Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා කිරීමෙන් ජීවිතය වෙනස් වෙන විදි 10ක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනා කිරීමෙන් ජීවිතය වෙනස් වෙන විදි 10ක්...

[FONT="Trebuchet MS",sans-serif]භාවනා කිරීමෙන් ජීවිතය වෙනස් වෙන විදි 10ක්...[/FONT][/B]

[B] [FONT="Trebuchet MS",sans-serif] [/FONT][/B]

[B] [CENTER][URL="http://3.bp.blogspot.com/-L4gn7q9CQqs/Uo31MXqq9mI/AAAAAAAAAX8/VwJftG2tSck/s1600/narakalamay-meditating+monk.jpeg"][/URL][/CENTER]

අප තුල පවතින ප්‍රශ්න වලට පිලිතුරු පවතින්නේ අප තුලමය. අප ඇතුලාන්තය දෙස වඩාත් සමීපව බැලිය හැකි සරලම ක්‍රමය භාවනාවයි. වඩාත් යහපත්වූත් ඵලදායීවූත් ජීවිතයක් උදෙසා භාවනාවෙන් ලැබෙන්නාවූ වාසි 10ක් පහත දැක්වේ.

01.ආතතිය දුරු කරයි.

ඔබගේ දිනය කෙතරම් කාර්ය බහුල වේදනාකාරි දවසක් වුවත් භාවනා කිරීම තුලින් මනසේ දරා සිටි විශාල බර සහ ආතතිය නිදහස් කර සහැල්ලු විය හැකිය.

02.ඔබට තරුණ පෙනුමක් ගෙන එයි.

වේදනා,දුක්, ආතති වැනි දේ නිසා රැලි වටෙන ඔබේ වතට තරුණ පෙනුමක් එක් කර ඔබට ශක්තිමත් බවක් ගෙන එයි.

03.සිරුර ශක්තිමත් කරයි.

සිත සැහැල්ලු වත්ම රුධිර සංසරනයද ක්‍රමවත් වී වඩා වැඩි ශක්තියක් සිරුරේ නිපදවා ඔතෑනි, දුර්වල සිරුරට නව ජීවයක් ශක්තියක් ගෙන එයි.

04.හදවත ආශ්රිත රෝග අඩු කරයි.

සැහැල්ලු වීම හා හුස්ම ගැනීම ක්‍රමවත් වීම සමග රුධිර පීඩනය හා ස්පන්දනය ක්‍රමවත් වී හදවත ආශ්රිත රෝග අඩු කර ඔබ නීරෝගී කරයි.

05.සිත එක්තැන් කර මනස නිරවුල් කරයි.

ඔබගේ වැරදි සහ අයහපත් ආකල්ප සෙමින් සෙමින් දුරුවන කල්හි යහපත් වූත් සුන්දර වූත් වැදගත් පින්සාර සිතිවිලි සදහා ඔබ චිත්ත සන්තානයේ ඉඩ හසර සැලසෙනු ඇත.

06.ඔබගේ නිර්මාණශීලීත්වය සහ විභවය වඩාත් ඔප්නැං වේ.

ඔබ තුල පැවති ඍනාත්මක සිතිවිලි ඔබව හැරයත්ම ඔබ තුල පවතින්නාවූ වඩාත් ඵලදායී සිතිවිලි වලට ඉඩ ලැබී ඔබගේ නිර්මාණශීලීත්වය වැඩිවනු ඇති. කාලයත් සමග පෙර නොවූ විරූ විභවයක් සහිත ශ්‍රේෂ්ට මිනිසෙකු ඔබතුලින් ජනිත වනු ඇති.

07.තරහව සහ භිය පාලනය කර ගත හැකි වේ.

තරහව සහ භිය වනාහි මහා විනාශකාරී සිතිවිලිය. අපව සාර්ථකත්වයේ මාවතෙන් ඈත්කර තැබීමට, අපට යා හැකි මග අඩාල කිරීමට සමත් ප්‍රධාන බාධකයන් වන්නේ මේවාය. භවනා කිරීම තුලින් තම සිතේ ස්වාමියා වීමෙන් මෙවන් සිතිවිලි පහසුවෙන්ම අපෙන් ඈත් කර තැබිය හැකිය.

08.බැදීම් ස්ථාවර කරයි.

තරහව, දුක, වේදනාව වැනි ඍනාත්මක දේට තවත් ඔබ තුල ඉඩක් නොවන කල්හි සතුට, සිනහව ඔබ තුල ඇති වේ. ඔබ තුලින් විහිදෙන මෙවන් ප්‍රභල සිතිවිලි මගින් ඔබ වටා සිටින අන් අයටද යහපත්වූ බලපෑමක් ඇති වේ.

09.තෘප්තිමත් ජීවිතයකට මග පෙන්වයි.

ජීවිතයේ සැබෑ තෘප්තිය වනාහි ඔබ තුල පවතින්නාවූ දෙයක්ම බවද අන් කිසිදු සාධකයකට එය වෙනස් කල නොහැකි බවද ඔබ වටහා ගත් කල ඔබ සැබෑ ශක්තිමත් පුද්ගලයෙකු ලෙස ජීවිතයට මුහුණ දෙයි.

10.ඔබ ඉවසීමට පුරුදු වේ.

ඔබ තුල තරහව, භිය, ආතතිය නොමැති කල ඔබ වඩ වඩාත් ඉවසීමට හුරු වේ. මේ තුලින් වඩාත් බරපතලවූ ප්‍රශ්න දෙස සාර්ථකව බැලීමටත් ඒ සදහා වඩාත් සාර්ථක පිලිතුරු සෙවීමටත් ඔබට හැකි වේ.

නරක ළමයින්ගෙන් උපුටා ගත්තකි.

[QUOTE="naraka lamai, post: 17135191, member: 513409"] [b]භාවනා කිරීමෙන් ජීවිතය වෙනස් වෙන විදි 10ක්...[/b] [B] [FONT="Trebuchet MS",sans-serif]භාවනා කිරීමෙන් ජීවිතය වෙනස් වෙන විදි 10ක්...[/FONT][/B] [B] [FONT="Trebuchet MS",sans-serif] [/FONT][/B] [B] [CENTER][URL="http://3.bp.blogspot.com/-L4gn7q9CQqs/Uo31MXqq9mI/AAAAAAAAAX8/VwJftG2tSck/s1600/narakalamay-meditating+monk.jpeg"][IMG]http://3.bp.blogspot.com/-L4gn7q9CQqs/Uo31MXqq9mI/AAAAAAAAAX8/VwJftG2tSck/s1600/narakalamay-meditating+monk.jpeg[/IMG][/URL][/CENTER] [URL="http://1.bp.blogspot.com/-rU9rt7Ov9WY/UouUzXCf4pI/AAAAAAAAALA/s5MzsIKYwYs/s1600/Buddhist+monk+meditation+on+Water.jpg"] [/URL][/B] [B] [SIZE=5]අප තුල පවතින ප්‍රශ්න වලට පිලිතුරු පවතින්නේ අප තුලමය. අප ඇතුලාන්තය දෙස වඩාත් සමීපව බැලිය හැකි සරලම ක්‍රමය භාවනාවයි. වඩාත් යහපත්වූත් ඵලදායීවූත් ජීවිතයක් උදෙසා භාවනාවෙන් ලැබෙන්නාවූ වාසි 10ක් පහත දැක්වේ.[/SIZE][/B] [B] [COLOR=#660000] [/COLOR] [COLOR=#660000] [/COLOR] [/B] [B] [SIZE=5][COLOR=#ffa500]01.ආතතිය දුරු කරයි.[/COLOR][/SIZE][/B] [CENTER][URL="https://images-blogger-opensocial.googleusercontent.com/gadgets/proxy?url=http%3A%2F%2F4.bp.blogspot.com%2F-8BYik6qwiVs%2FUouV-hZfuHI%2FAAAAAAAAALI%2FcYLp7Snh2js%2Fs1600%2F292698_251363628319747_1717181269_n.jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*"][IMG]http://4.bp.blogspot.com/-8BYik6qwiVs/UouV-hZfuHI/AAAAAAAAALI/cYLp7Snh2js/s1600/292698_251363628319747_1717181269_n.jpg[/IMG][/URL][/CENTER] [B] [COLOR=#666666][SIZE=5]ඔබගේ දිනය කෙතරම් කාර්ය බහුල වේදනාකාරි දවසක් වුවත් භාවනා කිරීම තුලින් මනසේ දරා සිටි විශාල බර සහ ආතතිය නිදහස් කර සහැල්ලු විය හැකිය[/SIZE].[/COLOR][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]02.ඔබට තරුණ පෙනුමක් ගෙන එයි.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-CI11Q0SpSYw/UouXceIs0UI/AAAAAAAAALQ/CS_V_5-pUUQ/s1600/index.jpeg"][IMG]http://1.bp.blogspot.com/-CI11Q0SpSYw/UouXceIs0UI/AAAAAAAAALQ/CS_V_5-pUUQ/s1600/index.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#666666]වේදනා,දුක්, ආතති වැනි දේ නිසා රැලි වටෙන ඔබේ වතට තරුණ පෙනුමක් එක් කර ඔබට ශක්තිමත් බවක් ගෙන එයි.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]03.සිරුර ශක්තිමත් කරයි.[/COLOR][/SIZE][/B] [B] [/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-pjDcVdWk_Bs/UoucG-GdcCI/AAAAAAAAALg/HVoNvQetcmA/s1600/strong-women.jpg"][IMG]http://1.bp.blogspot.com/-pjDcVdWk_Bs/UoucG-GdcCI/AAAAAAAAALg/HVoNvQetcmA/s1600/strong-women.jpg[/IMG][/URL][/CENTER] [B] [COLOR=#666666][SIZE=5]සිත සැහැල්ලු වත්ම රුධිර සංසරනයද ක්‍රමවත් වී වඩා වැඩි ශක්තියක් සිරුරේ නිපදවා ඔතෑනි, දුර්වල සිරුරට නව ජීවයක් ශක්තියක් ගෙන එයි[/SIZE].[/COLOR][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]04.හදවත ආශ්රිත රෝග අඩු කරයි.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-MQsOFMUG7-s/UoudAkrObvI/AAAAAAAAALk/h3Iyu-vQroM/s1600/images.jpeg"][IMG]http://2.bp.blogspot.com/-MQsOFMUG7-s/UoudAkrObvI/AAAAAAAAALk/h3Iyu-vQroM/s1600/images.jpeg[/IMG][/URL][/CENTER] [B] [COLOR=#666666][SIZE=5]සැහැල්ලු වීම හා හුස්ම ගැනීම ක්‍රමවත් වීම සමග රුධිර පීඩනය හා ස්පන්දනය ක්‍රමවත් වී හදවත ආශ්රිත රෝග අඩු කර ඔබ නීරෝගී කරයි.[/SIZE] [/COLOR][/B] [B] [/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]05.සිත එක්තැන් කර මනස නිරවුල් කරයි.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-pYSd-mT24Ks/UoukZosTlxI/AAAAAAAAAL0/5GBX8rvAEMI/s1600/index.jpeg"][IMG]http://2.bp.blogspot.com/-pYSd-mT24Ks/UoukZosTlxI/AAAAAAAAAL0/5GBX8rvAEMI/s1600/index.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#666666]ඔබගේ වැරදි සහ අයහපත් ආකල්ප සෙමින් සෙමින් දුරුවන කල්හි යහපත් වූත් සුන්දර වූත් වැදගත් පින්සාර සිතිවිලි සදහා ඔබ චිත්ත සන්තානයේ ඉඩ හසර සැලසෙනු ඇත.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]06.ඔබගේ නිර්මාණශීලීත්වය සහ විභවය වඩාත් ඔප්නැං වේ.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://3.bp.blogspot.com/-RKRz8rt-YQw/UouoT_96CSI/AAAAAAAAAMA/ULzomK8SdB8/s1600/creative-thinking.jpg"][IMG]http://3.bp.blogspot.com/-RKRz8rt-YQw/UouoT_96CSI/AAAAAAAAAMA/ULzomK8SdB8/s1600/creative-thinking.jpg[/IMG][/URL][/CENTER] [B] [COLOR=#666666][SIZE=5]ඔබ තුල පැවති ඍනාත්මක සිතිවිලි ඔබව හැරයත්ම ඔබ තුල පවතින්නාවූ වඩාත් ඵලදායී සිතිවිලි වලට ඉඩ ලැබී ඔබගේ නිර්මාණශීලීත්වය වැඩිවනු ඇති. කාලයත් සමග පෙර නොවූ විරූ විභවයක් සහිත ශ්‍රේෂ්ට මිනිසෙකු ඔබතුලින් ජනිත වනු ඇති.[/SIZE] [/COLOR][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]07.තරහව සහ භිය පාලනය කර ගත හැකි වේ.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-AjsuF5kxOjg/Uout0PAU7-I/AAAAAAAAAMQ/IoPDIj07Z4s/s1600/images.jpeg"][IMG]http://2.bp.blogspot.com/-AjsuF5kxOjg/Uout0PAU7-I/AAAAAAAAAMQ/IoPDIj07Z4s/s1600/images.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#666666]තරහව සහ භිය වනාහි මහා විනාශකාරී සිතිවිලිය. අපව සාර්ථකත්වයේ මාවතෙන් ඈත්කර තැබීමට, අපට යා හැකි මග අඩාල කිරීමට සමත් ප්‍රධාන බාධකයන් වන්නේ මේවාය. භවනා කිරීම තුලින් තම සිතේ ස්වාමියා වීමෙන් මෙවන් සිතිවිලි පහසුවෙන්ම අපෙන් ඈත් කර තැබිය හැකිය.[/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]08.බැදීම් ස්ථාවර කරයි.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-eJ7AoYcONY4/Uouv1dkOtwI/AAAAAAAAAMc/XaYE8u6Y_lY/s1600/lifefuelfit-strong-bond.jpg"][IMG]http://2.bp.blogspot.com/-eJ7AoYcONY4/Uouv1dkOtwI/AAAAAAAAAMc/XaYE8u6Y_lY/s1600/lifefuelfit-strong-bond.jpg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#666666]තරහව, දුක, වේදනාව වැනි ඍනාත්මක දේට තවත් ඔබ තුල ඉඩක් නොවන කල්හි සතුට, සිනහව ඔබ තුල ඇති වේ. ඔබ තුලින් විහිදෙන මෙවන් ප්‍රභල සිතිවිලි මගින් ඔබ වටා සිටින අන් අයටද යහපත්වූ බලපෑමක් ඇති වේ[/COLOR].[/SIZE][/B] [B] [/B] [B] [/B] [B] [/B] [B] [/B] [B] [SIZE=5] [/SIZE][/B] [B] [SIZE=5] [COLOR=#ffa500]09.තෘප්තිමත් ජීවිතයකට මග පෙන්වයි.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://3.bp.blogspot.com/-BiADtkd3dt0/Uou0HsOsW_I/AAAAAAAAAMo/cTs6edm2o4M/s1600/index.jpeg"][IMG]http://3.bp.blogspot.com/-BiADtkd3dt0/Uou0HsOsW_I/AAAAAAAAAMo/cTs6edm2o4M/s1600/index.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#666666]ජීවිතයේ සැබෑ තෘප්තිය වනාහි ඔබ තුල පවතින්නාවූ දෙයක්ම බවද අන් කිසිදු සාධකයකට එය වෙනස් කල නොහැකි බවද ඔබ වටහා ගත් කල ඔබ සැබෑ ශක්තිමත් පුද්ගලයෙකු ලෙස ජීවිතයට මුහුණ දෙයි[/COLOR]. [/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500] [/COLOR][/SIZE][/B] [B] [SIZE=5][COLOR=#ffa500]10.ඔබ ඉවසීමට පුරුදු වේ.[/COLOR][/SIZE][/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-N0D6Ain0ktE/Uou5rcpWomI/AAAAAAAAAM0/h-8M8tyMcCc/s1600/jh.jpeg"][IMG]http://2.bp.blogspot.com/-N0D6Ain0ktE/Uou5rcpWomI/AAAAAAAAAM0/h-8M8tyMcCc/s1600/jh.jpeg[/IMG][/URL][/CENTER] [B] [SIZE=5][COLOR=#666666]ඔබ තුල තරහව, භිය, ආතතිය නොමැති කල ඔබ වඩ වඩාත් ඉවසීමට හුරු වේ. මේ තුලින් වඩාත් බරපතලවූ ප්‍රශ්න දෙස සාර්ථකව බැලීමටත් ඒ සදහා වඩාත් සාර්ථක පිලිතුරු සෙවීමටත් ඔබට හැකි වේ[/COLOR]. [/SIZE][/B] [B] [/B] [CENTER][URL="http://www.narakalamai.com"][SIZE=6]නරක ළමයින්ගෙන් උපුටා ගත්තකි.[/SIZE][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom