Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දි&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දි&

මතකද? අපි ටික කළකට උඩදි කතා කළා හොල්මන්,අවතාර,භූතාත්ම ගැන. ඒ වෙලාවෙදි බහුතරයක් අපේ මිතුරන්ගේ ස්ථාවරය උනේ, අප අවට පරිසරයේ එවැනි බලවේග/ආත්ම පැවතිය හැකිබවයි.

හැබැයි ඒ වතාවෙ පිළිනොගත්ත අයට මේ පාර ඒ ගැන තවදුරටත් සලකාබලන්න වෙයි.

මොකද... අද මම කියන්න යන්නේ ඔබටම අත්හදා බැලියහැකි භූත/අධිමානසික විද්‍යාවන්ගේ ප්‍රායෝගික භාවිතයක් ගැන.

පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය (pendulum dowsing method)

මේ පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය මඟින් යම් ගැටළුවකට පිළිතුරක් ලබාගැනීම, නැතිවූ යමක් සොයාගැනීම ආදී සහායන් ලබාගන්නට පුළුවන්

මුලින්ම ඔබට කරන්න තියෙන්නේ Professor Calculusගේ වගේ ලඹයක් සාදාගන්න එකයි.

සෙන්ටි මීටර 20 ක් පමණ දිග නූල් කැබැල්ලකට ග්‍රෑම් කිහිපයක් බර ලෝහ කැබැල්ලක් එල්ලා ගැනීම හොඳටම ප්‍රමාණවත්.

දැන් මේසයක් මත සුදු කොළයක් තබා එයට ඉහලින් සිටිනසේ ඔබගේ පෙන්ඩියුලම(ලඹය) අල්ලාගන්න.

ඉන්පසුව ඔබගේ පෙන්ඩියුලම ඇමතීම අරඹන්න.

මෙම ක්‍රමයෙන් අපට උත්තර ලැබෙන්නෙ "ඔවු" හෝ "නැහැ" විදිහටයි.ඒනිසා ඔක්කොටම කලින් pendulum එකේ output, define කරගන්න ඕනෙ.

ඒකට, හිත හොඳට සන්සුන් කරගෙන පෙන්ඩියුලමෙන් මෙහෙම අහන්න.

"පෙන්ඩියුලම මට කියන්න, ඔයා ඔව් කියල පෙන්වන්නෙ කොහොමද කියල..."

එවිට පෙන්ඩියුලම සෙමින් සෙමින් යම් දිශාවකට පැද්දීම ඇරඹේවි. ක්‍රමයෙන් විස්තාරය වැඩි වේවි. සමහර විටෙක රවුමට යම් අතකට කැරකේවි. එලෙස දැක්වුනු දිශාව හෝ කැරකුණු අත (වමාවර්ත/දක්ෂිණාවර්ත) කොළයේ සටහන් කරගන්න. යළි එලෙසම ඔබගේ පෙන්ඩියුලම "නැහැ" යන්න පෙන්වන ආකාරය සටහන් කරගන්න.

දැන් ඔබගේ පෙන්ඩියුලම පිළිතුරු සැපයීමට සූදානම්. ඔබගේ ගැටළු සරළ බසින් පැහැදිළිව පෙන්ඩියුලමට ඉදිරිපත් කරන්න.

පෙන්ඩියුලම සෙමෙන් පැද්දෙන විට පැහැදිළිව පිළිතුර දක්වන්නට වේගයෙන් පැද්දෙන්න ලෙස ඔබට ආරාධනා කරන්න පුළුවන්.

යම්විටෙක ඔබේ සිතුවිලි අනුව පෙන්ඩියුලම චලනය වියහැකි නිසා ඒ පිළිබඳ සැළකිළිමත් වීම වැදගත්.

නැතිවුණ යමක් සොයාදෙන ලෙස ඉල්ලූවිට, පෙන්ඩියුලම එම නැතිවූ භාන්ඩය දෙසට චලනය වෙවි.

මේ ක්‍රමය බොහො කලක සිට භාවිතාවන සරළම ක්‍රමයක්.

අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා. නමුත්, මේ ක්‍රියාව සිදුවන්නේ භූතාත්ම වල සහයෙන්ද, නැතිනම් අතීන්ද්‍රිය ඥානයේ සහායෙන් ද යන්න තවමත් ගැටළුවක්.

අනෙකුත් ක්‍රම වලදී මෙන් අමුනුෂ්‍ය බලවේග වලින් විවිධ බලපෑම්/කරදර වූ බවට අසන්නට ලැබෙන්නේ නම් නැහැ.

(අන්තර්ජාලයෙන් උපුටා ගත් ලිපියකි )

[QUOTE="sameera15852, post: 13298863, member: 123654"] [b]භූත/අධිමානසික විද්‍යාවන්ගෙන් එදිනෙදා දි&[/b] [IMG]https://lh4.googleusercontent.com/-7JdEiYBjYWQ/UD15bhU4geI/AAAAAAAADxo/Wj1t9pzKetQ/s800/243674_344161375660464_548945192_o%255B1%255D.jpg[/IMG] මතකද? අපි ටික කළකට උඩදි කතා කළා හොල්මන්,අවතාර,භූතාත්ම ගැන. ඒ වෙලාවෙදි බහුතරයක් අපේ මිතුරන්ගේ ස්ථාවරය උනේ, අප අවට පරිසරයේ එවැනි බලවේග/ආත්ම පැවතිය හැකිබවයි. හැබැයි ඒ වතාවෙ පිළිනොගත්ත අයට මේ පාර ඒ ගැන තවදුරටත් සලකාබලන්න වෙයි. මොකද... අද මම කියන්න යන්නේ ඔබටම අත්හදා බැලියහැකි භූත/අධිමානසික විද්‍යාවන්ගේ ප්‍රායෝගික භාවිතයක් ගැන. [B]පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය (pendulum dowsing method)[/B] මේ පෙන්ඩියුලම් ඩොසින් ක්‍රමය මඟින් යම් ගැටළුවකට පිළිතුරක් ලබාගැනීම, නැතිවූ යමක් සොයාගැනීම ආදී සහායන් ලබාගන්නට පුළුවන් මුලින්ම ඔබට කරන්න තියෙන්නේ Professor Calculusගේ වගේ ලඹයක් සාදාගන්න එකයි. සෙන්ටි මීටර 20 ක් පමණ දිග නූල් කැබැල්ලකට ග්‍රෑම් කිහිපයක් බර ලෝහ කැබැල්ලක් එල්ලා ගැනීම හොඳටම ප්‍රමාණවත්. දැන් මේසයක් මත සුදු කොළයක් තබා එයට ඉහලින් සිටිනසේ ඔබගේ පෙන්ඩියුලම(ලඹය) අල්ලාගන්න. ඉන්පසුව ඔබගේ පෙන්ඩියුලම ඇමතීම අරඹන්න. මෙම ක්‍රමයෙන් අපට උත්තර ලැබෙන්නෙ "ඔවු" හෝ "නැහැ" විදිහටයි.ඒනිසා ඔක්කොටම කලින් pendulum එකේ output, define කරගන්න ඕනෙ. :D ඒකට, හිත හොඳට සන්සුන් කරගෙන පෙන්ඩියුලමෙන් මෙහෙම අහන්න. "පෙන්ඩියුලම මට කියන්න, ඔයා ඔව් කියල පෙන්වන්නෙ කොහොමද කියල..." එවිට පෙන්ඩියුලම සෙමින් සෙමින් යම් දිශාවකට පැද්දීම ඇරඹේවි. ක්‍රමයෙන් විස්තාරය වැඩි වේවි. සමහර විටෙක රවුමට යම් අතකට කැරකේවි. එලෙස දැක්වුනු දිශාව හෝ කැරකුණු අත (වමාවර්ත/දක්ෂිණාවර්ත) කොළයේ සටහන් කරගන්න. යළි එලෙසම ඔබගේ පෙන්ඩියුලම "නැහැ" යන්න පෙන්වන ආකාරය සටහන් කරගන්න. දැන් ඔබගේ පෙන්ඩියුලම පිළිතුරු සැපයීමට සූදානම්. ඔබගේ ගැටළු සරළ බසින් පැහැදිළිව පෙන්ඩියුලමට ඉදිරිපත් කරන්න. පෙන්ඩියුලම සෙමෙන් පැද්දෙන විට පැහැදිළිව පිළිතුර දක්වන්නට වේගයෙන් පැද්දෙන්න ලෙස ඔබට ආරාධනා කරන්න පුළුවන්. යම්විටෙක ඔබේ සිතුවිලි අනුව පෙන්ඩියුලම චලනය වියහැකි නිසා ඒ පිළිබඳ සැළකිළිමත් වීම වැදගත්. නැතිවුණ යමක් සොයාදෙන ලෙස ඉල්ලූවිට, පෙන්ඩියුලම එම නැතිවූ භාන්ඩය දෙසට චලනය වෙවි. මේ ක්‍රමය බොහො කලක සිට භාවිතාවන සරළම ක්‍රමයක්. අභ්‍යවකාෂ ගවේෂකයින්, වෛද්‍යවරුන්, ආරකෂක හමුදාවන්, ඛනිජ කැනීම් කරන්නන්, අපි නොසිතන මහා විද්‍යාඥයින්/ආයතන පවා විසඳුමක් ලබා ගැනීමට අසීරු අවස්ථා වලදී පෙන්‍ඩියුලමේ සහය පතනවා. නමුත්, මේ ක්‍රියාව සිදුවන්නේ භූතාත්ම වල සහයෙන්ද, නැතිනම් අතීන්ද්‍රිය ඥානයේ සහායෙන් ද යන්න තවමත් ගැටළුවක්. අනෙකුත් ක්‍රම වලදී මෙන් අමුනුෂ්‍ය බලවේග වලින් විවිධ බලපෑම්/කරදර වූ බවට අසන්නට ලැබෙන්නේ නම් නැහැ. (අන්තර්ජාලයෙන් උපුටා ගත් ලිපියකි ) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom