Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි ?

“අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින් මිතුරන් ෙම් කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි.”

භාවනාවේ යෙදීම පහසු නැත. එය කාලය හා ශක්තිය වැයවන කාර්යයකි. එයට ධෛර්යය, උනන්දුව, මෙන්ම විනය ද අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අප පි‍්‍රය නොකරන , හැකි සැම අවස්ථාවකදීම මඟ හැරීමට උත්සාහ කරන පෞද්ගලික ගුණාංග රාශියක් මෙයට අවශ්‍ය වේ. මේ සියලු ගුණාංග “ගම්ප්ශන්” (gumption) (නොහොත් එඩිතර බව) යන ඇමෙරිකානු වචනයෙන් සාරාංශ කළ හැක. භාවනාවට “ එඩිතර බව” අවශ්‍ය වේ.

භාවනා නොකර රූපවාහිනිය නැරඹීම සැබැවින්ම මීට වඩා ඉතාමත් පහසු කාර්යයකි. ඉතින් භාවනා කිරීම සඳහා වෙහෙස වන්නේ කුමකටද, විනෝද විය හැකිව තිබියදී කාලය හා ශක්තිය භාවනාව සඳහා නාස්ති කළ යුත්තේ ඇයි? පිළිතුර ඉතාමත් සරලය. ඒ ඔබ මනුෂ්‍යයෙකු වූ නිසයි. ඔබ මනුෂ්‍යයකු වූ නිසාම කිසිවිටක ඔබ හැර නොයන, ජීවිතය පිළිබඳ වූ කිසියම් අතෘප්තිමත් හැඟීමක් ඔබ තුළ ද ඇත. ටික කලකට එය ඔබගේ දැකීමෙන් සඟවා යටපත් කළ හැකියි. හිත ඉන් ඉවතට යොමුකර පැය ගණනාවක් වුවද තබා ගත හැකි නමුදු, එය නොවරදවා ම, බොහෝ විට නොසිතූ නොපැතූ අවස්ථාවක, ආපසු එයි. හදිසියේ ම ඔබ අවදිව ,ජීවිතය දෙස සුපරික්ෂාකාරිව බලා, ඔබ සිටින තත්ත්වය තේරුම් ගනු ඇත.

මුළු ජීවිත කාලයම ඔහේ ගෙවී යන බව ඔබට එවිට තේරුම් යනු ඇත. ඔබ පිටතින් හොඳ මුහුණක් පෙන්වයි. කෙලෙස හෝ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගෙන, සුවසේ ජීවත්වන බව පිටතින් පෙන්වයි. නමුත් බලාපොරොත්තු සුන්වූ කාල පරිච්ඡේදයෙන් හා ජීවිතය ඔබ වටා ගිලා බසින බව දැනෙන අවස්ථාවන් පිළිබඳ මතකයන් , ඔබ රහසක්ව තබා ගනියි. ඔබ අවුල් ජාලාවක පැටලී ඇති බව ඔබ දනියි. එහෙත් ඔබ එය දක්ෂ ලෙස සඟවා ගනියි. ඒ අතරම මීට වඩා වෙනස් ජීවිත ක්‍රමයක්, වඩා යහපත් ලෙස ලෝකය දැකිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව ඔබට ඉවෙන් මෙන් දැනේ. අතරින් පතර, අහම්බෙන් මෙන් ඔබට එය හසුවෙයි. ඔබ රැකියාවක් ලබා ගනී. ඔබ ආදරයෙන් බැඳෙයි. ඔබ ජයග්‍රහණය කර ඇත. ටික කලකට ජීවිතය වෙනස් වෙයි. පසුගිය නරක කාලය සහ දුෂ්කරතා ඉවත් වී ජීවිතයේ සැපවත් බව හා පැහැදිලි බව ඔබට දැනෙයි. ඔබගේ අත්දැකීම්වල සම්පූර්ණ ස්වභාවය වෙනස් වී ඔබ මෙසේ කියනු ඇත. “ හරි, දැන් සියල්ල සම්පූර්ණයි. මට සතුටින් ඉන්න හැකියි” නමුත් , එයද සුළඟෙ පාවී යන මීදුමක් සේ කෙමෙන් ඉවත් වී යයි. ඔබට ඉතිරිවන්නේ මතකයක් පමණක් හා කොතැනක හෝ වැරැද්දක් ඇති බවට යම්තම් දැනීමක් පමණි.

ගැඹුරුවූත් සංවේදීවූත් අංග සම්පූර්ණ වෙනත් තලයක් ජීවිතයට ඇති බව ඔබට හැඟෙයි. කෙසේ හෝ එය ඔබට නොපෙනේ. ඔබ එයින් වෙන්කොට ඇත. ජීවිත අත්දැකීම්වල මිහිර ඔබගෙන් අවුරා දමා තිබේ. ඔබ ජීවිතය නියමාකාරයෙන් අත්විඳින්නේ නැත. නැවතත් ඔබ අසාර්ථක වී ඇතැයි හැඟේ. මේ අපැහැදිලි දැනුම ද ගෙවී ගොස් ඔබ නැවත පුරුදු යථාර්ථය ඉදිරියේම සිටිනු ඇත. ලෝකය කවදත් දක්නා පරිදි දූෂිත තැනකි. එය උද්වේගකර හැඟීම් හා බැසීම්වලින් යුක්තය. ඉහළට යාමේ බලාපොරොත්තුවෙන් නමුත් ඔබ වැඩිවේලාවක් ගත කරන්නේ සෝපානයේ පහළ අඩියේය.

ඔබට සිදුවී ඇත්තේ කුමක්ද? ඔබගේ සිහිය විකල්වෙලා ද ? නැත. ඔබ හුදෙක්ම මනුෂයෙක් පමණි. සෑම මිනිසෙකුටම වැළඳෙන රෝගයකින් ඔබ ද පෙළෙයි. එය අප සැම දෙනා තුළ ජීවත්වන අත් සමූහයකින් යුත් මාරයෙක් වැනියි. නිදන්ගත ආතතිය, ඔබගේ හිතවතුන් ද ඇතුළු අන් අය කෙරෙහි සැබෑ දයාවක් නැතිවීම, හැඟීම් තදවී අවහිර වී ඇති සේ දැකීම සහ සංවේදී බව මුළුමනින්ම නැතිවීම යනාදිය නිසා, අප කිසිවෙක් මුළුමනින්ම මෙම අසනීපයෙන් මිදී නැත. අපි එය ප්‍රතික්ෂේප කරමු. යටපත් කරමු. එබන්දක් නැති බව අඟවමින් එයින් සැඟවී සිටීමට මුළු මහත් සංස්කෘතියක් නිර්මාණය කරමු.

අනෙකුත් ඉලක්ක, ව්‍යාපෘති හා තනතුරු මගින් අපගේ අවධානය වෙනතක යොමු කිරීමට ප්රයත්න දරමු. එහෙත් අපගේ සැම සිතිවිල්ලක් හැඟීමක් හා දැනීමක් යටින්ම එය නිරන්තරයෙන්ම පවතියි. “ තව හොඳ මදි, තව වැඩිපුර තිබිය යුතුයි. මීට වඩා හොඳ විය යුතුයි” කියා ඔබට පවසන වචනයෙන් තොර හඬයි ඒ. එය මාරයෙකි. ඉතා සියුම් ලෙස සැම තැනකදීම පහළවන මාරයෙකි.

සාදයකට යන්න, මතුපිටින් විනෝදය, හා ඊට යටින් දිවෙන බය කියාපාන ඒ සිනහවට, ඒ දුබල කටහඬට කන්දෙන්න. එහි ඇති ආතතිය හා පීඩනය හඳුනාගන්න. කිසිවෙක් සැබෑ ලෙස මානසික විවේකයෙන් පසු නොවෙති. ඔවුහු එසේ අඟවති. ක්‍රීඩාවක් නැරඹීමට යන්න. ක්‍රීඩාගාරයේ සිටින ක්‍රීඩාලෝලීන් දෙස බලන්න. අහේතුක කෝපය දකින්න. උනන්දුව හෝ කණ්ඩායම් හැඟීම යන වෙස්මුහුණ තුළ සැඟවී ඇති, බුබුළු දමා පිටාර ගලන, පාලනය කළ නොහැකි ඉච්ඡාභංගත්වය දකින්න. නින්දා කිරීම්, නම්පට බැඳීම , හූ කීම් හා නොහික්මුණු මමත්වය, කණ්ඩායම් පක්ෂපාතීත්වය ලෙස ප්‍රකාශ වෙයි. ක්‍රීඩාගාරයේ පවතින බීමත්කම් මෙන්ම ගුටිබැට හුවමාරුව, මොවුන් මේ කරන්නේ ඇතුළාන්තයේ පවතින ආතතිය පිට කිරීමයි. මොවුහු තමා සමග සාමදානයෙන් සිටින පුද්ගලයෝ නොවෙති. රූපවාහිනි ප්රවෘත්ති ප්‍රකාශය නරඹන්න. ජනපි‍්‍රය ගීතයක පදමාලාවට සවන්දෙන්න. සෑම මාධ්‍යයකින්ම සිදුවන්නේ එකම තේමාව විවිධ ආකාරයෙන් නැවත නැවතත් ඔබ හමුවේ තැබීමයි. ඊර්ෂ්‍යාව , බලවත් අතෘප්තිය , දුක, මානසික පීඩාව, වැනිදේවල්ය.

[QUOTE="mensoft2003, post: 10941965, member: 49361"] [b]භාවනා පුහුණුවට වෙහෙස වන්නේ ඇයි ?[/b] [CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2011/09/11/z_p18-head.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkOrange"]“අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්රතිඵලයකි. හෙට ඉපදෙන ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි. අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගොනා පසුපස යන කරත්තය විලාශයෙනි. පිවිතුරු සිතක ප්‍රතිඵලය, ඔබගේ සෙවණැල්ල මෙන් ඔබ සමඟ පැමිණෙනු ඇත. නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහිපිට නැත. දෙමාපියන්, නෑදෑයින් මිතුරන් ෙම් කිසිවකු හට එය කළ නොහැකියි. හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙන එයි.”[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"]භාවනාවේ යෙදීම පහසු නැත. එය කාලය හා ශක්තිය වැයවන කාර්යයකි. එයට ධෛර්යය, උනන්දුව, මෙන්ම විනය ද අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අප පි‍්‍රය නොකරන , හැකි සැම අවස්ථාවකදීම මඟ හැරීමට උත්සාහ කරන පෞද්ගලික ගුණාංග රාශියක් මෙයට අවශ්‍ය වේ. මේ සියලු ගුණාංග “ගම්ප්ශන්” (gumption) (නොහොත් එඩිතර බව) යන ඇමෙරිකානු වචනයෙන් සාරාංශ කළ හැක. භාවනාවට “ එඩිතර බව” අවශ්‍ය වේ. භාවනා නොකර රූපවාහිනිය නැරඹීම සැබැවින්ම මීට වඩා ඉතාමත් පහසු කාර්යයකි. ඉතින් භාවනා කිරීම සඳහා වෙහෙස වන්නේ කුමකටද, විනෝද විය හැකිව තිබියදී කාලය හා ශක්තිය භාවනාව සඳහා නාස්ති කළ යුත්තේ ඇයි? පිළිතුර ඉතාමත් සරලය. ඒ ඔබ මනුෂ්‍යයෙකු වූ නිසයි. ඔබ මනුෂ්‍යයකු වූ නිසාම කිසිවිටක ඔබ හැර නොයන, ජීවිතය පිළිබඳ වූ කිසියම් අතෘප්තිමත් හැඟීමක් ඔබ තුළ ද ඇත. ටික කලකට එය ඔබගේ දැකීමෙන් සඟවා යටපත් කළ හැකියි. හිත ඉන් ඉවතට යොමුකර පැය ගණනාවක් වුවද තබා ගත හැකි නමුදු, එය නොවරදවා ම, බොහෝ විට නොසිතූ නොපැතූ අවස්ථාවක, ආපසු එයි. හදිසියේ ම ඔබ අවදිව ,ජීවිතය දෙස සුපරික්ෂාකාරිව බලා, ඔබ සිටින තත්ත්වය තේරුම් ගනු ඇත. මුළු ජීවිත කාලයම ඔහේ ගෙවී යන බව ඔබට එවිට තේරුම් යනු ඇත. ඔබ පිටතින් හොඳ මුහුණක් පෙන්වයි. කෙලෙස හෝ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගෙන, සුවසේ ජීවත්වන බව පිටතින් පෙන්වයි. නමුත් බලාපොරොත්තු සුන්වූ කාල පරිච්ඡේදයෙන් හා ජීවිතය ඔබ වටා ගිලා බසින බව දැනෙන අවස්ථාවන් පිළිබඳ මතකයන් , ඔබ රහසක්ව තබා ගනියි. ඔබ අවුල් ජාලාවක පැටලී ඇති බව ඔබ දනියි. එහෙත් ඔබ එය දක්ෂ ලෙස සඟවා ගනියි. ඒ අතරම මීට වඩා වෙනස් ජීවිත ක්‍රමයක්, වඩා යහපත් ලෙස ලෝකය දැකිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව ඔබට ඉවෙන් මෙන් දැනේ. අතරින් පතර, අහම්බෙන් මෙන් ඔබට එය හසුවෙයි. ඔබ රැකියාවක් ලබා ගනී. ඔබ ආදරයෙන් බැඳෙයි. ඔබ ජයග්‍රහණය කර ඇත. ටික කලකට ජීවිතය වෙනස් වෙයි. පසුගිය නරක කාලය සහ දුෂ්කරතා ඉවත් වී ජීවිතයේ සැපවත් බව හා පැහැදිලි බව ඔබට දැනෙයි. ඔබගේ අත්දැකීම්වල සම්පූර්ණ ස්වභාවය වෙනස් වී ඔබ මෙසේ කියනු ඇත. “ හරි, දැන් සියල්ල සම්පූර්ණයි. මට සතුටින් ඉන්න හැකියි” නමුත් , එයද සුළඟෙ පාවී යන මීදුමක් සේ කෙමෙන් ඉවත් වී යයි. ඔබට ඉතිරිවන්නේ මතකයක් පමණක් හා කොතැනක හෝ වැරැද්දක් ඇති බවට යම්තම් දැනීමක් පමණි. ගැඹුරුවූත් සංවේදීවූත් අංග සම්පූර්ණ වෙනත් තලයක් ජීවිතයට ඇති බව ඔබට හැඟෙයි. කෙසේ හෝ එය ඔබට නොපෙනේ. ඔබ එයින් වෙන්කොට ඇත. ජීවිත අත්දැකීම්වල මිහිර ඔබගෙන් අවුරා දමා තිබේ. ඔබ ජීවිතය නියමාකාරයෙන් අත්විඳින්නේ නැත. නැවතත් ඔබ අසාර්ථක වී ඇතැයි හැඟේ. මේ අපැහැදිලි දැනුම ද ගෙවී ගොස් ඔබ නැවත පුරුදු යථාර්ථය ඉදිරියේම සිටිනු ඇත. ලෝකය කවදත් දක්නා පරිදි දූෂිත තැනකි. එය උද්වේගකර හැඟීම් හා බැසීම්වලින් යුක්තය. ඉහළට යාමේ බලාපොරොත්තුවෙන් නමුත් ඔබ වැඩිවේලාවක් ගත කරන්නේ සෝපානයේ පහළ අඩියේය. ඔබට සිදුවී ඇත්තේ කුමක්ද? ඔබගේ සිහිය විකල්වෙලා ද ? නැත. ඔබ හුදෙක්ම මනුෂයෙක් පමණි. සෑම මිනිසෙකුටම වැළඳෙන රෝගයකින් ඔබ ද පෙළෙයි. එය අප සැම දෙනා තුළ ජීවත්වන අත් සමූහයකින් යුත් මාරයෙක් වැනියි. නිදන්ගත ආතතිය, ඔබගේ හිතවතුන් ද ඇතුළු අන් අය කෙරෙහි සැබෑ දයාවක් නැතිවීම, හැඟීම් තදවී අවහිර වී ඇති සේ දැකීම සහ සංවේදී බව මුළුමනින්ම නැතිවීම යනාදිය නිසා, අප කිසිවෙක් මුළුමනින්ම මෙම අසනීපයෙන් මිදී නැත. අපි එය ප්‍රතික්ෂේප කරමු. යටපත් කරමු. එබන්දක් නැති බව අඟවමින් එයින් සැඟවී සිටීමට මුළු මහත් සංස්කෘතියක් නිර්මාණය කරමු. අනෙකුත් ඉලක්ක, ව්‍යාපෘති හා තනතුරු මගින් අපගේ අවධානය වෙනතක යොමු කිරීමට ප්රයත්න දරමු. එහෙත් අපගේ සැම සිතිවිල්ලක් හැඟීමක් හා දැනීමක් යටින්ම එය නිරන්තරයෙන්ම පවතියි. “ තව හොඳ මදි, තව වැඩිපුර තිබිය යුතුයි. මීට වඩා හොඳ විය යුතුයි” කියා ඔබට පවසන වචනයෙන් තොර හඬයි ඒ. එය මාරයෙකි. ඉතා සියුම් ලෙස සැම තැනකදීම පහළවන මාරයෙකි. සාදයකට යන්න, මතුපිටින් විනෝදය, හා ඊට යටින් දිවෙන බය කියාපාන ඒ සිනහවට, ඒ දුබල කටහඬට කන්දෙන්න. එහි ඇති ආතතිය හා පීඩනය හඳුනාගන්න. කිසිවෙක් සැබෑ ලෙස මානසික විවේකයෙන් පසු නොවෙති. ඔවුහු එසේ අඟවති. ක්‍රීඩාවක් නැරඹීමට යන්න. ක්‍රීඩාගාරයේ සිටින ක්‍රීඩාලෝලීන් දෙස බලන්න. අහේතුක කෝපය දකින්න. උනන්දුව හෝ කණ්ඩායම් හැඟීම යන වෙස්මුහුණ තුළ සැඟවී ඇති, බුබුළු දමා පිටාර ගලන, පාලනය කළ නොහැකි ඉච්ඡාභංගත්වය දකින්න. නින්දා කිරීම්, නම්පට බැඳීම , හූ කීම් හා නොහික්මුණු මමත්වය, කණ්ඩායම් පක්ෂපාතීත්වය ලෙස ප්‍රකාශ වෙයි. ක්‍රීඩාගාරයේ පවතින බීමත්කම් මෙන්ම ගුටිබැට හුවමාරුව, මොවුන් මේ කරන්නේ ඇතුළාන්තයේ පවතින ආතතිය පිට කිරීමයි. මොවුහු තමා සමග සාමදානයෙන් සිටින පුද්ගලයෝ නොවෙති. රූපවාහිනි ප්රවෘත්ති ප්‍රකාශය නරඹන්න. ජනපි‍්‍රය ගීතයක පදමාලාවට සවන්දෙන්න. සෑම මාධ්‍යයකින්ම සිදුවන්නේ එකම තේමාව විවිධ ආකාරයෙන් නැවත නැවතත් ඔබ හමුවේ තැබීමයි. ඊර්ෂ්‍යාව , බලවත් අතෘප්තිය , දුක, මානසික පීඩාව, වැනිදේවල්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom