Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන

ඉතා උසස් මට්ටමේ ගීත විකෘති කර ගායනා කිරීම මෙරට කසිකබල් වෙළඳ කලාව තුළ අද ඊයේ ඉස්මතු වූ ප්‍රවණතාවක් නොවේ. මෙහි ආසන්නතම ඛේදනීය සිදුවීමක් වන්නේ නන්දා මාලනීගේ හන්තාන අඩවියේ ගීතය කවුදෝ නවක තරු ගායිකාවක් විසින් අතිශය ජුගුප්සාජනක ලෙස ගායනා කිරීමය. එහි දිගුවක් ලෙසම මෙන් නිදහස් දින උළෙල දා ඔපෙරා ගායිකාවක විසින් දන්නෝ බුදුන්ගේ ගීතය ඇතුළු ගීත කීපයක්ම භක්ෂණය කර දමන ආකාරය අපට දැක ගන්නට ලැබිණි. මේ පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල තුළද ඉතා උනුසුම් වාද විවාද දියත් වෙමින් තිබිණි. එහිදී පැහැදිලිව පෙනී ගිය කාරණයක් වූයේ සාමාන්‍ය සිහියක් ඇති බොහෝ දෙනා පවා මේ නිර්මාණ සංහාරයට එරෙහි වන විට කිසියම් උගතුන්, විචාරකයන් යැයි කියා ගන්නා පිරිසක් ඊට පක්ෂව පෙනී සිටීමය. ප්‍රසිද්ධ ලේඛකයන් හා කවියන් ආදීහුද මේ අතර වූහ. ඔවුන්ට භාෂිගේ ගායනය පෙනීගොස් ඇත්තේ ලාංකේය ගීත කලාවේ ඓතිහාසික පෙරළියක් ලෙසය. මේ ලිපියේ අරමුණ වන්නේ මේ ගීත විකෘතිය හා ඊනියා විචාරකයන්ගේ භූමිකාව කුමක්දැයි සැකෙවින් විමසා බැලීමය.

විකෘතිය හා නවීකරණය

ගීතයක් විකෘති කිරීම හා එය නිර්මාණශීලී ලෙස නවීකරණය කිරීම අතර වෙනස කුමක්ද? මෙය කිසිසේත්ම හුදු තර්කානුසාරයෙන් පමණක් විසඳාගත හැකි ගැටලූවක් නොවේ. කලාව රස වින්දනයේදී එක් එක් පුද්ගලයාගේ මනසට සාපේක්ෂ කාරණා ප්‍රමාණයක්ද බලවත්ව තිබීම මීට එක් හේතුවකි. මට මිහිරි ගීතයක් තවත් අයෙකුට අමිහිරි විය හැක්කේ ඒ නිසාය. ආහාර ද්‍රව්‍යයක් නරක් වී තිබේ නම් එය අපට මත ගැටුම් රහිතව හඳුනා ගැනීම පහසුය. යන්ත්‍රයක් කි‍්‍රයා විරහිත වී තිබේ නම් එය ප්‍රායෝගිකව එය කාටත් අත්විඳිය හැක්කකි. සරල පොදු මිනුම් දඬු මත එවැනි කාරණා ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකි වුවද කලා කෘතියක විකෘති වීම, නරක් වීම අපට එවන් පහසු පොදු තර්ක හෝ නිර්ණායක මගින් සපුරා ගෝචර කර ගත හැක්කක් නොවේ. තර්කයෙන් ගත හැකි ප්‍රමාණයක් මෙන්ම නොගත හැකි ප්‍රමාණයක්ද පවතින බැවින්, කලාවේදී හොඳ නරක සෙවීම බෙහෙවින් අසීරු හා විවාදාත්මක කටයුත්තකි. ඒ ඇත්ත එසේ වුවද එහි තේරුම කලාව යනු ඕනෑම බූරුවෙකුට ඕනෑම අර්ථකතනයක් සපයමින් නන් දෙඩවිය හැකි ක්ෂෙත්රයක් ලෙස ගත යුතු බවද නොවේ. ඕනෑම බූරුවෙකුට ඕනෑම අර්ථකතනයක් සැපයීමේ නිදහසට බාධා කිරීමට අපට හැකියාවක් නැතත්, ඒ අර්ථකතන තර්කානුසාරීව මෙන්ම එසේ නොවන ක්‍රම මගින්ද බිඳහෙලීම කළ හැක්කකි.

හන්තාන අඩවියේ අවුල කුමක්ද?

දැන් හන්තාන අඩවියේ ගීතයට අදාලව මේ කාරණය විමසා බලන්නේ නම් එහි ප්රමුඛ ලෙසම ඇත්තේ නිර්මාණ ගුණය පිළිබඳ ගැටලූවකි. අනුචිත හඬක් හා රැ`ගුමක් නිසා ඇතිවන සාහසික රස භංගයකි. එසේ නොමැතිව එය සංස්කෘතික ජාතිකවාදයක්, ලිංමැඩිකමක් හෝ නව පරපුර පිළිබඳ කෙහෙල්මල් ඊර්ෂ්‍යාවක් හෝ නොවේ. අදාල නවක ගායිකාවගේ ඊනියා ගායනය තුළින් අපට ඇසෙන්නේ කුමක්ද? එය හොඳටම වෙරිවූ කාන්තාවක්, පිරිමි හඬක්ද අනුකරණය කරමින්, ඉංගී්රසි උරුවට, සිංහල සුභාවිත ගීතයක් ගයන්නට යාමෙන් ඇතිවන ජුගුප්සාජනක විකෘතීන් රැුසක එකතුවකි. ඇයගේ මුහුණේ අමන අභිනයන්ගෙන් හා ශරීර රංගනයෙන් පළවන්නේද පාදඩ මැරයෙක් බීමතින් කාට හෝ චන්ඩි පාට් එකක් දමන විලාසයකි. මේ දහදුරා ගායනය හා රංගනය හන්තාන අඩවිය ගීතයේ සමස්ථ ආත්මයම අතිශය මිලේච්ඡු ලෙස තූ තූ කොට ඉරා දමන්නකි. හන්තාන අඩවියේ ගීතයට මේ වෙරිකාර ගායිකාවගේ හඬ මුසු කිරීම යනු මොනාලිසාගේ ශරීරයට ඩ්‍රැකියුලාගේ මුහුණ හා අත් පා බද්ධ කිරීම වැන්නකි. එය මහා යුග පෙරළියක් ලෙස දැකිය හැක්කේ කසිකබල් නිවේදිකාවන්ට හා නිවේදිකාවන්ගේ පඩත්තල වැඩ කොටස ශාස්තී‍්‍රය ආකාරයෙන් ඉටු කරමින් සිටින මෙරට විකල්ප ගෝත්‍රික ලේඛකයන්ට හා ඊනියා කවියන්ට පමණකි.

ඇත්තෙන්ම බීමත් පිරිමි හඬවල්වලින්, රාගයෙන් උමතු වූ හඬවල්වලින්, අඩ නිරුවත් රංගනපාමින්, ගංජා උරමින්, කාන්තාවන් ගායන හොඳ ගීත ලොව කොතෙකුත් තිබේ. එවැනි ගීතවල ආස්වාදය විඳගැනීමට මට නම් මගේ සිංහලකම හෝ සංස්කෘතික ජාතිකවාදය හෝ කිසි තැනකදී කිසිදු බාධාවක් වී නැත. හන්තාන අඩවිය භක්ෂණය කරන ගායිකාවද තමන්ගේ හඬ ඊට ගැලපෙන ගීතයකට මුසු කළේ නම් මේ ව්‍යසනය සිදුනොවන්නට තිබිණි. තලාෂ් චිත්‍රපටයට සුමන් ශී‍්‍රධර් ගයන ”මුස්කානේ ජුටී හේ” වැනි ගීතයක් එක උදාහරණයක් ලෙස ගෙන බලන්න. මේසා පිලිකුල් සහගත නැතත් එයද සරාගී, බීමත් හා පිරිමි උරුවකින් ගැහැනියක් ගයන ගීතයකි. නමුත් ඒ ගීතයට අදාල සන්දර්භය තුළ මේ බීමත්, සරාගී පිරිමි උරුව සහිත කටහඬ ඊට මනාව ගැලපෙයි. එයින් ඇතිවන්නේ රස භංගයක් නොව රස ජනනයකි. නමුත් සුමන් ශී‍්‍රධර් ගයන මේ ගීතය නන්දා මාලනීගේ හඬින් ගායනා කළහොත් කුමක් සිදුවේද? ලිංගික කි්රයාවන් හ`ගවන ශබ්ද පවා මුවින් නිකුත් කරමින් බොනී එම් ගායිකාවන් ගායනා කරන ”ඩැඞී කූල්” වැනි ගීතයක් නීලා වික්‍රමසිංහ ගායනා කළහොත් කුමක් සිදුවේද? එසේ නැතහොත් සමන්තා ෆොක්ස් හෝ ප්‍රෙෂස් විල්සන් වැනි ගායිකාවක් ලතා මංගේෂ්කාර් අනුකරණය කරමින් ඉන්දියානු උරුවට ගයන්නට ගියහොත් කුමක් සිදුවේද?

භාෂිගේ හන්තාන අඩවිය තරම්ම ජුගුප්සාජනක නැතත් ඒවාද නිසැකවම කටුක රස භංගයක් සහිත ගායනා වනු නොඅනුමානය. ඒ මන්ද යත් නන්දා මාලනීගේ හඬ සුමන් ශී‍්‍රධර් හෝ ලෙස් මිෂෙල් ගායනා කරන ගීත හා ඒවායේ ස්වභාවය සමග කිසිසේත්ම නොපෑහෙන බැවිනි. ලතා මංගේෂ්කාර් අනුකරණය කරමින් ”වන් වේ ටිකට්” වැනි ගීතයක් ගායනා කිරීම ප්‍රෙෂස් විල්සන්ට කිසිදා කළ නොහැක්කක් වන බැවිනි. වාසනාවට මෙන් අපේ රටවල තරම් ජාත්‍යන්තරවාදී හා මහද්වීපික විශ්ව චින්තනයකින් යුත් විචාරකයන් එම රටවල විරල නිසාදෝ ඒ ගායිකාවන්ට එවැනි ඇබැද්දිවලට මුහුණ පෑමට බොහෝවිට සිදුනොවේ.

දන්නෝ බුදුන්ගේ ගීතය හා දරු නැලවිලි භක්ෂණය කරන ක්‍රිෂානි ජයසිංහ ගැනද කීමට ඇත්තේ එයම නොවේද? ඇය ඔපෙරා ගායනයේ මහා කෙරුම්කාරියක විය හැකිය. එසේ වුවද රසවින්දනය හෝ නිර්මාණකරණය ගැන අවම හෝ ඉවක් ඈ තුළ තිබුණේ නම්, ඇයට තමාගේ හඬ ඊට ගැලපෙන නිර්මාණයක් වෙත ආයෝජනය කර වැදගත් යමක් කරන්නට තිබිණි. ආචාර්ය කේමදාසයන් මෙරට ප්රාථමිකම ජන සංගීතයේ සිට ලෝකයේ විවිධ සංගීත ශානර හදාරා ඒවා තම නිර්මාණ තුළ මැනවින් එකට මුසු කළේය. ඒ තම මුල් උරුමයට වෛරයෙන් ගරහමින් හෝ දරු නැලවිලි ගීත බෙලි කපන කියත් බවට පත් කරමින් නොවේ.

නවීකරණය කෙසේද යත්

නවීකරණය ගැන විමසා බලතොත් බටහිර ගීත තුළ මෙන්ම ඉන්දියානු ගීත තුළද නවීකරණය කිරීම් කොතෙකුත් හමුවේ. එහෙත් බොහෝවිට ඒ නවීකරණයන් සිදුවන්නේ ලංකාවේ මෙන් මුල් නිර්මාණයේ ආත්මය තූ තූ කරදමමින් හෝ ඒ මැදට ඉංග්‍රීසි රැප් කෑලි ටිකක් පූට්ටු කිරීමෙන් නොවේ. සංගම් චිත්‍රපටය සඳහා මොහොමඞ් රාෆි ගායනා කළ ”යේ මේරා පේ‍්‍රම පත්‍ර පද් කර්” නැමති මනමෝහනීය ගීතය සෝනු නිගම් නැවත ගායනා කරන ආකාරය කෙතරම් අපූරුද? එවැනි අතිශය ජනපි‍්‍රය තලයේ ගීත පමණක් නොවේ. එදා රබීන්ද්‍රනාත් තාගෝර් අතින් සුභාෂ් චන්ද්‍රබෝස්ගේ නමට කැපකරමින් රචනා වූ ”එක්ලා චලෝ රේ” වැනි ඉතිහාසමය වටිනාකමක් සහිත ගීතයක් අද ඒ. ආර් රාහුමාන් අතින් නවීකරණය වී ඇත්තේ කෙතරම් විශිෂ්ඨ ආකාරයටද? ”නේත්රාජී සුභාෂ් චන්ද්‍රබෝස්- ද ෆොගොටන් හීරෝ” චිත්‍රපටය සඳහා නිර්මාණය වූ එම ගීතය තුළ මුල් නිර්මාණයේ තනුව පමණක් නොව වචනද සංශෝධනය කර ඇතත්, එය මුල් නිර්මාණයේ අගය තව දහස් ගුණයකින් තී‍්‍රව කරන්නකි. පසුව ශි්රයා ගෝසාල් මෙන්ම අමිතාබ් බච්චන්ද එක්ලා චලෝ රේ ගීතය ගායනා කර ඇත්තේ ඒ මුල් නිර්මාණය අසූචි ගංගාවක ගිල්වා මරා දමමින් නොවේ. දීර්ඝ උදාහරණ ඉදිරිපත් කිරීමට තරම් අද මේවා අමුතු දේවල් නොවන අතර, අද ඕනෑම අයෙකුට අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද මීට අදාල බොහෝ දේවල් උගත හැකිය.

ඇබිටිල්ලන්ගේ භූමිකාව

තත්ත්වය මෙසේ වුවද අද භාෂි මධුෂානිගේ ඩෝප් ගායනය වෙනුවෙන් පෙනී සිටීමට අපූරු පඬියෝ පිරිසක් පෙල ගැසී සිටිති. තවද මුළු බටහිරකරයේවත් නැති තරමේ පුදුමාකාර ඔපෙරා කාරයන් පිරිසක්ද අද හදිසියේම ලංකාවට කොහෙන්දෝ කඩාපාත් වී තිබේ. ලංකාවේ කොදෙව් මානසිකත්වයට නොගැලපෙන ඔපෙරා නැමති මැජික් එක ගැන අද ඔවුහු අපට විශ්මිත දේශන පවත්වමින් සිටිති. ඉංගී්රසී වචන දහයක් ගලපා ගැනීමට නොදන්නා ඇතැම් මහදැනමුත්තෝද මේ කොදෙව් විරෝධී ඔපෙරා පෙරමුණේ මුල් තැන ගෙන සිටීම ආස්වාදජනකය. මීට දශක කීපයකට පෙර සිංහල ඔපෙරා නිර්මාණය කළ කේමදාසටවත් ඔපෙරා ගැන මේ සා කැක්කුමක් නොතිබෙන්නට ඇත. ඔපෙරාවෙන් නොනැවතී අද ඔවුන්ට භාෂි මධුෂානි නැමති ඩෝප්කාර ගායිකාවද මහා වීරවරියක් වී තිබේ. ඔවුන්ගේ විශ්ව චින්තනයට අනුව මධුෂානිලාට එරෙහි වන්නෝ සංගීතයේ නූතන ප්රවණතා නොදත්තෝය. වෙනස් වෙන්නට අකමැත්තෝය. සම්ප්රදායවාදී ලිංමැඩියෝය. අලූත් පරම්පරාව සමග ඊර්ෂ්‍යාවෙන් පසුවන්නෝය. ගෝත්රවාදියෝය. අතීතකාමියෝය. ගල් වැද්දෝය. දූපත් මානසිකත්වයෙන් යුත් සංස්කෘතික ජාතිකවාදියෝය. මේ ආදී වූ බොහෝ ගිරා කතා කියමින් අද ඔවුන් මේ ප්රශ්නය හරහා වෙනත් මොකක්දෝ තැටියක් වාදනය කිරීමට අවස්ථාව පාදාගෙන තිබේ. මේ විගඩම අප විසින් තේරුම් ගත යුත්තේ කෙසේද?

අද මෙරට ගීත කලාව තුට්ටු දෙකේ මුදලාලිලා අත වසංගතයක තත්ත්වයට පත්වී තිබෙන්නකි. ගායන තාරකා තොග ගණනේ බිහි කළද අද වැදගැම්මකට ඇති ගීතයක් බිහිවන්නේ අතිශය කලාතුරකිනි. එතැනින්ද නොනැවතී බෙහෙවින් මුග්ධ, අමන, නරුමවාදී භාවමය බලපෑම් සහිත නූතන ගීත වසංගතය වත්මන් සමාජ පාදඩකරණයේද ඉතා ප්‍රබල මෙවලමක් බවට පත්ව තිබේ. භාෂි මධුෂානි මේ ප්‍රවාහයේම එක් චූල ප්රකාශණයක් පමණි. එසේ වුවද කලාවටත්, මිනිස් අධ්‍යාත්මයටත් එරෙහිව සිදුකෙරෙන මේ මිලේච්ඡු සංහාරය පිළිබඳ කිසිදු වැදගත් විචාරයක් පවා කරගත නොහැකි විකල්ප ගෝත්‍රික පුස්සන් අද මේ සියල්ල පසෙක තබා සුපුරුදු ගෝත්රවාදී කොදෙව්වාදී මන්තරයක් ජප කිරීමට පටන්ගෙන තිබේ. කොදෙව්වක්, මහද්වීපයක් ගැන තියා අවම රස වින්දනය ගැනවත් කිසිදු ඉටිගෙඩියක් නොදන්නා මේ පිරිසට අනුව අප දැන් කොදෙව් මානසිකත්වයෙන් මිදීම සඳහා භාෂිගේ හා කි්රෂානිගේ ලතෝනිය ඉවසා සිටිය යුතුය.

සැබෑවටම මේ පිරිස තුළ ඇත්තේ ඔපෙරාවක් හෝ වෙන කුමන නෙයියාඩමක් පිළිබඳ හෝ ප්‍රශ්නයක් නොව ඉන් එහා ගිය වෙනත් මනෝ ව්‍යාධියකි. මේ සියලූ දෙනා තමන්ගේ සංස්කෘතික අක්මුල් පිළිබඳ හීනමානයේ මහා පොදු ව්‍යාධියට ගොදුරු වූවෝ වෙති. මේ හීනමාන ව්‍යාධියට විකල්ප ගොති්රක දේශපාලනයේ සංවිධානාත්මක මැදිහත් වීමද එක්වූ විට සමාජ වෛරයෙන් පෙළෙන විපරිතයෙකු බිහිවීමට අවශ්‍ය බොහෝ සාධක සම්පූර්ණ වෙයි. එතැන් සිට මේ විපරිතයාට ලෝකයේ සියලූ ප්‍රශ්නවලට හේතුව සිංහල බෞද්ධකම බවට පත්වෙයි. තමන්ගේ රටට, සංස්කෘතියට, ඉතිහාසයට, සම්ප්‍රදායට ගැරහීමෙන් ලෝක විප්ලවයක් කිරීමට හෝ චූල විචාරක වීරයෙක් වීමට කල්පනා කරන මේ නිවටයන්ට අද භාෂිලාගේ ඩෝප් ගායනා යුග පෙරළි ලෙස පෙනී යාම පුදුමයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමන ක්‍රමයකින් හෝ සම්ප්රදාය විරෝධී වීමටය. ඕනෑම බලූ නැට්ටක එල්ලී රැුඩිකල් වීමට බලා සිටින මේ අසරණයන්ට හමුවූ අලූත්ම නැටි දෙක වන්නේ භාෂි සහ කි්රෂානිය. අද භාෂිලාගේ වලිගයේ එල්ලී විශ්වාන්තර වීරයන් වීමට වලිකමින් සිටින විකල්ප ඇබිටිල්ලන්ගේ පුංචිකම, නිවටකම, පරගැතිකම හා අසරණකම ලෝකයේ සියලූ මහද්වීපවලට වඩා විශාල බව වටහා ගැනීමට ඔවුන්ගේ මේ විකට නින්දිත හැසිරීමම ප්‍රමාණවත් නොවේද?

සරදම්කාරී රූපක

අනෙක් අතින් භාෂිලාගේ ගීත නවීකරණය වත්මන් දේශපාලන මොහොත පිළිබඳවද සරදම්කාරී රූපක සමුදායක් වැන්න. හන්තාන අඩවියේ මළ සොයුරන් ගැන ගීතයක් භාෂි මධුෂානිගේ නරුම හඬින් ගැයීමේ වෙනස කෙතරම් උත්ප්රාසවත්ද? එක් අතකින් එය විකල්ප ඇබිටිල්ලන් සියල්ලෝ එක්වී අද රටේ ඇති කර තිබෙන වෙනස සමගද සමපාත කළ හැකිය. නිදහස් දිනයේ පවා පරගැතිකමේ තරම පෙන්වන හා ඊට එරෙහිවන මාධ්‍යවේදීන්ට නිදහසේ ගෙදර යාමට සිදුවන යහපාලනයද භාෂිගේ හන්තාන අඩවිය වැනිය. එන්ජී ඕ කල්ලියක ශාඛාවක් බවට පත්වී තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග හෝ අලූත් පරපුර වැනි කොඳු බිඳ ගත් පාදඩ කල්ලි හා ඒකාබද්ධ වී සිටින නූතන ජනතා විමුක්ති පෙරමුණේ වෙනස සමගද එය මනාව සැසදිය හැකිය. වෙඩි කා මළ සොයුරන්ගේ අමිල වටිනාකම් මත අලූත් පරපුරේ අසූචි තවරමින් සිටින අනුරලාගේ ජනතා විමුක්ති පෙරමුණ ගායනයකින් නිරූපනය කළ හැක්කේ කෙසේදැයි ඇතැම් විට භාෂි මධුෂානි කල්පනා කරන්නට ඇත. ඒ අර්ථයට අනුව ගතහොත් නම් භාෂි මධුෂානි නැමති චූල ගායිකාව ඇගේ වලිගයේ එල්ලී සිටින සියලූම විකල්ප පඬියන්ට වඩා දේශපාලනික බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

-ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය

www.yuthukama.com

[QUOTE="prashan3000, post: 19733730, member: 350782"] [b]භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන[/b] [SIZE="4"][B][COLOR="DarkRed"][B][B] [IMG]https://1.bp.blogspot.com/-e8O-J7R6iK4/VsUYCkEEA5I/AAAAAAAABC0/X-DsmSm2_EM/s640/op.jpg[/IMG] ඉතා උසස් මට්ටමේ ගීත විකෘති කර ගායනා කිරීම මෙරට කසිකබල් වෙළඳ කලාව තුළ අද ඊයේ ඉස්මතු වූ ප්‍රවණතාවක් නොවේ. මෙහි ආසන්නතම ඛේදනීය සිදුවීමක් වන්නේ නන්දා මාලනීගේ හන්තාන අඩවියේ ගීතය කවුදෝ නවක තරු ගායිකාවක් විසින් අතිශය [COLOR="Red"]ජුගුප්සාජනක[/COLOR] ලෙස ගායනා කිරීමය. එහි දිගුවක් ලෙසම මෙන් නිදහස් දින උළෙල දා ඔපෙරා ගායිකාවක විසින් දන්නෝ බුදුන්ගේ ගීතය ඇතුළු ගීත කීපයක්ම භක්ෂණය කර දමන ආකාරය අපට දැක ගන්නට ලැබිණි. මේ පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල තුළද ඉතා උනුසුම් වාද විවාද දියත් වෙමින් තිබිණි. එහිදී පැහැදිලිව පෙනී ගිය කාරණයක් වූයේ සාමාන්‍ය සිහියක් ඇති බොහෝ දෙනා පවා මේ නිර්මාණ සංහාරයට එරෙහි වන විට කිසියම් උගතුන්, විචාරකයන් යැයි කියා ගන්නා පිරිසක් ඊට පක්ෂව පෙනී සිටීමය. ප්‍රසිද්ධ ලේඛකයන් හා කවියන් ආදීහුද මේ අතර වූහ. ඔවුන්ට භාෂිගේ ගායනය පෙනීගොස් ඇත්තේ ලාංකේය ගීත කලාවේ ඓතිහාසික පෙරළියක් ලෙසය. මේ ලිපියේ අරමුණ වන්නේ මේ ගීත විකෘතිය හා ඊනියා විචාරකයන්ගේ භූමිකාව කුමක්දැයි සැකෙවින් විමසා බැලීමය. [COLOR="Black"][SIZE="5"][U]විකෘතිය හා නවීකරණය[/U][/SIZE][/COLOR] ගීතයක් විකෘති කිරීම හා එය නිර්මාණශීලී ලෙස නවීකරණය කිරීම අතර වෙනස කුමක්ද? මෙය කිසිසේත්ම හුදු තර්කානුසාරයෙන් පමණක් විසඳාගත හැකි ගැටලූවක් නොවේ. කලාව රස වින්දනයේදී එක් එක් පුද්ගලයාගේ මනසට සාපේක්ෂ කාරණා ප්‍රමාණයක්ද බලවත්ව තිබීම මීට එක් හේතුවකි. මට මිහිරි ගීතයක් තවත් අයෙකුට අමිහිරි විය හැක්කේ ඒ නිසාය. ආහාර ද්‍රව්‍යයක් නරක් වී තිබේ නම් එය අපට මත ගැටුම් රහිතව හඳුනා ගැනීම පහසුය. යන්ත්‍රයක් කි‍්‍රයා විරහිත වී තිබේ නම් එය ප්‍රායෝගිකව එය කාටත් අත්විඳිය හැක්කකි. සරල පොදු මිනුම් දඬු මත එවැනි කාරණා ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකි වුවද කලා කෘතියක විකෘති වීම, නරක් වීම අපට එවන් පහසු පොදු තර්ක හෝ නිර්ණායක මගින් සපුරා ගෝචර කර ගත හැක්කක් නොවේ. තර්කයෙන් ගත හැකි ප්‍රමාණයක් මෙන්ම නොගත හැකි ප්‍රමාණයක්ද පවතින බැවින්, [COLOR="Purple"]කලාවේදී හොඳ නරක සෙවීම බෙහෙවින් අසීරු හා විවාදාත්මක කටයුත්තකි[/COLOR]. ඒ ඇත්ත එසේ වුවද එහි තේරුම කලාව යනු ඕනෑම බූරුවෙකුට ඕනෑම අර්ථකතනයක් සපයමින් නන් දෙඩවිය හැකි ක්ෂෙත්රයක් ලෙස ගත යුතු බවද නොවේ. ඕනෑම බූරුවෙකුට ඕනෑම අර්ථකතනයක් සැපයීමේ නිදහසට බාධා කිරීමට අපට හැකියාවක් නැතත්, ඒ අර්ථකතන තර්කානුසාරීව මෙන්ම එසේ නොවන ක්‍රම මගින්ද බිඳහෙලීම කළ හැක්කකි. [COLOR="black"][U][SIZE="5"]හන්තාන අඩවියේ අවුල කුමක්ද?[/SIZE][/U][/COLOR] දැන් හන්තාන අඩවියේ ගීතයට අදාලව මේ කාරණය විමසා බලන්නේ නම් එහි ප්රමුඛ ලෙසම ඇත්තේ නිර්මාණ ගුණය පිළිබඳ ගැටලූවකි. අනුචිත හඬක් හා රැ`ගුමක් නිසා ඇතිවන සාහසික රස භංගයකි. එසේ නොමැතිව එය සංස්කෘතික ජාතිකවාදයක්, ලිංමැඩිකමක් හෝ නව පරපුර පිළිබඳ කෙහෙල්මල් ඊර්ෂ්‍යාවක් හෝ නොවේ. අදාල නවක ගායිකාවගේ ඊනියා ගායනය තුළින් අපට ඇසෙන්නේ කුමක්ද? එය හොඳටම වෙරිවූ කාන්තාවක්, පිරිමි හඬක්ද අනුකරණය කරමින්, ඉංගී්රසි උරුවට, සිංහල සුභාවිත ගීතයක් ගයන්නට යාමෙන් ඇතිවන ජුගුප්සාජනක විකෘතීන් රැුසක එකතුවකි. ඇයගේ මුහුණේ අමන අභිනයන්ගෙන් හා ශරීර රංගනයෙන් පළවන්නේද පාදඩ මැරයෙක් බීමතින් කාට හෝ චන්ඩි පාට් එකක් දමන විලාසයකි. මේ දහදුරා ගායනය හා රංගනය හන්තාන අඩවිය ගීතයේ සමස්ථ ආත්මයම අතිශය මිලේච්ඡු ලෙස තූ තූ කොට ඉරා දමන්නකි. හන්තාන අඩවියේ ගීතයට මේ වෙරිකාර ගායිකාවගේ හඬ මුසු කිරීම යනු මොනාලිසාගේ ශරීරයට ඩ්‍රැකියුලාගේ මුහුණ හා අත් පා බද්ධ කිරීම වැන්නකි. [COLOR="Navy"]එය මහා යුග පෙරළියක් ලෙස දැකිය හැක්කේ කසිකබල් නිවේදිකාවන්ට හා නිවේදිකාවන්ගේ පඩත්තල වැඩ කොටස ශාස්තී‍්‍රය ආකාරයෙන් ඉටු කරමින් සිටින මෙරට විකල්ප ගෝත්‍රික ලේඛකයන්ට හා ඊනියා කවියන්ට පමණකි. [/COLOR] ඇත්තෙන්ම බීමත් පිරිමි හඬවල්වලින්, රාගයෙන් උමතු වූ හඬවල්වලින්, අඩ නිරුවත් රංගනපාමින්, ගංජා උරමින්, කාන්තාවන් ගායන හොඳ ගීත ලොව කොතෙකුත් තිබේ. එවැනි ගීතවල ආස්වාදය විඳගැනීමට මට නම් මගේ සිංහලකම හෝ සංස්කෘතික ජාතිකවාදය හෝ කිසි තැනකදී කිසිදු බාධාවක් වී නැත. හන්තාන අඩවිය භක්ෂණය කරන ගායිකාවද තමන්ගේ හඬ ඊට ගැලපෙන ගීතයකට මුසු කළේ නම් මේ ව්‍යසනය සිදුනොවන්නට තිබිණි. තලාෂ් චිත්‍රපටයට සුමන් ශී‍්‍රධර් ගයන ”මුස්කානේ ජුටී හේ” වැනි ගීතයක් එක උදාහරණයක් ලෙස ගෙන බලන්න. මේසා පිලිකුල් සහගත නැතත් එයද සරාගී, බීමත් හා පිරිමි උරුවකින් ගැහැනියක් ගයන ගීතයකි. නමුත් ඒ ගීතයට අදාල සන්දර්භය තුළ මේ බීමත්, සරාගී පිරිමි උරුව සහිත කටහඬ ඊට මනාව ගැලපෙයි. එයින් ඇතිවන්නේ රස භංගයක් නොව රස ජනනයකි. නමුත් සුමන් ශී‍්‍රධර් ගයන මේ ගීතය නන්දා මාලනීගේ හඬින් ගායනා කළහොත් කුමක් සිදුවේද? ලිංගික කි්රයාවන් හ`ගවන ශබ්ද පවා මුවින් නිකුත් කරමින් [COLOR="DarkOliveGreen"][SIZE="5"]බොනී එම් ගායිකාවන් ගායනා කරන ”ඩැඞී කූල්” වැනි ගීතයක් නීලා වික්‍රමසිංහ ගායනා කළහොත් කුමක් සිදුවේද? [/SIZE][/COLOR]එසේ නැතහොත් සමන්තා ෆොක්ස් හෝ ප්‍රෙෂස් විල්සන් වැනි ගායිකාවක් ලතා මංගේෂ්කාර් අනුකරණය කරමින් ඉන්දියානු උරුවට ගයන්නට ගියහොත් කුමක් සිදුවේද? [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQJXMP6MLE7D9WEwcJDYjMbHzp_z5Ha-JgUf3ZQDYMtWG1fQbmf[/IMG] භාෂිගේ හන්තාන අඩවිය තරම්ම ජුගුප්සාජනක නැතත් ඒවාද නිසැකවම කටුක රස භංගයක් සහිත ගායනා වනු නොඅනුමානය. ඒ මන්ද යත් නන්දා මාලනීගේ හඬ සුමන් ශී‍්‍රධර් හෝ ලෙස් මිෂෙල් ගායනා කරන ගීත හා ඒවායේ ස්වභාවය සමග කිසිසේත්ම නොපෑහෙන බැවිනි. ලතා මංගේෂ්කාර් අනුකරණය කරමින් ”වන් වේ ටිකට්” වැනි ගීතයක් ගායනා කිරීම ප්‍රෙෂස් විල්සන්ට කිසිදා කළ නොහැක්කක් වන බැවිනි. වාසනාවට මෙන් අපේ රටවල තරම් ජාත්‍යන්තරවාදී හා මහද්වීපික විශ්ව චින්තනයකින් යුත් විචාරකයන් එම රටවල විරල නිසාදෝ ඒ ගායිකාවන්ට එවැනි ඇබැද්දිවලට මුහුණ පෑමට බොහෝවිට සිදුනොවේ. [COLOR="Red"][SIZE="5"]දන්නෝ බුදුන්ගේ ගීතය හා දරු නැලවිලි භක්ෂණය කරන ක්‍රිෂානි ජයසිංහ ගැනද කීමට ඇත්තේ එයම නොවේද?[/SIZE][/COLOR] ඇය ඔපෙරා ගායනයේ[COLOR="RoyalBlue"][COLOR="Red"] මහා කෙරුම්කාරියක [/COLOR][/COLOR]විය හැකිය. එසේ වුවද රසවින්දනය හෝ නිර්මාණකරණය ගැන අවම හෝ ඉවක් ඈ තුළ තිබුණේ නම්, ඇයට තමාගේ හඬ ඊට ගැලපෙන නිර්මාණයක් වෙත ආයෝජනය කර වැදගත් යමක් කරන්නට තිබිණි. ආචාර්ය කේමදාසයන් මෙරට ප්රාථමිකම ජන සංගීතයේ සිට ලෝකයේ විවිධ සංගීත ශානර හදාරා ඒවා තම නිර්මාණ තුළ මැනවින් එකට මුසු කළේය. ඒ තම මුල් උරුමයට වෛරයෙන් ගරහමින් හෝ දරු නැලවිලි ගීත බෙලි කපන කියත් බවට පත් කරමින් නොවේ. [IMG]https://encrypted-tbn3.gstatic.com/images?q=tbn:ANd9GcSRAtuWUICyK6Cy1GQrQ7agoND2iix9-6CgJwcY16V4UNVQHH34kA[/IMG] [U][SIZE="5"][COLOR="black"]නවීකරණය කෙසේද යත්[/COLOR][/SIZE][/U] නවීකරණය ගැන විමසා බලතොත් බටහිර ගීත තුළ මෙන්ම ඉන්දියානු ගීත තුළද නවීකරණය කිරීම් කොතෙකුත් හමුවේ. එහෙත් බොහෝවිට ඒ නවීකරණයන් සිදුවන්නේ ලංකාවේ මෙන් මුල් නිර්මාණයේ ආත්මය තූ තූ කරදමමින් හෝ ඒ මැදට ඉංග්‍රීසි රැප් කෑලි ටිකක් පූට්ටු කිරීමෙන් නොවේ. සංගම් චිත්‍රපටය සඳහා මොහොමඞ් රාෆි ගායනා කළ ”යේ මේරා පේ‍්‍රම පත්‍ර පද් කර්” නැමති මනමෝහනීය ගීතය සෝනු නිගම් නැවත ගායනා කරන ආකාරය කෙතරම් අපූරුද? එවැනි අතිශය ජනපි‍්‍රය තලයේ ගීත පමණක් නොවේ. එදා රබීන්ද්‍රනාත් තාගෝර් අතින් සුභාෂ් චන්ද්‍රබෝස්ගේ නමට කැපකරමින් රචනා වූ ”එක්ලා චලෝ රේ” වැනි ඉතිහාසමය වටිනාකමක් සහිත ගීතයක් අද ඒ. ආර් රාහුමාන් අතින් නවීකරණය වී ඇත්තේ කෙතරම් විශිෂ්ඨ ආකාරයටද? ”නේත්රාජී සුභාෂ් චන්ද්‍රබෝස්- ද ෆොගොටන් හීරෝ” චිත්‍රපටය සඳහා නිර්මාණය වූ එම ගීතය තුළ මුල් නිර්මාණයේ තනුව පමණක් නොව වචනද සංශෝධනය කර ඇතත්, එය මුල් නිර්මාණයේ අගය තව දහස් ගුණයකින් තී‍්‍රව කරන්නකි. පසුව ශි්රයා ගෝසාල් මෙන්ම අමිතාබ් බච්චන්ද එක්ලා චලෝ රේ ගීතය ගායනා කර ඇත්තේ ඒ මුල් නිර්මාණය අසූචි ගංගාවක ගිල්වා මරා දමමින් නොවේ. දීර්ඝ උදාහරණ ඉදිරිපත් කිරීමට තරම් අද මේවා අමුතු දේවල් නොවන අතර, අද ඕනෑම අයෙකුට අන්තර්ජාලය පිරික්සීමෙන් වුවද මීට අදාල බොහෝ දේවල් උගත හැකිය. [IMG]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcRgQpqZYnikJ44fiLf-DQgYyP85_oH2jE-GLn0qH9LbSprbUX1N[/IMG] [U][SIZE="5"][COLOR="black"]ඇබිටිල්ලන්ගේ භූමිකාව[/COLOR][/SIZE][/U] තත්ත්වය මෙසේ වුවද අද භාෂි මධුෂානිගේ ඩෝප් ගායනය වෙනුවෙන් පෙනී සිටීමට අපූරු පඬියෝ පිරිසක් පෙල ගැසී සිටිති. තවද මුළු බටහිරකරයේවත් නැති තරමේ පුදුමාකාර ඔපෙරා කාරයන් පිරිසක්ද අද හදිසියේම ලංකාවට කොහෙන්දෝ කඩාපාත් වී තිබේ. [COLOR="Navy"]ලංකාවේ කොදෙව් මානසිකත්වයට නොගැලපෙන ඔපෙරා නැමති මැජික් එක ගැන අද ඔවුහු අපට විශ්මිත දේශන පවත්වමින් සිටිති. [/COLOR]ඉංගී්රසී වචන දහයක් ගලපා ගැනීමට නොදන්නා ඇතැම් මහදැනමුත්තෝද මේ කොදෙව් විරෝධී ඔපෙරා පෙරමුණේ මුල් තැන ගෙන සිටීම ආස්වාදජනකය. මීට දශක කීපයකට පෙර සිංහල ඔපෙරා නිර්මාණය කළ කේමදාසටවත් ඔපෙරා ගැන මේ සා කැක්කුමක් නොතිබෙන්නට ඇත. ඔපෙරාවෙන් නොනැවතී අද ඔවුන්ට භාෂි මධුෂානි නැමති ඩෝප්කාර ගායිකාවද මහා වීරවරියක් වී තිබේ. ඔවුන්ගේ විශ්ව චින්තනයට අනුව මධුෂානිලාට එරෙහි වන්නෝ සංගීතයේ නූතන ප්රවණතා නොදත්තෝය. වෙනස් වෙන්නට අකමැත්තෝය. සම්ප්රදායවාදී ලිංමැඩියෝය. අලූත් පරම්පරාව සමග ඊර්ෂ්‍යාවෙන් පසුවන්නෝය. ගෝත්රවාදියෝය. අතීතකාමියෝය. ගල් වැද්දෝය. දූපත් මානසිකත්වයෙන් යුත් සංස්කෘතික ජාතිකවාදියෝය. මේ ආදී වූ බොහෝ ගිරා කතා කියමින් අද ඔවුන් මේ ප්රශ්නය හරහා වෙනත් මොකක්දෝ තැටියක් වාදනය කිරීමට අවස්ථාව පාදාගෙන තිබේ. මේ විගඩම අප විසින් තේරුම් ගත යුත්තේ කෙසේද? අද මෙරට ගීත කලාව තුට්ටු දෙකේ මුදලාලිලා අත වසංගතයක තත්ත්වයට පත්වී තිබෙන්නකි. ගායන තාරකා තොග ගණනේ බිහි කළද අද වැදගැම්මකට ඇති ගීතයක් බිහිවන්නේ අතිශය කලාතුරකිනි. එතැනින්ද නොනැවතී බෙහෙවින් මුග්ධ, අමන, නරුමවාදී භාවමය බලපෑම් සහිත නූතන ගීත වසංගතය වත්මන් සමාජ පාදඩකරණයේද ඉතා ප්‍රබල මෙවලමක් බවට පත්ව තිබේ. භාෂි මධුෂානි මේ ප්‍රවාහයේම එක් චූල ප්රකාශණයක් පමණි. එසේ වුවද කලාවටත්, මිනිස් අධ්‍යාත්මයටත් එරෙහිව සිදුකෙරෙන මේ මිලේච්ඡු සංහාරය පිළිබඳ කිසිදු වැදගත් විචාරයක් පවා කරගත නොහැකි විකල්ප ගෝත්‍රික පුස්සන් අද මේ සියල්ල පසෙක තබා සුපුරුදු ගෝත්රවාදී කොදෙව්වාදී මන්තරයක් ජප කිරීමට පටන්ගෙන තිබේ. කොදෙව්වක්, මහද්වීපයක් ගැන තියා අවම රස වින්දනය ගැනවත් කිසිදු ඉටිගෙඩියක් නොදන්නා මේ පිරිසට අනුව අප දැන් කොදෙව් මානසිකත්වයෙන් මිදීම සඳහා භාෂිගේ හා කි්රෂානිගේ ලතෝනිය ඉවසා සිටිය යුතුය. [IMG]https://welltempered.files.wordpress.com/2012/03/singer-opera.jpg[/IMG] සැබෑවටම මේ පිරිස තුළ ඇත්තේ ඔපෙරාවක් හෝ වෙන කුමන නෙයියාඩමක් පිළිබඳ හෝ ප්‍රශ්නයක් නොව ඉන් එහා ගිය වෙනත් මනෝ ව්‍යාධියකි. මේ සියලූ දෙනා තමන්ගේ සංස්කෘතික අක්මුල් පිළිබඳ හීනමානයේ මහා පොදු ව්‍යාධියට ගොදුරු වූවෝ වෙති. මේ හීනමාන ව්‍යාධියට විකල්ප ගොති්රක දේශපාලනයේ සංවිධානාත්මක මැදිහත් වීමද එක්වූ විට සමාජ වෛරයෙන් පෙළෙන විපරිතයෙකු බිහිවීමට අවශ්‍ය බොහෝ සාධක සම්පූර්ණ වෙයි. එතැන් සිට මේ විපරිතයාට ලෝකයේ සියලූ ප්‍රශ්නවලට හේතුව සිංහල බෞද්ධකම බවට පත්වෙයි. තමන්ගේ රටට, සංස්කෘතියට, ඉතිහාසයට, සම්ප්‍රදායට ගැරහීමෙන් ලෝක විප්ලවයක් කිරීමට හෝ චූල විචාරක වීරයෙක් වීමට කල්පනා කරන මේ නිවටයන්ට අද භාෂිලාගේ ඩෝප් ගායනා යුග පෙරළි ලෙස පෙනී යාම පුදුමයක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ කුමන ක්‍රමයකින් හෝ සම්ප්රදාය විරෝධී වීමටය.[COLOR="Purple"] ඕනෑම බලූ නැට්ටක එල්ලී රැුඩිකල් වීමට බලා සිටින මේ අසරණයන්ට හමුවූ අලූත්ම නැටි දෙක වන්නේ භාෂි සහ කි්රෂානිය[/COLOR]. අද භාෂිලාගේ වලිගයේ එල්ලී විශ්වාන්තර වීරයන් වීමට වලිකමින් සිටින විකල්ප ඇබිටිල්ලන්ගේ[SIZE="5"] පුංචිකම, නිවටකම, පරගැතිකම හා අසරණකම [/SIZE]ලෝකයේ සියලූ මහද්වීපවලට වඩා විශාල බව වටහා ගැනීමට ඔවුන්ගේ මේ විකට නින්දිත හැසිරීමම ප්‍රමාණවත් නොවේද? [U][COLOR="black"][SIZE="5"]සරදම්කාරී රූපක[/SIZE][/COLOR][/U] අනෙක් අතින් භාෂිලාගේ ගීත නවීකරණය වත්මන් දේශපාලන මොහොත පිළිබඳවද සරදම්කාරී රූපක සමුදායක් වැන්න. හන්තාන අඩවියේ මළ සොයුරන් ගැන ගීතයක් භාෂි මධුෂානිගේ නරුම හඬින් ගැයීමේ වෙනස කෙතරම් උත්ප්රාසවත්ද? එක් අතකින් එය විකල්ප ඇබිටිල්ලන් සියල්ලෝ එක්වී අද රටේ ඇති කර තිබෙන වෙනස සමගද සමපාත කළ හැකිය. නිදහස් දිනයේ පවා පරගැතිකමේ තරම පෙන්වන හා ඊට එරෙහිවන මාධ්‍යවේදීන්ට නිදහසේ ගෙදර යාමට සිදුවන යහපාලනයද භාෂිගේ හන්තාන අඩවිය වැනිය. එන්ජී ඕ කල්ලියක ශාඛාවක් බවට පත්වී තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග හෝ අලූත් පරපුර වැනි කොඳු බිඳ ගත් පාදඩ කල්ලි හා ඒකාබද්ධ වී සිටින නූතන ජනතා විමුක්ති පෙරමුණේ වෙනස සමගද එය මනාව සැසදිය හැකිය. වෙඩි කා මළ සොයුරන්ගේ අමිල වටිනාකම් මත අලූත් පරපුරේ අසූචි තවරමින් සිටින අනුරලාගේ ජනතා විමුක්ති පෙරමුණ ගායනයකින් නිරූපනය කළ හැක්කේ කෙසේදැයි ඇතැම් විට භාෂි මධුෂානි කල්පනා කරන්නට ඇත. ඒ අර්ථයට අනුව ගතහොත් නම් භාෂි මධුෂානි නැමති චූල ගායිකාව ඇගේ වලිගයේ එල්ලී සිටින සියලූම විකල්ප පඬියන්ට වඩා දේශපාලනික බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. -ඉසුරු ප්‍රසංග යුතුකම සංවාද කවය [I][U][COLOR="DarkSlateGray"]www.yuthukama.com[/COLOR][/U][/I] [/B][/B][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom