Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කවදාවත් මගේ ආගමට ජාතියට අගෞරවකරන්නේ නැහැ

ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ කිෂානි කතා කරයි

* මම ජෝන් ද සිල්වාගේ මිණිබිරියක්

දිනේෂ් විතාන

නිදහස් දින පැවැති සංස්කෘතිය උළෙලේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළවී තිබෙනවා. ඇතැමුන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. මේ අතර මේ ගීතය ගායනා කළ තරුණිය කවුද කියා තවත් පිරිසක් විමසනවා. ඇත්තටම ඇය කවුද?

ඔබේ සම්පූර්ණ නම ?

කිෂානි ජයසිංහ

ගම ?

කොළඹ, මම උපතින්ම ශ්‍රී ලාංකිකයෙක්.

බෞද්ධයෙක්ද?

ඔව්. මම හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්.

අධ්‍යාපනය හැදෑරුවේ ?

පාසැල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. පසුව මම උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදී මම නීතිඥ උපාධිය හැදෑරුවා. එතැනදී මට ශිෂ්‍යත්වයක් ලැබිලා අවස්ථාවක් උදාවුණා මහාචාර්යවරයෙක් යටතේ සංගීතය පිළිබඳව හැදෑරීමට. තවද මට අවස්ථාවක් උදාවුණා ලෝකයේ තිබෙන ප්‍රබල ඔපෙරා ආයතනයක සංගීතය හැදෑරීමට.

මෙච්චර කාලයක් විදෙස්ගත වෙලාද හිsටියේ ?

ඔව්. මම නීතිය පිළිබඳව හැදෑරීමට සහ සංගීතය පිළිබඳව හැදෑරීමට අවුරුදු දහයක් විදෙස්ගත වෙලා හිටියා. පසුගිය අවුරුද්දේ තමයි ලංකාවට ආවේ.

විවාහකයි කියන්නේ ඇත්තද?

ඔව්. මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා.

සංගීතය පිළිබඳව හදාරලා තියෙනවාද?

ඔව්. මම ජාත්‍යන්තර ඔපෙරා ගායිකාවක්.

නිදහස් දින සංස්කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?

මම ගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවේ ඔපෙරා සෝලෝ ප්‍රසංගයක් පැවැත්වූවා. ඒක දැකලා එක්තරා සංවිධානයකින් මට නිදහස් දින සංස්කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ආරාධනාවක් කළා. මම ඒ ආරාධනාව භාරගත්තා. මොකද මම ලංකාවේ කාන්තාවක්නේ.

ඔබට කවුරු හරි කිව්වාද දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කරන්න කියලා ?

මම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පැවැති මගේ ප්රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එය නරඹන්න ඇවිත් හිටපු පිරිසට එම ගීතය ඉතාමත්ම ප්‍රීතිදායක වුණා. ඊට පසුව මේ ප්රසංගයේදී මට ආරාධනාව ලැබුණාට පසුව පෙර පුහුණුවීමක් සිදුකළා. එතැනදී තමයි මම මේ ගීතය ගායනා කළේ.

ඔබ මේ ගීතය ගායනා කළ ආකාරයට ගොඩක් දෙනෙක් දොස් කියනවා?

මට ඒ ගැන ඇත්තටම පුදුමයි. මගේ ලංකාවේ මගේ භාෂාවෙන් සින්දුවක් ගායනා කරන්න බැරි ඇයි. අන්තර්ජාලයේ ඔය ප්රශ්නය දිගින් දිගටම අහලා තියෙනවා මමත් දුටුවා.

ඔබ මේ ගීතය විකෘති කළා කියලත් චෝදනාවක් නැඟෙනවා නේද?

ඒක තමයි මටත් තියෙන ප්රශ්නය. ඔය චෝදනාව කරන මිනිස්සුන්ගෙන් මමත් අහන්න කැමැතියි මම මොකක්ද කරපු විකෘතිය කියලා. නමුත් කවුරුත් ඒකට උත්තර දෙන්නේ නැහැ.

ඔබ මෙහි මුල් ගීතය අසා තියෙනවාද?

ඔව්. මම විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. මට මේක අලුත් දෙයක් නෙමෙයි. අනික මම මේ ගීතය පුංචි කාලයේ පටන් ගායනා කරලා තියෙනවා.

මේ නිසා ඔබට අන්තර්ජාලය හරහා මඩගැසීම් පවා සිදු වෙනවා?

මම දන්නවා මේ තත්ත්වය ඇතිවුණේ කොහොමද කියලා.

ඒ කොහොමද?

පවතින රජයට විරුද්ධව පවත්වාගෙන යන සමාජ ජාල වෙබ් අඩවියක් හරහා තමයි මට මුලින්ම මඩ ගැසීම් සිදුකළේ. අන්තර්ජාලයේ පවසලා තියෙනවා මම මේ ගීතය විකෘති කළා කියලා. ඔවුන් කොහොමද එහෙම කියන්නේ. මම මේ ගීතය ගායනා කළේ ඔපෙරා ශෛලියකින්.

ඔබ කියන්න හදන්නේ ගීතයට හානියක් කළේ නැහැ කියලාද?

කිසිසේත්ම නැහැ. කෙහොමද හානියක් වුණේ.

නමුත් ඔපෙරා ශෛලිය අපේ රටට එතරම් හුරු නැහැ නේද?

මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන ආකාරය කවුරුත් දන්නවාද කියන්න මම දන්නේ නැහැ. මුලින්ම මේ ගීතය ගායනා කරලා තිබුණේ ඔපෙරා ශෛලියෙන්. ඉතිං මම කළේ නැවත මුලට ගිය එක විතරයි. එහෙම ගායනා කළහම මම ඒ ගීතය විකෘති කළා කියන එක කොච්චර වැරදිද?. මම කරපු වෙනස මොකක්ද?. වෙනස් කළා නම් කරපු එකත් මම කියන්නම්. මම ඔපෙරා ගායිකාවක්. ඒ වගේම සොප්‍රානු කෙනෙක්.

ඒ ගැන පැහැදිළි කළොත් ?

ඔපෙරා කලාවේදී විවිධ කටහඬට වෙනස් ටයිටල් තියෙනවා. නමුත් උච්ච ස්වරයෙන් උච්චාරණය කරලා ගායනා කරන කෙනෙකුට තමයි සප්රානුවෙක් කියන්නේ. ඉතිං මම මේ ගීතය ගායනා කළේ උච්ච ස්වරයෙන්. ඒක කොහොමද විකෘතියක් වෙන්නේ.

හියුබට් රාජපක්ෂ, අමරදේවශූරීන්, රුක්මණී දේවි මේ ගීතය ගායනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නන්දා මාලනී මහත්මියත් ගායනා කරලා තියෙනවා. ඒවා සියල්ලම අහන්න. එකිනෙකට වෙනස් ආකාරයෙන් තමයි ගායනා කරලා තියෙන්නේ. මගේ කටහඬ අනුව තමයි ගීතය ගායනා කළේ. වෙනසක් කළේ නැහැ. මම ආපහු අතීතයට ගිය එක විතරයි කළේ.අපි අපේ අතීතය සංසAකෘතිය ගැන මහලොකුවට කතා කරනවා. මම අතීතයෙන් උකහාගත් දෙයට මෙලෙස මඩ ප්‍රචාර එල්ල කරනවා නම් කොහොමද ඔවුන් කියන්නේ අතීතයේ අපිට අනන්‍ය වූ දේවල් ආරක්ෂා කරන්න කියලා. ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ.

ඔබ ගීතයට හානියක් කළේ නැතිද?

අතීතයෙන් උකහාගත්ත දෙයකට කොහොමද කියන්නේ විකෘතියක් කියලා. ඒ කතාව කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මේ ගීතය නූර්ති ගීතයක්නේ. මගේ ඇඳුමෙන්, හැසිරීමෙන්, භාෂාවෙන් පවා

වැරැද්දක් කළේ නැහැ. අනික මම ලංකාවේ ඉපදුණ හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්. මම හොඳට දුරදිග හිතලා බලලා තමයි මේ ගීතය තෝරාගෙන ගායනා කළේ. මම මේ ගීතය ගායනා කරන්නෙ අපේ ජාතික ඇඳුම ඇඳගෙන. එහි වර්ණය පවා තෝරාගත්තේ අපේ ජාතික කොඩියේ වර්ණවලට සුදුසු ආකාරයට. ඉතාමත්ම ගෞරවයෙන්, ආදරයෙන් තමයි මම මේ ගීතය ගායනා කළේ.

මේ ශෛලිය ගායනා කරන්න කියලා කවුරු හරි ඔබට උපදෙස් දුන්නාද?

මම මුලින්ම සඳහන් කළා වගේ මේ ගීතය මගේ ප්‍රසංගයකට ගායනා කරලා තිබුණා. ඒක මේ අවස්ථාවට සුදුසුයි කියලා මට හිතුණා. ඊට පසුව ගාලු මුවදොර පිටියේ පැවැති පෙර පුහුණුවීම්වලදී මම දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එතැනදී අපේ රටේ සොල්දාදුන් පවා පෙර පුහුණුවීම්වල නියෑළී සිටියා. ඒ වගේම වේදිකාව සකස් කරන පිරිස වගේම විශාල පිරිසක් සිටියා. ඇත්තම කියනවා නම් මෙච්චර ඝෝෂාකාරී ස්ථානයක ඉතාමත්ම ගෞරවයෙන් හැමෝම මේ ගීතය අහගෙන හිටියා. එතැනට අල්පෙනෙත්තක් වැටුණත් ඇහෙනවා. ඒ තරමටම නිශ්ශබ්දයි. ඔවුන් පුදුමාකාර විදිහට ඒ ගීතය වින්දා. එහෙම කරලා තමයි අපි මේ ගීතය තෝරාගත්තේ.

මේ ගීතය ගායනා කළේ ඔබේ තනි තීරණයට නෙමෙයිද?

නැහැ. සියලු දෙනාගේම එකඟත්වයක් ඇතිව තමයි ගායනා කළේ. මට ඇත්තටම පුදුමයි. එදා මම ගීත හයක් ගායනා කළා. දන්නෝ බුදුන්ගේ, මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා දරු නැලවිලි ගීතයක්, බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට, නමෝ මරියනි සහ ඔපෙරා ශෛලියේ මගේම නිර්මාණයක් ගායනා කළා. ඉතිං මේ ගීතය විතරක් අල්ලාගෙන මෙහෙම කෑගහන එක මට පුදුමයි.

මට එල්ල වුණ තවත් චෝදනාවක් තමයි බෞද්ධ ගීතයක් ක්‍රිස්තියානි ඔපෙරා ශෛලියට ගායනා කළා කියලත්. මම නැවතත් කියනවා බෞද්ධ කාන්තාවක්. කවරදාකවත් මගේ ආගමට, ජාතියට ගෞරවයක් ඇතිවෙන වැඩක් කරනවා මිසක් අගෞරවයක් ඇතිවෙන වැඩක් කරන්නේ නැහැ.

මේ දේවල් හින්දා ඔබ ගායනයෙන් සමුගන්නවාද?

අයියෝ නැහැ. මම අවුරුදු පහළොවක් මහන්සිවෙලා තමයි මෙතැනට ආවේ. අනික මට ලෝක ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා.

ජනප්‍රිය වෙන්න හිතාගෙනද මේ වගේ උත්සවයකදී ඔපෙරා ශෛලියෙන් ගීත ගායනා කළේ ?

එතැනදී කාරණා දෙකක් තියෙනවා. එක අතකින් දුක්වෙනවා ඇයි මේ සිද්ධිය නිසා ප්‍රසිද්ධ වුණේ කියලා. අනෙක් පැත්තෙන් හිතන්න පුළුවන් මිනිස්සුන්ගේ නොදැනුවත්කම කියලා. කොහොමත් මම කරන දේවල් හරියාකාරව සිදු කරනවා. මම කවරදාකවත් කාගෙවත් හිත රිදවන වැඩක් කරලා නැහැ. අනික මට එහෙම කරන්න වුවමනාවකුත් නැහැ. ඒ වගේම දේශපාලනයද මට අදාළ නැහැ.

ඔබ දේශපාලනය කරන කාන්තාවක් කලාකාරිණියක් නෙමෙයිද?

ලංකාවේ අවුරුදු දහයක් හිටියේ නැහැ. විදෙස්ගතවෙලා නීතිය හැදෑරීම සහ සංගීතය හැදෑරීම තමයි සිදුකළේ. මම පිළිගන්නවා අපේ ලංකාවේ ඔපෙරා සංගීතය එතරම් ජනප්‍රිය ශෛලියක් නෙමෙයි කියලා. ගොඩක් දෙනෙක් කියනවා ඔපෙරා සංගීතය බටහිර කලාවක් කියලා. ඔපෙරා කලාව ලෝකයේම ජනප්‍රිය කලාවක්. අපි ඒ ගැන එතරම් දැනුවත්කමක් නැහැ. ඒක ඇත්ත. නමුත් ලෝකයේ බොහෝ රටවල් අද මේ ශෛලිය හදාරනවා.

ඔය විවිධ චෝදනා කරන පිරිසගෙන් මම අහන්න කැමැතියි ඔය කියන ජනප්‍රියත්වය කොහොමද සිදු වන්නේ කියලා. අනික මම ඒ වගේ පටු මානසිකත්වයක නැහැ. මේ වගේ විශිෂ්ට අවස්ථාවක් මගේ ජනප්‍රියත්වයට පාවිච්චි කළේ නැහැ. මම දුක් වුණ හේතුවක් තියෙනවා.

ඒ මොකක්ද?

මේ ගීතය විවෘත මනසකින් අහන්නේ නැතිව විවිධ හේතූන් නිසා කවුරු හරි කියන දෙයක් අහලා චෝදනා කරන එක වැරදියි. මට හිතෙනවා මෙතැන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් කියලා.

මේ ගීතය ගැන අහලා ලංකාවේ සංගීතඥයන් ඔබට කතා කළාද?

මේ ගීතය ගායනා කළාට පසුව ගොඩක් දෙනෙක් මට කතා කරලා කිව්වා අපි ඉතාමත්ම කැමැති වුණා ඔබ කරපු දෙයට. අවසානයේ මම කවරදාකවත් අහලා නැති පරුෂ වචනයෙන් අන්තර්ජාලයේ මඩ ප්‍රහාරවලට ලක්වුණා. තමන්ට මොකුත්ම නොකරපු කාන්තාවකට ඇයි මෙහෙම කරන්නේ කියලා මට හිතෙනවා. ඇත්තටම මෙතැන ගොඩක්ම දුක්වුණ කාරණාව තමයි ඉතාම අප්‍රසන්න විදිහට මට ගොඩක් චෝදනා එල්ල කළේ කාන්තාවන්. මම මවක් වගේම දුවක්. එහෙම කතා කරන කාන්තාවන් හිතන්න ඕනෑ තමනුත් කවදාහරි දවසක මවක්, දුවක් වෙනවා කියලා. ඒ ගීතය මගේ ඥතියෙක් වන ජෝන් ද සිල්වා මහතාගේ. ඔහු මට සීයා වන්නේ. මේ වගේ දේවල් මට හාස්‍යජනක වෙන්නේ ඒ නිසයි. ඒ ගීතය නිවැරදිවම ගායනා කරන්න ඕන වුණ නිසා මම ඔහුගේ මිණිබිරියට කතා කළා. ජෝන්ද සිල්වා ගීතය සටහන් කර තිබූ පොතෙන්ම ඇය මට වචන දුන්නා. මෙහෙම කියන්න. විසන්ධි කරන්න ඕනෑ මෙහෙමයි. සන්ධි කරන්න ඕනෑ මෙහෙමයි කියන එක ඇය මට කීවා. ඇය කීවේ මෙය නිවැරදිව ගායනා කරන්න කියන එක විතරයි. එතුමාට අගෞරව කරන්න මගේ කිසිම අදහසක් නැහැ

[QUOTE="niroshf, post: 19733909, member: 48134"] [COLOR="Red"][SIZE="6"]මම කවදාවත් මගේ ආගමට ජාතියට අගෞරවකරන්නේ නැහැ ඔපෙරා ශෛලියෙන් දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ කිෂානි කතා කරයි[/SIZE][/COLOR] *[COLOR="red"][SIZE="6"] මම ජෝන් ද සිල්වාගේ මිණිබිරියක්[/SIZE][/COLOR] දිනේෂ් විතාන [SIZE="6"]නිදහස් දින පැවැති සංස්කෘතිය උළෙලේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළවී තිබෙනවා. ඇතැමුන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා. මේ අතර මේ ගීතය ගායනා කළ තරුණිය කවුද කියා තවත් පිරිසක් විමසනවා. ඇත්තටම ඇය කවුද? ඔබේ සම්පූර්ණ නම ? කිෂානි ජයසිංහ ගම ? කොළඹ, මම උපතින්ම ශ්‍රී ලාංකිකයෙක්. බෞද්ධයෙක්ද? ඔව්. මම හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්. අධ්‍යාපනය හැදෑරුවේ ? පාසැල් ගියේ කොළඹ විශාඛා විද්‍යාලයට. අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. පසුව මම උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා පිටත්ව ගියා. එහිදී මම නීතිඥ උපාධිය හැදෑරුවා. එතැනදී මට ශිෂ්‍යත්වයක් ලැබිලා අවස්ථාවක් උදාවුණා මහාචාර්යවරයෙක් යටතේ සංගීතය පිළිබඳව හැදෑරීමට. තවද මට අවස්ථාවක් උදාවුණා ලෝකයේ තිබෙන ප්‍රබල ඔපෙරා ආයතනයක සංගීතය හැදෑරීමට. මෙච්චර කාලයක් විදෙස්ගත වෙලාද හිsටියේ ? ඔව්. මම නීතිය පිළිබඳව හැදෑරීමට සහ සංගීතය පිළිබඳව හැදෑරීමට අවුරුදු දහයක් විදෙස්ගත වෙලා හිටියා. පසුගිය අවුරුද්දේ තමයි ලංකාවට ආවේ. විවාහකයි කියන්නේ ඇත්තද? ඔව්. මම විවාහකයි. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. සංගීතය පිළිබඳව හදාරලා තියෙනවාද? ඔව්. මම ජාත්‍යන්තර ඔපෙරා ගායිකාවක්. නිදහස් දින සංස්කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද? මම ගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලංකාවේ ඔපෙරා සෝලෝ ප්‍රසංගයක් පැවැත්වූවා. ඒක දැකලා එක්තරා සංවිධානයකින් මට නිදහස් දින සංස්කෘතික උළෙලේදී ගීත ගායනා කරන්න ආරාධනාවක් කළා. මම ඒ ආරාධනාව භාරගත්තා. මොකද මම ලංකාවේ කාන්තාවක්නේ. ඔබට කවුරු හරි කිව්වාද දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කරන්න කියලා ? මම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පැවැති මගේ ප්රසංගයේදී දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එය නරඹන්න ඇවිත් හිටපු පිරිසට එම ගීතය ඉතාමත්ම ප්‍රීතිදායක වුණා. ඊට පසුව මේ ප්රසංගයේදී මට ආරාධනාව ලැබුණාට පසුව පෙර පුහුණුවීමක් සිදුකළා. එතැනදී තමයි මම මේ ගීතය ගායනා කළේ. ඔබ මේ ගීතය ගායනා කළ ආකාරයට ගොඩක් දෙනෙක් දොස් කියනවා? මට ඒ ගැන ඇත්තටම පුදුමයි. මගේ ලංකාවේ මගේ භාෂාවෙන් සින්දුවක් ගායනා කරන්න බැරි ඇයි. අන්තර්ජාලයේ ඔය ප්රශ්නය දිගින් දිගටම අහලා තියෙනවා මමත් දුටුවා. ඔබ මේ ගීතය විකෘති කළා කියලත් චෝදනාවක් නැඟෙනවා නේද? ඒක තමයි මටත් තියෙන ප්රශ්නය. ඔය චෝදනාව කරන මිනිස්සුන්ගෙන් මමත් අහන්න කැමැතියි මම මොකක්ද කරපු විකෘතිය කියලා. නමුත් කවුරුත් ඒකට උත්තර දෙන්නේ නැහැ. ඔබ මෙහි මුල් ගීතය අසා තියෙනවාද? ඔව්. මම විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. මට මේක අලුත් දෙයක් නෙමෙයි. අනික මම මේ ගීතය පුංචි කාලයේ පටන් ගායනා කරලා තියෙනවා. මේ නිසා ඔබට අන්තර්ජාලය හරහා මඩගැසීම් පවා සිදු වෙනවා? මම දන්නවා මේ තත්ත්වය ඇතිවුණේ කොහොමද කියලා. ඒ කොහොමද? [COLOR="Red"]පවතින රජයට විරුද්ධව පවත්වාගෙන යන සමාජ ජාල වෙබ් අඩවියක් හරහා තමයි මට මුලින්ම මඩ ගැසීම් සිදුකළේ. අන්තර්ජාලයේ පවසලා තියෙනවා මම මේ ගීතය විකෘති කළා කියලා. ඔවුන් කොහොමද එහෙම කියන්නේ. මම මේ ගීතය ගායනා කළේ ඔපෙරා ශෛලියකින්[/COLOR]. ඔබ කියන්න හදන්නේ ගීතයට හානියක් කළේ නැහැ කියලාද? කිසිසේත්ම නැහැ. කෙහොමද හානියක් වුණේ. නමුත් ඔපෙරා ශෛලිය අපේ රටට එතරම් හුරු නැහැ නේද? මේ ගීතය මුලින්ම ගායනා කරලා තියෙන ආකාරය කවුරුත් දන්නවාද කියන්න මම දන්නේ නැහැ. මුලින්ම මේ ගීතය ගායනා කරලා තිබුණේ ඔපෙරා ශෛලියෙන්. ඉතිං මම කළේ නැවත මුලට ගිය එක විතරයි. එහෙම ගායනා කළහම මම ඒ ගීතය විකෘති කළා කියන එක කොච්චර වැරදිද?. මම කරපු වෙනස මොකක්ද?. වෙනස් කළා නම් කරපු එකත් මම කියන්නම්. මම ඔපෙරා ගායිකාවක්. ඒ වගේම සොප්‍රානු කෙනෙක්. ඒ ගැන පැහැදිළි කළොත් ? ඔපෙරා කලාවේදී විවිධ කටහඬට වෙනස් ටයිටල් තියෙනවා. නමුත් උච්ච ස්වරයෙන් උච්චාරණය කරලා ගායනා කරන කෙනෙකුට තමයි සප්රානුවෙක් කියන්නේ. ඉතිං මම මේ ගීතය ගායනා කළේ උච්ච ස්වරයෙන්. ඒක කොහොමද විකෘතියක් වෙන්නේ. හියුබට් රාජපක්ෂ, අමරදේවශූරීන්, රුක්මණී දේවි මේ ගීතය ගායනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නන්දා මාලනී මහත්මියත් ගායනා කරලා තියෙනවා. ඒවා සියල්ලම අහන්න. එකිනෙකට වෙනස් ආකාරයෙන් තමයි ගායනා කරලා තියෙන්නේ. මගේ කටහඬ අනුව තමයි ගීතය ගායනා කළේ. වෙනසක් කළේ නැහැ. මම ආපහු අතීතයට ගිය එක විතරයි කළේ.අපි අපේ අතීතය සංසAකෘතිය ගැන මහලොකුවට කතා කරනවා. මම අතීතයෙන් උකහාගත් දෙයට මෙලෙස මඩ ප්‍රචාර එල්ල කරනවා නම් කොහොමද ඔවුන් කියන්නේ අතීතයේ අපිට අනන්‍ය වූ දේවල් ආරක්ෂා කරන්න කියලා. ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඔබ ගීතයට හානියක් කළේ නැතිද? අතීතයෙන් උකහාගත්ත දෙයකට කොහොමද කියන්නේ විකෘතියක් කියලා. ඒ කතාව කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මේ ගීතය නූර්ති ගීතයක්නේ. මගේ ඇඳුමෙන්, හැසිරීමෙන්, භාෂාවෙන් පවා වැරැද්දක් කළේ නැහැ. අනික මම ලංකාවේ ඉපදුණ හොඳ සිංහල බෞද්ධ කාන්තාවක්. මම හොඳට දුරදිග හිතලා බලලා තමයි මේ ගීතය තෝරාගෙන ගායනා කළේ. මම මේ ගීතය ගායනා කරන්නෙ අපේ ජාතික ඇඳුම ඇඳගෙන. එහි වර්ණය පවා තෝරාගත්තේ අපේ ජාතික කොඩියේ වර්ණවලට සුදුසු ආකාරයට. ඉතාමත්ම ගෞරවයෙන්, ආදරයෙන් තමයි මම මේ ගීතය ගායනා කළේ. මේ ශෛලිය ගායනා කරන්න කියලා කවුරු හරි ඔබට උපදෙස් දුන්නාද? මම මුලින්ම සඳහන් කළා වගේ මේ ගීතය මගේ ප්‍රසංගයකට ගායනා කරලා තිබුණා. ඒක මේ අවස්ථාවට සුදුසුයි කියලා මට හිතුණා. ඊට පසුව ගාලු මුවදොර පිටියේ පැවැති පෙර පුහුණුවීම්වලදී මම දන්නෝ බුදුන්ගේ ගීතය ගායනා කළා. එතැනදී අපේ රටේ සොල්දාදුන් පවා පෙර පුහුණුවීම්වල නියෑළී සිටියා. ඒ වගේම වේදිකාව සකස් කරන පිරිස වගේම විශාල පිරිසක් සිටියා. ඇත්තම කියනවා නම් මෙච්චර ඝෝෂාකාරී ස්ථානයක ඉතාමත්ම ගෞරවයෙන් හැමෝම මේ ගීතය අහගෙන හිටියා. එතැනට අල්පෙනෙත්තක් වැටුණත් ඇහෙනවා. ඒ තරමටම නිශ්ශබ්දයි. ඔවුන් පුදුමාකාර විදිහට ඒ ගීතය වින්දා. එහෙම කරලා තමයි අපි මේ ගීතය තෝරාගත්තේ. මේ ගීතය ගායනා කළේ ඔබේ තනි තීරණයට නෙමෙයිද? නැහැ. සියලු දෙනාගේම එකඟත්වයක් ඇතිව තමයි ගායනා කළේ. මට ඇත්තටම පුදුමයි. එදා මම ගීත හයක් ගායනා කළා. දන්නෝ බුදුන්ගේ, මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා දරු නැලවිලි ගීතයක්, බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට, නමෝ මරියනි සහ ඔපෙරා ශෛලියේ මගේම නිර්මාණයක් ගායනා කළා. ඉතිං මේ ගීතය විතරක් අල්ලාගෙන මෙහෙම කෑගහන එක මට පුදුමයි. මට එල්ල වුණ තවත් චෝදනාවක් තමයි බෞද්ධ ගීතයක් ක්‍රිස්තියානි ඔපෙරා ශෛලියට ගායනා කළා කියලත්. මම නැවතත් කියනවා බෞද්ධ කාන්තාවක්. කවරදාකවත් මගේ ආගමට, ජාතියට ගෞරවයක් ඇතිවෙන වැඩක් කරනවා මිසක් අගෞරවයක් ඇතිවෙන වැඩක් කරන්නේ නැහැ. මේ දේවල් හින්දා ඔබ ගායනයෙන් සමුගන්නවාද? අයියෝ නැහැ. මම අවුරුදු පහළොවක් මහන්සිවෙලා තමයි මෙතැනට ආවේ. අනික මට ලෝක ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. ජනප්‍රිය වෙන්න හිතාගෙනද මේ වගේ උත්සවයකදී ඔපෙරා ශෛලියෙන් ගීත ගායනා කළේ ? එතැනදී කාරණා දෙකක් තියෙනවා. එක අතකින් දුක්වෙනවා ඇයි මේ සිද්ධිය නිසා ප්‍රසිද්ධ වුණේ කියලා. [COLOR="red"]අනෙක් පැත්තෙන් හිතන්න පුළුවන් මිනිස්සුන්ගේ නොදැනුවත්කම කියලා[/COLOR]. කොහොමත් මම කරන දේවල් හරියාකාරව සිදු කරනවා. මම කවරදාකවත් කාගෙවත් හිත රිදවන වැඩක් කරලා නැහැ. අනික මට එහෙම කරන්න වුවමනාවකුත් නැහැ. ඒ වගේම දේශපාලනයද මට අදාළ නැහැ. ඔබ දේශපාලනය කරන කාන්තාවක් කලාකාරිණියක් නෙමෙයිද? ලංකාවේ අවුරුදු දහයක් හිටියේ නැහැ. විදෙස්ගතවෙලා නීතිය හැදෑරීම සහ සංගීතය හැදෑරීම තමයි සිදුකළේ. මම පිළිගන්නවා අපේ ලංකාවේ ඔපෙරා සංගීතය එතරම් ජනප්‍රිය ශෛලියක් නෙමෙයි කියලා. ගොඩක් දෙනෙක් කියනවා ඔපෙරා සංගීතය බටහිර කලාවක් කියලා. ඔපෙරා කලාව ලෝකයේම ජනප්‍රිය කලාවක්. අපි ඒ ගැන එතරම් දැනුවත්කමක් නැහැ. ඒක ඇත්ත. නමුත් ලෝකයේ බොහෝ රටවල් අද මේ ශෛලිය හදාරනවා. ඔය විවිධ චෝදනා කරන පිරිසගෙන් මම අහන්න කැමැතියි ඔය කියන ජනප්‍රියත්වය කොහොමද සිදු වන්නේ කියලා. අනික මම ඒ වගේ පටු මානසිකත්වයක නැහැ. මේ වගේ විශිෂ්ට අවස්ථාවක් මගේ ජනප්‍රියත්වයට පාවිච්චි කළේ නැහැ. මම දුක් වුණ හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? මේ ගීතය විවෘත මනසකින් අහන්නේ නැතිව විවිධ හේතූන් නිසා කවුරු හරි කියන දෙයක් අහලා චෝදනා කරන එක වැරදියි. මට හිතෙනවා මෙතැන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් කියලා. මේ ගීතය ගැන අහලා ලංකාවේ සංගීතඥයන් ඔබට කතා කළාද? මේ ගීතය ගායනා කළාට පසුව ගොඩක් දෙනෙක් මට කතා කරලා කිව්වා අපි ඉතාමත්ම කැමැති වුණා ඔබ කරපු දෙයට. අවසානයේ මම කවරදාකවත් අහලා නැති පරුෂ වචනයෙන් අන්තර්ජාලයේ මඩ ප්‍රහාරවලට ලක්වුණා. තමන්ට මොකුත්ම නොකරපු කාන්තාවකට ඇයි මෙහෙම කරන්නේ කියලා මට හිතෙනවා. ඇත්තටම මෙතැන ගොඩක්ම දුක්වුණ කාරණාව තමයි ඉතාම අප්‍රසන්න විදිහට මට ගොඩක් චෝදනා එල්ල කළේ කාන්තාවන්. මම මවක් වගේම දුවක්. එහෙම කතා කරන කාන්තාවන් හිතන්න ඕනෑ තමනුත් කවදාහරි දවසක මවක්, දුවක් වෙනවා කියලා. ඒ ගීතය මගේ ඥතියෙක් වන ජෝන් ද සිල්වා මහතාගේ. ඔහු මට සීයා වන්නේ. මේ වගේ දේවල් මට හාස්‍යජනක වෙන්නේ ඒ නිසයි. ඒ ගීතය නිවැරදිවම ගායනා කරන්න ඕන වුණ නිසා මම ඔහුගේ මිණිබිරියට කතා කළා. ජෝන්ද සිල්වා ගීතය සටහන් කර තිබූ පොතෙන්ම ඇය මට වචන දුන්නා. මෙහෙම කියන්න. විසන්ධි කරන්න ඕනෑ මෙහෙමයි. සන්ධි කරන්න ඕනෑ මෙහෙමයි කියන එක ඇය මට කීවා. ඇය කීවේ මෙය නිවැරදිව ගායනා කරන්න කියන එක විතරයි. එතුමාට අගෞරව කරන්න මගේ කිසිම අදහසක් නැහැ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom