Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භාවනා_පුහුණුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භවනා කිරීමට කැමත්තක් ඇති වන්නේ කලාතුරකින් කෙනෙකුටය. කැමැත්තක් ඇති වුවද භාවනා කිරීමට ඉඩ ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය,භාවනා කලද ප්‍රතිපල ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය.එහෙයින් පෙර පුරුදු වාසනා බලයෙන් හෝ කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් හෝ දෙකෙන්ම හෝ දුක සංවේගය ආදී දෙයක් මුල්ව හෝ භාවනා කිරීමට සිතක් පහල උනොත් නුවණැත්තන් විසින් වහාම ආරම්භ කලයුතුය.

භාවනා පුහුණුවක අරමුණ

භාවනාව යනු අප තුළ තිබෙන ආධ්‍යාත්මික කුසලතාවයන් සහ ගුණ ධර්ම හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමයි. ඒ ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණධර්ම උදවුවෙනවා අපට නිවී සැනසිල්ලේ සතුටින් නිදහසේ ජීවත් වෙන්නත් අනිත් අයට නිවී සැනසිල්ලේ නිදහසේ මෙන්ම සතුටින් ජීවත් වෙන්න මඟ පෙන්වන්න උදව් කරන්නත්. ඒ සඳහා අප පුහුණුවක් ලැබිය යුතුයි. භාවනාව කියන දේ නිරුත්සාහකව සිදු වෙන්නේ නැහැ. උත්සාහයෙන් පුහුණු වෙන්නට ඕන. මේ සඳහා පියවරවල් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි දැනගැනීම කියන එක. අප කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද කියන කාරණා දැනගත යුතුයි. 'පජානාති' කියා පාලියෙන් කියන්නේ. භාවනාව සම්බන්ධයෙන් තියෙන, හැමෝම වගේ අත් පොතක් විදියට පාවිච්චි කරන සූත්‍ර දේශනාවනේ සතිපට්ඨාන සූත්‍රය. එහි තිබෙන පිළිවෙල තමයි මෙය. එහි පළවෙනි පියවර විදියට කියන්නේ 'පජානාති' දැනගන්න කියන එක. අප කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නට ඕන. එතකොට භාවනා පුහුණු පන්තියකින් හරි සතියක දෙකක පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙලා හරි එහි දී කෙරෙන මුල්ම කාරිය තමයි මොකද්ද භාවනාව කියන්නේ? ඇයි අප භාවනා කරන්නට ඕන? කොහොමද කරන්නේ? කියන එක දැනගන්න එක. දැනගැනීම කියන්නේ අප ලබාගන්නා දැනුමක්. එය පොතකින් හෝ ගුරුවරයෙකුගෙන් විය හැකියි. ඒ මූලික දැනුම නොමැතිව, ඒ පසුබිම නැතිව භාවනාව කියන සමස්ථ කාර්යය කෙරෙන්නේ නැහැ කා අතින්වත්. කරන්නත් බැහැ. පුංචි භාවනා ක්‍රමයක් පුහුණු කරගෙන යන්න පුළුවන් කොහෙන් හරි අල්ලගෙන නමුත් බෞද්ධ භාවනාවෙන් බලාපොරොත්තු වෙන පළල් වෙනස, පරිවර්ථනය සිද්ධ වෙන්නේ නැහැ.

අපි භාවනා වර්ග ගැන කතා කරමු මේ සම්බන්ධව මම දන්නෙ පොත්පත් වලින් කියවපු දේවල්,භාවනා ගැන අත්දැකීමක් තිබ්බත් ඒ දැනුම මදි වෙන කෙනෙක්ට උපදෙසක් දෙන්න ඒක නිසා දැනුම තියෙන අය බෙදා ගන්න..

එළකිරි යාළුව බින්ගො සහ KPZ තමා මේ ගැන අදහස දුන්නෙ මට.

[QUOTE="හෙළයෙක්, post: 16770553, member: 503645"] [SIZE=4][COLOR=RoyalBlue][B]භවනා කිරීමට කැමත්තක් ඇති වන්නේ කලාතුරකින් කෙනෙකුටය. කැමැත්තක් ඇති වුවද භාවනා කිරීමට ඉඩ ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය,භාවනා කලද ප්‍රතිපල ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය.එහෙයින් පෙර පුරුදු වාසනා බලයෙන් හෝ කළ්‍යාණ මිත්‍ර ඇසුරෙන් හෝ දෙකෙන්ම හෝ දුක සංවේගය ආදී දෙයක් මුල්ව හෝ භාවනා කිරීමට සිතක් පහල උනොත් නුවණැත්තන් විසින් වහාම ආරම්භ කලයුතුය.[/B][/COLOR][/SIZE] [COLOR=#372822][FONT=Trebuchet MS][COLOR=#372822][FONT=Trebuchet MS][B][SIZE=4][FONT=Iskoola Pota]භාවනා පුහුණුවක අරමුණ[/FONT][/SIZE][/B][B][SIZE=4][FONT=Iskoola Pota] [/FONT][/SIZE][/B][/FONT][/COLOR] [/FONT][/COLOR] [COLOR=#372822][FONT=Trebuchet MS][COLOR=#372822][FONT=Trebuchet MS][FONT=Iskoola Pota] [SIZE=3][COLOR=Blue]භාවනාව යනු අප තුළ තිබෙන ආධ්‍යාත්මික කුසලතාවයන් සහ ගුණ ධර්ම හඳුනාගෙන ඒවා වැඩි දියුණු කරගැනීමයි. ඒ ආධ්‍යාත්මික හැකියාවන් සහ ගුණධර්ම උදවුවෙනවා අපට නිවී සැනසිල්ලේ සතුටින් නිදහසේ ජීවත් වෙන්නත් අනිත් අයට නිවී සැනසිල්ලේ නිදහසේ මෙන්ම සතුටින් ජීවත් වෙන්න මඟ පෙන්වන්න උදව් කරන්නත්. ඒ සඳහා අප පුහුණුවක් ලැබිය යුතුයි. භාවනාව කියන දේ නිරුත්සාහකව සිදු වෙන්නේ නැහැ. උත්සාහයෙන් පුහුණු වෙන්නට ඕන. මේ සඳහා පියවරවල් [/COLOR][/SIZE][/FONT][SIZE=3][COLOR=Blue]තුන[FONT=Iskoola Pota]ක් තියෙනවා. පළවෙනි එක තමයි දැනගැනීම කියන එක. අප කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද කියන කාරණා දැනගත යුතුයි. [/FONT][FONT=Iskoola Pota]'පජානාති' කියා පාලියෙන් කියන්නේ. භාවනාව සම්බන්ධයෙන් තියෙන, හැමෝම වගේ අත් පොතක් විදියට පාවිච්චි කරන සූත්‍ර දේශනාවනේ සතිපට්ඨාන සූත්‍රය. එහි තිබෙන පිළිවෙල තමයි මෙය. එහි පළවෙනි පියවර විදියට කියන්නේ [/FONT]'[FONT=Iskoola Pota]පජානාති' දැනගන්න කියන එක. අප කළ යුත්තේ කුමක්ද කියා දැනගන්නට ඕන. [/FONT][FONT=Iskoola Pota]එතකොට භාවනා පුහුණු පන්තියකින් හරි සතියක දෙකක පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙලා හරි එහි දී කෙරෙන මුල්ම කාරිය තමයි මොකද්ද භාවනාව කියන්නේ[/FONT]? [FONT=Iskoola Pota]ඇයි අප භාවනා කරන්නට ඕන[/FONT]? [FONT=Iskoola Pota]කොහොමද කරන්නේ[/FONT]? [FONT=Iskoola Pota]කියන එක දැනගන්න එක. දැනගැනීම කියන්නේ [/FONT][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][FONT=Iskoola Pota][SIZE=3][FONT=Iskoola Pota]අප ලබාගන්නා [/FONT][/SIZE]දැනුමක්. එය පොතකින් හෝ ගුරුවරයෙකුගෙන් විය හැකියි. ඒ මූලික දැනුම නොමැතිව[/FONT], [FONT=Iskoola Pota]ඒ පසුබිම නැතිව භාවනාව කියන සමස්ථ කාර්යය කෙරෙන්නේ නැහැ කා අතින්වත්. කරන්නත් බැහැ. පුංචි භාවනා ක්‍රමයක් පුහුණු කරගෙන යන්න පුළුවන් කොහෙන් හරි අල්ලගෙන නමුත් බෞද්ධ භාවනාවෙන් බලාපොරොත්තු වෙන පළල් වෙනස[/FONT], [FONT=Iskoola Pota]පරිවර්ථනය සිද්ධ වෙන්නේ නැහැ.[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] අපි භාවනා වර්ග ගැන කතා කරමු මේ සම්බන්ධව මම දන්නෙ පොත්පත් වලින් කියවපු දේවල්,භාවනා ගැන අත්දැකීමක් තිබ්බත් ඒ දැනුම මදි වෙන කෙනෙක්ට උපදෙසක් දෙන්න ඒක නිසා දැනුම තියෙන අය බෙදා ගන්න.. එළකිරි යාළුව [URL="http://www.elakiri.com/forum/member.php?u=431880"]බින්ගො[/URL] සහ [URL="http://www.elakiri.com/forum/member.php?u=351617"]KPZ[/URL] තමා මේ ගැන අදහස දුන්නෙ මට.[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom