Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
භූගත මාලිගයක තොරතුරු හෙළිවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධ කොට එම පරිශ්‍රයේ පොළොව යට ඉදිකළ අධිසුඛෝපභෝගී මන්දිරයක් ඇති බව, මුල් වරට මෙරට පුරවැසියන් වෙත හෙළි වූයේ පසුගිය 22 වන දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයක දී කළ හෙළි කිරීමත් සමඟය.

ජනාධිපති පදක්කම්ලාභී පාසල් පරිසර නියමුවන් 71 දෙනකු වෙත පදක්කම් ප්රදානය, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 22 වනදා පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එම අවස්ථාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට එම මන්දිරය නරඹන ලෙස ආරාධනා කළේය.

මෙම දරුවන්ට ජනාධිපතිවරයා පැවැසුවේ ජනාධිපති මන්දිරය බලන ගමන් පොළොව යට තිබෙන මාලිගාවත් නරඹන්නට අමතක නොකරන ලෙසය.

මාසයකට ලක්ෂ 30ක විදුලි බිලක් :

තමා ජනාධිපති මන්දිරය සිය නිවස ලෙස යොදා නොගන්නේ මාසයකට එහි විදුලි බිල පමණක් ලක්ෂ 150ක් වන බව නිසා යැයි පැවැසූ ජනාධිපතිවරයා, පොළොව යට තිබෙන මාලිගාව සඳහා මාසයකට රුපියල් 30 ලක්ෂයක අමතර විදුලි බිලක් ද දරන්නට සිදුව ඇති බව පැවසීය.

මෙතරම් විශාල වියදමක් දැරීම රටට සිදු කරන අපරාධයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තමා මාසිකව ලක්ෂ පහක පමණ නඩත්තු වියදමක් සහිත නිවසක් පදිංචිය සඳහා තෝරා ගත් බව ද පැවසීය.

පොළොව යට තිබූ මෙම මාලිගාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදි පසුගිය යුද සමයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. එහි කටයුතු අවසන් කර ඇත්තේ යුද්ධය අවසන් වී වසර කිහිපයකටත් පසුවය.

පවුලේ ජීවිත ආරක්ෂාවට ඉදිකළ බංකරයක් :

එල්ටීටීඊයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාර තර්ජන නිසා මෙය රාජපක්ෂ පවුලේ ජීවිත ආරක්ෂාව පතා ඉදිකළ බංකරයක් ලෙස එහි ඉදිකිරීම් කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පවසා තිබූ නමුත් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොළඹ ඉතා අනාරක්ෂිතම තැනක එනම් වරාය හා නාවික හමුදා කඳවුර ආදිය පිහිටා තිබෙන තැනක මෙසේ ආරක්ෂක බංකරයක් ඉදිකිරීම විකාරසහගත බවය.

මේ වෙනත් වුවමනාවක් වෙනුවෙන් මිසක එල්ටීටීඊයෙන් ආරක්ෂා වීම සඳහා ඉදිකළ ආරක්ෂක බංකරයක් ලෙස හැඳින්විය නොහැකි බව ඔවුන්ගේ මතයයි.

එසේම හිටපු ජනාධිපතිවරයා හා එම පවුලේ සාමාජිකයන් පදිංචිව සිටියේ මෙම ජනාධිපති මන්දිරයේ නොව අරලියගහ මැදුරේය. එල්ටීටීඊ ඉලක්කයක් බවට පත්ව තිබුණේ ද අරලියගහ මන්දිරය ය. ඔවුන් එල්ල කළ ගුවන් ප්‍රහාර කිහිපය ද එම මන්දිරය ඉලක්ක කරගත් ඒවා බව පැහැදිලි කරුණකි.

එම තත්ත්වයන් අනුව මෙම පොළොව යට මාලිගාව ඉදිකළ යුතුව තිබුණේ අරලියගහ මන්දිරයේ පොළොව යටය.

දළ වියදම රුපියල් බිලියන 3ක් :

කෙසේ නමුත් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම පොළොව යට මාලිගාව ලෙස අප විසින් හඳුන්වනු ලබන මන්දිරය පොළොව යටට මහල් දෙකකින් ද පොළොවෙන් මතුපිට මහල් 2 කින් ද යුක්තය. එක් මහලක වපසරිය වර්ග අඩි 3000ක් පමණ වන අතර මහල් හතරම වර්ග අඩි 12,000ක් පමණ වේ.

විදුලි සෝපානයක් ද මේ මහල් 4 සම්බන්ධ කර ක්‍රියාත්මක වන අතර මුළු ගොඩනැගිල්ලම ස්වයංක්‍රීය වායුසමීකරණ පද්ධතියකින් සමන්විතය. එය පැය 24 මුළුල්ලේ නොකඩවා ක්‍රියාත්මක වේ.

මෙම ගොඩනැගිල්ලේ සිට වරාය දෙසට උමඟක් ද සැලසුම් කර තිබෙන අතර එහි කටයුතු අඩක් නිමකර නවතා දමා ඇත.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ නාවික හමුදා, යුද හමුදා සෙබළු හා නිලධාරීන් පිරිසකගෙන් සමන්විත විශේෂ ඒකකයක් මඟිනි.

එහෙත් එම ඉදිකිරීම් කටයුතුවලට අදාළ ලියකියවිලි, වියදම් ලැයිස්තු හෝ කිසිදු ලියැවිල්ලක් ආරක්ෂක අමාත්‍යාංශය සතුව නොමැති බව අප විසින් කළ සොයා බැලීමක දී අනාවරණය විය.

මෙය ඉතා රහසිගතව සිදු කළ ඉදිකිරීමක් වන අතර මේ දැවැන්ත ඉදිකිරීම මෙතරම් රහසිගතව සිදු කළේ කෙසේදැයි යන්න ද ප්රශ්නකාරීය.

මෙහි බිත්තියක පළල අඩි 4කට වැඩි වන අතර ඒ සම්පූර්ණයෙන්ම යකඩ කම්බි යොදා වැර ගන්වන ලද කොන්ක්‍රීට්වලින් සමන්විතය. කොන්ක්‍රීට් ස්ලැබ් (තට්ටු) ද අඩි 4ක පමණ පළලින් යුක්තය.

අප සතුව ඇති තොරතුරු අනුව මේසා විශාල ඉදිකිරීමක් සඳහා වන දළ වියදම රුපියල් බිලියන 3ක් හෝ ඊට වැඩි විය යුතු බව ගොඩනැගිලි ඇස්තමේන්තුකරුවන් පෙන්වා දෙයි.

නාමල් බේබිගේ ‘රගර් ගෙදර’ :

එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ මහල් හතරේම තිබෙන්නේ ඉතාලියෙන් ගෙන්වන ලද ගෘහභාණ්ඩ, බිම් ඇතිරුම් (කාපට්) හා නාන කාමර කට්ටලය.

හිටපු ජනාධිපතිවරයා මෙම ඉදිකිරීම සිදු කළ නමුදු ඔහු මෙම ගොඩනැගිල්ලට පැමිණ තිබෙන්නේ දින දෙකක් පමණි. ඒ ඉදිකිරීම් සිදු කෙරෙමින් පැවැති අවධියේ දී හා ඉදිකිරීම් සිදු කිරීමෙන් අනතුරුවය.

මේ නිවස පාවිච්චි කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ ය. ඔහුගේ රග්බි මිතුරන් හා සමීපතම මිතුරු මිතුරියන්ගේ ජනප්‍රිය නවානැනක් වූ මේ නිවස ජනාධිපති මන්දිරයේ සේවකයන් විසින් හඳුන්වන්නේ නාමල් බේබිගේ ‘රගර් ගෙදර’ ලෙසය.

රාජපක්ෂලා වෙනුවෙන් ඉදිවුණු කන්කසන්තුරේ සුපිරි මාලිගාවක් සහ ආරුගම්බේ මාලිගාවක් ගැන ද පසුගිය කාලයේ හෙළි විය.

නුදුරු අනාගතයේ දී මෙබඳු තවත් රහස් මාලිගා කොතැනින් හෝ මතු වුවහොත් එය පුදුමයට කාරණයක් නොවේ. මේ සියල්ල මෙරට මහජනතාවගෙන් එකතු කරන බදු මුදලෙන් කළ ඒවා බව මහජනතාව දැනගත යුතුව ඇත.

මෙම බංකර් මාලිගයට ඇතුල්වන ස්ථානය දැක්වෙන සාමාන්‍ය ගොඩනැගිල්ල හා පොලොව යට මාලිගයේ ජායාරුප කිහිපයක්

[QUOTE="dj gamaya, post: 19173647, member: 61857"] [SIZE=4][COLOR=DarkGreen]කොළඹ කොටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධ කොට එම පරිශ්‍රයේ පොළොව යට ඉදිකළ අධිසුඛෝපභෝගී මන්දිරයක් ඇති බව, මුල් වරට මෙරට පුරවැසියන් වෙත හෙළි වූයේ පසුගිය 22 වන දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මන්දිරයේ පැවැති උත්සවයක දී කළ හෙළි කිරීමත් සමඟය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] ජනාධිපති පදක්කම්ලාභී පාසල් පරිසර නියමුවන් 71 දෙනකු වෙත පදක්කම් ප්රදානය, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 22 වනදා පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. එම අවස්ථාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාසල් ළමුන් පිරිසකට එම මන්දිරය නරඹන ලෙස ආරාධනා කළේය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙම දරුවන්ට ජනාධිපතිවරයා පැවැසුවේ ජනාධිපති මන්දිරය බලන ගමන් පොළොව යට තිබෙන මාලිගාවත් නරඹන්නට අමතක නොකරන ලෙසය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මාසයකට ලක්ෂ 30ක විදුලි බිලක් :[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] තමා ජනාධිපති මන්දිරය සිය නිවස ලෙස යොදා නොගන්නේ මාසයකට එහි විදුලි බිල පමණක් ලක්ෂ 150ක් වන බව නිසා යැයි පැවැසූ ජනාධිපතිවරයා, පොළොව යට තිබෙන මාලිගාව සඳහා මාසයකට රුපියල් 30 ලක්ෂයක අමතර විදුලි බිලක් ද දරන්නට සිදුව ඇති බව පැවසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙතරම් විශාල වියදමක් දැරීම රටට සිදු කරන අපරාධයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තමා මාසිකව ලක්ෂ පහක පමණ නඩත්තු වියදමක් සහිත නිවසක් පදිංචිය සඳහා තෝරා ගත් බව ද පැවසීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] පොළොව යට තිබූ මෙම මාලිගාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම පරිදි පසුගිය යුද සමයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. එහි කටයුතු අවසන් කර ඇත්තේ යුද්ධය අවසන් වී වසර කිහිපයකටත් පසුවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] පවුලේ ජීවිත ආරක්ෂාවට ඉදිකළ බංකරයක් :[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එල්ටීටීඊයෙන් එල්ල වූ ගුවන් ප්‍රහාර තර්ජන නිසා මෙය රාජපක්ෂ පවුලේ ජීවිත ආරක්ෂාව පතා ඉදිකළ බංකරයක් ලෙස එහි ඉදිකිරීම් කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පවසා තිබූ නමුත් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙන්නේ කොළඹ ඉතා අනාරක්ෂිතම තැනක එනම් වරාය හා නාවික හමුදා කඳවුර ආදිය පිහිටා තිබෙන තැනක මෙසේ ආරක්ෂක බංකරයක් ඉදිකිරීම විකාරසහගත බවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මේ වෙනත් වුවමනාවක් වෙනුවෙන් මිසක එල්ටීටීඊයෙන් ආරක්ෂා වීම සඳහා ඉදිකළ ආරක්ෂක බංකරයක් ලෙස හැඳින්විය නොහැකි බව ඔවුන්ගේ මතයයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එසේම හිටපු ජනාධිපතිවරයා හා එම පවුලේ සාමාජිකයන් පදිංචිව සිටියේ මෙම ජනාධිපති මන්දිරයේ නොව අරලියගහ මැදුරේය. එල්ටීටීඊ ඉලක්කයක් බවට පත්ව තිබුණේ ද අරලියගහ මන්දිරය ය. ඔවුන් එල්ල කළ ගුවන් ප්‍රහාර කිහිපය ද එම මන්දිරය ඉලක්ක කරගත් ඒවා බව පැහැදිලි කරුණකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එම තත්ත්වයන් අනුව මෙම පොළොව යට මාලිගාව ඉදිකළ යුතුව තිබුණේ අරලියගහ මන්දිරයේ පොළොව යටය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] දළ වියදම රුපියල් බිලියන 3ක් :[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] කෙසේ නමුත් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව මෙම පොළොව යට මාලිගාව ලෙස අප විසින් හඳුන්වනු ලබන මන්දිරය පොළොව යටට මහල් දෙකකින් ද පොළොවෙන් මතුපිට මහල් 2 කින් ද යුක්තය. එක් මහලක වපසරිය වර්ග අඩි 3000ක් පමණ වන අතර මහල් හතරම වර්ග අඩි 12,000ක් පමණ වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] විදුලි සෝපානයක් ද මේ මහල් 4 සම්බන්ධ කර ක්‍රියාත්මක වන අතර මුළු ගොඩනැගිල්ලම ස්වයංක්‍රීය වායුසමීකරණ පද්ධතියකින් සමන්විතය. එය පැය 24 මුළුල්ලේ නොකඩවා ක්‍රියාත්මක වේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙම ගොඩනැගිල්ලේ සිට වරාය දෙසට උමඟක් ද සැලසුම් කර තිබෙන අතර එහි කටයුතු අඩක් නිමකර නවතා දමා ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ නාවික හමුදා, යුද හමුදා සෙබළු හා නිලධාරීන් පිරිසකගෙන් සමන්විත විශේෂ ඒකකයක් මඟිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එහෙත් එම ඉදිකිරීම් කටයුතුවලට අදාළ ලියකියවිලි, වියදම් ලැයිස්තු හෝ කිසිදු ලියැවිල්ලක් ආරක්ෂක අමාත්‍යාංශය සතුව නොමැති බව අප විසින් කළ සොයා බැලීමක දී අනාවරණය විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙය ඉතා රහසිගතව සිදු කළ ඉදිකිරීමක් වන අතර මේ දැවැන්ත ඉදිකිරීම මෙතරම් රහසිගතව සිදු කළේ කෙසේදැයි යන්න ද ප්රශ්නකාරීය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙහි බිත්තියක පළල අඩි 4කට වැඩි වන අතර ඒ සම්පූර්ණයෙන්ම යකඩ කම්බි යොදා වැර ගන්වන ලද කොන්ක්‍රීට්වලින් සමන්විතය. කොන්ක්‍රීට් ස්ලැබ් (තට්ටු) ද අඩි 4ක පමණ පළලින් යුක්තය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] අප සතුව ඇති තොරතුරු අනුව මේසා විශාල ඉදිකිරීමක් සඳහා වන දළ වියදම රුපියල් බිලියන 3ක් හෝ ඊට වැඩි විය යුතු බව ගොඩනැගිලි ඇස්තමේන්තුකරුවන් පෙන්වා දෙයි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] නාමල් බේබිගේ ‘රගර් ගෙදර’ :[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] එමෙන්ම මෙම ගොඩනැගිල්ලේ මහල් හතරේම තිබෙන්නේ ඉතාලියෙන් ගෙන්වන ලද ගෘහභාණ්ඩ, බිම් ඇතිරුම් (කාපට්) හා නාන කාමර කට්ටලය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] හිටපු ජනාධිපතිවරයා මෙම ඉදිකිරීම සිදු කළ නමුදු ඔහු මෙම ගොඩනැගිල්ලට පැමිණ තිබෙන්නේ දින දෙකක් පමණි. ඒ ඉදිකිරීම් සිදු කෙරෙමින් පැවැති අවධියේ දී හා ඉදිකිරීම් සිදු කිරීමෙන් අනතුරුවය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මේ නිවස පාවිච්චි කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ ය. ඔහුගේ රග්බි මිතුරන් හා සමීපතම මිතුරු මිතුරියන්ගේ ජනප්‍රිය නවානැනක් වූ මේ නිවස ජනාධිපති මන්දිරයේ සේවකයන් විසින් හඳුන්වන්නේ නාමල් බේබිගේ ‘රගර් ගෙදර’ ලෙසය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] රාජපක්ෂලා වෙනුවෙන් ඉදිවුණු කන්කසන්තුරේ සුපිරි මාලිගාවක් සහ ආරුගම්බේ මාලිගාවක් ගැන ද පසුගිය කාලයේ හෙළි විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] නුදුරු අනාගතයේ දී මෙබඳු තවත් රහස් මාලිගා කොතැනින් හෝ මතු වුවහොත් එය පුදුමයට කාරණයක් නොවේ. මේ සියල්ල මෙරට මහජනතාවගෙන් එකතු කරන බදු මුදලෙන් කළ ඒවා බව මහජනතාව දැනගත යුතුව ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen] මෙම බංකර් මාලිගයට ඇතුල්වන ස්ථානය දැක්වෙන සාමාන්‍ය ගොඩනැගිල්ල හා පොලොව යට මාලිගයේ ජායාරුප කිහිපයක්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom