Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කරමු part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ වැරදියි මචන්.

නිවන් අවබෝධකරන්න පාරමී පුරලා තිබුනත් ඒ ඒ අයට තියෙන හැකියාවන් සමාන නෑ. විවිධ විවිධ මට්ටමවල හැකියාවන් තියෙනවා. සරල උදාහරණයකට ගත්තොත් චක්කරේ. දොලොස්වරක් දහහත කීයද කියලා සාමාන්‍ය කෙනෙකුට එකපාරටම (තත්පර 5ක් ඇතුලත ) කියන්න පුලුවන්ද? බෑනේ ටිකක් අමාරුයිනේ. එහෙම කියන්න බැරි කෙනෙක් ඇස් දෙක චුට්ටක් වහගෙන ටික වෙලාවක් අරගෙන කල්පනා කරලා උත්තරේ කියන්න බැරිකමකුත් නෑනේ. සමහරුන්ට එහෙමවත් කියන්න බෑ කොලකෑල්ලක්ම ඕන අය ඉන්නවනේ. සමහරුන්ට කැල් එකම ඕනනේ.

මේ වගේම බණ අහන ගමන් මාර්ග ඵල අවබෝධ කරගන්න අයට පෙර භව වලදි හුරුවක් තියෙන නිසා බන අහන ගමන්ම ධ්‍යාන උපදාවාගන්න පුළුවන්. පෙර භව වලදි විදර්ශනා භාවනාව වඩලා තියෙන නිසා, මේ ආත්මේ ධර්ම දේශනාව අහනකොටම කලින් තිබ්බ අවබෝධය ඉස්මතු වෙන්න ගන්නවා ඉක්මනින්ම ක්ලික් වෙන්න ගන්නවා. පහසුවෙන්ම අවබෝධ වෙන්න ගන්නවා. ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්ට, එරමිණිය ගොතාගෙන පැය ගනන් දවස් ගනන් මාස ගනන් අවුරුදු ගනන් කල් ගෙවන්න අවශ්‍ය නෑ. එහෙම හැකියාවක් නැති අයට ටිකක් මහන්සි වෙන්න වෙනවා.

මනුසලෝකේ ඉපදෙන එක ගොඩාක් දුර්ලභ දෙයක්. ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහලවීම අති දුර්ලභ කාරනයක්. ඉතින් මේ අති දුර්ලභ අවස්ථාවේ මනුස්සලෝකේ ඉපදිලා බුදුරජාණන්වහන්සේව මුණ ගැහිලා බණක් අහන්න ලැබෙන එක අති අති දුර්ලභ අවස්ථාවක්.

ඉතින් මේ කාලයේ ඉපදෙන සමහර අය මම කලින් කිව්වා වගේ අතීතයේ පාරමීදම් පුරපු අය. කතාවට කියන්නේ, නෙළුම මඩේ හැදිලා වතුරත් පහුකරගෙන උඩට ඇවිල්ලා හිරු එළිය වැටෙන්න බලාගෙන ඉන්නවා පිපෙන්න වගේ වැඩක්. ඉතින් බුදු හාමුදුරුවන්ගේ දේශනා අතරතුරදිම හිත ධ්යානමට්ටම් වලට සමවැදිලා ඒ දේශනය අහන ගමන්ම මාර්ගඵල ලබනවා.

අනිත් හේතුව තමයි, තව කෙනෙක්ව නිවන් අවබෝධ කරන්න මොනවගේ දේශනයක්ද ඉදිරිපත් කරන්න ඕනේ, මොනවගේ භාවනා කමටහනක්ද දෙන්න ඕනේ කියලා ටක්කෙටම කියන්න බුදුරජාණන් වහන්සේට විශේශ වෙච්ච අනිත් අයට නොපිහිටන ඥාණයක් තියෙනවා.

අදටත් එහෙම මාර්ග ඵල ලබන්න පුළුවන්. ඒත් එහෙම මාර්ග ඵල ලබන්න සුදුසු මිනිස්සු ගොඩක් දුර්ලභයි. ඒ වගේම නිවන් දැකපු උතුමන් වහන්සේලාත් අති දුර්ලභයි. නැත්තේ නෑ. ඉතින් මේ වගේ නිවන් අවබෝධ කරගත්තු රහතන් වහන්සේ නමකට දේශනයක් අහනගමන් මාර්ගඵල ලබන්න හැකියාවක් තියෙන පුද්ගලයෙක් හම්බ උනත්, අහවල් කමටහන ආශ්රිත කරගෙන මේ දේශනාව කරොත් මේ පුද්ගලයා අවබෝධය ලබන්නව කියලා ටක්කෙටම දේශනාකරන්න වෙනත් රහතන්වහන්සේලාට හැකියාවක් නෑ. භාවනා කමටහනක් ටක්කෙටම කියලා දෙන්නත් බෑ. සමහරවිට හරියන්න පුළුවන්. කොටින්ම කියනව නම් සැරියුත් මුගලන් වහන්සේලාට වත් හරියටම ටක්කෙටම කියන්න බෑ. ත්‍රිපිටකයෙ එහෙම අවස්ථා තියෙනවා.

[QUOTE="ruchira55, post: 20299111, member: 396673"] [SIZE="4"]උබ වැරදියි මචන්. නිවන් අවබෝධකරන්න පාරමී පුරලා තිබුනත් ඒ ඒ අයට තියෙන හැකියාවන් සමාන නෑ. විවිධ විවිධ මට්ටමවල හැකියාවන් තියෙනවා. සරල උදාහරණයකට ගත්තොත් චක්කරේ. දොලොස්වරක් දහහත කීයද කියලා සාමාන්‍ය කෙනෙකුට එකපාරටම (තත්පර 5ක් ඇතුලත ) කියන්න පුලුවන්ද? බෑනේ ටිකක් අමාරුයිනේ. එහෙම කියන්න බැරි කෙනෙක් ඇස් දෙක චුට්ටක් වහගෙන ටික වෙලාවක් අරගෙන කල්පනා කරලා උත්තරේ කියන්න බැරිකමකුත් නෑනේ. සමහරුන්ට එහෙමවත් කියන්න බෑ කොලකෑල්ලක්ම ඕන අය ඉන්නවනේ. සමහරුන්ට කැල් එකම ඕනනේ. මේ වගේම බණ අහන ගමන් මාර්ග ඵල අවබෝධ කරගන්න අයට පෙර භව වලදි හුරුවක් තියෙන නිසා බන අහන ගමන්ම ධ්‍යාන උපදාවාගන්න පුළුවන්. පෙර භව වලදි විදර්ශනා භාවනාව වඩලා තියෙන නිසා, මේ ආත්මේ ධර්ම දේශනාව අහනකොටම කලින් තිබ්බ අවබෝධය ඉස්මතු වෙන්න ගන්නවා ඉක්මනින්ම ක්ලික් වෙන්න ගන්නවා. පහසුවෙන්ම අවබෝධ වෙන්න ගන්නවා. ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙක්ට, එරමිණිය ගොතාගෙන පැය ගනන් දවස් ගනන් මාස ගනන් අවුරුදු ගනන් කල් ගෙවන්න අවශ්‍ය නෑ. එහෙම හැකියාවක් නැති අයට ටිකක් මහන්සි වෙන්න වෙනවා. මනුසලෝකේ ඉපදෙන එක ගොඩාක් දුර්ලභ දෙයක්. ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහලවීම අති දුර්ලභ කාරනයක්. ඉතින් මේ අති දුර්ලභ අවස්ථාවේ මනුස්සලෝකේ ඉපදිලා බුදුරජාණන්වහන්සේව මුණ ගැහිලා බණක් අහන්න ලැබෙන එක අති අති දුර්ලභ අවස්ථාවක්. ඉතින් මේ කාලයේ ඉපදෙන සමහර අය මම කලින් කිව්වා වගේ අතීතයේ පාරමීදම් පුරපු අය. කතාවට කියන්නේ, නෙළුම මඩේ හැදිලා වතුරත් පහුකරගෙන උඩට ඇවිල්ලා හිරු එළිය වැටෙන්න බලාගෙන ඉන්නවා පිපෙන්න වගේ වැඩක්. ඉතින් බුදු හාමුදුරුවන්ගේ දේශනා අතරතුරදිම හිත ධ්යානමට්ටම් වලට සමවැදිලා ඒ දේශනය අහන ගමන්ම මාර්ගඵල ලබනවා. අනිත් හේතුව තමයි, තව කෙනෙක්ව නිවන් අවබෝධ කරන්න මොනවගේ දේශනයක්ද ඉදිරිපත් කරන්න ඕනේ, මොනවගේ භාවනා කමටහනක්ද දෙන්න ඕනේ කියලා ටක්කෙටම කියන්න බුදුරජාණන් වහන්සේට විශේශ වෙච්ච අනිත් අයට නොපිහිටන ඥාණයක් තියෙනවා. අදටත් එහෙම මාර්ග ඵල ලබන්න පුළුවන්. ඒත් එහෙම මාර්ග ඵල ලබන්න සුදුසු මිනිස්සු ගොඩක් දුර්ලභයි. ඒ වගේම නිවන් දැකපු උතුමන් වහන්සේලාත් අති දුර්ලභයි. නැත්තේ නෑ. ඉතින් මේ වගේ නිවන් අවබෝධ කරගත්තු රහතන් වහන්සේ නමකට දේශනයක් අහනගමන් මාර්ගඵල ලබන්න හැකියාවක් තියෙන පුද්ගලයෙක් හම්බ උනත්, අහවල් කමටහන ආශ්රිත කරගෙන මේ දේශනාව කරොත් මේ පුද්ගලයා අවබෝධය ලබන්නව කියලා ටක්කෙටම දේශනාකරන්න වෙනත් රහතන්වහන්සේලාට හැකියාවක් නෑ. භාවනා කමටහනක් ටක්කෙටම කියලා දෙන්නත් බෑ. සමහරවිට හරියන්න පුළුවන්. කොටින්ම කියනව නම් සැරියුත් මුගලන් වහන්සේලාට වත් හරියටම ටක්කෙටම කියන්න බෑ. ත්‍රිපිටකයෙ එහෙම අවස්ථා තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom