Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කරමු part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනා කරමු part 2

මේක ලියන්න ගොඩක් කාලෙක ඉදන් ට්‍රය් කලෙ එත් එක එක හෙතු හින්ද ලියන්න බැරිවුනා.

මෙක ලියන්න කලින් පොඩි දෙයක් කිය්න්න තියෙනව. මට දවසක් විශේශ හාමුදුරු නමක් හමුවුනා. හැබැය් බැලු බැල්මටම න්ම් ලොකු

විශේශයක් පේන්න නැ. එත් කතා බහ කරද්දි හරියටම කවුද කියලා තේරුනා.

ඇත්තටම උන්වහන්න්සේ රහතන් වහන්සෙ නමක්. එක දැනගත්තෙ හාමුදුරුවො මට දුන්න උපදෙස් සහ භාවනාවේ අත්ත්දැකීම් හාමුදුරුවො විස්තර කරපු විදියෙන් සහ රහතන් වහන්සෙ කෙනෙග්ගෙ සිත පිලිබද විස්තර කරලා එකෙනුත් අනිත්‍ය තාවය පෙන්නුවා. තව රහතන් වහන්සෙ කෙනෙකුගෙ සිත විශ්වය හා සමාන බවත් එ නිසාම දෙවියන් වැනි අය සමග සාමන්‍ය ලෙස කතාකිරිම . තව ඔබට නොකියන සහ කියා දීමට නොතෙරෙන දෙවල් නිසා. හැබැය් එ හමුදුරුවො දැන් එතන නෑ මොකක් හරි හේතුවක් හින්ද එක ආරන්යයක ඉන්නෙ නැ.

හරි එ හමුදුරුවො කියල දීපු දෙවල් සහ මම තේරුන් ගත්ත දෙවල් වලින් අපි ඊලග කොටස පටන් ගමු

මම කියවපු භවනා පොත් වලින් හොදය් කියල හිතුන පොත් ටිකක් මෙන්න මෙ ලින්ක් එකෙ ඇති ඒකෙන් ග්න්න. මෙවා කියවල බලලා තෙරුම් ග්න්න. මතක තියාගන්න බුදුහාමුදුරුවො ධර්මය අවබොද කරගත්තෙ භාවනාව තුලින්. අන්න එ වගෙ දර්මය අවභොද කරගන්න භාවනව මගින් පුලුවන්. දර්මය දන්න පමනින් නිවන් දකින්න බෑ. ආනන්ද හමුදුරුවො ධර්ම භාන්ඩාගාරික වුනාට, රහත් වෙන්න බුදුහාමුදුරුවො පිරිනිවන් පාලාත් සතියක් ගිය.

මම මුලින් කිව්ව හාමුදුරු නමත් මෙ දෙයම කිව්වා. උන්වහන්සෙ කලින් ක්‍රිස්තියානි ආගමෙ කෙනෙක්. අපි උපතින්ම බෞද්ධ නිසා තමා අපිට පැටලිල තියෙන්නෙ. නිවන තියෙන්නෙ අපි ගාව මිසක් පන්සලෙ වත් සංකේත වලවත් නෙමෙ එවා අවශ්‍යයි එ ශ්‍රද්දාව සදහා. අනිත් ආගම් වලත් එ ආකරයෙන් ශ්‍රද්දාව උපරිමයට ගෙනියනව එතනින් එ අගම් ඉවරය්. අපෙ අයත් එතනින් ඉවරය් කියල හිතන තාක්කල් නිවන දුරය්.

ඔය ඇති විස්තර කීරීම. අපි practical පැත්තට බහිමු. මම කලින් දාපු part 1 එකෙ නියම දෙවනි කොටස මන් දාල තියෙන පොත් වල ඇති ගිරිමානන්ද සූත්‍රය, එක කියවන්න. සරලව පැහැදිලි කරල තියෙනව. හරි අපි එකෙ කියව්ල ඉවර නම් සහ කරල ඉවරනම් ඉදිරියට යමු.

ඔබ දන්න දෙයක් තමා මෙ ලොකෙ භාවනාව වර්ග දෙකකට බෙදල තීයෙනව ඒ සමතය සහ විදර්ශනාවයි. ඔබ ආනාපානා සතිය කරනව කිය්න්නෙ සමතය හරහ විදර්ශනා කීරීමය්. බුදුහමුදුරුවො සහ මහා රහතන් වහන්සෙලා මෙක තමා පුරුදු කරල තියෙන්නෙ.

ඉතින් මෙක ටිකක් දුර ගමනක්.

මගෙ උපදෙස ඔබට ගැලපෙන ක්‍රමය හොයාගන්න. මට නම් පේන විදිහට දැන් මෙ ලොකයෙ වැඩිපුර ඉන්නෙ කාමචරිත ,මාත් අතුලත්ත්ව. ඇත්ත කතා කෙරුවොත් හැමදෙටම වඩා කාමච්චන්දය අඩු කරගන්න එක ගොඩක් අමාරුය්, එක තමා හෑම වෙලාවේම හරහට ඉන්නෙ. ඉතින් මෙකට හොද භාවනවක් තියෙනව. එක තමා අත්ති සංඥව පුරුදු කිරීම.

අත්ති = ඇටසකිල්ල වගෙ තෙරුමක් තියෙන්නෙ. හරි ඔයා මිනිස් ඇටසකිල්ලකින් මිනිස් ඔලුවක්, මෙන්න මෙවගෙ.

phone එකට හරි ඩෙස්ක්ටොප් එකට download හරි ප්‍රින්ට් කරල හරි ගන්න. නැත්ත්නම් කඩෙ තියෙන ප්ලස්ටික් එකක් ග්න්න. ඔය doctors ලා ලග තියෙන්නෙ.

දැන් කරන්න ඔනි මෙන්න මෙ ඔලුකට්ට අපෙ මනසෙ තැන්පත් කරගන්න එකය්.

හරි දැන් අපි බලමු මෙක කරන විදිහ

මුලින්ම හොඳ සද්ද බද්ද නැති වෙලාවක් අරන් පහසු ඉරියව්වක ඉදන් අර හිස්කබල පේන දුරකින් තියාගන්න මෙන්න මේ විදිහට කෙලින් පෙන විදිහට 25cm <=වගෙ දුරකින්.

ආ මතක ඇතුව බුදුන් වැදලා ඉන්න .දැන් ඔයා හිස්කබල නසයෙ සිදුරු දිහා බලගෙනම ඉන්න,පුලුවන් තරම් වෙලාවක්,හරි දැන් ඇස් දෙකට අමාරුයි වගෙ නම් ඇස් වහගෙන අර හිස්කබල හිතින් මවාගන්න උත්සහ කරන්න. ටිකකින් එකේ චායාව නැතිවෙල යනව දැන් අයේ ඇස් ඇරල හිස්කබල දිහ බලන්න අයෙත් වහගෙන මවාගන්න උත්සහකරන්න,මෙක ඔහොම උත්සහ කරන් යද්දි වැඩි කාලයක් හිතෙ මවාගන්න පුලුවන් වෙනව., නිකන් අපි කැමැති කෙනෙක් ව ඇස් වහගත්තමත් පෙන්නෙ අන්න ඒවගෙ ඔනම වෙලාවක හිතින් මාවගන්න පුලුවන් වෙනව,

එතකොට අපි එක නිමිත්තක් කියල කියනව. එ කියින්නෙ ටිකක් දියුනු අවස්තවක්, දැන් ඔය එ නිමිත්ත භාවනා අරමුන කරගෙන භාවනා කරන්න. මෙම යද්දි ඔයා මෙක ජිවිතයට කරගන්න ඔනි, එ කිව්වෙ 24 hours භාවනා කරන්ව කියන එක,උදාහරණයක් විද්හට ඔය බස් එකක යනව , ඔයා දකිනව ලස්සන ගැනුලමයෙක්ව දැන් ඔයා එයා දිහා බලනව , දන් ඔයා කරන්න ඔනි ඔයගෙ ඇහැ x ray machine එකක් කරගන්න එක, ඔයා එයගෙ ඇටසකිල්ල දකින උත්සහ කරන්න ඔයා භාවනව හරියට කරලනම් මෙක ලෙහෙසියෙන්ම වෙනව, මෙ වගෙ දවසෙ දකින හැම කෙනෙක්ම x ray කරල බලන්න, ඔවුන්ගෙ අනිත්‍ය මෙනෙහි කරන්න, පන්ච භුත කොටස් වලට වෙන් කරගන්න

ම්තනින් එහ කොටස ගැන විස්තර කරෙ අර හාමුදුරුවො, අපි මෙක කරන්නෙ ආයසයකින්නෙ ටික කලක් කරන් යන කොට නිරායසයෙන් පේනවා, අන්න එතකොට අහුබු වෙලාවක එකකපරටම

ඔයගෙ අභ්‍යන්තරයත් මෙවගෙ පෙනිලා එකෙන් අනිත්‍ය දුක්ක අනත්ම තාව මෙනෙහිවෙලා ඔයගෙ අස්ති පද්ධතිය කුඩුවෙලා විනාස වෙලා විශ්වයට එකතුවෙනව පේනවාලු එතනින් සන්සාර ගමන කෙලවර වෙනව කියල කිව්ව.

හ්ම් මෙ පර්ට් එකට මේ ඇති අපහැදිලි තැන් තියෙනවන්ම් කියන්න

[QUOTE="naveenenushan, post: 17493676, member: 242002"] [CENTER][SIZE=5][COLOR=Sienna]භාවනා කරමු part 2 [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] මේක ලියන්න ගොඩක් කාලෙක ඉදන් ට්‍රය් කලෙ එත් එක එක හෙතු හින්ද ලියන්න බැරිවුනා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] මෙක ලියන්න කලින් පොඩි දෙයක් කිය්න්න තියෙනව. මට දවසක් විශේශ හාමුදුරු නමක් හමුවුනා. හැබැය් බැලු බැල්මටම න්ම් ලොකු [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] විශේශයක් පේන්න නැ. එත් කතා බහ කරද්දි හරියටම කවුද කියලා තේරුනා. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] ඇත්තටම උන්වහන්න්සේ රහතන් වහන්සෙ නමක්. එක දැනගත්තෙ හාමුදුරුවො මට දුන්න උපදෙස් සහ භාවනාවේ අත්ත්දැකීම් හාමුදුරුවො විස්තර කරපු විදියෙන් සහ රහතන් වහන්සෙ කෙනෙග්ගෙ සිත පිලිබද විස්තර කරලා එකෙනුත් අනිත්‍ය තාවය පෙන්නුවා. තව රහතන් වහන්සෙ කෙනෙකුගෙ සිත විශ්වය හා සමාන බවත් එ නිසාම දෙවියන් වැනි අය සමග සාමන්‍ය ලෙස කතාකිරිම . තව ඔබට නොකියන සහ කියා දීමට නොතෙරෙන දෙවල් නිසා. හැබැය් එ හමුදුරුවො දැන් එතන නෑ මොකක් හරි හේතුවක් හින්ද එක ආරන්යයක ඉන්නෙ නැ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] හරි එ හමුදුරුවො කියල දීපු දෙවල් සහ මම තේරුන් ගත්ත දෙවල් වලින් අපි ඊලග කොටස පටන් ගමු [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] මම කියවපු භවනා පොත් වලින් හොදය් කියල හිතුන පොත් ටිකක් මෙන්න මෙ [COLOR=Red][URL="https://drive.google.com/open?id=0B3JhAZl3h-FdclQyZkVmT2FIc2M&authuser=0"]ලින්ක්[/URL][/COLOR] එකෙ ඇති ඒකෙන් ග්න්න. මෙවා කියවල බලලා තෙරුම් ග්න්න. මතක තියාගන්න බුදුහාමුදුරුවො ධර්මය අවබොද කරගත්තෙ භාවනාව තුලින්. අන්න එ වගෙ දර්මය අවභොද කරගන්න භාවනව මගින් පුලුවන්. දර්මය දන්න පමනින් නිවන් දකින්න බෑ. ආනන්ද හමුදුරුවො ධර්ම භාන්ඩාගාරික වුනාට, රහත් වෙන්න බුදුහාමුදුරුවො පිරිනිවන් පාලාත් සතියක් ගිය. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] මම මුලින් කිව්ව හාමුදුරු නමත් මෙ දෙයම කිව්වා. උන්වහන්සෙ කලින් ක්‍රිස්තියානි ආගමෙ කෙනෙක්. අපි උපතින්ම බෞද්ධ නිසා තමා අපිට පැටලිල තියෙන්නෙ. නිවන තියෙන්නෙ අපි ගාව මිසක් පන්සලෙ වත් සංකේත වලවත් නෙමෙ එවා අවශ්‍යයි එ ශ්‍රද්දාව සදහා. අනිත් ආගම් වලත් එ ආකරයෙන් ශ්‍රද්දාව උපරිමයට ගෙනියනව එතනින් එ අගම් ඉවරය්. අපෙ අයත් එතනින් ඉවරය් කියල හිතන තාක්කල් නිවන දුරය්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] ඔය ඇති විස්තර කීරීම. අපි practical පැත්තට බහිමු. මම කලින් දාපු part 1 එකෙ නියම දෙවනි කොටස මන් දාල තියෙන පොත් වල ඇති ගිරිමානන්ද සූත්‍රය, එක කියවන්න. සරලව පැහැදිලි කරල තියෙනව. හරි අපි එකෙ කියව්ල ඉවර නම් සහ කරල ඉවරනම් ඉදිරියට යමු. ඔබ දන්න දෙයක් තමා මෙ ලොකෙ භාවනාව වර්ග දෙකකට බෙදල තීයෙනව ඒ සමතය සහ විදර්ශනාවයි. ඔබ ආනාපානා සතිය කරනව කිය්න්නෙ සමතය හරහ විදර්ශනා කීරීමය්. බුදුහමුදුරුවො සහ මහා රහතන් වහන්සෙලා මෙක තමා පුරුදු කරල තියෙන්නෙ. ඉතින් මෙක ටිකක් දුර ගමනක්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] මගෙ උපදෙස ඔබට ගැලපෙන ක්‍රමය හොයාගන්න. මට නම් පේන විදිහට දැන් මෙ ලොකයෙ වැඩිපුර ඉන්නෙ කාමචරිත ,මාත් අතුලත්ත්ව. ඇත්ත කතා කෙරුවොත් හැමදෙටම වඩා කාමච්චන්දය අඩු කරගන්න එක ගොඩක් අමාරුය්, එක තමා හෑම වෙලාවේම හරහට ඉන්නෙ. ඉතින් මෙකට හොද භාවනවක් තියෙනව. එක තමා අත්ති සංඥව පුරුදු කිරීම. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] අත්ති = ඇටසකිල්ල වගෙ තෙරුමක් තියෙන්නෙ. හරි ඔයා මිනිස් ඇටසකිල්ලකින් මිනිස් ඔලුවක්, මෙන්න මෙවගෙ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna][IMG]https://lh6.googleusercontent.com/-eGo1XCMSAtU/VIVaeRqY0sI/AAAAAAAAAR8/jiQ2a7G32rE/w442-h563-no/2014-12-07.jpg[/IMG] phone එකට හරි ඩෙස්ක්ටොප් එකට download හරි ප්‍රින්ට් කරල හරි ගන්න. නැත්ත්නම් කඩෙ තියෙන ප්ලස්ටික් එකක් ග්න්න. ඔය doctors ලා ලග තියෙන්නෙ. දැන් කරන්න ඔනි මෙන්න මෙ ඔලුකට්ට අපෙ මනසෙ තැන්පත් කරගන්න එකය්. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]හරි දැන් අපි බලමු මෙක කරන විදිහ [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]මුලින්ම හොඳ සද්ද බද්ද නැති වෙලාවක් අරන් පහසු ඉරියව්වක ඉදන් අර හිස්කබල පේන දුරකින් තියාගන්න මෙන්න මේ විදිහට කෙලින් පෙන විදිහට 25cm <=වගෙ දුරකින්. [IMG]http://www.ucandostuff.com/FrameWork/Upload/StepImage_455f1585-6718-436d-918f-c33f26412ce9_big.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]ආ මතක ඇතුව බුදුන් වැදලා ඉන්න .දැන් ඔයා හිස්කබල නසයෙ සිදුරු දිහා බලගෙනම ඉන්න,පුලුවන් තරම් වෙලාවක්,හරි දැන් ඇස් දෙකට අමාරුයි වගෙ නම් ඇස් වහගෙන අර හිස්කබල හිතින් මවාගන්න උත්සහ කරන්න. ටිකකින් එකේ චායාව නැතිවෙල යනව දැන් අයේ ඇස් ඇරල හිස්කබල දිහ බලන්න අයෙත් වහගෙන මවාගන්න උත්සහකරන්න,මෙක ඔහොම උත්සහ කරන් යද්දි වැඩි කාලයක් හිතෙ මවාගන්න පුලුවන් වෙනව., නිකන් අපි කැමැති කෙනෙක් ව ඇස් වහගත්තමත් පෙන්නෙ අන්න ඒවගෙ ඔනම වෙලාවක හිතින් මාවගන්න පුලුවන් වෙනව, [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Sienna]එතකොට අපි එක නිමිත්තක් කියල කියනව. එ කියින්නෙ ටිකක් දියුනු අවස්තවක්, දැන් ඔය එ නිමිත්ත භාවනා අරමුන කරගෙන භාවනා කරන්න. මෙම යද්දි ඔයා මෙක ජිවිතයට කරගන්න ඔනි, එ කිව්වෙ 24 hours භාවනා කරන්ව කියන එක,උදාහරණයක් විද්හට ඔය බස් එකක යනව , ඔයා දකිනව ලස්සන ගැනුලමයෙක්ව දැන් ඔයා එයා දිහා බලනව , දන් ඔයා කරන්න ඔනි ඔයගෙ ඇහැ x ray machine එකක් කරගන්න එක, ඔයා එයගෙ ඇටසකිල්ල දකින උත්සහ කරන්න ඔයා භාවනව හරියට කරලනම් මෙක ලෙහෙසියෙන්ම වෙනව, මෙ වගෙ දවසෙ දකින හැම කෙනෙක්ම x ray කරල බලන්න, ඔවුන්ගෙ අනිත්‍ය මෙනෙහි කරන්න, පන්ච භුත කොටස් වලට වෙන් කරගන්න ම්තනින් එහ කොටස ගැන විස්තර කරෙ අර හාමුදුරුවො, අපි මෙක කරන්නෙ ආයසයකින්නෙ ටික කලක් කරන් යන කොට නිරායසයෙන් පේනවා, අන්න එතකොට අහුබු වෙලාවක එකකපරටම ඔයගෙ අභ්‍යන්තරයත් මෙවගෙ පෙනිලා එකෙන් අනිත්‍ය දුක්ක අනත්ම තාව මෙනෙහිවෙලා ඔයගෙ අස්ති පද්ධතිය කුඩුවෙලා විනාස වෙලා විශ්වයට එකතුවෙනව පේනවාලු එතනින් සන්සාර ගමන කෙලවර වෙනව කියල කිව්ව. [/COLOR][/SIZE] [COLOR=Sienna][SIZE=5]හ්ම් මෙ පර්ට් එකට මේ ඇති අපහැදිලි තැන් තියෙනවන්ම් කියන්න [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom