Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කරමු........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් දිග ලිපියක් , ඒත් කියෙව්වොත් ජීවිතේ කොයි කාලෙකට හරි වටීවි......

භාවනා පුරුදු වෙන අයට ඒ භාවනාව සාර්ථක කර ගැනීම පිණිස උපකාර වන විශේෂ කාරණා කිහිපයක් මතක් කරල දෙන්න කල්පනා කළා. භාවනා කරන කෙනා උත්සාහ කළ යුතු යි සිත යම් කුසල් අරමුණක පවත්ව ගන්න. කුසල් අරමුණක් තුළ හිත පැවැත්වීමෙන් තමයි සමාධිය ඉපදෙන්නේ. කුසල් අරමුණක් තුළ හිත පවත්ව ගන්නව කියන එක ඉතාමත් ම අමාරු දෙයක්. ඒ අමාරු දේ කිරීම පිණිස අපි හොඳින් සිහි නුවණ උපදවගෙන තියෙන්ට ඕනැ. ඒ විදිහට සිහි නුවණ උපදව ගන්ට පුළුවන් වෙන්නේ භාවනාවන් ටික ටික පුරුදු කර ගැනීමෙන්.

අපි මුලින්ම භාවනාව අපිට හුරු පුරුදු දෙයක් බවට පත්කර ගන්ට ඕනැ. නුහුරු නුපුරුදු දෙයක් බහුල වශයෙන් කරන්න ගියොත් අවුල් වෙන්ට පුළුවන්. අපිට තේරුම් බේරුම් කර ගන්ට බැරුව යනවා. ඒ නිසා භාවනාව අපිට හුරු පුරුදු දෙයක් බවට පත් කරගන්ට නම් අපි ටික ටික පුරුදු කළ යුතු යි. කලක් එහෙම කරන කොට අපිට භාවනාව හුරු පුරුදු දෙයක් බවට පත් වෙනවා. හුරු පුරුදු දෙයක් බවට පත්කර ගන්නවා කියන එකෙන් අපි අදහස් කළේ සිහි නුවණ හොඳින් උපදව ගන්නවා කියන එක යි. එසේ සිහි නුවණ උපදවා ගත්තොත්, එයාට තේරුම් ගන්ට පුළුවන් දැන් තමන්ගේ හිත භාවනා අරමුණෙහි තියෙනව ද නැද්ද කියන කාරණය. එහෙම තේරුම් ගන්ට පුළුවන් වෙන්නේ සිහි කල්පනාව තියන කෙනාට. සිහි කල්පනාව නැති කෙනා ඉඳගෙන ඉන්නවා. එයා කොච්චර වෙලාවක් ඉඳගෙන හිටිය ද කියලවත් එයාට මතක නෑ. සමහර විට භාවනා වාක්‍යයත් මෙනෙහි කරනවා. ඊට පස්සේ මොකක් ද කළේ කියන්ටත් එයාට අමතක යි. එහෙම වෙන වෙලාවල් තියනව නේ ද? අන්න එතකොට එතන සිහි කල්පනාව නෑ. ඒ විදිහට සිහි කල්පනාව නැතුව බණ භාවනා කරල, භාවනාව සාර්ථක දෙයක් බවට පත් කර ගන්ට බෑ. සිහි කල්පනාව උපදවා ගැනීම පිණිස තමයි අපි ටික ටික හුරු කර කර භවනාව හුරු පුරුදු දෙයක් බවට පත් කරගත යුත්තේ.

ඒ විදිහට භාවනාව පුරුදු කරන කෙනාට සිහි කල්පනාවෙන් යුක්තව භාවනා කරන්ට පුළුවන් කලක් එයි. හැබැයි අද පොඞ්ඩක් පුරුදු වෙලා, තව දවසක් දෙකකික් ආයෙ පොඞ්ඩක් පුරුදු වෙලා, තව මාසෙකින් දෙකකින් ආයෙ පොඞ්ඩක් පුරුදු වෙලා, එහෙම කරන්ට බෑ. පොඞ්ඩ පොඞ්ඩ හරි කමක් නෑ අපි අඛණ්ඩව කරගෙන යන්ට ඕනැ. මේ අය අහල තියනව නේ ද ඇසිල්ලක් අනිත්‍යය වඩනවා නම් එය මහත් ඵල යි මහානිසංස යි කියල. ඒ ධර්මය අපි විශ්වාස කරනවා නම්, එතන තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම නේ ද? ඒ දේශනාව මේ අය අහල කියවල තිබුනොත් තේරෙයි, ඒ ඇසිල්ල මහත් ඵලයි කියල දේශනා කළේ කෙබඳු දේවල් සමග සසදලා ද කියල. ඒ කාරණය තියෙන්නේ ‘වේලාම’ කියන සූත්‍ර දේශනාවේ. මහා පින් රැස්වෙන කටයුතු ගොඩාක් එක්ක සසදලා තමයි ඒ ඇසිල්ලක් අනිත්‍යය වඩනවා කියන කාරණයෙ වැදගත්කම ඉස්මතු කරල අපිට පෙන්වන්නේ. ඒ දේශනාව කියවල අහල බලන්න. එතකොට තේරෙයි මේ ඇසිල්ලක් අනිත්‍යය වඩනවා කියන එක කොතරම් බලවත් දෙයක් ද කියල. ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්ත කෙනා පොඩි වෙලාවක් භාවනාව පුරුදු වෙනවා කියන එක නොවැදගත් දෙයක් විදිහට කල්පනා කරන්නේ නෑ.

ඇයි අපි භාවනාව ටික ටික කර කර පුරුදු වෙන්නේ? මේ හිත කියන එක අපිට ආගන්තුක යි. හිතේ ස්වභාවය අපි දන්නේ නෑ. හිත අපිට දෘෂ්‍යය වෙන දෙයක් නෙවෙයි. මුලූමනින් ම ආගන්තුක, අපිට නුහුරු නුපුරුදු දෙයක්. දීර්ඝ සංසාරයක් පුරාවට අපිව රවට රවටා මුලා කර කර, අපි දුගතියේ ඉපැද්දූ ඒ සිතින්, රැවටෙන්නේ නැතුව ධර්ම මාර්ගය පුරුදු කර ගන්ට ඕනැ. එතකොට අපිට තිබෙන්නේ පුංචි අභියෝගයක් නෙමේ. දීර්ඝ සංසාරයක් පුරාවට මේ හිත අපිව රවටා රවටා අපායෙ ඉපැද්දෙව්වා. දැන් ඒ හිතට අපි කෙරෙහි අනුකම්පාවක් ඉපදෙයි ද? ”ඔයා කලක් තිස්සේ මට රැවටුනානෙ. දැන් මගෙන් නිදහස් වෙන්න”, එහෙම හිතෙයි ද? එහෙම වෙන්නේ නෑ. ආපහු සැරයක් අපිව මුලා කරල සංසාරයට ඇදගෙන යන්ට එයා මාන බලනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ, හිත මාරයාට අයිති දෙයක් වන නිසා.

ඒ නිසා අපි ඉතාම කල්පනාවෙන් මේ ධර්මය පුරුදු කර ගත්තොත් අපිට ඒ සිතේ වසඟයෙන් නිදහස්වෙලා, ඒ සිත අපේ වසඟයට ගන්ට පුළුවන් කලක් එනවා. අන්න එදාට අපි දිනල. දිනන පැත්තට හිත හැරිල. අන්න ඒ විදිහට හිත පුරුදු කර ගන්න තමයි අපි ටික ටික භාවනාව පුරුදු කරල සිහි නුවණ උපදවාගත යුත්තේ. ඒ විදිහට සිහිය උපදවා ගත්ත කෙනාට භාවනා කරන කොට එයාගේ අවධානය යොමු කළ යුතු කාරණා කීපයක් අපි සිහි කරල දෙන්ට කල්පනා කළා. ඒ විදිහට සිහිය උපදවාගෙන භාවනා කරන කෙනා හොඳට තේරුම් ගන්ට ඕනැ ”මගෙ සිත කාමයන් ඔස්සේ දුවනව ද” කියල. ඊළඟට එයා තේරුම් ගන්ට ඕනැ ”මගෙ සිත විසිරෙනව ද” කියල. ඊළඟට එයා තේරුම් ගන්ට ඕනැ ”මගේ සිත හැකිලෙනව ද” කියල. ඊළඟට එයා තේරුම් ගන්ට ඕනැ ”මගේ සිත නිදිමතට වැටෙනව ද” කියල. අන්න ඒ කරුණු තේරුම් අරගෙන ඒවායින් සිත නිදහස් කර ගන්ට ඕනැ. අන්න ඒවයින් සිත නිදහස් වුනාට පස්සේ තමන් යම් කුසල් අරමුණක් ද පවත්වන්නේ ඒ අරමුණෙහි සිත පවතිනවා. එතකොට එයා ඒකත් තේරුම් ගන්ට ඕනැ ”මගෙ සිත කුසල් අරමුණෙහි තියනව” කියල. ඊට පස්සේ එයා ඒ කුසල් අරමුණෙහි තියන සිත හොඳින් පුරුදු කරන්ට මහන්සි වෙන්ට ඕනැ. ඒකට දක්ෂකම උපදවා ගන්ට ඕනැ.

එතකොට සිත කාමයන් ඔස්සේ දුවනවා නම් එයා සිත කාමයන් ඔස්සේ දුවන ස්වභාවය මගහැරල කුසල් අරමුණට ගේන්ට ඕනැ. සිත විසිරෙනවා නම් ඒ විසිරෙන ස්වභාවය දුරු කරගෙන සිත සංසිඳව ගන්ට ඕනැ. සිත හැකිලෙනවා නම් ඒ හැකිලෙන ස්වභාවයෙන් නිදහස් කරගෙන සිත අවදිකර ගන්ට ඕනැ. සිත ථීනමිද්දයට- නිදිමතට වැටෙනව නම් වීරිය උපදවාගෙන ඒ නිදිමත ප්රහාණය කර ගන්ට ඕනැ.

එතකොට සිහි නුවණ නැති කෙනාට පුළුවන් ද ඒක කරන්න. බෑ නේ ද? සිත විසිරෙනවා නම් ඒක තේරුම් අරගෙන සිත සංසිඳව ගන්ට එයාට පුළුවන් වෙන්ට ඕනැ. සිහි නුවණ නැත්නම් පුළුවන් ද ඒක තේරුම් ගන්න? බෑ. සිත හැකිලෙනවා නම් ඒ හැකිලීමෙන් සිත නිදහස් කරගෙන සිත අවදිමත් කර ගන්ට ඕනැ. අන්න එතෙන්ට සිහි නුවණ ඕනැ. නැත්නම් ඒක කර ගන්ට බෑ. නිදිමතට වැටෙනවා නම් ඒක තේරුම් අරගෙන එයින් සිත නිදහස් කරගෙන වීරිය උපදවා ගෙන නිදිමත ප්රහාණය කර ගන්ට සිහි නුවණ ඕනැ. එහෙම නැත්නම් ඒ අකුසලයට හිත යට වෙනවා. එතකොට බලන්න සිහි නුවණ උපදවා නොගත්තොත් අපිට මේ අකුසල ස්වභාවයන්ගෙන් මිදිල කුසල අරමුණට හිත ගන්ට පුළුවන් ද? බෑ නේ ද? එහෙනම් හොඳට ඒ කරුණු මතක තියා ගන්න.

මේ එක් එක් ස්වභාවයන් අපි තේරුම් ගන්න කළබල වෙලා පුළුවන් ද? ”දැන් මම ඉක්මණින් සමාධිය හදා ගන්ට ඕනැ” කියල හිතල කළබල වෙලා පුළුවන් ද? බෑ. ඒ නිසා අපි ඉතා ම සිහි කල්පනාවෙන් නුවණින් යුක්තව මේ අකුසල ස්වභාවයන් දැක දැක බැහැර කර ගත්තොත් එයා කුසල් අරමුණේ සිත පවත්වන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ ස්වභාවයන් තේරුම් ගන්ට අපිට බැරි වුනොත් බණ භාවනා සාර්ථක කර ගන්ට ලැබෙන්නේ නෑ.

සිත කාමයන් ඔස්සේ දුවනවා කියල කියන්නේ මොකක් ද? කොහොම ද අපි ඒක තේරුම් ගන්නේ? ගොඩාක් අය මේක වරද්ද ගන්නවා. ගොඩාක් අය සිත විසිරෙනවා කියල කියන්නේ කාමයන් ඔස්සේ දුවන එකට. ගොඩක් අයට මේ දෙක තේරුම් ගන්ට බෑ. අපි ආස කරන ප්‍රිය මනාප දේවල් මතකයට එන එක, ඒ වගේම ඒව හිත හිතා ඉන්න ස්වභාවය,අන්න ඒකටයි කාමයන් ඔස්සේ හිත දුවනවා කියල කියන්නේ . ඒ හිතේ විසිරීම නෙමෙයි. ඒක කොහොම ද අපි අඳුන ගන්නේ? කාමයන් ඔස්සේ හිත දුවන කොට අපිට භාවනා කරන ඉරියව්වෙ ඉන්ට අමාරු නෑ. මේක තේරුම් ගන්න පුළුවන් විදිහක් තමයි සමහර වෙලාවට එක එක දේවල් හිත හිතා පැයක් දෙකක් ඉන්ට පුළුවන්. ඒක හිතේ විසිරීම නෙමෙයි. ඒක අපි අඳුන ගන්නේ කොහොම ද? අපිට ඉඳගෙන ඉන්ට අමාරු නෑ. හැබැයි භාවනා අරමුණේ නෙමේ හිත තියෙන්නේ. කොහේ හරි එක එක දේවල් කල්පනා කර කර ඉඳල. මොනව ද ඒ? ප්‍රිය දේවල්. කාපු බීපු දේවල්, අඳින පළදින දේවල්, අපි ප්‍රිය කරන රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස මේව ඔස්සේ හිත යනවා. එතකොට එයාට අමාරුවක් නෑ. ගොඩක් වෙලා ඉඳගෙන ඉඳල.

එතකොට සිහි නුවණ නැති කෙනාට මේක අඳුන්න බෑ. ඒ විදිහට කාමයන් ඔස්සේ හිත දුවනවා නම් අපි කළ යුත්තේ ඒක තේරුම් අරගෙන ඒ කාමයන්ගෙන් හිත බැහැර කරල, කුසල් අරමුණට ආයෙමත් හිත ගේන එක. ඒ අකුසල් අරමුණු බලවත් නම්, භවනා මනසිකාරය අයින් කරල ඒ අකුසල් සිතුවිලිවල ආදීනව සිහි කරන්ට ඕනැ. ආදීනව සිහි කරන කොට ඒ අකුසල් අරමුණු බැහැර වෙනවා. ඊට පස්සේ අපහු භාවනා අරමුණට හිත ගන්ට පුළුවන්. අරමුණු ඒ තරමට බලවත් නැත්නම් ඒක අතහැරල ඒ ගැන නොසලකා භාවනා අරමුණෙහි හිත පිහිටුවා ගත්තා ම ඒවා දුරුවෙලා යනවා. එතකොට ආකාර දෙකකින් ඒ කාමයන් ඔස්සේ දුවන එක වළක්වගන්ට පුළුවන්.

ඊළඟ දේ තමයි සිත විසිරෙනවා කියන එක. ඒක කොහොම ද අඳුන ගන්නේ? සිතේ විසිරීම තියනවා නම් එයාට භාවනා කරන ඉරියව්වෙ ඉඳගෙන ඉන්ට බෑ. භාවනා අරමුණට හිත ගන්ට බෑ. අපහසු යි. ලොකු අපහසුවක් උපදිනවා. එතකොට එහෙ මෙහෙ හිත දුවන්නේ නැතිවෙන්ටත් පුළුවන්. නමුත් භාවනා අරමුණට හිත ගන්ට බෑ. අන්න ඒ වෙලාවට බලහත්කාරයෙන් හිත භාවනා අරමුණේ පිහිටුවන්න වෑයම් කරන්ට එපා. ඒ වෙලාවට කළ යුත්තේ හිත සංසිඳව ගන්ට මහන්සි වීම. අපි ඒ අරමුණේ ඉඳගෙන සමථ භාවනාවකට හිත පිහිටුවගන්ට ඕනැ. මෛත්‍රීය නැතිනම් බුදුගුණ සිහි කරන්ට පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉරියව්වෙන් අයින් වෙලා සක්මන් කරන්ට පටන් ගන්න. ඒ වගේ සිත සන්සිඳෙන වෙනත් අරමුණකට හිත ගන්න.

සිත විසිරෙනවා නම් භාවනා අරමුණෙහි සිත පවත්ව ගන්ට බැරි නම් ආයෙ ආයෙ ඒ අරමුණට හිත පිහිටුවන්න බලකරන්ට එපා. එතකොට තව දුරටත් හිත විසිරෙනවා. එතකොට මෛතී‍්‍ර භාවනාව වගේ භාවනාවකට සිත යොමු කර ගන්ට පුළුවන් වුනොත් සිත සංසිඳුව ගන්ට පුළුවන් වෙයි. ඒත් බැරිවුනොත් අපි කළ යුතු වන්නේ බල කරන්නේ නැතුව ඒ ආසනෙන් නැගිටල සක්මන් කිරීම, දහම් පොතක් බැලීම වගේ දෙයක් කිරීම. වෙනත් අරමුණකට සිත අරගෙන සිත සංසිඳව ගන්ට බලන්න. කළබල වෙන්න එපා.

ඊළග එක හිතෙ හැකිලීම. ඒක කොහොම ද තේරුම් ගන්නේ? හිතේ හැකිලීම තියන කොට වාඩිවෙලා ඉන්න පුළුවන්. අමාරුවක් දැනෙන්නේ නෑ. භාවනා මනසිකාරය පවත්ව ගන්න බැරිවෙයි. පීඩාවක් සිදු නොවී භාවනා මනසිකාරය සිදු නොවී අමතක වෙලා යන ස්වභාවයක් ඒක. අන්න එහෙම වෙනකොට හිතේ හැකිලීම තමයි ඇති වෙන්නේ. සමහර අය විතර්ක නැති වෙනවා කියල රැවටෙනවා. එහෙම නෙමෙයි. ඒ මනසිකාර කිරීමේ ස්වභාවය දුබල වෙලා යනවා. විතර්ක නැති වෙන්නේ දෙවැනි ධ්‍යානයේ දී. ඒක සිහි කල්පනාව හොඳට තියන තැනක්. සමාධිය බලවත් නැති තැනක දී භාවනාව පටන් ගත් අලූත විතර්ක කර ගන්ට බැරුව විතර්ක නැතිවෙනවා වගේ පේනවා නම් එතන සිතේ හැකිලීමක් එන්නේ. එතකොට අපි ඒ භාවනාව දිගට ම කරන්ට හොඳ නෑ. ඒ වෙලාවට ධාතු මනසිකාරය වගේ විදර්ශනා භාවනාවක් කරන්ට ඕනැ. ඊළඟට සක්මන් කරන්ට ඕනැ. අන්න ඒ වගේ භාවනාවක් කිරීමෙන් සිතේ හැකිලෙන ස්වභාවය වළක්ව ගන්ට පුළුවන්. දිගින් දිගට ඒ කරපු භාවනාම කළොත් ඒ හිතේ හැකිලීම වැඩිවෙලා ථීනමිද්දය දක්වා වැඩි වෙන්ට පුළුවන්. එහෙම නැත්නම් අපිට භාවනාව කරගන්ට බැරි විදිහට ගොඩාක් දුර්වල වෙන්ට පුළුවන්. ඒ නිසා අපි ඒ හැකිලෙන ස්වභාවය තේරුම් අරගෙන හිත නිදහස් කරගන්ට උත්සාහ කරන්න ඕනැ. ඊළඟට විශේෂයෙන් හිත හැකිලෙන කෙනා මධ්‍යම රාත්‍රියේ, ගොඩාක් පාන්දර, අලූයම වාඩිවෙලා භාවනා කරන්ට පෙලඹෙන්ට එපා. ඒ වගේ වෙලාවට භාවනා කරනවා නම් සක්මන් කරන්න. ඒ වගේ වෙලාවට වාඩිවෙලා භාවනා කළොත් හැකිලීම වැඩිවෙන්ට පුළුවන්.

ඊළඟ එක තමයි ථීනමිද්දය. ඒකත් හොඳට සිහි කල්පනාවෙන් තේරුම් ගන්න. ථීනමිද්දය නැති කරන්ට අපි ගොඩාක් මහන්සි වෙන්ට ඕනැ. ථිනමිද්දය නැති කරන්නේ කොහොම ද? ඒකට වීරිය තියෙන්න ඕනැ. වීරිය කිරීමෙන් තමයි ථීනමිද්දය නැති කරගන්න තියෙන්නේ. වීරිය ඇතිකර ගත යුත්තේ ථීනමිද්දය ඇතිවෙන්ට පෙර සිට ම යි. ථීනමිද්දය උපදිනකොට වීරිය උපදව ගන්නත් ඕනැ. ථීනමිද්දය තියෙද්දි වීරිය උපදවා ගන්ටත් ඕනැ. වීරියෙන් ම තමයි ථීනමිද්දය ප්‍රහානය කර ගන්ට තියෙන්නේ. ඒ සඳහා ගොඩාක් උපක්රමශීලීව කටයුතු කරන්ට ඕන.

අපි දැන් භාවනාව පුරුදු කරන කෙනෙක් තේරුම් ගත යුතු කාරනා හතරක් කියා දුන්න නේ ද? භාවනා කරන කෙනා තේරුම් ගන්න ඕනැ, තමන්ගෙ හිත කාමයන් ඔස්සේ දුවනව ද කියල. ඊළඟට හිතේ විසිරීම තියෙනව ද කියල තේරුම් ගන්න ඕනැ. ඊළඟට හිතේ හැකිලීම තියෙනව ද කියල තේරුම් ගන්ට ඕනැ. ඊළඟට ථීනමිද්දය තියනව ද කියලත් තේරුම් ගන්ට ඕනැ. අන්න ඒ ස්වභාවයන් බැහැර කර ගත්තාම හිත කුසල් අරමුණට යොමු කර ගන්ට එයාට පුළුවන්. ඊට පස්සේ එයාට සමාධිය ඇති කරගන්ට පුළුවන්කම තිබෙනවා. ඇති කරගත් සමාධිය පිරිසිඳු කර ගන්ටත් පුළුවන්කම තියෙනවා.

අපි සියලූ දෙනාට ම සෙත් පතනවා භාවනාවට බාධාවන මේ අකුසල ස්වභාවයන් තේරුම් අරගෙන ඒවා බැහැර කරගෙන කුසල අරමුණෙහි සිත පවත්වා ගැනීමේ ඒ උතුම් භාග්‍යය උදාකර ගනිත්වා කියල.

තෙරුවන් සරණයි!

http://www.sridaladamaligawa.lk/si/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94

[QUOTE="Alu kurulla, post: 19157875, member: 547577"] [SIZE=5][COLOR=DarkRed][SIZE=4][COLOR=Blue]ටිකක් දිග ලිපියක් , ඒත් කියෙව්වොත් ජීවිතේ කොයි කාලෙකට හරි වටීවි......:)[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]භාවනා පුරුදු වෙන අයට ඒ භාවනාව සාර්ථක කර ගැනීම පිණිස උපකාර වන විශේෂ කාරණා කිහිපයක් මතක් කරල දෙන්න කල්පනා කළා. භාවනා කරන කෙනා උත්සාහ කළ යුතු යි සිත යම් කුසල් අරමුණක පවත්ව ගන්න. කුසල් අරමුණක් තුළ හිත පැවැත්වීමෙන් තමයි සමාධිය ඉපදෙන්නේ. කුසල් අරමුණක් තුළ හිත පවත්ව ගන්නව කියන එක ඉතාමත් ම අමාරු දෙයක්. ඒ අමාරු දේ කිරීම පිණිස අපි හොඳින් සිහි නුවණ උපදවගෙන තියෙන්ට ඕනැ. ඒ විදිහට සිහි නුවණ උපදව ගන්ට පුළුවන් වෙන්නේ භාවනාවන් ටික ටික පුරුදු කර ගැනීමෙන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අපි මුලින්ම භාවනාව අපිට හුරු පුරුදු දෙයක් බවට පත්කර ගන්ට ඕනැ. නුහුරු නුපුරුදු දෙයක් බහුල වශයෙන් කරන්න ගියොත් අවුල් වෙන්ට පුළුවන්. අපිට තේරුම් බේරුම් කර ගන්ට බැරුව යනවා. ඒ නිසා භාවනාව අපිට හුරු පුරුදු දෙයක් බවට පත් කරගන්ට නම් අපි ටික ටික පුරුදු කළ යුතු යි. කලක් එහෙම කරන කොට අපිට භාවනාව හුරු පුරුදු දෙයක් බවට පත් වෙනවා. හුරු පුරුදු දෙයක් බවට පත්කර ගන්නවා කියන එකෙන් අපි අදහස් කළේ සිහි නුවණ හොඳින් උපදව ගන්නවා කියන එක යි. එසේ සිහි නුවණ උපදවා ගත්තොත්, එයාට තේරුම් ගන්ට පුළුවන් දැන් තමන්ගේ හිත භාවනා අරමුණෙහි තියෙනව ද නැද්ද කියන කාරණය. එහෙම තේරුම් ගන්ට පුළුවන් වෙන්නේ සිහි කල්පනාව තියන කෙනාට. සිහි කල්පනාව නැති කෙනා ඉඳගෙන ඉන්නවා. එයා කොච්චර වෙලාවක් ඉඳගෙන හිටිය ද කියලවත් එයාට මතක නෑ. සමහර විට භාවනා වාක්‍යයත් මෙනෙහි කරනවා. ඊට පස්සේ මොකක් ද කළේ කියන්ටත් එයාට අමතක යි. එහෙම වෙන වෙලාවල් තියනව නේ ද? අන්න එතකොට එතන සිහි කල්පනාව නෑ. ඒ විදිහට සිහි කල්පනාව නැතුව බණ භාවනා කරල, භාවනාව සාර්ථක දෙයක් බවට පත් කර ගන්ට බෑ. සිහි කල්පනාව උපදවා ගැනීම පිණිස තමයි අපි ටික ටික හුරු කර කර භවනාව හුරු පුරුදු දෙයක් බවට පත් කරගත යුත්තේ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඒ විදිහට භාවනාව පුරුදු කරන කෙනාට සිහි කල්පනාවෙන් යුක්තව භාවනා කරන්ට පුළුවන් කලක් එයි. හැබැයි අද පොඞ්ඩක් පුරුදු වෙලා, තව දවසක් දෙකකික් ආයෙ පොඞ්ඩක් පුරුදු වෙලා, තව මාසෙකින් දෙකකින් ආයෙ පොඞ්ඩක් පුරුදු වෙලා, එහෙම කරන්ට බෑ. පොඞ්ඩ පොඞ්ඩ හරි කමක් නෑ අපි අඛණ්ඩව කරගෙන යන්ට ඕනැ. මේ අය අහල තියනව නේ ද ඇසිල්ලක් අනිත්‍යය වඩනවා නම් එය මහත් ඵල යි මහානිසංස යි කියල. ඒ ධර්මය අපි විශ්වාස කරනවා නම්, එතන තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම නේ ද? ඒ දේශනාව මේ අය අහල කියවල තිබුනොත් තේරෙයි, ඒ ඇසිල්ල මහත් ඵලයි කියල දේශනා කළේ කෙබඳු දේවල් සමග සසදලා ද කියල. ඒ කාරණය තියෙන්නේ ‘වේලාම’ කියන සූත්‍ර දේශනාවේ. මහා පින් රැස්වෙන කටයුතු ගොඩාක් එක්ක සසදලා තමයි ඒ ඇසිල්ලක් අනිත්‍යය වඩනවා කියන කාරණයෙ වැදගත්කම ඉස්මතු කරල අපිට පෙන්වන්නේ. ඒ දේශනාව කියවල අහල බලන්න. එතකොට තේරෙයි මේ ඇසිල්ලක් අනිත්‍යය වඩනවා කියන එක කොතරම් බලවත් දෙයක් ද කියල. ඒ ධර්මය කෙරෙහි විශ්වාසය ඇතිකර ගත්ත කෙනා පොඩි වෙලාවක් භාවනාව පුරුදු වෙනවා කියන එක නොවැදගත් දෙයක් විදිහට කල්පනා කරන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඇයි අපි භාවනාව ටික ටික කර කර පුරුදු වෙන්නේ? මේ හිත කියන එක අපිට ආගන්තුක යි. හිතේ ස්වභාවය අපි දන්නේ නෑ. හිත අපිට දෘෂ්‍යය වෙන දෙයක් නෙවෙයි. මුලූමනින් ම ආගන්තුක, අපිට නුහුරු නුපුරුදු දෙයක්. දීර්ඝ සංසාරයක් පුරාවට අපිව රවට රවටා මුලා කර කර, අපි දුගතියේ ඉපැද්දූ ඒ සිතින්, රැවටෙන්නේ නැතුව ධර්ම මාර්ගය පුරුදු කර ගන්ට ඕනැ. එතකොට අපිට තිබෙන්නේ පුංචි අභියෝගයක් නෙමේ. දීර්ඝ සංසාරයක් පුරාවට මේ හිත අපිව රවටා රවටා අපායෙ ඉපැද්දෙව්වා. දැන් ඒ හිතට අපි කෙරෙහි අනුකම්පාවක් ඉපදෙයි ද? ”ඔයා කලක් තිස්සේ මට රැවටුනානෙ. දැන් මගෙන් නිදහස් වෙන්න”, එහෙම හිතෙයි ද? එහෙම වෙන්නේ නෑ. ආපහු සැරයක් අපිව මුලා කරල සංසාරයට ඇදගෙන යන්ට එයා මාන බලනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ, හිත මාරයාට අයිති දෙයක් වන නිසා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඒ නිසා අපි ඉතාම කල්පනාවෙන් මේ ධර්මය පුරුදු කර ගත්තොත් අපිට ඒ සිතේ වසඟයෙන් නිදහස්වෙලා, ඒ සිත අපේ වසඟයට ගන්ට පුළුවන් කලක් එනවා. අන්න එදාට අපි දිනල. දිනන පැත්තට හිත හැරිල. අන්න ඒ විදිහට හිත පුරුදු කර ගන්න තමයි අපි ටික ටික භාවනාව පුරුදු කරල සිහි නුවණ උපදවාගත යුත්තේ. ඒ විදිහට සිහිය උපදවා ගත්ත කෙනාට භාවනා කරන කොට එයාගේ අවධානය යොමු කළ යුතු කාරණා කීපයක් අපි සිහි කරල දෙන්ට කල්පනා කළා. ඒ විදිහට සිහිය උපදවාගෙන භාවනා කරන කෙනා හොඳට තේරුම් ගන්ට ඕනැ ”මගෙ සිත කාමයන් ඔස්සේ දුවනව ද” කියල. ඊළඟට එයා තේරුම් ගන්ට ඕනැ ”මගෙ සිත විසිරෙනව ද” කියල. ඊළඟට එයා තේරුම් ගන්ට ඕනැ ”මගේ සිත හැකිලෙනව ද” කියල. ඊළඟට එයා තේරුම් ගන්ට ඕනැ ”මගේ සිත නිදිමතට වැටෙනව ද” කියල. අන්න ඒ කරුණු තේරුම් අරගෙන ඒවායින් සිත නිදහස් කර ගන්ට ඕනැ. අන්න ඒවයින් සිත නිදහස් වුනාට පස්සේ තමන් යම් කුසල් අරමුණක් ද පවත්වන්නේ ඒ අරමුණෙහි සිත පවතිනවා. එතකොට එයා ඒකත් තේරුම් ගන්ට ඕනැ ”මගෙ සිත කුසල් අරමුණෙහි තියනව” කියල. ඊට පස්සේ එයා ඒ කුසල් අරමුණෙහි තියන සිත හොඳින් පුරුදු කරන්ට මහන්සි වෙන්ට ඕනැ. ඒකට දක්ෂකම උපදවා ගන්ට ඕනැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එතකොට සිත කාමයන් ඔස්සේ දුවනවා නම් එයා සිත කාමයන් ඔස්සේ දුවන ස්වභාවය මගහැරල කුසල් අරමුණට ගේන්ට ඕනැ. සිත විසිරෙනවා නම් ඒ විසිරෙන ස්වභාවය දුරු කරගෙන සිත සංසිඳව ගන්ට ඕනැ. සිත හැකිලෙනවා නම් ඒ හැකිලෙන ස්වභාවයෙන් නිදහස් කරගෙන සිත අවදිකර ගන්ට ඕනැ. සිත ථීනමිද්දයට- නිදිමතට වැටෙනව නම් වීරිය උපදවාගෙන ඒ නිදිමත ප්රහාණය කර ගන්ට ඕනැ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එතකොට සිහි නුවණ නැති කෙනාට පුළුවන් ද ඒක කරන්න. බෑ නේ ද? සිත විසිරෙනවා නම් ඒක තේරුම් අරගෙන සිත සංසිඳව ගන්ට එයාට පුළුවන් වෙන්ට ඕනැ. සිහි නුවණ නැත්නම් පුළුවන් ද ඒක තේරුම් ගන්න? බෑ. සිත හැකිලෙනවා නම් ඒ හැකිලීමෙන් සිත නිදහස් කරගෙන සිත අවදිමත් කර ගන්ට ඕනැ. අන්න එතෙන්ට සිහි නුවණ ඕනැ. නැත්නම් ඒක කර ගන්ට බෑ. නිදිමතට වැටෙනවා නම් ඒක තේරුම් අරගෙන එයින් සිත නිදහස් කරගෙන වීරිය උපදවා ගෙන නිදිමත ප්රහාණය කර ගන්ට සිහි නුවණ ඕනැ. එහෙම නැත්නම් ඒ අකුසලයට හිත යට වෙනවා. එතකොට බලන්න සිහි නුවණ උපදවා නොගත්තොත් අපිට මේ අකුසල ස්වභාවයන්ගෙන් මිදිල කුසල අරමුණට හිත ගන්ට පුළුවන් ද? බෑ නේ ද? එහෙනම් හොඳට ඒ කරුණු මතක තියා ගන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මේ එක් එක් ස්වභාවයන් අපි තේරුම් ගන්න කළබල වෙලා පුළුවන් ද? ”දැන් මම ඉක්මණින් සමාධිය හදා ගන්ට ඕනැ” කියල හිතල කළබල වෙලා පුළුවන් ද? බෑ. ඒ නිසා අපි ඉතා ම සිහි කල්පනාවෙන් නුවණින් යුක්තව මේ අකුසල ස්වභාවයන් දැක දැක බැහැර කර ගත්තොත් එයා කුසල් අරමුණේ සිත පවත්වන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ ස්වභාවයන් තේරුම් ගන්ට අපිට බැරි වුනොත් බණ භාවනා සාර්ථක කර ගන්ට ලැබෙන්නේ නෑ.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සිත කාමයන් ඔස්සේ දුවනවා කියල කියන්නේ මොකක් ද? කොහොම ද අපි ඒක තේරුම් ගන්නේ? ගොඩාක් අය මේක වරද්ද ගන්නවා. ගොඩාක් අය සිත විසිරෙනවා කියල කියන්නේ කාමයන් ඔස්සේ දුවන එකට. ගොඩක් අයට මේ දෙක තේරුම් ගන්ට බෑ. අපි ආස කරන ප්‍රිය මනාප දේවල් මතකයට එන එක, ඒ වගේම ඒව හිත හිතා ඉන්න ස්වභාවය,අන්න ඒකටයි කාමයන් ඔස්සේ හිත දුවනවා කියල කියන්නේ . ඒ හිතේ විසිරීම නෙමෙයි. ඒක කොහොම ද අපි අඳුන ගන්නේ? කාමයන් ඔස්සේ හිත දුවන කොට අපිට භාවනා කරන ඉරියව්වෙ ඉන්ට අමාරු නෑ. මේක තේරුම් ගන්න පුළුවන් විදිහක් තමයි සමහර වෙලාවට එක එක දේවල් හිත හිතා පැයක් දෙකක් ඉන්ට පුළුවන්. ඒක හිතේ විසිරීම නෙමෙයි. ඒක අපි අඳුන ගන්නේ කොහොම ද? අපිට ඉඳගෙන ඉන්ට අමාරු නෑ. හැබැයි භාවනා අරමුණේ නෙමේ හිත තියෙන්නේ. කොහේ හරි එක එක දේවල් කල්පනා කර කර ඉඳල. මොනව ද ඒ? ප්‍රිය දේවල්. කාපු බීපු දේවල්, අඳින පළදින දේවල්, අපි ප්‍රිය කරන රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස මේව ඔස්සේ හිත යනවා. එතකොට එයාට අමාරුවක් නෑ. ගොඩක් වෙලා ඉඳගෙන ඉඳල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]එතකොට සිහි නුවණ නැති කෙනාට මේක අඳුන්න බෑ. ඒ විදිහට කාමයන් ඔස්සේ හිත දුවනවා නම් අපි කළ යුත්තේ ඒක තේරුම් අරගෙන ඒ කාමයන්ගෙන් හිත බැහැර කරල, කුසල් අරමුණට ආයෙමත් හිත ගේන එක. ඒ අකුසල් අරමුණු බලවත් නම්, භවනා මනසිකාරය අයින් කරල ඒ අකුසල් සිතුවිලිවල ආදීනව සිහි කරන්ට ඕනැ. ආදීනව සිහි කරන කොට ඒ අකුසල් අරමුණු බැහැර වෙනවා. ඊට පස්සේ අපහු භාවනා අරමුණට හිත ගන්ට පුළුවන්. අරමුණු ඒ තරමට බලවත් නැත්නම් ඒක අතහැරල ඒ ගැන නොසලකා භාවනා අරමුණෙහි හිත පිහිටුවා ගත්තා ම ඒවා දුරුවෙලා යනවා. එතකොට ආකාර දෙකකින් ඒ කාමයන් ඔස්සේ දුවන එක වළක්වගන්ට පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඊළඟ දේ තමයි සිත විසිරෙනවා කියන එක. ඒක කොහොම ද අඳුන ගන්නේ? සිතේ විසිරීම තියනවා නම් එයාට භාවනා කරන ඉරියව්වෙ ඉඳගෙන ඉන්ට බෑ. භාවනා අරමුණට හිත ගන්ට බෑ. අපහසු යි. ලොකු අපහසුවක් උපදිනවා. එතකොට එහෙ මෙහෙ හිත දුවන්නේ නැතිවෙන්ටත් පුළුවන්. නමුත් භාවනා අරමුණට හිත ගන්ට බෑ. අන්න ඒ වෙලාවට බලහත්කාරයෙන් හිත භාවනා අරමුණේ පිහිටුවන්න වෑයම් කරන්ට එපා. ඒ වෙලාවට කළ යුත්තේ හිත සංසිඳව ගන්ට මහන්සි වීම. අපි ඒ අරමුණේ ඉඳගෙන සමථ භාවනාවකට හිත පිහිටුවගන්ට ඕනැ. මෛත්‍රීය නැතිනම් බුදුගුණ සිහි කරන්ට පුළුවන්. එහෙම නැත්නම් ඒ ඉරියව්වෙන් අයින් වෙලා සක්මන් කරන්ට පටන් ගන්න. ඒ වගේ සිත සන්සිඳෙන වෙනත් අරමුණකට හිත ගන්න.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]සිත විසිරෙනවා නම් භාවනා අරමුණෙහි සිත පවත්ව ගන්ට බැරි නම් ආයෙ ආයෙ ඒ අරමුණට හිත පිහිටුවන්න බලකරන්ට එපා. එතකොට තව දුරටත් හිත විසිරෙනවා. එතකොට මෛතී‍්‍ර භාවනාව වගේ භාවනාවකට සිත යොමු කර ගන්ට පුළුවන් වුනොත් සිත සංසිඳුව ගන්ට පුළුවන් වෙයි. ඒත් බැරිවුනොත් අපි කළ යුතු වන්නේ බල කරන්නේ නැතුව ඒ ආසනෙන් නැගිටල සක්මන් කිරීම, දහම් පොතක් බැලීම වගේ දෙයක් කිරීම. වෙනත් අරමුණකට සිත අරගෙන සිත සංසිඳව ගන්ට බලන්න. කළබල වෙන්න එපා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඊළග එක හිතෙ හැකිලීම. ඒක කොහොම ද තේරුම් ගන්නේ? හිතේ හැකිලීම තියන කොට වාඩිවෙලා ඉන්න පුළුවන්. අමාරුවක් දැනෙන්නේ නෑ. භාවනා මනසිකාරය පවත්ව ගන්න බැරිවෙයි. පීඩාවක් සිදු නොවී භාවනා මනසිකාරය සිදු නොවී අමතක වෙලා යන ස්වභාවයක් ඒක. අන්න එහෙම වෙනකොට හිතේ හැකිලීම තමයි ඇති වෙන්නේ. සමහර අය විතර්ක නැති වෙනවා කියල රැවටෙනවා. එහෙම නෙමෙයි. ඒ මනසිකාර කිරීමේ ස්වභාවය දුබල වෙලා යනවා. විතර්ක නැති වෙන්නේ දෙවැනි ධ්‍යානයේ දී. ඒක සිහි කල්පනාව හොඳට තියන තැනක්. සමාධිය බලවත් නැති තැනක දී භාවනාව පටන් ගත් අලූත විතර්ක කර ගන්ට බැරුව විතර්ක නැතිවෙනවා වගේ පේනවා නම් එතන සිතේ හැකිලීමක් එන්නේ. එතකොට අපි ඒ භාවනාව දිගට ම කරන්ට හොඳ නෑ. ඒ වෙලාවට ධාතු මනසිකාරය වගේ විදර්ශනා භාවනාවක් කරන්ට ඕනැ. ඊළඟට සක්මන් කරන්ට ඕනැ. අන්න ඒ වගේ භාවනාවක් කිරීමෙන් සිතේ හැකිලෙන ස්වභාවය වළක්ව ගන්ට පුළුවන්. දිගින් දිගට ඒ කරපු භාවනාම කළොත් ඒ හිතේ හැකිලීම වැඩිවෙලා ථීනමිද්දය දක්වා වැඩි වෙන්ට පුළුවන්. එහෙම නැත්නම් අපිට භාවනාව කරගන්ට බැරි විදිහට ගොඩාක් දුර්වල වෙන්ට පුළුවන්. ඒ නිසා අපි ඒ හැකිලෙන ස්වභාවය තේරුම් අරගෙන හිත නිදහස් කරගන්ට උත්සාහ කරන්න ඕනැ. ඊළඟට විශේෂයෙන් හිත හැකිලෙන කෙනා මධ්‍යම රාත්‍රියේ, ගොඩාක් පාන්දර, අලූයම වාඩිවෙලා භාවනා කරන්ට පෙලඹෙන්ට එපා. ඒ වගේ වෙලාවට භාවනා කරනවා නම් සක්මන් කරන්න. ඒ වගේ වෙලාවට වාඩිවෙලා භාවනා කළොත් හැකිලීම වැඩිවෙන්ට පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඊළඟ එක තමයි ථීනමිද්දය. ඒකත් හොඳට සිහි කල්පනාවෙන් තේරුම් ගන්න. ථීනමිද්දය නැති කරන්ට අපි ගොඩාක් මහන්සි වෙන්ට ඕනැ. ථිනමිද්දය නැති කරන්නේ කොහොම ද? ඒකට වීරිය තියෙන්න ඕනැ. වීරිය කිරීමෙන් තමයි ථීනමිද්දය නැති කරගන්න තියෙන්නේ. වීරිය ඇතිකර ගත යුත්තේ ථීනමිද්දය ඇතිවෙන්ට පෙර සිට ම යි. ථීනමිද්දය උපදිනකොට වීරිය උපදව ගන්නත් ඕනැ. ථීනමිද්දය තියෙද්දි වීරිය උපදවා ගන්ටත් ඕනැ. වීරියෙන් ම තමයි ථීනමිද්දය ප්‍රහානය කර ගන්ට තියෙන්නේ. ඒ සඳහා ගොඩාක් උපක්රමශීලීව කටයුතු කරන්ට ඕන.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අපි දැන් භාවනාව පුරුදු කරන කෙනෙක් තේරුම් ගත යුතු කාරනා හතරක් කියා දුන්න නේ ද? භාවනා කරන කෙනා තේරුම් ගන්න ඕනැ, තමන්ගෙ හිත කාමයන් ඔස්සේ දුවනව ද කියල. ඊළඟට හිතේ විසිරීම තියෙනව ද කියල තේරුම් ගන්න ඕනැ. ඊළඟට හිතේ හැකිලීම තියෙනව ද කියල තේරුම් ගන්ට ඕනැ. ඊළඟට ථීනමිද්දය තියනව ද කියලත් තේරුම් ගන්ට ඕනැ. අන්න ඒ ස්වභාවයන් බැහැර කර ගත්තාම හිත කුසල් අරමුණට යොමු කර ගන්ට එයාට පුළුවන්. ඊට පස්සේ එයාට සමාධිය ඇති කරගන්ට පුළුවන්කම තිබෙනවා. ඇති කරගත් සමාධිය පිරිසිඳු කර ගන්ටත් පුළුවන්කම තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]අපි සියලූ දෙනාට ම සෙත් පතනවා භාවනාවට බාධාවන මේ අකුසල ස්වභාවයන් තේරුම් අරගෙන ඒවා බැහැර කරගෙන කුසල අරමුණෙහි සිත පවත්වා ගැනීමේ ඒ උතුම් භාග්‍යය උදාකර ගනිත්වා කියල.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed][SIZE=2][COLOR=DarkGreen]http://www.sridaladamaligawa.lk/si/%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom