භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බුද්ධාගමේ විඥානවාදයක් නෑ කියලා ඉතාමත් පැහැදිලි එවගෙම අද විදාවෙන් ඔප්පු වෙලා තියෙනවා සියල්ල භෞතික ප්‍රෙපංචයන් බව. මෙක අපිටහිතාගන්න අපහසුයින් නමුත් එක තමයි සතය
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    සොහොන;19758472 said:
    :P දෙයක් කියන්න ලෑස්ති වුනේ එක්කෝ ඕනේ නැ දේශපාලනය ඕනේ නැ අර වයිට් වෝකර් කාරයාට බලන්න එක්කල භෞතිකවාදය හා විඥානවාදය මොකක්ද වෙනස කියලා හෙට මගේ මතේ දාන්නම් දැන් අදහස් එකතු කර ගන්න ගමන් ඉන්නේ

    එල මචන්, උබ ඌට කියවන්න නම් දාන්නේ අපිව කල් තියා දැනුවත් කරපන්. එතකොට මඤ්ඥං මූඩ් ඔන් කරගෙනම කියවන්න පුළුවන්. සීරියස් කියවලා වයර් සෝට්වීමෙන් ඇතිවෙන පාඩු නැති කරගන්න ඒක උදව් වෙයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුද්ධාගමේ විඥානවාදයක් නෑ කියලා ඉතාමත් පැහැදිලි එවගෙම අද විදාවෙන් ඔප්පු වෙලා තියෙනවා සියල්ල භෞතික ප්‍රෙපංචයන් බව. මෙක අපිටහිතාගන්න අපහසුයින් නමුත් එක තමයි සතය

    සම්පුර්න වැරදි හෙට බලාපොරොත්තු වෙන්න සම්පුර්න විස්තරයක් :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එල මචන්, උබ ඌට කියවන්න නම් දාන්නේ අපිව කල් තියා දැනුවත් කරපන්. එතකොට මඤ්ඥං මූඩ් ඔන් කරගෙනම කියවන්න පුළුවන්. සීරියස් කියවලා වයර් සෝට්වීමෙන් ඇතිවෙන පාඩු නැති කරගන්න ඒක උදව් වෙයි.

    අපේ උන්ව හැමදාම ගොනා කරන්න හොද නැනේ මචෝ :lol: ඇත්ත කවදාවත් පැණි රහ උනෙත් නැනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    සොහොන;19758503 said:
    අපේ උන්ව හැමදාම ගොනා කරන්න හොද නැනේ මචෝ :lol: ඇත්ත කවදාවත් පැණි රහ උනෙත් නැනේ

    :dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19632235 said:

    බලමු අපි සිද්දියක් අරන් මට තේරෙන විදිහට
    :yes:

    ගහකින් කොස් ගෙඩියක් වැටෙනවා

    විඥනවාදියෝ කියන්නේ අදෘශ්‍ය මාන බලවේගයක්(කරුමය,දෙවියන් ගේ කැමැත්ත ,අල්ලා ) මගින් මේ වැඩේ කරා කියලා මිනිස්සුන්ගෙන් ඇත්ත දේ මනෝ විකාරවල හංගනවා

    භෞතිකවදියෝ කියන්නේ කොස් ගෙඩිය වැටුනේ කොස් ගෙඩිය ඉදිලා එකේ නැට්ට ට තිබුන ශක්තිය ක්ෂය වෙලා ගිහින් කොස් ගෙඩියේ ගුරුත්වය දරාගන්න බැරුව වැටුනා කියලා

    මේක හරිද අඩුපාඩු තියනවාද
    :shocked:

    + බෞද්ධයො කියන්නෙ ගහත් නෑ කොස් ගෙඩියත් නෑ කොස් ගෙඩිය වැටුනෙත් නෑ වැටෙනව කියල දේකුත් නෑ ගස් කියල දේකුත් නෑ කොස් කියල දේකුත් නෑ ඔය සිදුවීම් පේලියම මනස විසින් නිර්මාණය කරගත්ත, එහෙම නිර්මාණය කරගත්ත කියල මනසකුත් නෑ මනසත් මනසෙන් නිර්මාණය කරගත්ත කියල :dull: :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    + බෞද්ධයො කියන්නෙ ගහත් නෑ කොස් ගෙඩියත් නෑ කොස් ගෙඩිය වැටුනෙත් නෑ වැටෙනව කියල දේකුත් නෑ ගස් කියල දේකුත් නෑ කොස් කියල දේකුත් නෑ ඔය සිදුවීම් පේලියම මනස විසින් නිර්මාණය කරගත්ත, එහෙම නිර්මාණය කරගත්ත කියල මනසකුත් නෑ මනසත් මනසෙන් නිර්මාණය කරගත්ත කියල :dull: :dull:

    :lol::lol: බුත කියවන්න එපා බන් ... කරුණාකරලා :sorry: