Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භූතයෙක් බෝතලයක සිර කළ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භූතයෙක් බෝතලයක සිර කළ හැටි

භූතයෙක් බෝතලයක සිර කළ හැටි

අනුරාධපුර දිස්ත්‍රික්කයට නුදුරු පිටිසරබද ගම්මානයක් බියපත් කළ මුහුද දෙබෑකරමින් ආ භූතයා පිළිබඳ සත්‍ය කතාවකි. මෙම ගම්මානයේ කුඩා පැල්පතක ජීවත් වූ රන්බණ්ඩා මියයන විට අවුරුදු පනස් අටකි. ඔහු දෙදරු පියෙකි.

රන්බණ්ඩා තම පුතා වන සංජීවට හා දියණිය තුෂාරිට ඉමහත් සෙනෙහසින් ආදරයෙන් ජීවත් වූ අතර, ඔහු බීමතට ඉමහත්ව ඇබ්බැහි වූවෙකු විය. රතු කැකුළු බත් සමඟ කිරි හොද්දකුත් පොල් සම්බෝලයකුත් කෑමට රුචියක් දැක්වූයේය. නිරන්තරයෙන්ම රන්බණ්ඩාගේ නිවසේ පිසුණේද රන්බණ්ඩා රුචි ආහාර විය. රන්බණ්ඩාගේ රක්ෂාවෙන් ඔහුට මහ ලොකු ආදායමක් නොලැබුණත් ඔහුගේ මත්පැන් පානය නම් නතර වූවේ නැත. රන්බණ්ඩා මාස තුනක කාලයක් පමණ ඇඳටම වී රෝගාතුරව පසුවූවේය. ඔහුට මේ කාලයේ නම් මත්පැන් බීමට අවස්ථාවක් ලැබුණේ නැත.

මෙසේ ඉන්නා අතරතුර රන්බණ්ඩා මියගියේය. පියාගේ මියයාමෙන් දෙමසක් ගතවීමෙන් අනතුරුව තුෂාරි ගමේ තරුණයකු වූ උපුල් සමඟ හොර රහසේම පැනගියාය.

පියා මියයාමත් සමඟම තම එකම සහෝදරිය ද ගමේ තරුණයකු සමඟ පැනගොසින් විවාහ වීම සංජීවට දරාගත නොහැකි දෙයක් විය. නිවසේ තනිවම විසූ සංජීව එදිනෙදා කුමක් හෝ රක්ෂාවක් කර ලබාගන්නා ආදායමින් ජීවත් විය. හුදකලාවට හුරුපුරුදු වූ සංජීව පියාගේ තුන්මාසයේ දානය ද දුන්නේය. එයට තුෂාරි ද තම සැමියා සමඟ සහභාගි වූවාය.

‘‘අයියේ අපි මෙහෙම නැවතුණා නම් නේද හොඳ අයියට පාළුත් ඇතිනේ. කෑම ටිකක්වත් කටට රහට උයලා දෙන්න කවුරුත්ම නැහැනේ’’ තුෂාරි සංජීවට පැවසුවේය. තම සහෝදරයාගේ දුක තුෂාරිගේ සිතට තදින් දැනෙන්නට විය.

‘‘උපුල් අපි අයියා එක්ක මෙහෙ ඉමු’’ තුෂාරි තම සැමියා උපුල්ටද පැවසුවාය. කිසිවක් නොපැවසූ උපුල් දානේ වැඩකටයුතු සඳහා වෙහෙසුණේය.

දානය දා රාත්‍රිය ඉක්ම වනවිට සංජීව හිටිහැටියේම ‘‘උඹලා මට හරියට වෙනස්කම් කළා. මං හැමදාම හම්බ කරලා උඹලට කන්න දුන්නා. මං ඉල්ලන දේ උඹලට නොදී ඉන්න බෑ. මට ඉක්මනට බත් ටිකක් උයලා කිරි හොදිත් එක්ක දීපල්ලා. අරක්කු ටිකකුත් ඉක්මනට ගෙනල්ලා දීපන්. මගේ පපුව දනවා හරියට’’ යැයි කියවන්නට පටන් ගත්තේය.

‘‘අයියේ මොකද මේ?’’ තුෂාරි සහෝදරයාව අස්වසන්නට වෙර දැරුවාය. මෙය රන්බණ්ඩාගේ ඥාතීන්ටද මහත් වදයක් විය. සංජීවගේ කියවිල්ල එන්න එන්නම වැඩි වනවා මිසක් අඩු වන පාටක් පෙනෙන්නට නොවීය.

මෙසේ දින දෙක තුනකට වතාවක් සංජීව තම පියා විලසින් දොඩවන්නට පටන් ගත්තේ අරක්කු ඉල්ලාය. භූතයා අරක්කුම ඉල්ලා සිටින නිසා හැමෝම ‘‘ආපාන භූතයා’’ යැයි පවසන්නට විය.

‘‘තොපි මාව මරාගත්තා. මට අරක්කු ටිකක් ඉල්ලුවත් තොපිලා දෙන්නෑ’’ යටිගිරියෙන් කෑ ගසමින් සංජීව රන්බණ්ඩාගේ සොහොන දෙසට දිවයන්නට විය. ‘‘මට කිරි හොදි එක්ක බත් ටිකක් දීපල්ලා’’ සොහොන ළඟ ඇදවැටෙමින් සංජීව පැවසුවේය. ‘‘මේක නම් බලා ඉන්න හොඳ දෙයක් නෙමෙයි තුෂාරි. අපි අයියට තොවිලයක් කරමු’’ උපුල් බිරිඳට පැවසුවේය. සංජීවට යකෙකු වැසී ඇතැයි ගමේ හැමෝම කතාබස් කරන්නට විය. ‘‘ඈ ළමයෝ, අපි මේ දරුවව කට්ටඩිෙයකුටවත් පෙන්නුවොත් නේද හොඳ’’ ගමේ වැඩිහිටියෙක් තුෂාරිගෙන් ඇසීය. ‘‘අනේ මන්දා මාමේ මටත් තේරෙන්නේ නැහැ අයියට මොන යකෙක් වැහිලද කියල’’ තුෂාරි පැවසුවාය. දියෝනිස් කපු මහතා රන්බණ්ඩාගේ නිවසට රැගෙන යන්නට ගමේ වැඩිහිටියෝ කටයුතු කළහ. කට්ටඬි මහතා සංජීවට මන්ත්‍ර කියමින් ආවේශ කළේය.

‘‘කව්ද මේ ඇඟට වැහිලා ඉන්නේ. තමුන්ගේ නම කුමක්ද?’’ කට්ටඬි මහතා සංජීවගෙන් විමසීය.

‘‘ඈ බන් දියෝනිස් අයියේ උඹට මාව අමතක වුණාද. මං රන්බණ්ඩා බං. මං රන්බණ්ඩා. උඹටත් මාව මතක නැති වුණානේ. මං මේ ගෙදර අයිතිකාරයා’’

‘‘මොන රන්බණ්ඩද’’ කට්ටඬි මහතා විමසීය.

‘‘මං බං උඹ එක්ක ඒ කාලේ තොවිල් පවිල්වලට ගියේ. මුගේ තාත්තා. මුං හරියට මට සැලකුවේ නැහැ. මැරෙන කාලේ තේ ටිකක් තියා වතුර උගුරක් දුන්නෙ නැහැ මුං මට. මං මේකගේ ඇඟට ආවේ මුං එක එකාව ගෙනියන්න. එක එකාව මං බිලිගන්නවා’’ ආපාන භූතයා පැවසීය. හැමෝම බියපත් වී බලා සිටින්නට වූහ.

‘‘එහෙම ගෙනියන්න දෙන්නෙ නැහැ මං’’ කට්ටඬි මහතා දුම්මල කීරක් අහසට ගසා මතුරන්නට විය.

‘‘මේ දරුවට මළගිය ආත්මයක් ඇඟට වැහෙනවා. ඒ මේ දරුවාගේ තාත්තා. මේකා ලෙහෙසියෙන් අහක් කරන්න අමාරුයි. මම බන්ධනයක් කරලා තියෙන්නේ. මේක කරායින් පස්සේ ආයෙ එන්නෙ නෑ’’ කට්ටඬි මහතා තොවිලය අවසන් කර පාන්දරම නිවසින් පිටත් විය.

සති ගණනාවක් ගත විය. තුෂාර යළිත් අවසිහියෙන් මෙන් දොඩවන්නට පටන් ගත්තේය. කට්ටඬියාව යළිත් නිවසට ගෙන්වීය. ‘‘කොල්ලට ආයිත් මේකා වැහිලා. ආයිත් මං කරපු බන්ධනයට මෙල්ල වෙන එකක් නැහැ. හොඳයි ගෙදරටත් ආරක්ෂාවක් කරලා මේකාව පන්නලාම දාමු. ඒකට මං ගුරුකමක් කරන්නම්’’ කට්ටඬියා දින තුනකින් පැමිණ නැවත තොවිලයක් නටන්නට පටන් ගත්තේය. සංජීවට සනීප විය.

මෙසේ දින කීපයක්ම ගත වී ගියේය. හිටිහැටියේම ආපාන භූතයා තුෂාරිගේ සැමියා වූ උපුල් සොයා පැමිණියේය. මුළු ගේ වටේම හූ කියමින් කෑ මොර දෙමින් උපුල් දුවන්නට විය. යළිත් සිනාසෙමින් කෑ ගසමින් ගේ වටේ දුවන උපුල් ‘‘මට බතුයි කිරි හොදියි අරක්කුයි දීපල්ලා’’ කියමින් මිදුලේ පෙරළෙමින් අඬන්නට පටන් ගත්තේය.

ගමේ ලැව් ගින්නක් මෙන් මෙය පැතිරුණු නිසා ගම්මු හැමෝම සංජීවලගේ ගෙදර යක්කු භූතයෝ අරක් ගෙන ඇතැයි බියපත් ෙවන්නට වූහ. ගමේ ඇතැමුන් ඇඳිරි වැටෙන්නට ආසන්න ෙවනවාත් සමඟ තම ගෙවල්වල දොර අගුලු දාගෙන යළි එළිෙවනතුරු ගෙවල්වලින් එළියට ආවේ නැත. නැවතත් දියෝනිස් කට්ටඬි මහතා ගෙන්වීය. ආපාන භූතයා පැන්නවීමට ගෙන්නූ දියෝනිස් කට්ටඬි මහතාට ද ආපාන භූතයා ආවේශ විය. දැන් සංජීවගෙන් යන රන්බණ්ඩා ආපාන භූතයා උපුල්ගේ ශරීරයටද නැවතත් දියෝනිස් කට්ටඬි මහතාගේ ශරීරයට ද ආවේශ වී අරක්කු ඉල්ලා සිටින්නට විය. මුළු ගම් පළාතම භීතියෙන් ඇළලී යන්නට පටන් ගත්තේය. මේ අතර හැම පළාතකින්ම වගේ ආපාන භූතයාට බය නොවුණ යකැදුරෝ කට්ටඬියෝ ආපාන භූතයා එළවන්නට ආවෝය.

ගමේ ලැව් ගින්නක් මෙන් මෙය පැතිරුණු නිසා ගම්මු හැමෝම සංජීවලගේ ගෙදර යක්කු භූතයෝ අරක් ගෙන ඇතැයි බියපත් වන්නට වූහ. ගමේ ඇතැමුන් ඇඳිරි වැටෙන්නට ආසන්න වනවාත් සමඟ තම ගෙවල්වල දොර අගුලු දාගෙන යළි එළිවනතුරු ගෙවල්වලින් එළියට ආවේ නැත.

නැවතත් දියෝනිස් කට්ටඬි මහතා ගෙන්වීය. ආපාන භූතයා පැන්නවීමට ගෙන්නූ දියෝනිස් කට්ටඬි මහතාට ද ආපාන භූතයා ආවේශ විය. දැන් සංජීවගෙන් යන රන්බණ්ඩා ආපාන භූතයා උපුල්ගේ ශරීරයටද නැවතත් දියෝනිස් කට්ටඬි මහතාගේ ශරීරයට ද ආවේශ වී අරක්කු ඉල්ලා සිටින්නට විය. මුළු ගම් පළාතම භීතියෙන් ඇළලී යන්නට පටන් ගත්තේය. මේ අතර හැම පළාතකින්ම වගේ ආපාන භූතයාට බය නොවුණ යකැදුරෝ කට්ටඬියෝ ආපාන භූතයා එළවන්නට ආවෝය.

යක්කුන්ටවත් බය නොවුණ මාතර යකැදුරෝ ආපාන භූතයාව බෝතලයකට බහා ජලාශයකට පා කර හරින්නට සිතූහ. මහා තොවිලයක් ලෑස්ති කළ මාතර යකැදුරෝ සංජීවත් උපුල්වත් දියෝනිස් කපු මහතාවත් නිවස තුළට ගෙන ආපාන භූතයාට හොඳ පාඩමක් උගන්වන්නට තොවිලය පටන් ගත්හ. යකැදුරෝ බෙර හඬ තළමින් යන්ත්‍ර මන්ත්‍ර කියමින් බෝතලයක් ගෙන ආපාන භූතයාව බෝතලය තුළට ගෙන්වා ගත්තේ අරක්කුවලට ඇති කෑදරකම නිසාය. අලුයම වන තෙක් සියලු ගම්වාසීන් බලාසිටියදීම ආපාන භූතයාව බෝතලය තුළ සිරකළේය.

‘‘දැන් මේකට මේකෙන් එළියට එන්න බෑ. කිසිම කෙනෙකුට ආයෙත් කරදර වෙන්නෙ නැහැ. මේ බෝතලය මහ මුහුදට ගිහින් දාන්න තීන්දුයි නිවාරණයි’’ යකැදුරෝ පැවසූහ. හැමෝටම බෝතලයේ භූතයෙකු සිටිනවා යන්තමට ඡායාවක් මෙන් පෙනුණි. හැමෝම බයින් බිරාන්තව සිටි අතර, රන්බණ්ඩා ආපාන භූතයා නැවත මේ ලෝකෙට නොඑන ලෙස බෝතලය මහමුහුදේ පතුලට සැඟව ගියේය.

වසර දෙකක් සංජීව, උපුල් හා දියෝනිස්ට ආවේශ වුණු රන්බණ්ඩා ආපාන භූතයා දිය යට සැඟව ගොසිනි. වසරකුත් මාස හයක කාලයක් ගත විය. යළිත් සංජීව හිටිහැටියේම ගස් උඩ නගිමින් ‘‘මට බත් දියල්ලා. කිරි හොදි දියල්ලා. අරක්කු දියල්ලා’’ කියමින් යටිගිරියෙන් කෑ ගසමින් වහළවල් උඩට පනිමින් රන්බණ්ඩා භූතයාගේ ආවේශයෙන් ඒ මේ අත ඇවිදින්නට විය. ‘‘අනේ අපොයි බෝතලේ භූතයා ආපහු ඇවිත්’’ ගම්මු යළිත් බියපත් වූහ.

සංජීවගේ ඇඟට ආවේශ වූ රන්බණ්ඩා ආපාන භූතයා යටි ගිරියෙන් කෑ ගසමින් ඒ අතට මේ දුවමින් අරක්කු ඉල්ලමින් ගම්මුන්ගේ භීතිය තව තවත් වැඩි කළේය. ගමේ වැඩිහිටියෝ කිහිපදෙනෙක් මොවුන්ගේ මේ විලාසය නිසා තදින් කිපුණහ. ‘‘මුන්ට වැහිච්ච භූතයෙක් නෑ. මුං මේ බොරුවක් කරන්නේ. ගම්මුන්ව කුලප්පු කරනවා’’ යනුවෙන් කේන්තියෙන් කතා කරන්නට විය.

මෙයට හොඳම විසඳුම විදුලි අධිමනෝ විද්‍යා පර් යේෂණ සංගමය කැඳවාගෙන ඒම යයි සිතූ වැඩිහිටියෝ වහාම ඒ සඳහා කටයුතු කරන්නට විය. රන්බණ්ඩාගේ නිවසේ භූතයා සොයන්නට මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇතුළු පර්යේෂණ සංගමය මෙම ගම්මානයට පැමිණුනි. ඒ අතරතුරදී සියලු විස්තර ඔවුන්ට දැනගැනීමට ලැබුණි. පරීක්ෂණ නිරීක්ෂණ අනුව නිගමනවලට එළැඹුණි. මෙයට සහයෝගයක් වූයේ මෙම ගම්මානයේ සිටි ඇතැම් ගම්වාසීන් හා මෙම ගම්මානයේම ජීවත් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඔවුන්ගේ සහයෝගය මත පරීක්ෂණ සඳහා කිසිදු බාධාවක් ඇති නොවීය.

සංජීව, උපුල් හා දියෝනිස් කට්ටඬි මහතා මෝහනයට පත් කෙරුණි. තිදෙනාම මෝහනයට පත්වී පැවසූයේ එකම දේවල්ය. සමහර තැන්වල වෙනසක් තිබුණද සමස්තයක් වශයෙන් ගත් කල තිදෙනාගෙන්ම කියවුණේ එකම දේය.

‘‘මම රන්බණ්ඩා. මට මුන් කන්න දුන්නේ නැහැ. තේ උගුරක් දුන්නේ නැහැ. ඒකයි මං මැරුණෙ. මගෙ ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. මං ආස විදියට කිරි හොද්දක් එක්ක බත් දුන්නේ නැහැ. අඩුම තරමේ අරක්කු ටිකක් දුන්නේ නැහැ මට. මං මුන්ව බිල්ලට ගන්නවා’’

මෙය උභතෝකෝටික ප්රශ්නයකි. රන්බණ්ඩා ආපාන භූතයා බෝතලයකට දමා මහ මුහුදට දැම්මාට පසු යළි ආවේ කෙසේද යන්නයි. එයට හොඳම දේ සංජීව යළි මෝහනයට පත් කිරීමෙන් දැනගැනීමට සැලැස්වීමය. විද්‍යාකුලපති මහතා සංජීව යළි මෝහනයට පත් කළේය.

‘‘බෝතලය ගලක හැපිලා බිඳුණා’’ රංබණ්ඩා භූතයා කීය. ‘‘ඉතින් මං ආපහු මුන්ගෙන් පළිගන්න ආවා’’ රංබණ්ඩා භූතයා නැවත පැවසීය.

සුළු වේලාවක් තිදෙනාවම මෝහන නිද්‍රාවට පත් කළ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඔවුන්ගේ මනසට යෝජනාවක් කළේය.

‘‘මං දැන් රන්බණ්ඩා භූතයා ඔබේ ඇඟට ගෙන්වනවා. මං එකේ සිට නවයට ගණන් කරනවා. නවය කියනවාත් සමඟම රන්බණ්ඩා භූතයා ඇඟට පැමිණිය යුතුයි. නැවත තුනේ සිට එකට ගණන් කරනවා. එක කියනවාත් සමඟම ඇඟෙන් පිටවිය යුතුයි. ආයෙ කවදාවත් භූතයා ඇඟට එන්නෙ නැහැ. හිතට එන්නෙ නැහැ’’ කියමින් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඔවුන්ගේ මනස තුළට එම යෝජනාව ඇතුළු කළේය.

‘‘මේක භූතයෙකුගේ හෝ ප්‍රේතයෙකුගේ හෝ වැඩක් නෙමෙයි. මේක මේ අයගේ හිතේ ඇතිවූ යම් මානසික තත්ත්වයක්. කට්ටඬි මහත්තයාටත් භූතයා එළවා ගන්න බැරි වුණා. කට්ටඬි මහත්තයා කරනු ලැබුවේ තමන් නොදන්නා දෙයක් දන්නා පරිදි පෙන්වීමට කිරීමයි. නොදන්නා ශාස්ත්‍රය ආරක්ෂා කිරීමත් තමන්වද බේරා ගැනීමටත් හැකියාව ඇති නිසා ඔහු මෙය කරන්නට ඇති. එසේම බෝතලයක දැමූ භූතයා ගැන කියනවා. මේක දෘෂ්ටි මායාවක්. ආලෝක පරාවර්තනය නිසා මෙය වෙනවා. බෝතලයක් අඳුරේ තබා ඡායාරූප ගන්නා විට කැමරාවෙන් විහිදෙන ආලෝකය බෝතලය තුළ වර්තනය වෙනවා. පරාවර්තනය වෙනවා. ඒ තුළ විවිධ හැඩතල මතුවෙනවා. අසල වස්තුවල ප්‍රතිබිම්භයද එයින් මෙයින් පේනවා. ආලෝකය වැඩි තැනක තිබ්බොතින් මේවා සිදුවන්නේ නැහැ.

දින සති මාස ගෙවී ගොස් ඇත. රන්බණ්ඩා ආපාන භූතයා යළි කිසි දිනෙක සංජීවගේ ශරීරයට හෝ උපුල්ගේ ශරීරයට හෝ දියෝනිස්ගේ ශරීරයට ආවේ නැත. භූතයා එසේ නොපෙනී ගියේය.

(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)

සටහන:

හබරාදුව නිමල් අල්ගෙවත්ත

[QUOTE="araki, post: 23159037, member: 360239"] [b]භූතයෙක් බෝතලයක සිර කළ හැටි[/b] [B][SIZE=5]භූතයෙක් බෝතලයක සිර කළ හැටි[/SIZE][/B] [SIZE=5][/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_be1528c941.jpg[/IMG][/SIZE] [SIZE=5][B]අනුරාධපුර දිස්ත්‍රික්කයට නුදුරු පිටිසරබද ගම්මානයක් බියපත් කළ මුහුද දෙබෑකරමින් ආ භූතයා පිළිබඳ සත්‍ය කතාවකි. මෙම ගම්මානයේ කුඩා පැල්පතක ජීවත් වූ රන්බණ්ඩා මියයන විට අවුරුදු පනස් අටකි. ඔහු දෙදරු පියෙකි. [/B] [/SIZE] [SIZE=5]රන්බණ්ඩා තම පුතා වන සංජීවට හා දියණිය තුෂාරිට ඉමහත් සෙනෙහසින් ආදරයෙන් ජීවත් වූ අතර, ඔහු බීමතට ඉමහත්ව ඇබ්බැහි වූවෙකු විය. රතු කැකුළු බත් සමඟ කිරි හොද්දකුත් පොල් සම්බෝලයකුත් කෑමට රුචියක් දැක්වූයේය. නිරන්තරයෙන්ම රන්බණ්ඩාගේ නිවසේ පිසුණේද රන්බණ්ඩා රුචි ආහාර විය. රන්බණ්ඩාගේ රක්ෂාවෙන් ඔහුට මහ ලොකු ආදායමක් නොලැබුණත් ඔහුගේ මත්පැන් පානය නම් නතර වූවේ නැත. රන්බණ්ඩා මාස තුනක කාලයක් පමණ ඇඳටම වී රෝගාතුරව පසුවූවේය. ඔහුට මේ කාලයේ නම් මත්පැන් බීමට අවස්ථාවක් ලැබුණේ නැත. [/SIZE] [SIZE=5] මෙසේ ඉන්නා අතරතුර රන්බණ්ඩා මියගියේය. පියාගේ මියයාමෙන් දෙමසක් ගතවීමෙන් අනතුරුව තුෂාරි ගමේ තරුණයකු වූ උපුල් සමඟ හොර රහසේම පැනගියාය. [/SIZE] [SIZE=5]පියා මියයාමත් සමඟම තම එකම සහෝදරිය ද ගමේ තරුණයකු සමඟ පැනගොසින් විවාහ වීම සංජීවට දරාගත නොහැකි දෙයක් විය. නිවසේ තනිවම විසූ සංජීව එදිනෙදා කුමක් හෝ රක්ෂාවක් කර ලබාගන්නා ආදායමින් ජීවත් විය. හුදකලාවට හුරුපුරුදු වූ සංජීව පියාගේ තුන්මාසයේ දානය ද දුන්නේය. එයට තුෂාරි ද තම සැමියා සමඟ සහභාගි වූවාය. [/SIZE] [SIZE=5]‘‘අයියේ අපි මෙහෙම නැවතුණා නම් නේද හොඳ අයියට පාළුත් ඇතිනේ. කෑම ටිකක්වත් කටට රහට උයලා දෙන්න කවුරුත්ම නැහැනේ’’ තුෂාරි සංජීවට පැවසුවේය. තම සහෝදරයාගේ දුක තුෂාරිගේ සිතට තදින් දැනෙන්නට විය. [/SIZE] [SIZE=5] ‘‘උපුල් අපි අයියා එක්ක මෙහෙ ඉමු’’ තුෂාරි තම සැමියා උපුල්ටද පැවසුවාය. කිසිවක් නොපැවසූ උපුල් දානේ වැඩකටයුතු සඳහා වෙහෙසුණේය. [/SIZE] [SIZE=5]දානය දා රාත්‍රිය ඉක්ම වනවිට සංජීව හිටිහැටියේම ‘‘උඹලා මට හරියට වෙනස්කම් කළා. මං හැමදාම හම්බ කරලා උඹලට කන්න දුන්නා. මං ඉල්ලන දේ උඹලට නොදී ඉන්න බෑ. මට ඉක්මනට බත් ටිකක් උයලා කිරි හොදිත් එක්ක දීපල්ලා. අරක්කු ටිකකුත් ඉක්මනට ගෙනල්ලා දීපන්. මගේ පපුව දනවා හරියට’’ යැයි කියවන්නට පටන් ගත්තේය. [/SIZE] [SIZE=5]‘‘අයියේ මොකද මේ?’’ තුෂාරි සහෝදරයාව අස්වසන්නට වෙර දැරුවාය. මෙය රන්බණ්ඩාගේ ඥාතීන්ටද මහත් වදයක් විය. සංජීවගේ කියවිල්ල එන්න එන්නම වැඩි වනවා මිසක් අඩු වන පාටක් පෙනෙන්නට නොවීය. මෙසේ දින දෙක තුනකට වතාවක් සංජීව තම පියා විලසින් දොඩවන්නට පටන් ගත්තේ අරක්කු ඉල්ලාය. භූතයා අරක්කුම ඉල්ලා සිටින නිසා හැමෝම ‘‘ආපාන භූතයා’’ යැයි පවසන්නට විය. [/SIZE] [SIZE=5]‘‘තොපි මාව මරාගත්තා. මට අරක්කු ටිකක් ඉල්ලුවත් තොපිලා දෙන්නෑ’’ යටිගිරියෙන් කෑ ගසමින් සංජීව රන්බණ්ඩාගේ සොහොන දෙසට දිවයන්නට විය. ‘‘මට කිරි හොදි එක්ක බත් ටිකක් දීපල්ලා’’ සොහොන ළඟ ඇදවැටෙමින් සංජීව පැවසුවේය. ‘‘මේක නම් බලා ඉන්න හොඳ දෙයක් නෙමෙයි තුෂාරි. අපි අයියට තොවිලයක් කරමු’’ උපුල් බිරිඳට පැවසුවේය. සංජීවට යකෙකු වැසී ඇතැයි ගමේ හැමෝම කතාබස් කරන්නට විය. ‘‘ඈ ළමයෝ, අපි මේ දරුවව කට්ටඩිෙයකුටවත් පෙන්නුවොත් නේද හොඳ’’ ගමේ වැඩිහිටියෙක් තුෂාරිගෙන් ඇසීය. ‘‘අනේ මන්දා මාමේ මටත් තේරෙන්නේ නැහැ අයියට මොන යකෙක් වැහිලද කියල’’ තුෂාරි පැවසුවාය. දියෝනිස් කපු මහතා රන්බණ්ඩාගේ නිවසට රැගෙන යන්නට ගමේ වැඩිහිටියෝ කටයුතු කළහ. කට්ටඬි මහතා සංජීවට මන්ත්‍ර කියමින් ආවේශ කළේය. [/SIZE] [SIZE=5]‘‘කව්ද මේ ඇඟට වැහිලා ඉන්නේ. තමුන්ගේ නම කුමක්ද?’’ කට්ටඬි මහතා සංජීවගෙන් විමසීය. [/SIZE] [SIZE=5]‘‘ඈ බන් දියෝනිස් අයියේ උඹට මාව අමතක වුණාද. මං රන්බණ්ඩා බං. මං රන්බණ්ඩා. උඹටත් මාව මතක නැති වුණානේ. මං මේ ගෙදර අයිතිකාරයා’’[/SIZE] [SIZE=5]‘‘මොන රන්බණ්ඩද’’ කට්ටඬි මහතා විමසීය. [/SIZE] [SIZE=5]‘‘මං බං උඹ එක්ක ඒ කාලේ තොවිල් පවිල්වලට ගියේ. මුගේ තාත්තා. මුං හරියට මට සැලකුවේ නැහැ. මැරෙන කාලේ තේ ටිකක් තියා වතුර උගුරක් දුන්නෙ නැහැ මුං මට. මං මේකගේ ඇඟට ආවේ මුං එක එකාව ගෙනියන්න. එක එකාව මං බිලිගන්නවා’’ ආපාන භූතයා පැවසීය. හැමෝම බියපත් වී බලා සිටින්නට වූහ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_0f2aac9a00.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]‘‘එහෙම ගෙනියන්න දෙන්නෙ නැහැ මං’’ කට්ටඬි මහතා දුම්මල කීරක් අහසට ගසා මතුරන්නට විය. [/SIZE] [SIZE=5]‘‘මේ දරුවට මළගිය ආත්මයක් ඇඟට වැහෙනවා. ඒ මේ දරුවාගේ තාත්තා. මේකා ලෙහෙසියෙන් අහක් කරන්න අමාරුයි. මම බන්ධනයක් කරලා තියෙන්නේ. මේක කරායින් පස්සේ ආයෙ එන්නෙ නෑ’’ කට්ටඬි මහතා තොවිලය අවසන් කර පාන්දරම නිවසින් පිටත් විය. [/SIZE] [SIZE=5]සති ගණනාවක් ගත විය. තුෂාර යළිත් අවසිහියෙන් මෙන් දොඩවන්නට පටන් ගත්තේය. කට්ටඬියාව යළිත් නිවසට ගෙන්වීය. ‘‘කොල්ලට ආයිත් මේකා වැහිලා. ආයිත් මං කරපු බන්ධනයට මෙල්ල වෙන එකක් නැහැ. හොඳයි ගෙදරටත් ආරක්ෂාවක් කරලා මේකාව පන්නලාම දාමු. ඒකට මං ගුරුකමක් කරන්නම්’’ කට්ටඬියා දින තුනකින් පැමිණ නැවත තොවිලයක් නටන්නට පටන් ගත්තේය. සංජීවට සනීප විය. [/SIZE] [SIZE=5]මෙසේ දින කීපයක්ම ගත වී ගියේය. හිටිහැටියේම ආපාන භූතයා තුෂාරිගේ සැමියා වූ උපුල් සොයා පැමිණියේය. මුළු ගේ වටේම හූ කියමින් කෑ මොර දෙමින් උපුල් දුවන්නට විය. යළිත් සිනාසෙමින් කෑ ගසමින් ගේ වටේ දුවන උපුල් ‘‘මට බතුයි කිරි හොදියි අරක්කුයි දීපල්ලා’’ කියමින් මිදුලේ පෙරළෙමින් අඬන්නට පටන් ගත්තේය. [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [COLOR=#B22222][B][SIZE=5]ගමේ ලැව් ගින්නක් මෙන් මෙය පැතිරුණු නිසා ගම්මු හැමෝම සංජීවලගේ ගෙදර යක්කු භූතයෝ අරක් ගෙන ඇතැයි බියපත් ෙවන්නට වූහ. ගමේ ඇතැමුන් ඇඳිරි වැටෙන්නට ආසන්න ෙවනවාත් සමඟ තම ගෙවල්වල දොර අගුලු දාගෙන යළි එළිෙවනතුරු ගෙවල්වලින් එළියට ආවේ නැත. නැවතත් දියෝනිස් කට්ටඬි මහතා ගෙන්වීය. ආපාන භූතයා පැන්නවීමට ගෙන්නූ දියෝනිස් කට්ටඬි මහතාට ද ආපාන භූතයා ආවේශ විය. දැන් සංජීවගෙන් යන රන්බණ්ඩා ආපාන භූතයා උපුල්ගේ ශරීරයටද නැවතත් දියෝනිස් කට්ටඬි මහතාගේ ශරීරයට ද ආවේශ වී අරක්කු ඉල්ලා සිටින්නට විය. මුළු ගම් පළාතම භීතියෙන් ඇළලී යන්නට පටන් ගත්තේය. මේ අතර හැම පළාතකින්ම වගේ ආපාන භූතයාට බය නොවුණ යකැදුරෝ කට්ටඬියෝ ආපාන භූතයා එළවන්නට ආවෝය. [/SIZE][/B][/COLOR] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]ගමේ ලැව් ගින්නක් මෙන් මෙය පැතිරුණු නිසා ගම්මු හැමෝම සංජීවලගේ ගෙදර යක්කු භූතයෝ අරක් ගෙන ඇතැයි බියපත් වන්නට වූහ. ගමේ ඇතැමුන් ඇඳිරි වැටෙන්නට ආසන්න වනවාත් සමඟ තම ගෙවල්වල දොර අගුලු දාගෙන යළි එළිවනතුරු ගෙවල්වලින් එළියට ආවේ නැත. [/SIZE] [SIZE=5]නැවතත් දියෝනිස් කට්ටඬි මහතා ගෙන්වීය. ආපාන භූතයා පැන්නවීමට ගෙන්නූ දියෝනිස් කට්ටඬි මහතාට ද ආපාන භූතයා ආවේශ විය. දැන් සංජීවගෙන් යන රන්බණ්ඩා ආපාන භූතයා උපුල්ගේ ශරීරයටද නැවතත් දියෝනිස් කට්ටඬි මහතාගේ ශරීරයට ද ආවේශ වී අරක්කු ඉල්ලා සිටින්නට විය. මුළු ගම් පළාතම භීතියෙන් ඇළලී යන්නට පටන් ගත්තේය. මේ අතර හැම පළාතකින්ම වගේ ආපාන භූතයාට බය නොවුණ යකැදුරෝ කට්ටඬියෝ ආපාන භූතයා එළවන්නට ආවෝය. [/SIZE] [SIZE=5]යක්කුන්ටවත් බය නොවුණ මාතර යකැදුරෝ ආපාන භූතයාව බෝතලයකට බහා ජලාශයකට පා කර හරින්නට සිතූහ. මහා තොවිලයක් ලෑස්ති කළ මාතර යකැදුරෝ සංජීවත් උපුල්වත් දියෝනිස් කපු මහතාවත් නිවස තුළට ගෙන ආපාන භූතයාට හොඳ පාඩමක් උගන්වන්නට තොවිලය පටන් ගත්හ. යකැදුරෝ බෙර හඬ තළමින් යන්ත්‍ර මන්ත්‍ර කියමින් බෝතලයක් ගෙන ආපාන භූතයාව බෝතලය තුළට ගෙන්වා ගත්තේ අරක්කුවලට ඇති කෑදරකම නිසාය. අලුයම වන තෙක් සියලු ගම්වාසීන් බලාසිටියදීම ආපාන භූතයාව බෝතලය තුළ සිරකළේය. [/SIZE] [SIZE=5]‘‘දැන් මේකට මේකෙන් එළියට එන්න බෑ. කිසිම කෙනෙකුට ආයෙත් කරදර වෙන්නෙ නැහැ. මේ බෝතලය මහ මුහුදට ගිහින් දාන්න තීන්දුයි නිවාරණයි’’ යකැදුරෝ පැවසූහ. හැමෝටම බෝතලයේ භූතයෙකු සිටිනවා යන්තමට ඡායාවක් මෙන් පෙනුණි. හැමෝම බයින් බිරාන්තව සිටි අතර, රන්බණ්ඩා ආපාන භූතයා නැවත මේ ලෝකෙට නොඑන ලෙස බෝතලය මහමුහුදේ පතුලට සැඟව ගියේය. [/SIZE] [SIZE=5]වසර දෙකක් සංජීව, උපුල් හා දියෝනිස්ට ආවේශ වුණු රන්බණ්ඩා ආපාන භූතයා දිය යට සැඟව ගොසිනි. වසරකුත් මාස හයක කාලයක් ගත විය. යළිත් සංජීව හිටිහැටියේම ගස් උඩ නගිමින් ‘‘මට බත් දියල්ලා. කිරි හොදි දියල්ලා. අරක්කු දියල්ලා’’ කියමින් යටිගිරියෙන් කෑ ගසමින් වහළවල් උඩට පනිමින් රන්බණ්ඩා භූතයාගේ ආවේශයෙන් ඒ මේ අත ඇවිදින්නට විය. ‘‘අනේ අපොයි බෝතලේ භූතයා ආපහු ඇවිත්’’ ගම්මු යළිත් බියපත් වූහ. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_fe0e37fcc4.jpg[/IMG]සංජීවගේ ඇඟට ආවේශ වූ රන්බණ්ඩා ආපාන භූතයා යටි ගිරියෙන් කෑ ගසමින් ඒ අතට මේ දුවමින් අරක්කු ඉල්ලමින් ගම්මුන්ගේ භීතිය තව තවත් වැඩි කළේය. ගමේ වැඩිහිටියෝ කිහිපදෙනෙක් මොවුන්ගේ මේ විලාසය නිසා තදින් කිපුණහ. ‘‘මුන්ට වැහිච්ච භූතයෙක් නෑ. මුං මේ බොරුවක් කරන්නේ. ගම්මුන්ව කුලප්පු කරනවා’’ යනුවෙන් කේන්තියෙන් කතා කරන්නට විය. [/SIZE] [SIZE=5]මෙයට හොඳම විසඳුම විදුලි අධිමනෝ විද්‍යා පර් යේෂණ සංගමය කැඳවාගෙන ඒම යයි සිතූ වැඩිහිටියෝ වහාම ඒ සඳහා කටයුතු කරන්නට විය. රන්බණ්ඩාගේ නිවසේ භූතයා සොයන්නට මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඇතුළු පර්යේෂණ සංගමය මෙම ගම්මානයට පැමිණුනි. ඒ අතරතුරදී සියලු විස්තර ඔවුන්ට දැනගැනීමට ලැබුණි. පරීක්ෂණ නිරීක්ෂණ අනුව නිගමනවලට එළැඹුණි. මෙයට සහයෝගයක් වූයේ මෙම ගම්මානයේ සිටි ඇතැම් ගම්වාසීන් හා මෙම ගම්මානයේම ජීවත් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. ඔවුන්ගේ සහයෝගය මත පරීක්ෂණ සඳහා කිසිදු බාධාවක් ඇති නොවීය. [/SIZE] [SIZE=5]සංජීව, උපුල් හා දියෝනිස් කට්ටඬි මහතා මෝහනයට පත් කෙරුණි. තිදෙනාම මෝහනයට පත්වී පැවසූයේ එකම දේවල්ය. සමහර තැන්වල වෙනසක් තිබුණද සමස්තයක් වශයෙන් ගත් කල තිදෙනාගෙන්ම කියවුණේ එකම දේය. [/SIZE] [SIZE=5]‘‘මම රන්බණ්ඩා. මට මුන් කන්න දුන්නේ නැහැ. තේ උගුරක් දුන්නේ නැහැ. ඒකයි මං මැරුණෙ. මගෙ ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. මං ආස විදියට කිරි හොද්දක් එක්ක බත් දුන්නේ නැහැ. අඩුම තරමේ අරක්කු ටිකක් දුන්නේ නැහැ මට. මං මුන්ව බිල්ලට ගන්නවා’’ [/SIZE] [SIZE=5] මෙය උභතෝකෝටික ප්රශ්නයකි. රන්බණ්ඩා ආපාන භූතයා බෝතලයකට දමා මහ මුහුදට දැම්මාට පසු යළි ආවේ කෙසේද යන්නයි. එයට හොඳම දේ සංජීව යළි මෝහනයට පත් කිරීමෙන් දැනගැනීමට සැලැස්වීමය. විද්‍යාකුලපති මහතා සංජීව යළි මෝහනයට පත් කළේය. [/SIZE] [SIZE=5] ‘‘බෝතලය ගලක හැපිලා බිඳුණා’’ රංබණ්ඩා භූතයා කීය. ‘‘ඉතින් මං ආපහු මුන්ගෙන් පළිගන්න ආවා’’ රංබණ්ඩා භූතයා නැවත පැවසීය. [/SIZE] [SIZE=5]සුළු වේලාවක් තිදෙනාවම මෝහන නිද්‍රාවට පත් කළ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඔවුන්ගේ මනසට යෝජනාවක් කළේය. [/SIZE] [SIZE=5]‘‘මං දැන් රන්බණ්ඩා භූතයා ඔබේ ඇඟට ගෙන්වනවා. මං එකේ සිට නවයට ගණන් කරනවා. නවය කියනවාත් සමඟම රන්බණ්ඩා භූතයා ඇඟට පැමිණිය යුතුයි. නැවත තුනේ සිට එකට ගණන් කරනවා. එක කියනවාත් සමඟම ඇඟෙන් පිටවිය යුතුයි. ආයෙ කවදාවත් භූතයා ඇඟට එන්නෙ නැහැ. හිතට එන්නෙ නැහැ’’ කියමින් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා ඔවුන්ගේ මනස තුළට එම යෝජනාව ඇතුළු කළේය. [/SIZE] [SIZE=5]‘‘මේක භූතයෙකුගේ හෝ ප්‍රේතයෙකුගේ හෝ වැඩක් නෙමෙයි. මේක මේ අයගේ හිතේ ඇතිවූ යම් මානසික තත්ත්වයක්. කට්ටඬි මහත්තයාටත් භූතයා එළවා ගන්න බැරි වුණා. කට්ටඬි මහත්තයා කරනු ලැබුවේ තමන් නොදන්නා දෙයක් දන්නා පරිදි පෙන්වීමට කිරීමයි. නොදන්නා ශාස්ත්‍රය ආරක්ෂා කිරීමත් තමන්වද බේරා ගැනීමටත් හැකියාව ඇති නිසා ඔහු මෙය කරන්නට ඇති. එසේම බෝතලයක දැමූ භූතයා ගැන කියනවා. මේක දෘෂ්ටි මායාවක්. ආලෝක පරාවර්තනය නිසා මෙය වෙනවා. බෝතලයක් අඳුරේ තබා ඡායාරූප ගන්නා විට කැමරාවෙන් විහිදෙන ආලෝකය බෝතලය තුළ වර්තනය වෙනවා. පරාවර්තනය වෙනවා. ඒ තුළ විවිධ හැඩතල මතුවෙනවා. අසල වස්තුවල ප්‍රතිබිම්භයද එයින් මෙයින් පේනවා. ආලෝකය වැඩි තැනක තිබ්බොතින් මේවා සිදුවන්නේ නැහැ. [/SIZE] [SIZE=5]දින සති මාස ගෙවී ගොස් ඇත. රන්බණ්ඩා ආපාන භූතයා යළි කිසි දිනෙක සංජීවගේ ශරීරයට හෝ උපුල්ගේ ශරීරයට හෝ දියෝනිස්ගේ ශරීරයට ආවේ නැත. භූතයා එසේ නොපෙනී ගියේය. [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5](මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.) [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන: හබරාදුව නිමල් අල්ගෙවත්ත [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom