මට ඔයාලගෙන් උපදෙස් දෙකක් ගන්න තියෙනවා.
1. භූමිතෙල් ලිපක දැල්ල සෙන්ටර් කරන්නේ කොහොමද?
2.සුදු යකඩ භාජනවල දාන කෑම වර්ග ඉක්මනට නරක්වෙනවද? මට ඒ ගැන සැකයක් තියෙනවා