Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භූමි දෝෂවලට බුදු දහමෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භූමි දෝෂවලට බුදු දහමෙන්

ඔය අතරේ තමන්නේ ගෙදරට, නැත්නම් ඉඩමට භෛරව නැත්නම් ප්‍රේත දෝෂ බලපානවා කියලා සමහරුන්ට තේරෙනවා. කොච්චර පිරිසිදු කළත් නිතරම අපවිත්‍ර වන ගතිය, වරින්වර එන දුර්ගන්ධය, පවුලේ අඬදබර, අධික වියදම, ගෙදර හැමෝටම අසනීප වගේ ගැටලුවලිනුත් ඒක පේනවා. මේ වගේ වෙලාවක තත්කාල නිමිත්ත බලලත් භූමිදෝෂ තියෙන බව හඳුනාගන්න පුළුවනි.

කොහොම වුණත් භූමිවලට බලපාන, අරක්ගත්ත දෙවිවරු නැත්නම් අමනුෂ්‍ය බලවේග තියෙනව ද කියන එක මුලින්ම දැනගන්න ඕන. හැම ආගමකම වගේ අමනුෂ්‍ය, යක්ෂ, දේව, භූත සංකල්ප කියවෙනව. විවිධ සූත්‍ර දේශනාවලත් සඳහන් වෙනවා.

ඉතිං බුදු හාමුදුරුවෝ කාලාම සූත්‍රයේ දේශනා කළා, සැක ඇතිවීම ස්වභාවික බවත්, සැක දුරු කරගැනීම පිණිස ධර්ම විනයට අනුකූලද කියලා පරීක්ෂා කළ යුතු බවත් මේ ප්රශ්නයේදී අපි බලන්න ඕන එහෙමයි.

බුදු හාමුදුරුවෝ තිරෝකුඩ්ඩ සූත්‍රයේ දේශනා කළා පින් බලාපොරොත්තුවෙන් ප්‍රේත ආත්මවල උපදින ඥාතීන් ඉන්න බව. ඒ අයට කියන්නේ "පරදත්තූප ජීවි ප්‍රේත නිකාය" කියලා. පරදත්තූප ජීවි කියන්නේ අනුන් දෙන දෙයින් යෑපෙන කියන තේරුමයි. ඉතින් අනුන් දෙන පින් අනුමෝදන් වීමෙන් තමයි ඒ අය යෑපෙන්නේ. අපි ආහාර පූජා කරල පින් දුන්නොත් ඒ අයට ආහාර ලැබෙනවා, එහෙමයි. එතකොට බුද්ධ දේශනාවට අනුව ප්‍රේත කියල කොටසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි කරන්න ඕන පින්.

ඊළ`ගට බලමු භූමිවලට අරක්ගත්ත භෛරව වගේ කොටස් ගැන බුදුහාමුදුරුවෝ මොනවද දේශනා කළේ කියලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙන්න මෙහෙම තියෙනවා.

"ආනන්ද, මම මිනිස් බව ඉක්ම පවත්නාවු පිරිසිදු දිව ඇසින් එක් එක් වර්ගයෙන් දහස බැගින් බොහෝ දේවතාවන් පාටලී ගමේ ගෙබිම් වලට අරක්ගෙන සිටිනු දිටිමි.

යම් පෙදෙසක මහේශාඛ්‍ය දෙවිවරු ගෙබිම්වලට අරක්ගනීද ඒ පෙදෙසෙහි ගෙවල් සෑදීමට මහේශාඛ්‍ය රජුන්ගේ හා රජ මහ ඇමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසක මධ්‍යම ප්‍රමාණයේ දෙවිවරු ගෙබිම්වලට අරක්ගනිත්ද ඒ පෙදෙසෙහි ගෙවල් සෑදීමට මධ්‍යම තරමේ රජුන්ගේ හා ඇමතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසක නීච දෙවිවරු ගෙබිම්වලට අරක්ගනීද ඒ පෙදෙසෙහි ගෙවල් සෑදීමට නීච රජුන්ගේ හා ඇමතියන් ගේ සිත් නැමේ.

යම් පෙදෙසක පණ්aඩිතයෙක් වසයි ද, ඔහු සන්සුන් ඉඳුරන් ඇති සිල්වත් බ්‍රහ්මචාරින් වළඳවා එහි යම් දෙවිවරු වූවාහු ඔවුන්ට පින් දෙන්නේය. එසේ පුදනු ලැබු දෙවිවරු ඔහු පුදත්... තුටු වන ඔවුහු මව තම එකම පුත්‍රයාට අනුකම්පා කරන්නාක් මෙන් ඔහුට අනුකම්පා කරත්. එසේ දෙවියන්ගේ අනුකම්පාව ලත් පුරුෂයා හැමදා හොඳ දකී.

මහා පරිනිබ්බාන සූත්‍රය ද, තිරෝකුඩ්ඩ සූත්‍රය ද අපට පැහැදිලිව උගන් වන්නේ භූමිවලට අරක් ගන්නා අමනුෂ්‍යයන් සිටින බවය. ඊළ`ගට උගන් වන්නේ මේ අමනුෂ්‍ය දෝෂවලට කළ යුතු දෙයයි. "සිල්වත් බ්‍රහ්මචාරින් වළඳවා" යන්නෙන් සාංඝික දානය අදහස් කෙරේ. සාංඝික දානයක් මගින් බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දෙන දානය අදහස් වේ. භෛරව පූජා, ප්‍රේත ගොටු, තොවිල් වැනි දේ හෝ බිලි පූජා ධර්මයේ නිර්දේශ කර නැති නමුත් කැමති කෙනෙකුට ඒවා ද කළ හැකිය.

යම් ප්‍රශ්ණයකට විසඳුමක් ධර්මයෙන් ලබාගත නොහැකි නම් ධර්මයේ අඩුවක් තිබිය යුතුය. එහෙත් ධර්මයේ එවැනි අඩුවක් නැත. අමනුෂ්‍ය දෝෂ සඳහා මේ නිර්දේශ අනුගමනය කිරීම ප්‍රඥා ගෝචරය.

එහෙත් සාංඝීක දානයක් හෝ පිරිතක් කියවන අය එය කළ යුතු ආකාරය පළමුව වටහාගත යුතු වේ. දානය දෙන්නේ මියගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට නම් පළමුව අප විසින් පින් රැස්කර ගත යුතු වේ. පින යනු කුමක්ද? ෙච්තනාවකි. පුණ්‍ය කර්ම යනු නිකම්ම කරන ක්‍රියාවක් නොව සිතාමතා කළ යුතු ක්‍රියාවකි. පින් සිතිවිල්ල, පුණ්‍ය කර්මය වේ.

මෙකල බහුලව කරනු ලබන පිංකම්වලදී එම නිවසේ අය විසින් කරනු ලබන්නේ පින් රැස්කිරීමක් නොව හුදු මුදල් වියදම් කර ජනතාව රැස්කිරීමක් ම බව පෙනේ. අනවශ්‍ය ලෙස අමුත්තන් රැස්වන පිංකම මනාළ යුවල නැති මඟුල් ගෙයක් වැන්න. පිංකමට එන අයද පින තකා නොව නෑදෑකම, මිත්‍රත්වය තහවුරු කරගැනීමට පැමිණේ. ගෙදර අය කරන්නේ සෑම තැනම දුවමින් ඒ අමුත්තන්ට සංග්‍රහ කිරීමය. ගෘහ මූලිකයාට නැතහොත් බිරිඳට පැවරෙන්නේ අමුත්තන්ට සංග්‍රහ කිරීම වන අතර පිටස්තර කිහිප දෙනෙකු විසින් පිංකමේ දානය සකස් කිරීම ආදී කටයුතු කරනු ලැබේ.

පිරිත් පිංකම අතරතුර මත්පැන් පානය කිරීම, ප්‍රේම ජවනිකා, දේශපාලන වාද විවාද මිදුලේ සිදුවන බව නොරහසකි. පිරිත් අහන කෙනෙක් නැත.

මේ අනුව නිවැසියන්ට පින් සහගත සිතුවිලි, පුණ්‍ය ෙච්තනා ඇති නොවන නිසා පින් රැස්වන්නේ නැත. එවිට භූමියට අධිගෘහිත අමනුෂ්‍යයන්ට පින් දෙන්නටද හැකියාවක් නැත. පින්කම නිමවන්නේ විශාල වියදමක් හා වෙහෙසක් ඇති කරමිනි.

මේ නිසා පිංකමක් නිවසේ කරන විට නිවසේ ඉඩකඩට ප්‍රමාණවත් වන හා පිනට දහමට කැමති සීමිත ප්‍රමාණයකට ආරාධනා කිරීමට ප්‍රවේශම් විය යුතුය. විශේෂ අමුත්තන් කැඳවා අරක්කු හෝ වෙනත් මත්පැන් වර්ගයකින් සංග්‍රහ කළ යුතු නම් පිංකම නොකර සිටීමම හොඳය.

නිවස පිරිසිදු කරන, අලුත්වැඩියා කරන මොහොතේ සිට මේ කරන්නට යන්නේ බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දානයක් පිරිනැමීම බව සිතිය යුතුය. එතැන් සිට දානය නිමවන තෙක් පිංකම ගැන සිත හා අවධානය පවත්වා ගැනීම අවශ්‍ය වේ.

ආහාර හා වස්ත්‍ර පූජාකර පැන් වඩා පින්දීම මැනවි. ආහාර, දානය මගින්ද වස්ත්‍ර, අටපිරිකර පූජාව මගින්ද සිදු කරගත හැකි වේ. මෙම දානය නිමවී රාත්‍රියට සෙත් පිරිත් කියා ආරක්ෂාව කරගැනීම උචිත වේ. තවදුරටත් අවශ්‍ය නම් පිරිත් මගින්ම නිවාස ආරක්ෂා කරන ද්‍රව්‍ය පිරිත් කර අටකොණ වළලා ගැනීම හෝ බිත්ති මුළුවල එල්ලීම කළ හැකි වේ.

මේ සඳහා භාවිතා කරන සුදුසු පිරිත කුමක්ද කියන එකත් සමහර අයට ප්‍රශ්නයක්. ප්‍රේත දෝෂවලට නම් හොඳම පිරිත නම් ගිණි පිරිතයි. ගිණි පිරිතෙන් 108 වරක් නැත්නම් 1008 වරක් මුහුදු වැලි, ගෙ`ග් ගල්, එල අබ, කහකුඩු වගේ දේවල් පිරිත්කර ගන්න පුළුවනි. එ a එක්කම පිරිසිදු තැඹිලි තෙල් පිරිත්කර පහන් දල්වන්න පුළුවනි. සුවඳ ධූප පේ කර නිවසේ දුම් අල්ලන්න පුළුවනි.

ඉතිං ඒ වගේම දස දිසා පිරිත, කරණීයමෙත්ත සූත්‍රය වගේ පිරිත් වලිනුත් මේ ආරක්ෂාව කරගන්න පුළුවනි.

තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තව පන්සිල් රැකීම තමයි මේකට අවශ්‍ය ප්‍රතිපත්තිය. පිරිතේ තියෙන ආනුභාවය ගැන මේ ගාථාවෙන්ම පේනවා.

නක්ඛත්ත යක්ඛ භූතානං

පාපග්ගහ නිවාරණා

පරිත්තස්සානු භාවේන

හන්තු තේසං උපද්දවේ.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

[QUOTE="kungpupanda, post: 22639187, member: 404084"] [b]භූමි දෝෂවලට බුදු දහමෙන්[/b] [SIZE=4]ඔය අතරේ තමන්නේ ගෙදරට, නැත්නම් ඉඩමට භෛරව නැත්නම් ප්‍රේත දෝෂ බලපානවා කියලා සමහරුන්ට තේරෙනවා. කොච්චර පිරිසිදු කළත් නිතරම අපවිත්‍ර වන ගතිය, වරින්වර එන දුර්ගන්ධය, පවුලේ අඬදබර, අධික වියදම, ගෙදර හැමෝටම අසනීප වගේ ගැටලුවලිනුත් ඒක පේනවා. මේ වගේ වෙලාවක තත්කාල නිමිත්ත බලලත් භූමිදෝෂ තියෙන බව හඳුනාගන්න පුළුවනි. කොහොම වුණත් භූමිවලට බලපාන, අරක්ගත්ත දෙවිවරු නැත්නම් අමනුෂ්‍ය බලවේග තියෙනව ද කියන එක මුලින්ම දැනගන්න ඕන. හැම ආගමකම වගේ අමනුෂ්‍ය, යක්ෂ, දේව, භූත සංකල්ප කියවෙනව. විවිධ සූත්‍ර දේශනාවලත් සඳහන් වෙනවා. ඉතිං බුදු හාමුදුරුවෝ කාලාම සූත්‍රයේ දේශනා කළා, සැක ඇතිවීම ස්වභාවික බවත්, සැක දුරු කරගැනීම පිණිස ධර්ම විනයට අනුකූලද කියලා පරීක්ෂා කළ යුතු බවත් මේ ප්රශ්නයේදී අපි බලන්න ඕන එහෙමයි. බුදු හාමුදුරුවෝ තිරෝකුඩ්ඩ සූත්‍රයේ දේශනා කළා පින් බලාපොරොත්තුවෙන් ප්‍රේත ආත්මවල උපදින ඥාතීන් ඉන්න බව. ඒ අයට කියන්නේ "පරදත්තූප ජීවි ප්‍රේත නිකාය" කියලා. පරදත්තූප ජීවි කියන්නේ අනුන් දෙන දෙයින් යෑපෙන කියන තේරුමයි. ඉතින් අනුන් දෙන පින් අනුමෝදන් වීමෙන් තමයි ඒ අය යෑපෙන්නේ. අපි ආහාර පූජා කරල පින් දුන්නොත් ඒ අයට ආහාර ලැබෙනවා, එහෙමයි. එතකොට බුද්ධ දේශනාවට අනුව ප්‍රේත කියල කොටසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් අපි කරන්න ඕන පින්. ඊළ`ගට බලමු භූමිවලට අරක්ගත්ත භෛරව වගේ කොටස් ගැන බුදුහාමුදුරුවෝ මොනවද දේශනා කළේ කියලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙන්න මෙහෙම තියෙනවා. "ආනන්ද, මම මිනිස් බව ඉක්ම පවත්නාවු පිරිසිදු දිව ඇසින් එක් එක් වර්ගයෙන් දහස බැගින් බොහෝ දේවතාවන් පාටලී ගමේ ගෙබිම් වලට අරක්ගෙන සිටිනු දිටිමි. යම් පෙදෙසක මහේශාඛ්‍ය දෙවිවරු ගෙබිම්වලට අරක්ගනීද ඒ පෙදෙසෙහි ගෙවල් සෑදීමට මහේශාඛ්‍ය රජුන්ගේ හා රජ මහ ඇමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසක මධ්‍යම ප්‍රමාණයේ දෙවිවරු ගෙබිම්වලට අරක්ගනිත්ද ඒ පෙදෙසෙහි ගෙවල් සෑදීමට මධ්‍යම තරමේ රජුන්ගේ හා ඇමතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසක නීච දෙවිවරු ගෙබිම්වලට අරක්ගනීද ඒ පෙදෙසෙහි ගෙවල් සෑදීමට නීච රජුන්ගේ හා ඇමතියන් ගේ සිත් නැමේ. යම් පෙදෙසක පණ්aඩිතයෙක් වසයි ද, ඔහු සන්සුන් ඉඳුරන් ඇති සිල්වත් බ්‍රහ්මචාරින් වළඳවා එහි යම් දෙවිවරු වූවාහු ඔවුන්ට පින් දෙන්නේය. එසේ පුදනු ලැබු දෙවිවරු ඔහු පුදත්... තුටු වන ඔවුහු මව තම එකම පුත්‍රයාට අනුකම්පා කරන්නාක් මෙන් ඔහුට අනුකම්පා කරත්. එසේ දෙවියන්ගේ අනුකම්පාව ලත් පුරුෂයා හැමදා හොඳ දකී. මහා පරිනිබ්බාන සූත්‍රය ද, තිරෝකුඩ්ඩ සූත්‍රය ද අපට පැහැදිලිව උගන් වන්නේ භූමිවලට අරක් ගන්නා අමනුෂ්‍යයන් සිටින බවය. ඊළ`ගට උගන් වන්නේ මේ අමනුෂ්‍ය දෝෂවලට කළ යුතු දෙයයි. "සිල්වත් බ්‍රහ්මචාරින් වළඳවා" යන්නෙන් සාංඝික දානය අදහස් කෙරේ. සාංඝික දානයක් මගින් බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දෙන දානය අදහස් වේ. භෛරව පූජා, ප්‍රේත ගොටු, තොවිල් වැනි දේ හෝ බිලි පූජා ධර්මයේ නිර්දේශ කර නැති නමුත් කැමති කෙනෙකුට ඒවා ද කළ හැකිය. යම් ප්‍රශ්ණයකට විසඳුමක් ධර්මයෙන් ලබාගත නොහැකි නම් ධර්මයේ අඩුවක් තිබිය යුතුය. එහෙත් ධර්මයේ එවැනි අඩුවක් නැත. අමනුෂ්‍ය දෝෂ සඳහා මේ නිර්දේශ අනුගමනය කිරීම ප්‍රඥා ගෝචරය. එහෙත් සාංඝීක දානයක් හෝ පිරිතක් කියවන අය එය කළ යුතු ආකාරය පළමුව වටහාගත යුතු වේ. දානය දෙන්නේ මියගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට නම් පළමුව අප විසින් පින් රැස්කර ගත යුතු වේ. පින යනු කුමක්ද? ෙච්තනාවකි. පුණ්‍ය කර්ම යනු නිකම්ම කරන ක්‍රියාවක් නොව සිතාමතා කළ යුතු ක්‍රියාවකි. පින් සිතිවිල්ල, පුණ්‍ය කර්මය වේ. මෙකල බහුලව කරනු ලබන පිංකම්වලදී එම නිවසේ අය විසින් කරනු ලබන්නේ පින් රැස්කිරීමක් නොව හුදු මුදල් වියදම් කර ජනතාව රැස්කිරීමක් ම බව පෙනේ. අනවශ්‍ය ලෙස අමුත්තන් රැස්වන පිංකම මනාළ යුවල නැති මඟුල් ගෙයක් වැන්න. [B]පිංකමට එන අයද පින තකා නොව නෑදෑකම, මිත්‍රත්වය තහවුරු කරගැනීමට පැමිණේ. ගෙදර අය කරන්නේ සෑම තැනම දුවමින් ඒ අමුත්තන්ට සංග්‍රහ කිරීමය. [/B]ගෘහ මූලිකයාට නැතහොත් බිරිඳට පැවරෙන්නේ අමුත්තන්ට සංග්‍රහ කිරීම වන අතර පිටස්තර කිහිප දෙනෙකු විසින් පිංකමේ දානය සකස් කිරීම ආදී කටයුතු කරනු ලැබේ. පිරිත් පිංකම අතරතුර මත්පැන් පානය කිරීම, ප්‍රේම ජවනිකා, දේශපාලන වාද විවාද මිදුලේ සිදුවන බව නොරහසකි. පිරිත් අහන කෙනෙක් නැත.:frown: මේ අනුව නිවැසියන්ට පින් සහගත සිතුවිලි, පුණ්‍ය ෙච්තනා ඇති නොවන නිසා පින් රැස්වන්නේ නැත. එවිට භූමියට අධිගෘහිත අමනුෂ්‍යයන්ට පින් දෙන්නටද හැකියාවක් නැත. පින්කම නිමවන්නේ විශාල වියදමක් හා වෙහෙසක් ඇති කරමිනි. මේ නිසා පිංකමක් නිවසේ කරන විට නිවසේ ඉඩකඩට ප්‍රමාණවත් වන හා පිනට දහමට කැමති සීමිත ප්‍රමාණයකට ආරාධනා කිරීමට ප්‍රවේශම් විය යුතුය. විශේෂ අමුත්තන් කැඳවා අරක්කු හෝ වෙනත් මත්පැන් වර්ගයකින් සංග්‍රහ කළ යුතු නම් පිංකම නොකර සිටීමම හොඳය.:no: [COLOR=red][B] නිවස පිරිසිදු කරන, අලුත්වැඩියා කරන මොහොතේ සිට මේ කරන්නට යන්නේ බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දානයක් පිරිනැමීම බව සිතිය යුතුය. එතැන් සිට දානය නිමවන තෙක් පිංකම ගැන සිත හා අවධානය පවත්වා ගැනීම අවශ්‍ය වේ.:yes:[/B][/COLOR] ආහාර හා වස්ත්‍ර පූජාකර පැන් වඩා පින්දීම මැනවි. [B]ආහාර, දානය මගින්ද වස්ත්‍ර, අටපිරිකර පූජාව [/B]මගින්ද සිදු කරගත හැකි වේ. මෙම [B]දානය නිමවී රාත්‍රියට සෙත් පිරිත් කියා ආරක්ෂාව කරගැනීම උචිත [/B]වේ. තවදුරටත් අවශ්‍ය නම් පිරිත් මගින්ම නිවාස ආරක්ෂා කරන ද්‍රව්‍ය පිරිත් කර අටකොණ වළලා ගැනීම හෝ බිත්ති මුළුවල එල්ලීම කළ හැකි වේ. මේ සඳහා භාවිතා කරන සුදුසු පිරිත කුමක්ද කියන එකත් සමහර අයට ප්‍රශ්නයක්. [B][COLOR=red]ප්‍රේත දෝෂවලට නම් හොඳම පිරිත නම් ගිණි පිරිතයි[/COLOR][/B]. [B]ගිණි පිරිතෙන් 108 වරක් නැත්නම් 1008 වරක් මුහුදු වැලි, ගෙ`ග් ගල්, එල අබ, කහකුඩු වගේ දේවල් පිරිත්කර ගන්න පුළුවනි. එ a එක්කම පිරිසිදු තැඹිලි තෙල් පිරිත්කර පහන් දල්වන්න පුළුවනි. සුවඳ ධූප පේ කර නිවසේ දුම් අල්ලන්න පුළුවනි.[/B] ඉතිං ඒ වගේම [COLOR=Red][B]දස දිසා පිරිත, කරණීයමෙත්ත සූත්‍රය[/B][/COLOR] වගේ පිරිත් වලිනුත් මේ ආරක්ෂාව කරගන්න පුළුවනි. තුණුරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තව පන්සිල් රැකීම තමයි මේකට අවශ්‍ය ප්‍රතිපත්තිය. පිරිතේ තියෙන ආනුභාවය ගැන මේ ගාථාවෙන්ම පේනවා. නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණා පරිත්තස්සානු භාවේන හන්තු තේසං උපද්දවේ. [URL="http://divaina.com/daily/index.php/visheshanga3/4837-2017-12-20-04-54-14"] කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom