Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භික්ෂුත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂුත්වය යනු එදත් අදත් කවදත් අතිශයින්ම දුෂ්කර වූ ව්‍යායාමයකි. ඇතැම් පෘථග්ජනයන් කල්පනා කරන්නේ සිවුරක් පොරවා ගත් සැනින් භික්ෂුවක බිහිවන බවත් එතැන් පටන් උන්වහන්සේට දාන-මාන ඇතුළු හතර මහ නිධානය පහළ වන බවත් ය. මෙය ඉතා මෝඩ සිතුවිල්ලකි.

සිවුරක් දමා ගැනීමත් සමගම කෙනකුට බොහෝ දේ අහිමි වෙයි. පළමු කොට ඔහුට ඔහුගේ සුපුරුදු ජීවිතය අහිමි වෙයි. දෙවනුව ඔහුගේ පරිසරය අහිමි වෙයි. තෙවනුව ඔහුගේ දුවන හිත එක තැනක රඳවා ගැනීමට සිදුවෙයි. ඔහු සිවුර පොරවා ගත්තේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට බව ඇත්තයි. එය අවසාන ඵලයයි.

මුල් වරට සිවුර පෙරවූ පසු සාමනේර නමක් වන ඔහු ඉන්නේ අවසන් ඵලය දක්වා ගමන් කරන මාර්ගයේ මුල් තැන ය. ඒ මාර්ගය 'මග නැගුම' යටතේ සාදන ලද කාපට් පාරක් නොවේ. නිවන දක්වා යැමට ගතවන කාලය එක් ජීවිත කාලයක් විය හැකිය. නැත්නම් සංසාර ගමන තුළ සිදු කෙරෙන දීර්ඝ කාලයක් විය හැකි ය. මේ දීර්ඝ කාලය පසෙක තබමු. මේ ජීවිත කාලය ගැන පමණක් කතා කරමු.

අද නගරාසන්නයේ තිබෙන පන්සල් බොහොමයකට දානය ලැබෙන්නේ නැත. මන්ද, පන්සල අවට සිටින මිනිසුන්ට කන්ට නැත. ඒ නිසා භික්ෂුව දානය සම්පාදනය කරගත යුතුය. භික්ෂුන් වහන්සේලා පිරිවෙනකට ඇතුළත් කළ විට බස් එකේ නිකම් ගෙනියන්නේ නැත. ඒ සඳහා උන්වහන්සේලා සල්ලි ගෙවිය යුතුය. පිරිවෙනේදී පාඩම් ලියා ගැනීමට උන්වහන්සේලාට පොත්, පෑන්, පැන්සල් අත්‍යවශ්‍යය. 'වැලිපිල්ල' තවදුරටත් නැති අතර එය තිබුණත් එහි පාඩම් ලියාගෙන කරේ තබාගෙන පන්සලට ගෙන යැමට බැරිය. කොළඹ ඉගෙනුමට එන තරුණ සාමනේරයන් වහන්සේලාට නවාතැන් පහසුකම් නැත. හරියාකාර සිවුරු අඳනකඩ පවා නැති භික්ෂුන් වහන්සේලා ඕන තරම් පන්සල්වල සිටිති. කොටින්ම කියතොත් ගිහි ජීවිතයට වඩා ශ්‍රමණ ජීවිතය අති දුෂ්කරය.

මේ අනුව පළමු කොට ශ්‍රමණ ජීවිතයට ඇතුලු වන අයට සම්මාන දිය යුතුය. දෙවනුව ශ්‍රමණ ජීවිතය පවත්වාගෙන යන භික්ෂුන්ට සම්මාන දිය යුතුය. අප කරන්නේ ඉතාම පහසුවෙන් කළ හැකි දෙයයි. එනම් සංඝ සමාජය විවේචනය කිරීම යි.

මේ වෙලාවේදී හැමෝම බොදු බල සේනාවට බනිති. එහෙත් ඒ සංවිධානය මේ තීරණාත්මක අවස්ථාවේදී පොලිස් කූඩුවල ලැගීමේ අවදානම පවා ඉවතලා ඉදිරියට පැමිණි ආකාරය ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? සංඝාධිකරණ පිහිටුවා භික්ෂුන්ට දඬුවම් දීමට පෙර උන්වහන්සේලා ගත කරන දුෂ්කර ජීවිත සහ කරන කැපවීම් ගැන සොයා බලමු.

[QUOTE="aruna47, post: 16830071, member: 26553"] [CENTER][IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/t1.0-9/10415579_727610793962733_7196978076918956423_n.jpg[/IMG] [SIZE="5"][B][COLOR="DarkOrange"]භික්ෂුත්වය[/COLOR] යනු[/B][/SIZE] [SIZE="4"][B]එදත් අදත් කවදත් අතිශයින්ම දුෂ්කර වූ ව්‍යායාමයකි. ඇතැම් පෘථග්ජනයන් කල්පනා කරන්නේ සිවුරක් පොරවා ගත් සැනින් භික්ෂුවක බිහිවන බවත් එතැන් පටන් උන්වහන්සේට දාන-මාන ඇතුළු හතර මහ නිධානය පහළ වන බවත් ය. මෙය ඉතා මෝඩ සිතුවිල්ලකි. සිවුරක් දමා ගැනීමත් සමගම කෙනකුට බොහෝ දේ අහිමි වෙයි. පළමු කොට ඔහුට ඔහුගේ සුපුරුදු ජීවිතය අහිමි වෙයි. දෙවනුව ඔහුගේ පරිසරය අහිමි වෙයි. තෙවනුව ඔහුගේ දුවන හිත එක තැනක රඳවා ගැනීමට සිදුවෙයි. ඔහු සිවුර පොරවා ගත්තේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට බව ඇත්තයි. එය අවසාන ඵලයයි. මුල් වරට සිවුර පෙරවූ පසු සාමනේර නමක් වන ඔහු ඉන්නේ අවසන් ඵලය දක්වා ගමන් කරන මාර්ගයේ මුල් තැන ය. ඒ මාර්ගය 'මග නැගුම' යටතේ සාදන ලද කාපට් පාරක් නොවේ. නිවන දක්වා යැමට ගතවන කාලය එක් ජීවිත කාලයක් විය හැකිය. නැත්නම් සංසාර ගමන තුළ සිදු කෙරෙන දීර්ඝ කාලයක් විය හැකි ය. මේ දීර්ඝ කාලය පසෙක තබමු. මේ ජීවිත කාලය ගැන පමණක් කතා කරමු. අද නගරාසන්නයේ තිබෙන පන්සල් බොහොමයකට දානය ලැබෙන්නේ නැත. මන්ද, පන්සල අවට සිටින මිනිසුන්ට කන්ට නැත. ඒ නිසා භික්ෂුව දානය සම්පාදනය කරගත යුතුය. භික්ෂුන් වහන්සේලා පිරිවෙනකට ඇතුළත් කළ විට බස් එකේ නිකම් ගෙනියන්නේ නැත. ඒ සඳහා උන්වහන්සේලා සල්ලි ගෙවිය යුතුය. පිරිවෙනේදී පාඩම් ලියා ගැනීමට උන්වහන්සේලාට පොත්, පෑන්, පැන්සල් අත්‍යවශ්‍යය. 'වැලිපිල්ල' තවදුරටත් නැති අතර එය තිබුණත් එහි පාඩම් ලියාගෙන කරේ තබාගෙන පන්සලට ගෙන යැමට බැරිය. කොළඹ ඉගෙනුමට එන තරුණ සාමනේරයන් වහන්සේලාට නවාතැන් පහසුකම් නැත. හරියාකාර සිවුරු අඳනකඩ පවා නැති භික්ෂුන් වහන්සේලා ඕන තරම් පන්සල්වල සිටිති. කොටින්ම කියතොත් ගිහි ජීවිතයට වඩා ශ්‍රමණ ජීවිතය අති දුෂ්කරය. මේ අනුව පළමු කොට ශ්‍රමණ ජීවිතයට ඇතුලු වන අයට සම්මාන දිය යුතුය. දෙවනුව ශ්‍රමණ ජීවිතය පවත්වාගෙන යන භික්ෂුන්ට සම්මාන දිය යුතුය. අප කරන්නේ ඉතාම පහසුවෙන් කළ හැකි දෙයයි. එනම් සංඝ සමාජය විවේචනය කිරීම යි. මේ වෙලාවේදී හැමෝම බොදු බල සේනාවට බනිති. එහෙත් ඒ සංවිධානය මේ තීරණාත්මක අවස්ථාවේදී පොලිස් කූඩුවල ලැගීමේ අවදානම පවා ඉවතලා ඉදිරියට පැමිණි ආකාරය ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? සංඝාධිකරණ පිහිටුවා භික්ෂුන්ට දඬුවම් දීමට පෙර උන්වහන්සේලා ගත කරන දුෂ්කර ජීවිත සහ කරන කැපවීම් ගැන සොයා බලමු.[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom