Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාවනා -Help Bros
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නා උයන ආරණ්‍යය සේනාසනය ශ්‍රී ලංකාවේ සුවිශේෂී තැනක්, බොහෝ ස්වාමින්වහන්සේලා නැවතී භාවනා කරන සේනාසනයක්. අතීපුජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේත් වැඩ සිටියෙ එහෙනේ. ඉතින් මේ ස්ථානයට ගිහි අයටත් යන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන්න. වෙනම භාවනා වැඩසටහනක් නැහැ සේනාසනයේ තියන time table එකේ විදිහට කරන්නයි තියෙන්නෙ. කමටහන් දෙන්න ස්වාමීන් වහන්සේ හම්බෙලා කමටහන් අරන් භාවනා කරන්නයි තියෙන්නේ, යම් ප්‍රශ්නයක් ආවම නැවත ගිහින් කමටහන් ගැන සාකච්ඡා කරලා කමටහන් පිරිසිදු කරගන්න පුළුවන්,

දානේ ගන්න, වත කරන්න, බුදුන් වදින ඒවා තමා හැමදාම කරන්න ඕන, වැඩිම වෙලාව තියෙන්නේ භාවනාවට. බොහොම නිදහස් කවුරුත් හොයන්න නෑ භාවනා කරාද නැද්ද කියල තමන්ගේ අතේ තමයි තියෙන්නෙ උපරිම ප්‍රයෝජන ගන්න එක. භාවනා කරන්න ආස කෙනෙක්ට හරිම නිදහසේ ඒ වැඩේ කරගන්න පුලුවන් තනියම කමටහන් උපදෙස් අනුව.

තමන්ට කැමති දවස් ගානකට කැමති දවසක ඉන්න පුළුවන් ගිහින්. එතනට ගිහින් register වෙලා phone purse ආදී බඩු බාරදීල කුටියට යන්න පුළුවන්. ඒ කුටියේ ගිහි අය කීප දෙනෙක්ම ඉන්නව. චෛත්‍යය ගාවට ගිහින් භාවනා කරන්න පුළුවන්. එතනට ස්වාමීන්වහන්සේලත් වැඩලා භාවනා කරන නිසා හරිම සතුටක් දැනනෙවා.

සේනාසනයට යද්දී සුදු සරම් 2යි, සුදු shirt 2යි, උතුරු සළුවක්, කුටියේ ඉන්නකොට අදින්න ඕන ඒවායි, තුවා, tourch එකයි, තේ එහෙම බොනවා නම් උනුවතුර බෝතලයක්, Alarm තියන්න ඔරලෝසුවක් වාගේ දේවල් තමා අරන් යන්න ඕන.

වැඩි විස්තර මේ දුරකථන අංකයට කතා කරලා දැන ගන්න පුළුවන් 037 4947378

Email : nauyana@gmail.com

Google Map : https://goo.gl/maps/BD3i5LKEbb82

කාන්තාවන්ට ආරණ්‍යය ඇතුලත පහසුකන් නැති වුවත් ඔවුනට ඒ ලගම තියනවා ධම්මිකාරාමය ඒකේ කාන්තාවන්ට භාවනා කරන්න පුළුවන්

වැඩි විස්තර නා උයන website එකෙන් ගන්න පුළුවන්

http://www.nauyana.org/

FB උපුටනයකි.

[QUOTE="ElaBaba, post: 27024366, member: 567634"] [IMG width="429px"]https://scontent.fcmb4-2.fna.fbcdn.net/v/t1.6435-9/p843x403/246362338_2377067092427497_3206604492920087753_n.jpg?_nc_cat=109&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=i3nNHtJ8uPYAX9wUY51&tn=74yXcagNxHn4YIC0&_nc_ht=scontent.fcmb4-2.fna&oh=a958734307b281ec0d49f132288f0ffa&oe=619B47E2[/IMG] නා උයන ආරණ්‍යය සේනාසනය ශ්‍රී ලංකාවේ සුවිශේෂී තැනක්, බොහෝ ස්වාමින්වහන්සේලා නැවතී භාවනා කරන සේනාසනයක්. අතීපුජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේත් වැඩ සිටියෙ එහෙනේ. ඉතින් මේ ස්ථානයට ගිහි අයටත් යන්න පුළුවන් සිල් සමාදන් වෙලා භාවනා කරන්න. වෙනම භාවනා වැඩසටහනක් නැහැ සේනාසනයේ තියන time table එකේ විදිහට කරන්නයි තියෙන්නෙ. කමටහන් දෙන්න ස්වාමීන් වහන්සේ හම්බෙලා කමටහන් අරන් භාවනා කරන්නයි තියෙන්නේ, යම් ප්‍රශ්නයක් ආවම නැවත ගිහින් කමටහන් ගැන සාකච්ඡා කරලා කමටහන් පිරිසිදු කරගන්න පුළුවන්, දානේ ගන්න, වත කරන්න, බුදුන් වදින ඒවා තමා හැමදාම කරන්න ඕන, වැඩිම වෙලාව තියෙන්නේ භාවනාවට. බොහොම නිදහස් කවුරුත් හොයන්න නෑ භාවනා කරාද නැද්ද කියල තමන්ගේ අතේ තමයි තියෙන්නෙ උපරිම ප්‍රයෝජන ගන්න එක. භාවනා කරන්න ආස කෙනෙක්ට හරිම නිදහසේ ඒ වැඩේ කරගන්න පුලුවන් තනියම කමටහන් උපදෙස් අනුව. තමන්ට කැමති දවස් ගානකට කැමති දවසක ඉන්න පුළුවන් ගිහින්. එතනට ගිහින් register වෙලා phone purse ආදී බඩු බාරදීල කුටියට යන්න පුළුවන්. ඒ කුටියේ ගිහි අය කීප දෙනෙක්ම ඉන්නව. චෛත්‍යය ගාවට ගිහින් භාවනා කරන්න පුළුවන්. එතනට ස්වාමීන්වහන්සේලත් වැඩලා භාවනා කරන නිසා හරිම සතුටක් දැනනෙවා. සේනාසනයට යද්දී සුදු සරම් 2යි, සුදු shirt 2යි, උතුරු සළුවක්, කුටියේ ඉන්නකොට අදින්න ඕන ඒවායි, තුවා, tourch එකයි, තේ එහෙම බොනවා නම් උනුවතුර බෝතලයක්, Alarm තියන්න ඔරලෝසුවක් වාගේ දේවල් තමා අරන් යන්න ඕන. වැඩි විස්තර මේ දුරකථන අංකයට කතා කරලා දැන ගන්න පුළුවන් 037 4947378 Email : [email]nauyana@gmail.com[/email] Google Map : [URL='https://goo.gl/maps/BD3i5LKEbb82?fbclid=IwAR37eo6PmYfIKfUaBh_elfktDekpgNxYrlZWNraDmgtKFGN4dSVflmnTWa8']https://goo.gl/maps/BD3i5LKEbb82[/URL] කාන්තාවන්ට ආරණ්‍යය ඇතුලත පහසුකන් නැති වුවත් ඔවුනට ඒ ලගම තියනවා ධම්මිකාරාමය ඒකේ කාන්තාවන්ට භාවනා කරන්න පුළුවන් වැඩි විස්තර නා උයන website එකෙන් ගන්න පුළුවන් [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.nauyana.org%2F%3Ffbclid%3DIwAR19bYIPLvCsAHiUbx-Lin41cljPUdNyNsVQeLdUtEsCD5gUpfwcN9fIa0I&h=AT0ogiO4U2nrWZpYPFNy8sauc1ajGbJRkYA01wKgu14xjs80r0ikX-EyLezz30ITF2Vkqz-SkNEFlYfEFK6ojdw4GZQ6NQlZOEwhisvF9HPBtkmHXDUAJw6-7Q-mwhTrasE&__tn__=-UK-R&c[0]=AT3nYy1eOmXG0vrcPfAGsOrkodHBApIK14hVNKqJg4XlpkBPwwAZQlrJtpvWcROdYZoYXnfc1NMvXXc5c_zC7VkQTDWWzcCY-d8KA2NfqKxDvUCAj5kD9xqkUoPqsK9jBzisCLPmDk0pmBUQuJa2iZrIntgLcchj3StMSKH1SCjWI7fMw_k3s-BQr_xcj7sONdlM5_aAw9PvKA']http://www.nauyana.org/[/URL] [I]FB උපුටනයකි.[/I] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom