Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භූතයන් ලවා සල්ලි හොරකම් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

8. පෞද්ගලික බස් හිමි ලොකු පුතා දිනක් රුපියල් 50000 ක් කලිසම් සාක්කුවේ දමා ටයර් කඩේට දෙන්නට ගොස් කිසියම් හේතුවක් නිසා ආපසු පැමිණ කලිසම ගලවා (මුදල් ඇති බව පරීක්ෂාකර බලා) බෝල කූඩුවේ එල්ලා තැබුවේය. වෙනත් වැඩවල යෙදී රාත්‍රී 8 ට පමණ බලන විට ඒ මුදල ද අතුරුදන්ව තිබුණි.

9. ලොකු දුව සෑම මාසයක ම වැටුපෙන් රුපියල් 1000 ක් මැෂින් ලාච්චුවේ අස්සක සඟවා තබන සිරිතක් විය. තවත් රුපියල් 1000 ක් දින පොතක කවරය ඇතුළතට දමන්නීය. මාස හත අටක මුදල් එකතුව තිබුණි. ඇය ඒ ගැන සොයා බැලුවාය. ඒ මුදල් ද අතුරුදන්ව තිබුණි.

මේ මුදල් අතුරුදන්වීම පිළිබඳ සාකච්ඡා කළ පවුලේ සමීපයන්ගේ උපදෙස් පරිදි වේල් පිරිත් කියවා සාංඝික දානයක් දී මුදලින් පිරිකර පූජා කොට මළවුන්ට පින් අනුමෝදන් කළේ මේ මුදල් භූතයන් ගෙන යන බව සිතා ගෙනය. ඊට පසුවත් මුදල් නැතිවුණි.

අන්තිමේ ගමේ ඇදුරකු ලවා පේ‍්‍රත බන්ධන කපා ශාන්තිකර්මයක් කළහ. ඔහුගේ ගාස්තුව රුපියල් 25000 ක් විය. සොහොනේ දපා වින කපා සිදුකළ ඒ තොවිලයෙන් ද වැඩක් වූයේ නැත. ඉන් පසු ඒ ඇදුරාට දුරකතනයෙන් කතා කළ ද ඔහු මඟ හැරියේය.

ඉන් පසු තිස්සමහාරාම ප්‍රදේශයේ නිහඬ පුද්ගලයකු හමු වී කාරණය පැහැදිලි කළහ. ඔහු ගෙදරට නොපැමිණ ම යන්ත්‍ර හතරක් මතුරා ගෙදර හතර කොනේ වළ දැමීමට ද, සාම්බ්‍රානි මතුරා ගෙදර දුම් ඇල්ලීමට ද දුන්නේය. ඔහුගේ ගාස්තුව රුපියල් 15000 කි. ඊට පසු මේ නිවසේ කිසිවක් අතුරුදන් වූයේ නැත. එහෙත් සිදු වූ විශාල ප්‍රමාණයේ මුදල් අතුරුදන්වීම් නිසා තවමත් සෙවිල්ලේ පසු වෙති.

අස්සක මුල්ලක පවා මුදල් සඟවා තිබේදැයි සොයා බලති. හිතවතුන්ගේ උපදෙස් පරිදි මෙසේ සොයා බලද්දී බිරිය කඩේ ගොස් ආපසු පැමිණ අතේ ඉතුරු වූ රුපියල් 100 – 50 හේ කොළ දමා තිබු හිස් හෝර්ලික්ස් බෝතලයක් එහි තිබු මුදල් අතුරුදන්ව හිස් බෝතලය පමණක් දක්නට ලැබුණි. උඩු මහලේ රුපියල් දාහේ කොළ තුනක් එකට තබා නමා මේසයක් අස්සේ තිබී සොයා ගන්නට ලැබුණි. ආපසු ලැබුණේ ඒ මුදල ම පමණි.

මේ මුදල් අතුරුදන්වීම කෙසේ සිදුවී දැයි තවමත් සොයා ගත නොහැකිව ඇත. එසේ ම එක්තරා ඇදුරෙකු ගැන ද සැකයක් පවතී. ඒ මීට අවුරුදු කීපයකට පෙර ලොකු පුතාගේ අසනීපයකට පිළිවෙත් කරන්නට පැමිණි ඇදුරකු ගැනය. ඔහු මේ නිවසට පේ‍්‍රත බන්ධනයක් ඇතැයි කියා රුපියල් 25000 ක් අය කොට වින බන්ධන කැපීමක් කළේය.

එයින් සතියකට පමණ පසු පැමිණ රුපියල් 10000 ක් ණයට ඉල්ලා ගෙන ගියේය. යළිත් මාසයකට පමණ පසු පැමිණ රුපියල් 12000 ම එක වර දෙන්නම් කියා තවත් රුපියල් 2000 ක් ඉල්ල ගෙන ගියේය. මාස ගණනක් ගත වූ නමුත් ඔහුගෙන් ඒ මුදල් ආපසු නොලැබුණු බැවින් දුරකතනයෙන් ඒ ගැන බිරිය මතක් කළාය. ඔහු ඉන්පසු දුරකතනයට ආවේ ද නැත. කතා කළ විට දුරකතනය විසන්ධි කරන්නට යෙදුණි. දිනක් ඔහු මුණ ගැසුණු විට බිරිය ඔහුගෙන් මුදල් ඉල්ලා සිටියාය.

“හා… හා… දෙන්නම් දෙන්නම්. ඔය තරම්ම සල්ලි අමාරුදැ”යි ඔහු අමනාපයෙන් මෙන් කියා යන්නට ගියේය. ඒත් මුදල් ලැබුණේ නැත. මොහු යමක් කළා දැයි මේ අයට සැකයක් ද පවතී.

මේ වන විට ව්‍යාපාරිකයාගේ නිවසේ මුදල් හා රන් ආභරණ අතුරුදන්වීම් නතර වී ඇත. එහෙත් අතුරුදන් වූ මුදල් ආපසු ලැබුණේ ද නැත.

මෙසේ මුදල් ගෙනයන භූතයෝ තමන් කරන්නේ වරදක් බව දනිති. ඇදුරන්ගේ බන්ධනයට ලක් වී ඔහුගේ නියමය ඉටුකළ යුතු බැවින් මෙසේ මුදල් සොරකම් කරති. එහෙත් තමා ලවා සිදු කළේ වරදක් බව දන්නා බැවින් ද එය පාපයක් බව දන්නා බැවින් ද කවදා හෝ ඇදුරාගෙන් පළි ගනිති. නැතහොත් ඇදුරාගේ අඹුදරුවන්ගෙන් හෝ පළි ගනිති.

[QUOTE="T h u s h, post: 9544498, member: 330602"] [SIZE="4"]8. පෞද්ගලික බස් හිමි ලොකු පුතා දිනක් රුපියල් 50000 ක් කලිසම් සාක්කුවේ දමා ටයර් කඩේට දෙන්නට ගොස් කිසියම් හේතුවක් නිසා ආපසු පැමිණ කලිසම ගලවා (මුදල් ඇති බව පරීක්ෂාකර බලා) බෝල කූඩුවේ එල්ලා තැබුවේය. වෙනත් වැඩවල යෙදී රාත්‍රී 8 ට පමණ බලන විට ඒ මුදල ද අතුරුදන්ව තිබුණි. 9. ලොකු දුව සෑම මාසයක ම වැටුපෙන් රුපියල් 1000 ක් මැෂින් ලාච්චුවේ අස්සක සඟවා තබන සිරිතක් විය. තවත් රුපියල් 1000 ක් දින පොතක කවරය ඇතුළතට දමන්නීය. මාස හත අටක මුදල් එකතුව තිබුණි. ඇය ඒ ගැන සොයා බැලුවාය. ඒ මුදල් ද අතුරුදන්ව තිබුණි. මේ මුදල් අතුරුදන්වීම පිළිබඳ සාකච්ඡා කළ පවුලේ සමීපයන්ගේ උපදෙස් පරිදි වේල් පිරිත් කියවා සාංඝික දානයක් දී මුදලින් පිරිකර පූජා කොට මළවුන්ට පින් අනුමෝදන් කළේ මේ මුදල් භූතයන් ගෙන යන බව සිතා ගෙනය. ඊට පසුවත් මුදල් නැතිවුණි. අන්තිමේ ගමේ ඇදුරකු ලවා පේ‍්‍රත බන්ධන කපා ශාන්තිකර්මයක් කළහ. ඔහුගේ ගාස්තුව රුපියල් 25000 ක් විය. සොහොනේ දපා වින කපා සිදුකළ ඒ තොවිලයෙන් ද වැඩක් වූයේ නැත. ඉන් පසු ඒ ඇදුරාට දුරකතනයෙන් කතා කළ ද ඔහු මඟ හැරියේය. ඉන් පසු තිස්සමහාරාම ප්‍රදේශයේ නිහඬ පුද්ගලයකු හමු වී කාරණය පැහැදිලි කළහ. ඔහු ගෙදරට නොපැමිණ ම යන්ත්‍ර හතරක් මතුරා ගෙදර හතර කොනේ වළ දැමීමට ද, සාම්බ්‍රානි මතුරා ගෙදර දුම් ඇල්ලීමට ද දුන්නේය. ඔහුගේ ගාස්තුව රුපියල් 15000 කි. ඊට පසු මේ නිවසේ කිසිවක් අතුරුදන් වූයේ නැත. එහෙත් සිදු වූ විශාල ප්‍රමාණයේ මුදල් අතුරුදන්වීම් නිසා තවමත් සෙවිල්ලේ පසු වෙති. අස්සක මුල්ලක පවා මුදල් සඟවා තිබේදැයි සොයා බලති. හිතවතුන්ගේ උපදෙස් පරිදි මෙසේ සොයා බලද්දී බිරිය කඩේ ගොස් ආපසු පැමිණ අතේ ඉතුරු වූ රුපියල් 100 – 50 හේ කොළ දමා තිබු හිස් හෝර්ලික්ස් බෝතලයක් එහි තිබු මුදල් අතුරුදන්ව හිස් බෝතලය පමණක් දක්නට ලැබුණි. උඩු මහලේ රුපියල් දාහේ කොළ තුනක් එකට තබා නමා මේසයක් අස්සේ තිබී සොයා ගන්නට ලැබුණි. ආපසු ලැබුණේ ඒ මුදල ම පමණි. මේ මුදල් අතුරුදන්වීම කෙසේ සිදුවී දැයි තවමත් සොයා ගත නොහැකිව ඇත. එසේ ම එක්තරා ඇදුරෙකු ගැන ද සැකයක් පවතී. ඒ මීට අවුරුදු කීපයකට පෙර ලොකු පුතාගේ අසනීපයකට පිළිවෙත් කරන්නට පැමිණි ඇදුරකු ගැනය. ඔහු මේ නිවසට පේ‍්‍රත බන්ධනයක් ඇතැයි කියා රුපියල් 25000 ක් අය කොට වින බන්ධන කැපීමක් කළේය. එයින් සතියකට පමණ පසු පැමිණ රුපියල් 10000 ක් ණයට ඉල්ලා ගෙන ගියේය. යළිත් මාසයකට පමණ පසු පැමිණ රුපියල් 12000 ම එක වර දෙන්නම් කියා තවත් රුපියල් 2000 ක් ඉල්ල ගෙන ගියේය. මාස ගණනක් ගත වූ නමුත් ඔහුගෙන් ඒ මුදල් ආපසු නොලැබුණු බැවින් දුරකතනයෙන් ඒ ගැන බිරිය මතක් කළාය. ඔහු ඉන්පසු දුරකතනයට ආවේ ද නැත. කතා කළ විට දුරකතනය විසන්ධි කරන්නට යෙදුණි. දිනක් ඔහු මුණ ගැසුණු විට බිරිය ඔහුගෙන් මුදල් ඉල්ලා සිටියාය. “හා… හා… දෙන්නම් දෙන්නම්. ඔය තරම්ම සල්ලි අමාරුදැ”යි ඔහු අමනාපයෙන් මෙන් කියා යන්නට ගියේය. ඒත් මුදල් ලැබුණේ නැත. මොහු යමක් කළා දැයි මේ අයට සැකයක් ද පවතී. මේ වන විට ව්‍යාපාරිකයාගේ නිවසේ මුදල් හා රන් ආභරණ අතුරුදන්වීම් නතර වී ඇත. එහෙත් අතුරුදන් වූ මුදල් ආපසු ලැබුණේ ද නැත. මෙසේ මුදල් ගෙනයන භූතයෝ තමන් කරන්නේ වරදක් බව දනිති. ඇදුරන්ගේ බන්ධනයට ලක් වී ඔහුගේ නියමය ඉටුකළ යුතු බැවින් මෙසේ මුදල් සොරකම් කරති. එහෙත් තමා ලවා සිදු කළේ වරදක් බව දන්නා බැවින් ද එය පාපයක් බව දන්නා බැවින් ද කවදා හෝ ඇදුරාගෙන් පළි ගනිති. නැතහොත් ඇදුරාගේ අඹුදරුවන්ගෙන් හෝ පළි ගනිති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom