Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භූතයන් ලවා සල්ලි හොරකම් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. ඔහුගේ බිරිය සණස සමිතියෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙදරට ගෙනාවාය. ඇය ඒ මුදල් තම අල්මාරියේ රෙදි අතර සඟවා තැබුවාය. මේ මුදල ගෙනා බව හෝ අල්මාරියේ තැබු බව ස්වාමි පුරුෂයා හෝ දූ දරුවෝ කිසිවෙකු දැන සිටියේ නැත. සතියකට පමණ පසු ඇය ඒ මුදල් ටික බලන විට එයින් රුපියල් දහසේ කොළ 56 ක් (56000) අඩු වී තිබුණි.

ගෙදර කිසිවෙකු මෙහි මුදල් ඇති බව නොදන්නා බව ද ඇය දනී. සියලු දෙනාම තමන් මුදල් නොගත් බව දිව්ර දිව්රා පැවසූහ. ඔහුගේ ලොකු පුතාගේ වාහනයකට බයිසිකල්කරුවෙකු යටවීම නිසා තුවාලකරුට රු. 50000 ක් ගෙවන ලෙස උසාවියෙන් නියම කොට තිබුණු බැවින් ඔහු ගැන ද පුංචි සැකයක් උපන්නේය. ඔහු ද ඔහුගේ අවශ්‍යතාවට එසේ ගත්තා නම් එය කියන බව ද පවුලේ කව්රුත් දනිති. මේ මුදලට සිදු වූ දේ සොයා ගත නොහැකි විය.

2. තවත් දින හතරක් ගත විය. ඉතුරුව තිබුණු රුපියල් 94000 හේ රුපියල් දාහේ නොට්ටු 94 මිටිය ද අතුරුදන් විය. ගෙදර සිටින්නේ අඹුසැමි යුවළත් පුතුන් දෙදෙනාත් දියණියන් දෙදෙනාත් පමණි. ලොකු දුවත් පොඩි පුතාත් සඳුදා පාන්දර ගෙදරින් පිටවී අගනුවර රැකියාවලට ගොස් ආපසු ගෙදර එන්නේ සිකුරාදා රෑටය. බාල දුව අධ්‍යාපනය අවසන් කැර ගෙදර සිටි බැවින් ඇය ගැන දැඩි අවධානයෙන් සිටිය ද සැකයට කිසි හේතුවක් සොයා ගත නොහැකි විය. වෙනත් කිසිවකු නිවසට ඇතුළු නොවූ අතර පැමිණි කිසිවකු නිවෙස තුළට එන්නේ ද නැත.

3. සතියකට පසු දිනක් රාත්‍රි රුපියල් 60000 ක් ගණන් කොට අල්මාරියේ දමා යතුරු අගුළු දැම්මේ පසු දා වාහනවලට ටයර් ගෙන ඒමේ අදහසිනි. උදේ බලන විට හැටදහස ම අතුරුදන් ව තිබුණි. අල්මාරියේ දොරවල් ඇරපු ලකුණකුදු නැත.

4. ඊට පසු දින බිරිය රුපියල් 40000 ක් ගවුමේ සාක්කුවේ දා ගෙන ආයකටුවක් ගසා ගෙන සිටියාය. දහවල් එකොළහට පමණ ඒ ගවුම ගලවා පුටුව උඩ තබා කරාමය ඇර රෙදි කීපයක් සෝදා වැළට දමන්නට දුවට දී යළිත් ගවුම ඇඳ ගත්තා ය. සාක්කුවට ගැසු ආයකටුව එහෙමම තිබියදී රුපියල් 40000 ම අතුරුදන්ව තිබුණි. මේ වන විට ව්‍යාපාරික මහතා ගෙදරින් පිටව ගොස් ආපසු ගෙට ගොඩ වෙද්දී මුදල් අතුරුදන්වීම ගැන අඬ අඬා සිටින බිරිය දුටුවාය. ඔහු ගෙදරින් පිටව ගියේ උදේ 10 ටය. ආපසු ආවේ 12.30 ට පමණ ය.

5. මේ මුදල් අතුරුදන්වීම ගැන අහස පොළොව ගැටලමින් කල්පනා කළ අඹු සැමි යුවළට අල්මාරියේ තිබු රත්රන් බඩු ගැන සොයා බලන්නට සිතුණි. “දෙවියනේ ඔවුන්ගේ මංගල මුදුවත්, පවුම් එකහමාරක රත්රන් දම්වැලත්, කරාබු ජෝඩු තුනකුත් අතුරුදන්ව තිබුණි.

6. දැන් මේ අය සාත්තර අංජනම් ආදියේ පිහිට සොයති. දිනක් රුපියල් 30000 ක මුදලක් ටින් එකක දමා එය අල්මාරියේ දමා දොරේ යතුරු අගුළුවලට අමතරව කොණ්ඩි පට්ටමක් සවිකොට ඉබි යතුරු දමා යතුරුත් අරගෙන ම බිරිය දියණියන් සමග සාත්තරයක් අහන්නට උදේ 9.30 ට පමණ ගෙයින් පිටත්ව ගියහ. ගෙදර සිටියේ පියාත් පොඩි දුවත් පමණි. 12.30 ට බිරිය ආපසු පැමිණ අල්මාරියේ යතුරු, අගුළු හා ඉබි යතුරු ඇර බලන විට ටින් එක තැබු තැන ම තිබුණි. මුදල් අතුරුදන්ව ඇත. ගෙදරට කිසිවෙකු පැමිණියේ ද නැත. පියා සහ දුව සිටියේ ද සුපරීක්ෂාකාරීව ය.

7. යළිත් දින පහකට පසු දිනක් රාත්‍රී රුපියල් 45000 ක් බිරිය රාත්‍රි ගවුමේ සාක්කුවේ දා ගෙන ආයකටු ගසා නිදා ගත්තාය. රාත්‍රි දෙකට පමණ ඇහැරී බලන විට එයින් 20000 ක් අතුරුදන්වී 25000 ක් ඉතුරුව තිබුණි.

[QUOTE="T h u s h, post: 9544483, member: 330602"] [SIZE="4"]1. ඔහුගේ බිරිය සණස සමිතියෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙදරට ගෙනාවාය. ඇය ඒ මුදල් තම අල්මාරියේ රෙදි අතර සඟවා තැබුවාය. මේ මුදල ගෙනා බව හෝ අල්මාරියේ තැබු බව ස්වාමි පුරුෂයා හෝ දූ දරුවෝ කිසිවෙකු දැන සිටියේ නැත. සතියකට පමණ පසු ඇය ඒ මුදල් ටික බලන විට එයින් රුපියල් දහසේ කොළ 56 ක් (56000) අඩු වී තිබුණි. ගෙදර කිසිවෙකු මෙහි මුදල් ඇති බව නොදන්නා බව ද ඇය දනී. සියලු දෙනාම තමන් මුදල් නොගත් බව දිව්ර දිව්රා පැවසූහ. ඔහුගේ ලොකු පුතාගේ වාහනයකට බයිසිකල්කරුවෙකු යටවීම නිසා තුවාලකරුට රු. 50000 ක් ගෙවන ලෙස උසාවියෙන් නියම කොට තිබුණු බැවින් ඔහු ගැන ද පුංචි සැකයක් උපන්නේය. ඔහු ද ඔහුගේ අවශ්‍යතාවට එසේ ගත්තා නම් එය කියන බව ද පවුලේ කව්රුත් දනිති. මේ මුදලට සිදු වූ දේ සොයා ගත නොහැකි විය. 2. තවත් දින හතරක් ගත විය. ඉතුරුව තිබුණු රුපියල් 94000 හේ රුපියල් දාහේ නොට්ටු 94 මිටිය ද අතුරුදන් විය. ගෙදර සිටින්නේ අඹුසැමි යුවළත් පුතුන් දෙදෙනාත් දියණියන් දෙදෙනාත් පමණි. ලොකු දුවත් පොඩි පුතාත් සඳුදා පාන්දර ගෙදරින් පිටවී අගනුවර රැකියාවලට ගොස් ආපසු ගෙදර එන්නේ සිකුරාදා රෑටය. බාල දුව අධ්‍යාපනය අවසන් කැර ගෙදර සිටි බැවින් ඇය ගැන දැඩි අවධානයෙන් සිටිය ද සැකයට කිසි හේතුවක් සොයා ගත නොහැකි විය. වෙනත් කිසිවකු නිවසට ඇතුළු නොවූ අතර පැමිණි කිසිවකු නිවෙස තුළට එන්නේ ද නැත. 3. සතියකට පසු දිනක් රාත්‍රි රුපියල් 60000 ක් ගණන් කොට අල්මාරියේ දමා යතුරු අගුළු දැම්මේ පසු දා වාහනවලට ටයර් ගෙන ඒමේ අදහසිනි. උදේ බලන විට හැටදහස ම අතුරුදන් ව තිබුණි. අල්මාරියේ දොරවල් ඇරපු ලකුණකුදු නැත. 4. ඊට පසු දින බිරිය රුපියල් 40000 ක් ගවුමේ සාක්කුවේ දා ගෙන ආයකටුවක් ගසා ගෙන සිටියාය. දහවල් එකොළහට පමණ ඒ ගවුම ගලවා පුටුව උඩ තබා කරාමය ඇර රෙදි කීපයක් සෝදා වැළට දමන්නට දුවට දී යළිත් ගවුම ඇඳ ගත්තා ය. සාක්කුවට ගැසු ආයකටුව එහෙමම තිබියදී රුපියල් 40000 ම අතුරුදන්ව තිබුණි. මේ වන විට ව්‍යාපාරික මහතා ගෙදරින් පිටව ගොස් ආපසු ගෙට ගොඩ වෙද්දී මුදල් අතුරුදන්වීම ගැන අඬ අඬා සිටින බිරිය දුටුවාය. ඔහු ගෙදරින් පිටව ගියේ උදේ 10 ටය. ආපසු ආවේ 12.30 ට පමණ ය. 5. මේ මුදල් අතුරුදන්වීම ගැන අහස පොළොව ගැටලමින් කල්පනා කළ අඹු සැමි යුවළට අල්මාරියේ තිබු රත්රන් බඩු ගැන සොයා බලන්නට සිතුණි. “දෙවියනේ ඔවුන්ගේ මංගල මුදුවත්, පවුම් එකහමාරක රත්රන් දම්වැලත්, කරාබු ජෝඩු තුනකුත් අතුරුදන්ව තිබුණි. 6. දැන් මේ අය සාත්තර අංජනම් ආදියේ පිහිට සොයති. දිනක් රුපියල් 30000 ක මුදලක් ටින් එකක දමා එය අල්මාරියේ දමා දොරේ යතුරු අගුළුවලට අමතරව කොණ්ඩි පට්ටමක් සවිකොට ඉබි යතුරු දමා යතුරුත් අරගෙන ම බිරිය දියණියන් සමග සාත්තරයක් අහන්නට උදේ 9.30 ට පමණ ගෙයින් පිටත්ව ගියහ. ගෙදර සිටියේ පියාත් පොඩි දුවත් පමණි. 12.30 ට බිරිය ආපසු පැමිණ අල්මාරියේ යතුරු, අගුළු හා ඉබි යතුරු ඇර බලන විට ටින් එක තැබු තැන ම තිබුණි. මුදල් අතුරුදන්ව ඇත. ගෙදරට කිසිවෙකු පැමිණියේ ද නැත. පියා සහ දුව සිටියේ ද සුපරීක්ෂාකාරීව ය. 7. යළිත් දින පහකට පසු දිනක් රාත්‍රී රුපියල් 45000 ක් බිරිය රාත්‍රි ගවුමේ සාක්කුවේ දා ගෙන ආයකටු ගසා නිදා ගත්තාය. රාත්‍රි දෙකට පමණ ඇහැරී බලන විට එයින් 20000 ක් අතුරුදන්වී 25000 ක් ඉතුරුව තිබුණි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom