Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කරන අය පොඩ්ඩක් එන්න...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විහිලුවට නෙමෙයි අහලා තියෙන්නේ කියලා දන්නවා..ඒ වගේම මෙතනදි අමූලිකා ශ්රද්ධාවවත්,ආකාරවති ශ්රද්ධාවෙන්වත් නෙමෙයි මම දැනගෙන හිටපු දෙයක් බෙදා ගත්තු එක විතරයි වුනේ..මුලින්ම මේකට උත්තර දෙන්නකෝ..බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා රහත් වෙලා හිටියා කියලා ඔයා දන්නේ කොහොමද?මීට වඩා ඒගැන කියලා වැඩක් නෑ..සිල් මාතා කායිව් කියන්නේ මේ ලඟක් වෙනකන් ජීවත් වෙච්ච රහත් තෙරනියක්...එකදාස් නමසිය අනූගණන් වෙනකන් ජීවත්වෙච්ච තෙරණියක්..මම කියනවට වඩා පුලුවන්නන් ඒ පොත කියවලම දැනගන්න එකයි වැදගත්..රහත් වෙලා ඉන්න ඇති කියලා විශ්වාස කරන්න පුලුවන් ප්රබල කරුණක් ඒ පොතේ තියේ..තෙරණින් වහන්සේගෙ ආදාහනෙන් පස්සේ පිලිස්සිලා ඉතිරි වෙච්ච අස්ථි කැබලි මුතු,පලිඟු බවට පත් වෙලා තිබිලා..ඒ පොතේ හැටියට රහතන් වහන්සේ කෙනෙක් භාවනා කරන වාරයක් ගානේ සිරුර පිරිසිදු වෙන තරම කිව්වොත් අස්ථි වලට පවා බලපෑමක් වෙනවා...

රේරුකානේ හාමුදුරුවෝ ගැන කියලා තිබ්බ නිසා කියන්නන්...උන්වහන්සෙත් මාර්ගඵල ලබලා තියේ කියලා විශ්වාස කරනවා..උන්වහන්සේ ගැන ලියවිලා තිබ්බ ලිපියක දැක්කා රේරුකානේ හාමුදුරුවෝ දවසක් පන්සලේ උන්වහන්සේගේ හාන්සි පුටුවේ විවේක සුවයෙන් වැඩ ඉන්නකොට වහල දිගේ ගිය ගැරඬියෙක් පපුව උඩට වැටුනලු..උන්වහන්සේ තිගැස්සුනේවත් නෑලු...කෙලෙස් යම්තාක් දුරට හරි ප්රහීන කරපු කෙනෙක්ට ඇර ඔය වගේ ක්ෂණික සිදුවීමකදි තිගැස්සෙන්නෙවත් ඉන්න පුලුවන්කමක් නෑ කියලා මමත් හිතනවා...

අනික භාවනාව කියන්නේ මම අහලා තියෙන විදිහට සංසාර පුරුද්දෙන් එන දෙයක්..මමනන් කියන්නේ නොදන්න දෙයක් දන්න කෙනෙක්ගෙන් ඉගෙනගන්න...ඒ මදි කියලා හිතෙනවා නන් තව හොයන්න..මුකුත්ම නොකර ඉන්නවට වඩා මොකක්ම හරි කරන එකයි වටින්නේ..

මේ ත්රෙඩ් එක දාපු කෙනාගෙන් සමාව ඉල්ලනවා ත්රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට..ඒත් ප්රශ්නෙකට උත්තර නොදි ඉන්න එක හරි නැති නිසයි මේ ටික කිව්වේ..

[QUOTE="ashmi, post: 18275879, member: 385521"] [SIZE="4"] විහිලුවට නෙමෙයි අහලා තියෙන්නේ කියලා දන්නවා..:)ඒ වගේම මෙතනදි අමූලිකා ශ්රද්ධාවවත්,ආකාරවති ශ්රද්ධාවෙන්වත් නෙමෙයි මම දැනගෙන හිටපු දෙයක් බෙදා ගත්තු එක විතරයි වුනේ..:yes::Dමුලින්ම මේකට උත්තර දෙන්නකෝ..බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා රහත් වෙලා හිටියා කියලා ඔයා දන්නේ කොහොමද?:)මීට වඩා ඒගැන කියලා වැඩක් නෑ..සිල් මාතා කායිව් කියන්නේ මේ ලඟක් වෙනකන් ජීවත් වෙච්ච රහත් තෙරනියක්...එකදාස් නමසිය අනූගණන් වෙනකන් ජීවත්වෙච්ච තෙරණියක්..මම කියනවට වඩා පුලුවන්නන් ඒ පොත කියවලම දැනගන්න එකයි වැදගත්..රහත් වෙලා ඉන්න ඇති කියලා විශ්වාස කරන්න පුලුවන් ප්රබල කරුණක් ඒ පොතේ තියේ..තෙරණින් වහන්සේගෙ ආදාහනෙන් පස්සේ පිලිස්සිලා ඉතිරි වෙච්ච අස්ථි කැබලි මුතු,පලිඟු බවට පත් වෙලා තිබිලා..ඒ පොතේ හැටියට රහතන් වහන්සේ කෙනෙක් භාවනා කරන වාරයක් ගානේ සිරුර පිරිසිදු වෙන තරම කිව්වොත් අස්ථි වලට පවා බලපෑමක් වෙනවා... රේරුකානේ හාමුදුරුවෝ ගැන කියලා තිබ්බ නිසා කියන්නන්...උන්වහන්සෙත් මාර්ගඵල ලබලා තියේ කියලා විශ්වාස කරනවා..උන්වහන්සේ ගැන ලියවිලා තිබ්බ ලිපියක දැක්කා රේරුකානේ හාමුදුරුවෝ දවසක් පන්සලේ උන්වහන්සේගේ හාන්සි පුටුවේ විවේක සුවයෙන් වැඩ ඉන්නකොට වහල දිගේ ගිය ගැරඬියෙක් පපුව උඩට වැටුනලු..උන්වහන්සේ තිගැස්සුනේවත් නෑලු...කෙලෙස් යම්තාක් දුරට හරි ප්රහීන කරපු කෙනෙක්ට ඇර ඔය වගේ ක්ෂණික සිදුවීමකදි තිගැස්සෙන්නෙවත් ඉන්න පුලුවන්කමක් නෑ කියලා මමත් හිතනවා...:no::no: අනික භාවනාව කියන්නේ මම අහලා තියෙන විදිහට සංසාර පුරුද්දෙන් එන දෙයක්..මමනන් කියන්නේ නොදන්න දෙයක් දන්න කෙනෙක්ගෙන් ඉගෙනගන්න...ඒ මදි කියලා හිතෙනවා නන් තව හොයන්න..මුකුත්ම නොකර ඉන්නවට වඩා මොකක්ම හරි කරන එකයි වටින්නේ..:yes::yes: මේ ත්රෙඩ් එක දාපු කෙනාගෙන් සමාව ඉල්ලනවා ත්රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට..ඒත් ප්රශ්නෙකට උත්තර නොදි ඉන්න එක හරි නැති නිසයි මේ ටික කිව්වේ..:D:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom