Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාෂණයට ඇති අයිතිය සහ විරෝධය පෑමට ඇති අයිතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාෂණයට ඇති අයිතිය සහ විරෝධය පෑමට ඇති අයිතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978

ව්‍යවස්ථාවේ 4(ඈ) මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ:

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ

10. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.

12. (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

13. (1) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.

13 (2) සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 37 අනුව අත්අඩංගුවට ගන්නා සෑම කෙනෙකුම පැය 24ක් ඇතුලත විනිසුරුවරයෙකු ඉදිරියට පැමිණවිය යුතුයි.

14. (1) සෑම පුරවැසියකුට ම -

(අ) භාෂණයේ නිදහසට සහ ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට;

(ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට;

හිමිකම ඇත්තේ ය.

17. මේ පරිච්ජේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තකුට හිමිවන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ

තැනැත්තාට හිමිකම් ඇත්තේ ය.

ගුණවර්ධන සහ වෙනත් අයෙකු එදිරිව පතිරණ (ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති) (1997) 1 SLR 265

"යම් පුද්ගලයෙක් විසින් රජය වර්ණනා නොකිරීම හේතුවෙන් ඔහුව හිතුමතේ අත්අඩංගුවට ගැනීමටත්, ඒ සඳහා දඩුවම් ලබාදීමටත් පොලීසියට හැකි වන්නේ නම් පුද්ගලයන් වෙත සහතික කොට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හුදු මායාවක් බවට පත්වෙයි. බලයේ සිටින දේශපාලන පක්ෂයකට බලයේ රැඳී සිටීමට ඇති අවදානම රාජ්‍යයේ ස්වාධීනත්වය හා ආරක්ෂාවට ඇති අවදානම් රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සහ ආරක්ෂාවට ඇති තර්ජනයන් ලෙස සමාන කර සලකිය නොහැක. රජයට විරුද්ධව සිදු කෙරෙන සෑම විවේචනයක්ම රජය පෙරළා දැමීමට සිදු කෙරෙන උත්සාහයක් සේ සැලකීමට පෙළඹෙන බයාදු තත්ත්වයකට පොලිසිය පත් නොවිය යුතුය"

තවත් නඩු තීන්දු ගණනාවකින් පුරවැසි දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂිත වී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට, ඉතා පැහැදිලිව රජයකට විරුද්ධව මත ප්‍රකාශ කල හැකි අතර, ඒ මත විරෝධතා ලෙස ප්‍රදර්ශනය කල හැක. අන්‍යන්ගේ අයිතීන්ට බාධා නොවන්නේ නම්, සාමකාමී ලෙස එය කල හැකිනම්, පොලිසියට හෝ කිසිදු බලදරයකුට එම අයිතියට පිටු නොපා හැක.

යම් ලෙසකින් පුරවැසියකුගේ ඉහත කී අයිතිවාසිකම්, කිනම් හෝ පොලිස් නිලධාරියකු හෝ තැනැත්තකු විසින් උල්ලංඝනය වුහොත්, එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට, එම අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දුවක් ප්‍රකාශ කොට ගෙන, එය කඩ කල තැනැත්තන්ගෙන් පෞද්ගලිකව වන්දි මුදල් අයකරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත හැක.

[ATTACH=full]165480[/ATTACH]

[QUOTE="torakitha, post: 27535201, member: 9264"] භාෂණයට ඇති අයිතිය සහ විරෝධය පෑමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 ව්‍යවස්ථාවේ 4(ඈ) මූලික අයිතිවාසිකම් පිළිබඳ මෙසේ සඳහන් කර තිබේ: "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේය; ආරක්ෂා කරනු ලැබිය යුත්තේය; වර්ධනය කරනු ලැබිය යුත්තේය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය." ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10. සෑම තැනැත්තකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය. 12. (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය. 13. (1) නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය. 13 (2) සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 37 අනුව අත්අඩංගුවට ගන්නා සෑම කෙනෙකුම පැය 24ක් ඇතුලත විනිසුරුවරයෙකු ඉදිරියට පැමිණවිය යුතුයි. 14. (1) සෑම පුරවැසියකුට ම - (අ) භාෂණයේ නිදහසට සහ ප්රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට; (ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට; හිමිකම ඇත්තේ ය. 17. මේ පරිච්ජේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තකුට හිමිවන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය. ගුණවර්ධන සහ වෙනත් අයෙකු එදිරිව පතිරණ (ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති) (1997) 1 SLR 265 "යම් පුද්ගලයෙක් විසින් රජය වර්ණනා නොකිරීම හේතුවෙන් ඔහුව හිතුමතේ අත්අඩංගුවට ගැනීමටත්, ඒ සඳහා දඩුවම් ලබාදීමටත් පොලීසියට හැකි වන්නේ නම් පුද්ගලයන් වෙත සහතික කොට ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හුදු මායාවක් බවට පත්වෙයි. බලයේ සිටින දේශපාලන පක්ෂයකට බලයේ රැඳී සිටීමට ඇති අවදානම රාජ්‍යයේ ස්වාධීනත්වය හා ආරක්ෂාවට ඇති අවදානම් රාජ්‍යයේ ස්වාධිපත්‍යයට සහ ආරක්ෂාවට ඇති තර්ජනයන් ලෙස සමාන කර සලකිය නොහැක. රජයට විරුද්ධව සිදු කෙරෙන සෑම විවේචනයක්ම රජය පෙරළා දැමීමට සිදු කෙරෙන උත්සාහයක් සේ සැලකීමට පෙළඹෙන බයාදු තත්ත්වයකට පොලිසිය පත් නොවිය යුතුය" තවත් නඩු තීන්දු ගණනාවකින් පුරවැසි දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂිත වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට, ඉතා පැහැදිලිව රජයකට විරුද්ධව මත ප්‍රකාශ කල හැකි අතර, ඒ මත විරෝධතා ලෙස ප්‍රදර්ශනය කල හැක. අන්‍යන්ගේ අයිතීන්ට බාධා නොවන්නේ නම්, සාමකාමී ලෙස එය කල හැකිනම්, පොලිසියට හෝ කිසිදු බලදරයකුට එම අයිතියට පිටු නොපා හැක. යම් ලෙසකින් පුරවැසියකුගේ ඉහත කී අයිතිවාසිකම්, කිනම් හෝ පොලිස් නිලධාරියකු හෝ තැනැත්තකු විසින් උල්ලංඝනය වුහොත්, එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට, එම අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දුවක් ප්‍රකාශ කොට ගෙන, එය කඩ කල තැනැත්තන්ගෙන් පෞද්ගලිකව වන්දි මුදල් අයකරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත හැක. [ATTACH type="full"]165480[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom