Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක්

භුතාන රජතුමා වු 36 හැවිරිදි ජිග්මේ ශේසර් වන්ග්චුක් සහ ඔහුගේ අග මෙහෙසිය වූ 25 හැවිරිදි ජෙට්සුන් පෙමා රාජිණියගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් භූතානය පුරා රටවැසියන් දහස් ගණනක් ස්වේච්චාවෙන් එක්ව පැළ වගී 108,000 ක් රෝපණය කරන ලද බව ඒජන්සි වාර්තා කියයි.

බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන භූතාන අගමැති ටෙරින් ටෝබ්ගේ මුලිකත්වයෙන් කටයුතු සිදු කැරිණි. තේක්ක,සින්දූර, ඔක් වැනි පැළැටි රෝපණය කරන ලදි. රාජකීය කුමරුන් උපත ලැබුවේ පෙබරවාරි 5 වැනි දාය. භුතාන චාරිත්‍රානුකුලව බිලිඳා නම් කරනුයේ මාස දෙකක් ලැබුවාට පසුව අප්‍රේල් 5 වැනි දා වේ. වන්ග්චුක් රජතුමන් ගුවන් නියමුවකුගේ දියනණියක්වූ ජෙට්සුන් පෙමා සමඟ බෞද්ධ චාරිත්‍රාකුලව විවාහ වුයේ 2011 ඔක්තෝබර් 13 වැනි දාය.

භුතාන වැසියන් සැදැහැවත් බෞද්ධයෝ වෙති. ඔවුන්ගේ විශ්වාසය අනුව නිර්වාණය සාක්ෂාත් කරලීම උදෙසා කෙලෙසුන් 108ක් නිවාරණය කළ යුතුය. රාජකීය බිළිඳාගේ උපත සනිටුහන් කිරීමට පැළ 108,000ක් රෝපණ කිරීම සුදුසු බවට තීරණය කර ඇත්තේ ඒ නිසාය.

" රාජකීය කුමරුන් රැකබලා ගෙන පෝෂණය කරන අයුරින්ම මෙම පැළැටීන්ද භක්තියෙන් රැක බලාගෙන පෝෂණය කරන බව පැළ රෝපණය කළ ජනතාව පවසා ඇත. පරිසරය සමඟ භුතාන වැසියන් තුළ ඇත්තේ දැඩි සබඳතාවයකි. බුදු දහමට අනුව වෘක්ෂ ලතාවන් යනු දීර්ගායුෂ,සනීපාරක්ෂාව සහ කරුණාව සංකේතවත් කරනු ලබන වැදගත් වස්තුන් ලෙස භුතාන වැසියෝ විශ්වාස කරති.

පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව භුතාන රජය සහ මහජනතාව බලවත් උනන්දුවක් දක්වති. මුළු රටේම භුමි ප්‍රමාණයෙන් සියයට හැටක් වනාන්තර ලෙස පවත්වාගෙන යායුතු බව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් කර ඇත.

භූතානය මෙවන් වෘක්ෂ රෝපණ වැඩසටහනක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 වසරේ දී එක් පැයක් තුළ පැළෑටි 50,000ක් සිටුවමින් භූතානය ගිනස් වාර්තාවක් තැබීමට ද සමත් විය.

http://www.lankadeepa.lk/index.php/articles/397658

[QUOTE="Wild Cat, post: 19905452, member: 557050"] [b]භුතාන රජ කුමරු උපතට පැළ ලක්ෂයක්[/b] [SIZE="4"]භුතාන රජතුමා වු 36 හැවිරිදි ජිග්මේ ශේසර් වන්ග්චුක් සහ ඔහුගේ අග මෙහෙසිය වූ 25 හැවිරිදි ජෙට්සුන් පෙමා රාජිණියගේ කුළුඳුල් දරුවා වෙනුවෙන් භූතානය පුරා රටවැසියන් දහස් ගණනක් ස්වේච්චාවෙන් එක්ව පැළ වගී 108,000 ක් රෝපණය කරන ලද බව ඒජන්සි වාර්තා කියයි. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පෙරටු කරගෙන භූතාන අගමැති ටෙරින් ටෝබ්ගේ මුලිකත්වයෙන් කටයුතු සිදු කැරිණි. තේක්ක,සින්දූර, ඔක් වැනි පැළැටි රෝපණය කරන ලදි. රාජකීය කුමරුන් උපත ලැබුවේ පෙබරවාරි 5 වැනි දාය. භුතාන චාරිත්‍රානුකුලව බිලිඳා නම් කරනුයේ මාස දෙකක් ලැබුවාට පසුව අප්‍රේල් 5 වැනි දා වේ. වන්ග්චුක් රජතුමන් ගුවන් නියමුවකුගේ දියනණියක්වූ ජෙට්සුන් පෙමා සමඟ බෞද්ධ චාරිත්‍රාකුලව විවාහ වුයේ 2011 ඔක්තෝබර් 13 වැනි දාය. භුතාන වැසියන් සැදැහැවත් බෞද්ධයෝ වෙති. ඔවුන්ගේ විශ්වාසය අනුව නිර්වාණය සාක්ෂාත් කරලීම උදෙසා කෙලෙසුන් 108ක් නිවාරණය කළ යුතුය. රාජකීය බිළිඳාගේ උපත සනිටුහන් කිරීමට පැළ 108,000ක් රෝපණ කිරීම සුදුසු බවට තීරණය කර ඇත්තේ ඒ නිසාය. " රාජකීය කුමරුන් රැකබලා ගෙන පෝෂණය කරන අයුරින්ම මෙම පැළැටීන්ද භක්තියෙන් රැක බලාගෙන පෝෂණය කරන බව පැළ රෝපණය කළ ජනතාව පවසා ඇත. පරිසරය සමඟ භුතාන වැසියන් තුළ ඇත්තේ දැඩි සබඳතාවයකි. බුදු දහමට අනුව වෘක්ෂ ලතාවන් යනු දීර්ගායුෂ,සනීපාරක්ෂාව සහ කරුණාව සංකේතවත් කරනු ලබන වැදගත් වස්තුන් ලෙස භුතාන වැසියෝ විශ්වාස කරති. පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව භුතාන රජය සහ මහජනතාව බලවත් උනන්දුවක් දක්වති. මුළු රටේම භුමි ප්‍රමාණයෙන් සියයට හැටක් වනාන්තර ලෙස පවත්වාගෙන යායුතු බව එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළත් කර ඇත. භූතානය මෙවන් වෘක්ෂ රෝපණ වැඩසටහනක නිරත වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 වසරේ දී එක් පැයක් තුළ පැළෑටි 50,000ක් සිටුවමින් භූතානය ගිනස් වාර්තාවක් තැබීමට ද සමත් විය.[/SIZE] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/BHUTAN1.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/BHUTAN21.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/BHUTAN31.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/BHUTAN41.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/BHUTAN51.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/BHUTAN61.jpg[/IMG] [URL="http://www.lankadeepa.lk/index.php/articles/397658"]http://www.lankadeepa.lk/index.php/articles/397658[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom