Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
භූගත මාලිගයක තොරතුරු හෙළිවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භූගත මාලිගයක තොරතුරු හෙළිවේ

මහින්ද ඉදිකළ භූගත මාලිගයක තොරතුරු හෙළිවේ

රාජපක්ෂ පවුල තම සුඛ විහරණය සඳහා ජනතාවගේ මුදල් වියදම් කළ ආකාරය ගැන තවත් හෙළිදරව්වක් සිදුව තිබේ. රාජපක්ෂලා තමා වෙනුවෙන් කොළඹ කොටුවේ නිර්මාණය කර තිබූ භූගත මාලිගාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම භූගත මාලිගාව පවතින්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ යි. මෙම භූගත මාලිගාව කාමර 6ක්, ආලින්ද 3ක්, සම්මන්ත්රණශාලාවක්, ක්‍රීඩාගාරයක්, නානකාමර 8ක් කින් සමන්විත බව වාර්ථ වන අතරම මෙම මාලිගාවේ වහල ලෙස මීටර් 2ක් පමණ ගණකම කොංක්‍රීට් තට්ටුවක් යොදා තිබේ.

එය ඇතුලතට පැමිනෙන්නෙකුට තමා සිටින්නේ පොළව යට බව නොහැඟෙන ආකාරයට මෙම මාලිගාව පිළියෙලකොට ඇත. මෙම මාලිගාවේ බිත්ති සඳහා විශේෂ ලී වර්ගයක් භාවිතා කොට ඇති අතර එම ලී හැකිලීමකින් තොරව පවත්වාගැනීම සඳහා පැය විසිහතර පුරාවටම වායුසමීකරණය කළ යුතුව ඇත. මේ සඳහා පමණක් මාසිකව වැයවන මුදල රුපියල් ලක්ෂ 30කි. මෙම මාලිගාවේ පවතින සියළුම ලී බඩු ඇතුළු සියළුම භාණ්ඩ මේ මැදුර සඳහාම විශේෂයෙන් නිර්මාණය කරවන ලද ඒවා වන අතර ජනාධිපතිවරයා එය භාවිතා කරන්නේ නම් මාසික නඩත්තු වියදම ලක්ෂ 150 ඉක්මවන බව ඇත්තමේන්තු කොට තිබේ.

මෙපමණ මුදලක් වියදම්කොට තැනූ මෙම මාලිගාව ජනාධිපතිවරයා භාවිතාකොට ඇත්තේ යුද්ධයේ අවසන් භාගයේ පමණක්වන අතර ඉන් අනතුරුව මෙම නිවස භාවිතාකොට ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් විසිනි. එමකාලයේ දී නාමල් හා යෝෂිත ඔවුන්ගේ රගර්කණ්ඩායම් වල සාමාජිකයන් සමඟ මෙම නිවස භාවිතා කළ බවත් දැනගන්නට ලැබේ.

අධි ආරක්ෂිත කලාපයේ පැවති ස්ථානයක් වීම හේතුකොටගෙන මෙම ස්ථානය ඔවුන්ගේ විශේෂ රහසිගත හමු මෙන්ම සාද පැවැත්වීමට යොදාගත් බව ද වාර්ථා වේ. මෙහි සේවකයන් වශයෙන් ඔවුන්ට ඉතාම හිතවත් සුළු පිරිසක් පමණක් සේවයේ යොදවාගෙන තිබේ.

[QUOTE="dj gamaya, post: 19164529, member: 61857"] [b]භූගත මාලිගයක තොරතුරු හෙළිවේ[/b] [CENTER][B]මහින්ද ඉදිකළ භූගත මාලිගයක තොරතුරු හෙළිවේ[/B] [IMG]http://theceylon.net/wp-content/uploads/2015/10/Europe-Palace-living-room-design.jpg[/IMG] [B][SIZE=4][COLOR=DarkGreen]රාජපක්ෂ පවුල තම සුඛ විහරණය සඳහා ජනතාවගේ මුදල් වියදම් කළ ආකාරය ගැන තවත් හෙළිදරව්වක් සිදුව තිබේ. රාජපක්ෂලා තමා වෙනුවෙන් කොළඹ කොටුවේ නිර්මාණය කර තිබූ භූගත මාලිගාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen]මෙම භූගත මාලිගාව පවතින්නේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ යි. මෙම භූගත මාලිගාව කාමර 6ක්, ආලින්ද 3ක්, සම්මන්ත්රණශාලාවක්, ක්‍රීඩාගාරයක්, නානකාමර 8ක් කින් සමන්විත බව වාර්ථ වන අතරම මෙම මාලිගාවේ වහල ලෙස මීටර් 2ක් පමණ ගණකම කොංක්‍රීට් තට්ටුවක් යොදා තිබේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen]එය ඇතුලතට පැමිනෙන්නෙකුට තමා සිටින්නේ පොළව යට බව නොහැඟෙන ආකාරයට මෙම මාලිගාව පිළියෙලකොට ඇත. මෙම මාලිගාවේ බිත්ති සඳහා විශේෂ ලී වර්ගයක් භාවිතා කොට ඇති අතර එම ලී හැකිලීමකින් තොරව පවත්වාගැනීම සඳහා පැය විසිහතර පුරාවටම වායුසමීකරණය කළ යුතුව ඇත. මේ සඳහා පමණක් මාසිකව වැයවන මුදල රුපියල් ලක්ෂ 30කි. මෙම මාලිගාවේ පවතින සියළුම ලී බඩු ඇතුළු සියළුම භාණ්ඩ මේ මැදුර සඳහාම විශේෂයෙන් නිර්මාණය කරවන ලද ඒවා වන අතර ජනාධිපතිවරයා එය භාවිතා කරන්නේ නම් මාසික නඩත්තු වියදම ලක්ෂ 150 ඉක්මවන බව ඇත්තමේන්තු කොට තිබේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen]මෙපමණ මුදලක් වියදම්කොට තැනූ මෙම මාලිගාව ජනාධිපතිවරයා භාවිතාකොට ඇත්තේ යුද්ධයේ අවසන් භාගයේ පමණක්වන අතර ඉන් අනතුරුව මෙම නිවස භාවිතාකොට ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් විසිනි. එමකාලයේ දී නාමල් හා යෝෂිත ඔවුන්ගේ රගර්කණ්ඩායම් වල සාමාජිකයන් සමඟ මෙම නිවස භාවිතා කළ බවත් දැනගන්නට ලැබේ.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen]අධි ආරක්ෂිත කලාපයේ පැවති ස්ථානයක් වීම හේතුකොටගෙන මෙම ස්ථානය ඔවුන්ගේ විශේෂ රහසිගත හමු මෙන්ම සාද පැවැත්වීමට යොදාගත් බව ද වාර්ථා වේ. මෙහි සේවකයන් වශයෙන් ඔවුන්ට ඉතාම හිතවත් සුළු පිරිසක් පමණක් සේවයේ යොදවාගෙන තිබේ.[/COLOR][/SIZE][/B] [IMG]http://theceylon.net/wp-content/uploads/2015/07/logo.png[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom