Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භික්ෂුවට දේශපාලනය තහනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂුවට දේශපාලනය තහනම්

භික්ෂුවට දේශපාලනය තහනම්. අමරපුර නිකායක් තීරණය කරයි.

"අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ කිසිදු භික්ෂුවක් නිකායේ අවසරයකින් තොරව සක්රීය මැතිවරණ කටයුතුවල යෙදීම හා ශ්රමණ විරෝධී ක්රියාවක යෙදීම තහනම් කිරීමට අද (24) සවස පැවැත් වූ එම නිකායේ සුධර්මාකාරක සංඝ සභාව තීරණය කළේය.

අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී අමරපුර සිරි සද්ධර්මවංශික නිකායේ මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් බළපිටිය වැලිතර මහා කප්පින සීමාමාලකයට රැස් වූ සංඝ සභාව එම තීරණය ගත් බව එහි ප්රධාන ලේකම් කථිකාචාර්ය බළපිටියේ සිරි සීවලි නාහිමියෝ ප්රකාශ කළහ.

මේ අනුව එම නිකායේ භික්ෂුවක් ශ්රමණ සාරුප්ප්යයට නොගැලපෙන උද්ඝෝෂණ, රැස්වීම්, පොලිසිය සමග ගැටීම් සහ සක්රීය මැතිවරණ කටයුතු වලට නිකායේ අවසරයකින් තොරව සහාභාගී වීම තහනම් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ."

පුවත: ලංකාදීප පුවත්පත 2014.02.24

අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මාර්ගඵල මහානිසංස ලැබෙන්න ඕනේ මේ ගත්ත තීරණයට. මොකද අපේ සාසනය රැක ගන්න නම් නායක ස්වාමින්වහන්සේලා හැටියට ඔබ වහන්සේලා දේශපාලඥයින්ට යට නොවී කොන්ද කෙලින් තියාගෙන, මහා සංඝයා වහන්සේලාම එක මතයක් සහිතව ඉන්න ඕනේ. අද සමාජයේ සංඝයාවහන්සේලාට තියන ගරුත්වය අඩුවෙන්න එක හේතුවක් ඔය පක්ෂ දේශපාලනය. පෙර රජ දවස මෙන් දේශපාලඥයින්ට අනුශාසනාවෙන් පමණක් දායක වේවා! අනෙකුත් නිකායන්හි ස්වාමීන් වහන්සේලාද මෙය ආදර්ශයක් කර ගනිත්වා.

බුකියෙන් ගත්තේ.

ඔන්න කාලෙකින් බෞද්ධ අපිට බුද්ධ ශාසනයේ අනාගත උන්නතිය ගැන සුභවාදී ආරංචියක් . මේ තීරණ ගන්න ඉදිරිපත් උන සියලුම ස්වාමීන්වහන්සේලාට දීර්ඝායු ලැබේවා. නිර්මල බුදු දහම අනාගතයට ගෙනියන්න ශක්තිය දහිරිය දේවාශිර්වාදය ලැබේවා...

[QUOTE="polwattacom, post: 16343989, member: 114075"] [b]භික්ෂුවට දේශපාලනය තහනම්[/b] [SIZE="5"][SIZE="5"]භික්ෂුවට දේශපාලනය තහනම්. අමරපුර නිකායක් තීරණය කරයි. "අමරපුර සිරි සද්ධර්මවංශික මහා නිකායේ කිසිදු භික්ෂුවක් නිකායේ අවසරයකින් තොරව සක්රීය මැතිවරණ කටයුතුවල යෙදීම හා ශ්රමණ විරෝධී ක්රියාවක යෙදීම තහනම් කිරීමට අද (24) සවස පැවැත් වූ එම නිකායේ සුධර්මාකාරක සංඝ සභාව තීරණය කළේය. අහුංගල්ලේ සිරි සීලවිසුද්ධී අමරපුර සිරි සද්ධර්මවංශික නිකායේ මහා නා හිමියන්ගේ මූලිකත්වයෙන් බළපිටිය වැලිතර මහා කප්පින සීමාමාලකයට රැස් වූ සංඝ සභාව එම තීරණය ගත් බව එහි ප්රධාන ලේකම් කථිකාචාර්ය බළපිටියේ සිරි සීවලි නාහිමියෝ ප්රකාශ කළහ. මේ අනුව එම නිකායේ භික්ෂුවක් ශ්රමණ සාරුප්ප්යයට නොගැලපෙන උද්ඝෝෂණ, රැස්වීම්, පොලිසිය සමග ගැටීම් සහ සක්රීය මැතිවරණ කටයුතු වලට නිකායේ අවසරයකින් තොරව සහාභාගී වීම තහනම් බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ." පුවත: ලංකාදීප පුවත්පත 2014.02.24 අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මාර්ගඵල මහානිසංස ලැබෙන්න ඕනේ මේ ගත්ත තීරණයට. මොකද අපේ සාසනය රැක ගන්න නම් නායක ස්වාමින්වහන්සේලා හැටියට ඔබ වහන්සේලා දේශපාලඥයින්ට යට නොවී කොන්ද කෙලින් තියාගෙන, මහා සංඝයා වහන්සේලාම එක මතයක් සහිතව ඉන්න ඕනේ. අද සමාජයේ සංඝයාවහන්සේලාට තියන ගරුත්වය අඩුවෙන්න එක හේතුවක් ඔය පක්ෂ දේශපාලනය. පෙර රජ දවස මෙන් දේශපාලඥයින්ට අනුශාසනාවෙන් පමණක් දායක වේවා! අනෙකුත් නිකායන්හි ස්වාමීන් වහන්සේලාද මෙය ආදර්ශයක් කර ගනිත්වා. බුකියෙන් ගත්තේ. ඔන්න කාලෙකින් බෞද්ධ අපිට බුද්ධ ශාසනයේ අනාගත උන්නතිය ගැන සුභවාදී ආරංචියක් . මේ තීරණ ගන්න ඉදිරිපත් උන සියලුම ස්වාමීන්වහන්සේලාට දීර්ඝායු ලැබේවා. නිර්මල බුදු දහම අනාගතයට ගෙනියන්න ශක්තිය දහිරිය දේවාශිර්වාදය ලැබේවා... [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom