරදි බණ ඇහුවා නම්, එය අවබෝධ වුනා නම් ඔහු සෝවාන් වෙනවා. නැතිනම් මාර්ග අනුගාමි වෙනවා. පිටකයේ කොතනකවත් නැහැ භාවනා කර සෝවාන් විය කියලා. උදා- විශාකා, විත්ත ගෘහපති.....

පිටකයේ සදහන් "දර්ශනයෙන් සක්කායදිට්ඨි යැ විචිකිච්ඡා යැ සීලබ්බතපපරාමාස යැ යන තුන්සංයොජනයෝ ප්‍රහීණ වෙති" යනුවෙන් (3.1.2.විචයහාරවිභඞ්ගය-ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග)

පිටකයේ සදහන් "භාවනායෙන් කාමච්ඡන්ද යැ ව්‍යාපද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ නිරවශේෂ අවිජ්ජා යැ යන සත්සංයොජනයෝ ප්‍රහීණ වෙත්" https://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24035

නමුත් පලවෙනි දැහැනෙදි කාමය මුලුමනින්ම ප්‍රහානය වෙලා කියන්න බැහැ. එය ධ්‍යාන ලාභින් දන්නවා. ගෑනි දරුවො ගෙවල් දොරවල් ගැනත් ඉදහිට සිතුවිලි එනවා. නමුත් සිතේ වැඩි ප්‍රතිශතයක් නෙක්ඛම්මයට හෙවත් කාමයෙන් නික්මීමට යොමු වෙලා.

9.1.4.3. නිබ්බානසුඛ සූත්‍රය

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » නවක නිපාතය » 4. මහා වර්ගය

1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්යායෙනුදු නිර්වානය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි.

පංචාංගික සමාධි සුත්‍රයේ සදහන් සියළුම ධ්‍යාන ලක්ෂණ.. ඒ දැහැන් ලක්ෂණ මේ අයගේ අත්දැකීම් එක්ක මනාව ගැලපෙනවා. (අත්දැකීම් වීඩියෝ බලන්න) වගේම තමයි මම ඇස්දෙකන්ම දැක්ක දෙයක් ලංකාවෙ නිලියකගේ අයියා මැරි කරලා ෆ්රාන්ස් ලේඩි කෙනෙක් ලංකාවට ඇවිත් භාවනා වැඩසටහනට සහභාගි වෙලා 4 දැහැන් පුර්ණය කරලා තම සැමියගේ පෙර භවය ගැන කියනවා. අර නිළියත් එය සනාථ කරනවා. එයාලා ගුගල් වලිනුත් ඒක කන්ෆර්ම් කරගෙන.

[QUOTE="INCORRECT, post: 23847294, member: 558151"] පලවෙනිම උපදෙස මේ හාමුදුරුවන්ගේ බණ මැදක් ඉදන් අහන්න නම් එපා.. මුල් පැය දෙක අහන්නම ඕන. [url]https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw[/url] [url]http://www.nirapekshathwayemaga.com/[/url] ඔයා හරි. ආර්ය දැහැන් වැඩෙන්නෙ ආර්යයෙක්ට.. එයා අනිවාර්යෙන් අට්ඨපුරිස පුද්ගලයින්ට අයිති කෙනෙක් වියයුතුයි. සෝවාන් වෙන්න සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාශ කියන සංයෝජන බිදවැටෙන්න ඕන.. ඒකට පාරමිතා පිරිලා නම්, නිවැරදි බණ ඇහුවා නම්, එය අවබෝධ වුනා නම් ඔහු සෝවාන් වෙනවා. නැතිනම් මාර්ග අනුගාමි වෙනවා. පිටකයේ කොතනකවත් නැහැ භාවනා කර සෝවාන් විය කියලා. උදා- විශාකා, විත්ත ගෘහපති..... පිටකයේ සදහන් "[COLOR="Red"]දර්ශනයෙන් [/COLOR]සක්කායදිට්ඨි යැ විචිකිච්ඡා යැ සීලබ්බතපපරාමාස යැ යන තුන්සංයොජනයෝ ප්‍රහීණ වෙති" යනුවෙන් (3.1.2.විචයහාරවිභඞ්ගය-ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග) පිටකයේ සදහන් "භාවනායෙන් කාමච්ඡන්ද යැ ව්‍යාපද යැ රූපරාග යැ අරූපරාග යැ මාන යැ උද්ධච්ච යැ නිරවශේෂ අවිජ්ජා යැ යන සත්සංයොජනයෝ ප්‍රහීණ වෙත්" [url]https://www.thripitakaya.org/tipitakaya/Index/1098?s=24035[/url] ------------------------------------------- නමුත් පලවෙනි දැහැනෙදි කාමය මුලුමනින්ම ප්‍රහානය වෙලා කියන්න බැහැ. එය ධ්‍යාන ලාභින් දන්නවා. ගෑනි දරුවො ගෙවල් දොරවල් ගැනත් ඉදහිට සිතුවිලි එනවා. නමුත් සිතේ වැඩි ප්‍රතිශතයක් නෙක්ඛම්මයට හෙවත් කාමයෙන් නික්මීමට යොමු වෙලා. 9.1.4.3. නිබ්බානසුඛ සූත්‍රය ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්ගුත්තර නිකාය » නවක නිපාතය » 4. මහා වර්ගය 1. ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමින් වෙන්ව ම ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසෙයි. ඇවැත්නි, මේ විහරණයෙන් වාස කරන ඒ මහණහට ඉදින් කාම සහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, සුව ඇත්තහුට හුදෙක් ආබාධ පිණිස ම යම් බඳු දුකෙක් උපදනේ නම් එ පරිදි ම ඕහට ඒ කාමසහගත සංඥාමනසිකාරයෝ පහළ වෙත් නම් එය ඕහට ආබාධ වෙයි. ඇවැත්නි, යමෙක් ආබාධ වේ නම් තෙල භාග්‍යවතුන් විසින් දුකැයි වදාරන ලද. ඇවැත්නි, මේ පර්යායෙනුදු නිර්වානය යම් බඳු සුඛයෙක් වේ නම් තෙල දතයුතු යි. පංචාංගික සමාධි සුත්‍රයේ සදහන් සියළුම ධ්‍යාන ලක්ෂණ.. ඒ දැහැන් ලක්ෂණ මේ අයගේ අත්දැකීම් එක්ක මනාව ගැලපෙනවා. (අත්දැකීම් වීඩියෝ බලන්න) වගේම තමයි මම ඇස්දෙකන්ම දැක්ක දෙයක් ලංකාවෙ නිලියකගේ අයියා මැරි කරලා ෆ්රාන්ස් ලේඩි කෙනෙක් ලංකාවට ඇවිත් භාවනා වැඩසටහනට සහභාගි වෙලා 4 දැහැන් පුර්ණය කරලා තම සැමියගේ පෙර භවය ගැන කියනවා. අර නිළියත් එය සනාථ කරනවා. එයාලා ගුගල් වලිනුත් ඒක කන්ෆර්ම් කරගෙන. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom