Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කරලා හරිගිය අයගෙන් උපදෙස්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතක් කියවලා දැනගත්තේ. මේක ආනාපානසතිය වඩන්න කලින් හිත එකග කරගන්න තියෙන අභ්‍යාසයක්. කියෙව්වම හිතෙන්නේ ලේසියි කියලා. ඒත් මේක හිතනතරම් ලේසි නෑ.

ඇස් දෙක පියාගන්න. මොනවත්ම හිතන්න එපා. හුස්මට ඉහළ පහළ යන්න දෙන්න. ප්‍රධානම දේ තමා හුස්ම ඕන කමින් ගන්න එපා. හුස්මට වෙන්නේ මොකක්ද කියලා හොද අවධානෙන් ඉන්න.

ඊට පස්සේ හුස්ම ඉහළ යන එක හරි හුස්ම පහළ යන එක හරි, ඒ දෙකෙන් එකක් තෝරගන්න. (මම තෝරගත්තේ පහළ යන එක) හුස්ම පහළ යන එක හරියට බලාගෙන හිටියම උඩු තොලේ චූටි හුළං රැල්ලක් යනවා වගේ දැනෙනවා. එතකොට එකායි කියලා හිතෙන් ගනින්න. අවධානය පිට යන්නේ නැතිවෙන්න. එකයි... එකයි... එකයි... කියලා හිතෙන් ගනින්න. ඊට පස්සේ ආයි හුස්ම ඉහළ යනවනේ. හුස්ම ඉහළ යන පාර ගණන් කරන්න එපා. ආයි හුස්ම පහළ යද්දී උඩු තොලේ ගැටෙන කොට දෙකයි... දෙකයි... දෙකයි... කියලා ගණින්න. ඊට පස්සේ ඔහොම පහ වෙනකන් ගණින්න.

ඊළග පාර හුස්ම පහළ යද්දි ආයි එක කියලා ගණින්න. ඔහොම එකේ ඉදන් මේ පාර හය වෙනකන් යන්න. හයට ගියාට පස්සේ ආයි එකට යන්න. ඊට පස්සේ එකේ ඉදන් හත වෙනකන් යන්න. ආයි එකට එන්න. මේ වගේ දහයට වෙනකන් එන්න. දහයෙන් එහාට යන්න එපා. ඊට පස්සේ ආයි ඕකම කරන්න.

හුස්ම ඉහළට යන එක අවධානය කරනවනම් ඔයාට තේරෙයි හුළං රොඩක් උඩු තොලේ ගැටීගෙන උඩට යනවා කියලා. එතකොට ඉහළට යන වාර ගණන විතරක් ගනින්න. ඒ හාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක වරකට පැයක්. දවසට පැය දෙකක් කියලා කරන්න කියලා. ඇත්තටම මේක හිතන තරම් ලේසි නෑ.

මගේ අත්දැකීම් අනුව මේකෙදි ආපු ප්‍රශ්නේ තමයි කොච්චර ගණන් කරත් අපි ආයි එක ගණන් කරන්න ඕන මෙතනදිද, වගේ හිතෙන එක. එහෙම හිතෙද්දිත් හිත වෙනස් වෙනවා. සමහර වෙලාවට ගණන් කරපු එකත් එතකොට අමතක වෙනවා. මේක කියෙව්වම ඒ ප්‍රශ්නේ ගැන වැටහෙන්නේ නැතිවෙයි. ඒත් කරද්දි ඔයාට තේරෙයි.

ඒ පොතේ නම තමයි ආනන්ද මෛත්රය දේශන මාලා.

බුදු සරණයි!

[QUOTE="Sexy Somapala, post: 20735576, member: 519675"] [SIZE="5"]මේක මම ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ පොතක් කියවලා දැනගත්තේ. මේක ආනාපානසතිය වඩන්න කලින් හිත එකග කරගන්න තියෙන අභ්‍යාසයක්. කියෙව්වම හිතෙන්නේ ලේසියි කියලා. ඒත් මේක හිතනතරම් ලේසි නෑ. ඇස් දෙක පියාගන්න. මොනවත්ම හිතන්න එපා. හුස්මට ඉහළ පහළ යන්න දෙන්න. [COLOR="Red"]ප්‍රධානම දේ තමා හුස්ම ඕන කමින් ගන්න එපා.[/COLOR] හුස්මට වෙන්නේ මොකක්ද කියලා හොද අවධානෙන් ඉන්න. ඊට පස්සේ හුස්ම ඉහළ යන එක හරි හුස්ම පහළ යන එක හරි, ඒ දෙකෙන් එකක් තෝරගන්න. (මම තෝරගත්තේ පහළ යන එක) හුස්ම පහළ යන එක හරියට බලාගෙන හිටියම උඩු තොලේ චූටි හුළං රැල්ලක් යනවා වගේ දැනෙනවා. එතකොට එකායි කියලා හිතෙන් ගනින්න. අවධානය පිට යන්නේ නැතිවෙන්න.[COLOR="red"] එකයි... එකයි... එකයි...[/COLOR] කියලා හිතෙන් ගනින්න. ඊට පස්සේ ආයි හුස්ම ඉහළ යනවනේ. හුස්ම ඉහළ යන පාර ගණන් කරන්න එපා. ආයි හුස්ම පහළ යද්දී උඩු තොලේ ගැටෙන කොට [COLOR="red"]දෙකයි... දෙකයි... දෙකයි...[/COLOR] කියලා ගණින්න. ඊට පස්සේ ඔහොම [COLOR="red"]පහ [/COLOR]වෙනකන් ගණින්න. ඊළග පාර හුස්ම පහළ යද්දි ආයි එක කියලා ගණින්න. ඔහොම එකේ ඉදන් මේ පාර හය වෙනකන් යන්න. හයට ගියාට පස්සේ ආයි එකට යන්න. ඊට පස්සේ එකේ ඉදන් හත වෙනකන් යන්න. ආයි එකට එන්න. මේ වගේ දහයට වෙනකන් එන්න. [COLOR="red"]දහයෙන් එහාට යන්න එපා.[/COLOR] ඊට පස්සේ ආයි ඕකම කරන්න. හුස්ම ඉහළට යන එක අවධානය කරනවනම් ඔයාට තේරෙයි හුළං රොඩක් උඩු තොලේ ගැටීගෙන උඩට යනවා කියලා. එතකොට ඉහළට යන වාර ගණන විතරක් ගනින්න. ඒ හාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක වරකට පැයක්. දවසට පැය දෙකක් කියලා කරන්න කියලා. ඇත්තටම මේක හිතන තරම් ලේසි නෑ. මගේ අත්දැකීම් අනුව මේකෙදි ආපු ප්‍රශ්නේ තමයි කොච්චර ගණන් කරත් අපි ආයි එක ගණන් කරන්න ඕන මෙතනදිද, වගේ හිතෙන එක. එහෙම හිතෙද්දිත් හිත වෙනස් වෙනවා. සමහර වෙලාවට ගණන් කරපු එකත් එතකොට අමතක වෙනවා. මේක කියෙව්වම ඒ ප්‍රශ්නේ ගැන වැටහෙන්නේ නැතිවෙයි. ඒත් කරද්දි ඔයාට තේරෙයි. ඒ පොතේ නම තමයි [COLOR="red"]ආනන්ද මෛත්රය දේශන මාලා.[/COLOR] [CENTER]බුදු සරණයි![/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom