Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා 🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත දිහා බලන් ඉන්න කියලා බුද්ධ දේශනාවේ කොහේවත් නෑ... .

අනික සිත දිහා බලන් හිටියට සිතුවිලි නැතිවෙන්නේ නෑ...

අකුසල් සිතුවිලි අයින් කරන්න කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.... ඒ කියන්නේ රාග සිතුවිලි, ද්වේශ සිතිවිලි මෝහ සිතිවිලි අයින් කරගන්න කියලා (කුසල් සිතුවිලි අයින් කරන්න කියලත් නෑ.... )එතකොටයි චතුර්ථ ධ්‍යානයට යන්නේ... හිත නැතිවෙන එකම අවස්ථාව නිරොධ සමාපත්තියයි

"සියල්ලෙන් සිත නො වළකන්නේය.

සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය.

යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි"

(මනෝනිවාරණ සූත්‍රය)

https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524

ඒ වගේම එන එන සිතිවිලි අයින් කරන්න කියලත් බුද්ධ දේශනාවේ කොහේවත් කියලා නෑ...මොකද එතකොට අසංඥ භාවනා වැඩෙන්නේ... එතකොට අසංඥ වෙනවා...අසංඥ භාවනා වලින් නම් හිත නැතිවෙනවා

රාගසම්ඵස්සජා, ද්වේශ සම්ම්ඵස්සජා, මෝහ සම්ඵස්සජා තේරෙන්නේ නැත්නම් (ඒ කියන්නේ එයාට තේරෙන්නේ සැප, දුක් උපේක්ෂා විතරයි නම්) තවත් විදිහකින් කිව්වොත් විපාක සැපයයි, අස්සාදයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්, (ඒ කියන්මේ පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්) එහෙම කෙනා විපාක සැප දුක් උපේක්ෂා නිරෝධ කරන්න යනවා...එහෙම කරන්න ගිහින්, එන එන සිතුවිලි අයින් කරන්න ගිහින් අසංඥ භාවනා වඩාගන්නවා

අසංඥ" වුනාම මහා කල්ප 16ක් ආයුෂ තියන "අසංඥ තලයේ" උපත ලබනවා. හිතක් නෑ. කයක් තියනවා

බුදුවරු කී නමක් ඇවිත් බන කියලා ගියත් එයාට මහා කල්ප 16ක් බුදු බනක් නම් ඇහෙන්නේ නෑ

කර්ම ශක්තිය ඉවර වුනාම ආපහු හිතක් ගෙනත් දෙනවා

දෙන්නෙක් දැහැන් වඩලා එක්කනෙක් "අසංඥ තලයේ" උපත ලැබුවම අනිත් කෙනාට බලන්න බෑ එයා ගිය තැන. ඉතින් හිතනවා නිවන් ගියා කියලා

ඒත් බුදු කෙනෙක්ට අන්තිම හිත බලලා කියන්න පුළුවන් "අසංඥ තලයේ" ඉන්නේ කියලා..

කෙනෙක් අසංඥ තලයේ උපත ලබලා මහා කල්ප 16කට පස්සේ මනුස්ස උත්පත්තියක් ලැබුවොත් එයා ලෞකික ධ්‍යාන වඩලා පෙර භවය බැලුවට පස්සේ එයාට කොච්චර පෙරභවය බැලුවත් පේන්නේ නෑ.... ඉතිං එයා දෘෂ්ඨියකට වැටෙනවා මම අලුතින්ම උපත ලබපු කෙනෙක් කියලා. ඒ දෘෂ්ඨිය නිසා ඊ ලඟට සතර අපායට යනවා. නිවන් දකින්න ගිහින් අසංඥ වඩලා අන්තිමට සතර අපායටයි යන්නේ...

[QUOTE="Hipapotemas, post: 25179943, member: 385626"] [SIZE="4"]හිත දිහා බලන් ඉන්න කියලා බුද්ධ දේශනාවේ කොහේවත් නෑ... . අනික සිත දිහා බලන් හිටියට සිතුවිලි නැතිවෙන්නේ නෑ... අකුසල් සිතුවිලි අයින් කරන්න කියලයි බුද්ධ දේශනාවේ තියෙන්නේ.... ඒ කියන්නේ රාග සිතුවිලි, ද්වේශ සිතිවිලි මෝහ සිතිවිලි අයින් කරගන්න කියලා (කුසල් සිතුවිලි අයින් කරන්න කියලත් නෑ.... )එතකොටයි චතුර්ථ ධ්‍යානයට යන්නේ... හිත නැතිවෙන එකම අවස්ථාව නිරොධ සමාපත්තියයි [COLOR="Blue"][B]"සියල්ලෙන් සිත නො වළකන්නේය. සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය. යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි"[/B][/COLOR] [COLOR="Red"][B](මනෝනිවාරණ සූත්‍රය)[/B][/COLOR] [url]https://www.thripitakaya.org/tipitakaya/Index/16?s=524[/url] ඒ වගේම එන එන සිතිවිලි අයින් කරන්න කියලත් බුද්ධ දේශනාවේ කොහේවත් කියලා නෑ...මොකද එතකොට අසංඥ භාවනා වැඩෙන්නේ... එතකොට අසංඥ වෙනවා...අසංඥ භාවනා වලින් නම් හිත නැතිවෙනවා රාගසම්ඵස්සජා, ද්වේශ සම්ම්ඵස්සජා, මෝහ සම්ඵස්සජා තේරෙන්නේ නැත්නම් (ඒ කියන්නේ එයාට තේරෙන්නේ සැප, දුක් උපේක්ෂා විතරයි නම්) තවත් විදිහකින් කිව්වොත් විපාක සැපයයි, අස්සාදයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්, (ඒ කියන්මේ පංචස්කන්ධයයි උපාධානස්කන්ධයයි වෙන් කරගන්න දන්නේ නැත්නම්) එහෙම කෙනා විපාක සැප දුක් උපේක්ෂා නිරෝධ කරන්න යනවා...එහෙම කරන්න ගිහින්, එන එන සිතුවිලි අයින් කරන්න ගිහින් අසංඥ භාවනා වඩාගන්නවා අසංඥ" වුනාම මහා කල්ප 16ක් ආයුෂ තියන "අසංඥ තලයේ" උපත ලබනවා. හිතක් නෑ. කයක් තියනවා බුදුවරු කී නමක් ඇවිත් බන කියලා ගියත් එයාට මහා කල්ප 16ක් බුදු බනක් නම් ඇහෙන්නේ නෑ කර්ම ශක්තිය ඉවර වුනාම ආපහු හිතක් ගෙනත් දෙනවා දෙන්නෙක් දැහැන් වඩලා එක්කනෙක් "අසංඥ තලයේ" උපත ලැබුවම අනිත් කෙනාට බලන්න බෑ එයා ගිය තැන. ඉතින් හිතනවා නිවන් ගියා කියලා ඒත් බුදු කෙනෙක්ට අන්තිම හිත බලලා කියන්න පුළුවන් "අසංඥ තලයේ" ඉන්නේ කියලා.. කෙනෙක් අසංඥ තලයේ උපත ලබලා මහා කල්ප 16කට පස්සේ මනුස්ස උත්පත්තියක් ලැබුවොත් එයා ලෞකික ධ්‍යාන වඩලා පෙර භවය බැලුවට පස්සේ එයාට කොච්චර පෙරභවය බැලුවත් පේන්නේ නෑ.... ඉතිං එයා දෘෂ්ඨියකට වැටෙනවා මම අලුතින්ම උපත ලබපු කෙනෙක් කියලා. ඒ දෘෂ්ඨිය නිසා ඊ ලඟට සතර අපායට යනවා. නිවන් දකින්න ගිහින් අසංඥ වඩලා අන්තිමට සතර අපායටයි යන්නේ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom