Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භික්ෂු පනතේ අවශ්‍යතාව මහා නාහිමියෝ කියති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භික්ෂු පනතේ අවශ්‍යතාව මහා නාහිමියෝ කියති

භික්ෂු කතිකාවත් පනතේ අවශ්‍යතාව මහා නාහිමියෝ කියති

ථෙරවාදි භික්ෂු කතිකාවතට නෛතික බලය ලබා දීම ගැන පහුගිය ආණ්ඩුවට දීර්ඝ කාලයක් තිස්සේ කරුණු ඉදිරිපත් කළත් දේශපාලකින අරමුණු නිසා ඊට මූලික තැන නොලැබුණු බවත්, වර්තමාන රජයෙන් ඉටු කරන්නේ පෙර රජයෙන් නොසලකා හැරි ඒ ශාසනික මෙහෙය බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හිමියෝ කියති.

මාහා නාහිමියන් ඒ බව කියනුයේ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට ලිපියක් යවමිනි.

ලංකා ඉතිහාසය දෙස බලන විට රජදරුවන් වරින් වර ධර්මධර විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් කතිකාවතක් ඇති කොට භික්ෂූ ශාසනය ශෝධනය කළ බව මැනවින් පෙනී යන බව ද මහනාහිමියෝ සඳහන් කරති.

‘‘මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසකින විරෝධී ක්‍රියාකාරකම් පිළිඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන් ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදු විය.‘‘ යැයි ද මහා නා හිමියෝ සඳහන් කරති.

‘‘මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසකින විරෝධී ක්‍රියාකාරකම් පිළිඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන් ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදු විය.‘‘ යැයි ද මහා නා හිමියෝ සඳහන් කරති.

‘පොළොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාත, නිශ්සංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂා කළ රජ දරුවෝ කතිකාවත් සම්පාදනයට මෙන්ම ඒවායින් ඇති කර ගන්නා ලද සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කර වීමට අදාල වන රාජ බලය ලබා දී සසුන පිරිසිදු කළ අයුරු මනාව පැහැදිළි වන්නේය. අපේ රජදරුවන් එකී කතිකාවත් තුළින් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනය ප්රතිෂ්ඨාපනයයි.

භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂාවෙන් පසු කලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කතිකාවත, මල්වතු මහා විහාර පාර්ශවීය අභිනව කතිකාවත, ශාසනාරක්ෂක කතිකාවත, අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් ඇති කර ගත් නමුත් ඒවාට නෛතික බලයක් නොමැති වූනේ අපේක්ෂා කළ අරමුණු සාධනය කර ගැනීම දුෂ්කර විය.

එනයින් බලන විට ධර්මධර විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇතිකරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇති වූවක් නොවන බව පැහැදිළිය.‘‘

lankadeepa

[QUOTE="saturn, post: 19615064, member: 529032"] [b]භික්ෂු පනතේ අවශ්‍යතාව මහා නාහිමියෝ කියති[/b] [SIZE=3][B][SIZE=4][COLOR=DarkRed]භික්ෂු කතිකාවත් පනතේ අවශ්‍යතාව මහා නාහිමියෝ කියති [/COLOR][/SIZE] ථෙරවාදි භික්ෂු කතිකාවතට නෛතික බලය ලබා දීම ගැන පහුගිය ආණ්ඩුවට දීර්ඝ කාලයක් තිස්සේ කරුණු ඉදිරිපත් කළත් දේශපාලකින අරමුණු නිසා ඊට මූලික තැන නොලැබුණු බවත්, වර්තමාන රජයෙන් ඉටු කරන්නේ පෙර රජයෙන් නොසලකා හැරි ඒ ශාසනික මෙහෙය බවත් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහා නා හිමියෝ කියති. මාහා නාහිමියන් ඒ බව කියනුයේ බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට ලිපියක් යවමිනි. ලංකා ඉතිහාසය දෙස බලන විට රජදරුවන් වරින් වර ධර්මධර විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් කතිකාවතක් ඇති කොට භික්ෂූ ශාසනය ශෝධනය කළ බව මැනවින් පෙනී යන බව ද මහනාහිමියෝ සඳහන් කරති. ‘‘මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසකින විරෝධී ක්‍රියාකාරකම් පිළිඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන් ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදු විය.‘‘ යැයි ද මහා නා හිමියෝ සඳහන් කරති. ‘‘මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසකින විරෝධී ක්‍රියාකාරකම් පිළිඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන් ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදු විය.‘‘ යැයි ද මහා නා හිමියෝ සඳහන් කරති. ‘පොළොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාත, නිශ්සංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂා කළ රජ දරුවෝ කතිකාවත් සම්පාදනයට මෙන්ම ඒවායින් ඇති කර ගන්නා ලද සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කර වීමට අදාල වන රාජ බලය ලබා දී සසුන පිරිසිදු කළ අයුරු මනාව පැහැදිළි වන්නේය. අපේ රජදරුවන් එකී කතිකාවත් තුළින් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනය ප්රතිෂ්ඨාපනයයි. භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂාවෙන් පසු කලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කතිකාවත, මල්වතු මහා විහාර පාර්ශවීය අභිනව කතිකාවත, ශාසනාරක්ෂක කතිකාවත, අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් ඇති කර ගත් නමුත් ඒවාට නෛතික බලයක් නොමැති වූනේ අපේක්ෂා කළ අරමුණු සාධනය කර ගැනීම දුෂ්කර විය. එනයින් බලන විට ධර්මධර විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇතිකරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇති වූවක් නොවන බව පැහැදිළිය.‘‘ [/B][/SIZE] lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom