Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැරදියි.

ඔබ කියන්නෙ ධ්‍යාන සමාධියයි.එය ඇතිවීමට මුලින් හිතෙ සමාධියක් ඇතිකරගත යුතුමයි.

ඔබ හරියට කියවා නැතිවෙන්න පුලුවනි.කවුරුන් හෝ භාවනාපුහුණු කරන ස්වාමීන් වහන්සේ නමකගෙන් අසාදැනගන්න..

භාවනාවට යොමු වූ යෝගාවචරයෙකුට භාවනා කිරීමේදි මුලින් ම භාවනා නිමිත්තෙ සිත බඳවාගතයුතුයි..ඒක බුදුරදුන් හරියට නාඹර ගොනෙකු කිරිවැදුනු ගොයම් යායකින් අරන්යනවා වගෙ වැඩක් යැයි උපමාකොට ඇත.ඒය ලෙහෙසි නැත.

එය කරගත් පසු එය ඕලාරික, සුඛම හා සුඛුමතර යන අවස්ථාවන්ට පත්වේ. ඉන්පසු සිත නොදැනි යන තත්වයට පත්වේ. නැවතත් එය භාවනා නිමිත්තට ටික වෙලාවකින් පැමිනේ.

ඉන්පසු ඔබ පැමිනෙන්නේ සමාධි තත්වයටයි..

මෙහි මුල් අවස්ථාව උපචාර සමාධිය ලෙස හැඳින්වෙ. උපචාර සමාධියේදී පලිබෝධ තත්වයන් 5ක් මැඩපවත්වා ගත යුතුයි..(එගැන මෙහි නොලියමි )

මෙහිදී ආලෝක නිමිත්ත, පටිභාග නිමිත්ත වශයෙන් සිතේ එක් එක් තත්වයන් පහල වී සිත සමාධියෙන් සමාධියට ( දැඩි සැහැල්ලු..ප්‍රීතිමය තත්වක් යැයි කිව හැක )

මෙ උපචාර සමාධියද ඉක්මවා ඉන්පසු අප්ර්‍ණා සමාධියට පත්වීම සිදුවෙනවා..

( තවමත් ප්‍රථම ධ්‍යානයට පැමිණ නැත )

එම සමාධිය දසාකාරයකින් සකසා ගත යුතුයි..ඒවාට දසාකාර අප්ර්‍ණා කෞශල්‍ය කියලා කියනවා. ( විස්තර නොකරමි )

මේ අප්ර්‍ණා දහය මැනවින් ප්‍රගුණ කරන යොගාවචරයා "1 වැනි ධ්‍යාන චිත්තය" සපුරාගන්නවා

ධ්‍යාන සමාධිය යනු මෙම ධ්‍යාන චිත්තය වාසතා පුහුණුව මගින් දිගටම ගෙන යාමයි

මම මේ විස්තර ඔක්කොම කිව්වෙ සමාධිය කියන්නේ හිතෙ මුලින්ම ඇතිවන යම් ඒකාග්‍රතා ස්ව්භාවයක් කියල කියන්න. මේක නොකිය ඒ දෙක විශ්තර කරන්න අමාරුයි..

ධ්‍යානවලට සමවැදි සිටීමත් සමාධියක් තමයි..ඒකට කියන්නේ ධ්‍යාන සමාධි කියලා. ඒක හිතේ ඇතිවන ඉතාම ඉහළම තත්වයක්.

[QUOTE="NanuNana, post: 20734524, member: 264764"] ==================================================== [SIZE=4][COLOR=Navy]වැරදියි. ඔබ කියන්නෙ ධ්‍යාන සමාධියයි.එය ඇතිවීමට මුලින් හිතෙ සමාධියක් ඇතිකරගත යුතුමයි. ඔබ හරියට කියවා නැතිවෙන්න පුලුවනි.කවුරුන් හෝ භාවනාපුහුණු කරන ස්වාමීන් වහන්සේ නමකගෙන් අසාදැනගන්න.. භාවනාවට යොමු වූ යෝගාවචරයෙකුට භාවනා කිරීමේදි මුලින් ම භාවනා නිමිත්තෙ සිත බඳවාගතයුතුයි..ඒක බුදුරදුන් හරියට නාඹර ගොනෙකු කිරිවැදුනු ගොයම් යායකින් අරන්යනවා වගෙ වැඩක් යැයි උපමාකොට ඇත.ඒය ලෙහෙසි නැත. එය කරගත් පසු එය ඕලාරික, සුඛම හා සුඛුමතර යන අවස්ථාවන්ට පත්වේ. ඉන්පසු සිත නොදැනි යන තත්වයට පත්වේ. නැවතත් එය භාවනා නිමිත්තට ටික වෙලාවකින් පැමිනේ. ඉන්පසු ඔබ පැමිනෙන්නේ සමාධි තත්වයටයි.. මෙහි මුල් අවස්ථාව උපචාර සමාධිය ලෙස හැඳින්වෙ. උපචාර සමාධියේදී පලිබෝධ තත්වයන් 5ක් මැඩපවත්වා ගත යුතුයි..(එගැන මෙහි නොලියමි ) මෙහිදී ආලෝක නිමිත්ත, පටිභාග නිමිත්ත වශයෙන් සිතේ එක් එක් තත්වයන් පහල වී සිත සමාධියෙන් සමාධියට ( දැඩි සැහැල්ලු..ප්‍රීතිමය තත්වක් යැයි කිව හැක ) මෙ උපචාර සමාධියද ඉක්මවා ඉන්පසු අප්ර්‍ණා සමාධියට පත්වීම සිදුවෙනවා.. ( තවමත් ප්‍රථම ධ්‍යානයට පැමිණ නැත ) එම සමාධිය දසාකාරයකින් සකසා ගත යුතුයි..ඒවාට දසාකාර අප්ර්‍ණා කෞශල්‍ය කියලා කියනවා. ( විස්තර නොකරමි ) මේ අප්ර්‍ණා දහය මැනවින් ප්‍රගුණ කරන යොගාවචරයා "1 වැනි ධ්‍යාන චිත්තය" සපුරාගන්නවා ධ්‍යාන සමාධිය යනු මෙම ධ්‍යාන චිත්තය වාසතා පුහුණුව මගින් දිගටම ගෙන යාමයි මම මේ විස්තර ඔක්කොම කිව්වෙ සමාධිය කියන්නේ හිතෙ මුලින්ම ඇතිවන යම් ඒකාග්‍රතා ස්ව්භාවයක් කියල කියන්න. මේක නොකිය ඒ දෙක විශ්තර කරන්න අමාරුයි.. ධ්‍යානවලට සමවැදි සිටීමත් සමාධියක් තමයි..ඒකට කියන්නේ ධ්‍යාන සමාධි කියලා. ඒක හිතේ ඇතිවන ඉතාම ඉහළම තත්වයක්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom