Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සටනකට මුල පිරූ වකුගඩු සටන

වෛද්‍ය චන්න ජයසුමන විසින් රචිත 'වකුගඩු සටන' කෘතිය ඊයේ(02) දොරට වැඩිණි. මේ, ඒ කෘතිය පිළිබඳ ආචාර්ය ගුණදාස අමරසේකරයන් කළ විමැසුමකි.

මේ රටේ විශේෂයෙන් අපගේ සභ්‍යත්වයේ නිජබිම වන උතුරු මැද පළාතේ ජනතාව වකුගඩු රෝග මාරයාගෙන් බේරා ගැනීම සඳහා මේ රට, ජාතියට ආදරය කරන සුළු පිරිසක් විසින් පසුගිය දශකය තුළ ඉමහත් වෑයමක් දැරූ බව අපි දනිමු. ඒ වෑයම හුදු ව්‍යායාමයකට වඩා ඊට අකුල් හෙළීමටකටයුතු කළ සතුරු බළ සේනා සමඟ කරන ලද සටනක් ලෙස හැදින්වීම නිවැරැදි වෙයි. ඒ සටනේ සෙන්පතියා වූයේ 'වකුගඩු සටන' නම් ග්‍රන්ථය රචනා කර ඇති වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා ය. එය අප විසින් අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. එබැවින් ඒ සෙන්පතියා විසින් ම ඒ සටන ග්‍රන්ථාරූඨ කිරීම යුක්ති සහගත වෙයි. එය ඔහු සතු වගකීමක් ද වෙයි. එවැන්නක් සිදු නූනොත් ව්‍යාජ වීරයන් විසින් එය සියතට ගෙන සදොස් අර්ථ කථනයක් දී, ජනතාව මුලා කිරීමට තැත් කරනු නො අනුමාන ය. ත්‍රස්ත විරෝධී සටනේ දී මෙවැන්නක් සිදු වූ හැටි අපි පසු ගිය කාලයේ දී දුටුවෙමු. එබැවින් මේ වකුගඩු සටන පිළිබඳ නිවැරැදි චිත්‍රයක් ජනතාව ඉදිරියේ තැබීම චන්න ජයසුමනයන්ගේ වගකීමක් ලෙස මම දකිමි.

ඔහු විසින් ඒ නිවැරැදි චිත්‍රය ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇති බව මාගේ වැටහීම ය. ඒ චිත්‍රය කෙතරම් පාඨක හද - මනස බැද ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති ද යත්, මේ ලේඛනය කිසිදු වෙහෙසකින් තොරව නවකථාවක් රසවිදින්නා සේ කියැවීමට මට හැකි විය. ඊට ප්‍රධාන හේතුවක් නම් මේ විද්‍යත්මක ලේඛනය සැපැයීමේ දී ඔහු යොදා ගෙන ඇති බස් වහර යැයි මම සිතමි. ශාස්ත්‍රීය ලේඛනයක් - විශේෂයෙන් විද්‍යාත්මක ලේඛනයක් පාඨකයාගේ හද - මනස බැද තබන අයුරින් ලිවීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. ව්‍යාක්ත බස් වහරක් යොදා ගනිමින් ජයසුමනයන් මේ කාර්යය ඉටු කර ඇති ආකාරය මෙවැනි නිබන්ධන ඉදිරිපත් කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ආදර්ශයක් විය යුතු ය. විශේෂයෙන් අපබ්‍රංශ වදන් වාත්තු කර, සංකර බසකින් සිය ව්‍යාජ පාණ්ඩිත්වය හෙළි කිරීමට තැත් කරන කලා අංශයේ ආචාර්යවරුන්ට මේ ලේඛනය මඟ පෙන්වන්නක් විය යුතු ය.

චන්න ජයසුමනයන්ගේ මේ නිබන්ධය මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට අමතරව, මේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති දැන උගත් සියලූ දෙනා විසින්ම කිය විය යුතු කෘතියක් ලෙස මම දකිමි. මා එසේ දැක්වීමට මුල් වන හේතු කීපය මෙහි ලා සටහන් කිරීමට මම කැමැත්තෙමි.

ඉන් පළමු වැන්න නම් මේ කෘතියෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගයේ රෝග නිධානය, එහි ව්‍යාප්තිය පිළිබද ලබාදෙන නිවැරැදි විද්‍යාත්මක අවබෝධය යි. ඒ පෘථුල අවබෝධය මා ලබා ගත්තේ මේ කෘතිය කියැවීමෙන් බව නොවලහා හෙළි කිරීමට කැමැත්තෙමි.

පසු ගිය කාලය තුළ විද්‍යාඥයන්, උගතුන් යැයි කියා ගන්නා විවිධ පුද්ගලයන්, කිසිදු පර්යේෂණ කාර්යයකින් තොරව හිතුමතේට එමෙන්ම සිය මමායනය පුම්බා ගැනීම මුල් කරගෙන ලියා ඇති අබූත විශ්ලේෂණ නිසා මේ විෂය ක්ෂේත්රය එක ම පඹ ගාලක්, අවුල් ජාලයක් බවට පත්ව තිබෙන බව නොරහසකි. එවැනි මමායනයකින් පෙළෙන එක් මහාචාර්යවරයකු වකුගඩු රෝගයට හේතුව වතුරේ ස්වභාවිකව ඇති ෆ්ලෝරයිඩ් බව සනාථ කිරීම සඳහා පත්තර පිටු ගණන් මිඩංගු කරනු අපි දුටුවෙමු.

වෛද්‍ය ජයසුමන මහතා වසර ගණනක් මුළුල්ලෙහි ඒ ප්‍රදේශවලට ගොස් ලබා ගන්නා ලද සාක්ෂි අනුව මේ රෝගය රසායන පොහොර සහ පළිබෝධනාශක නිසා හටගන්නක් බව පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ විචාරශීලී අධීන විග්‍රහයක් ”කෘෂිකාර්මික වකුගඩු රෝගය” යන ශීර්ෂය යටතේ ඒ මහතා විසින් මේ නිබන්ධයට ඇතුළු කර තිබේ. එහි දී එතුමා සිය නිගමන පමණක් නිවැරැදි යැයි ඒත්තු ගැන්වීමට කටයුතු නොකර, නියම විද්‍යාඥයකු ලෙස විවෘත මනසකින් මේ ප්රශ්නය දෙස බලා ඇති බවයි මට පෙනී යන්නේ.

වෛද්‍ය ජයසුමන මහතා විසින් රෝග නිධානය පිළිබඳ කර ඇති මේ විග්‍රහය, ඒ පිළිබඳ මෙතෙක් සපයා ඇති පෘථුලම විග්‍රහය ලෙස මම දකිමි. ව්‍යාජ උගතුන් විසින් නිර්මාණය කර ඇති පඹගාලේ පැටැලී ඇති හු දී ජනයා විසින් මෙය කියැවීම අනිවාර්ය වෙයි.

මේ කෘතිය කියැවිය යුතු ය යන මාගේ නිගමනයට අදාළ දෙවැනි හේතුව වශයෙන් මා දකින්නේ, මේ කෘතිය මඟින් මෙරට වත්මන් බුද්ධි ක්ෂේත්රය - බුද්ධිමතුන් පිළිබඳ අගනා ”කැඩපතක්” වෛද්‍ය ජයසුමනයන් අතින් බිහි වී තිබීම ය. එය වකුගඩු රෝග විෂය ඉක්මවා සිටින්නකි. (එමෙන්ම ඒ කැඩපත නිර්මාණය වීම අවිඥානිකව සිදු වූවක් ද වන්නට පුළුවන) කුමක් වුව ද, එය අද වන විට මේ රට පත්ව ඇති බුද්ධිමය පරිහාණිය මෙන් ම, බුද්ධිමතුන්, උගතුන් යැයි කියා ගන්නා වංචනිකයන්ගේ සැබෑ ස්වරූපය හෙළි කරන්නකි. (මේ වංචනික උගතුන්ගේ ක්ෂේම භූමිය වී ඇත්තේ මෙරට විශ්වවිද්‍යාලයයි ! පළිබෝධනාශක වස විෂ නිපදවන බටහිර වාණිජ මාෆියාවට මේ උගතුන් මිල දී ගැනීමට හැකි වී ඇති සැටි මේ කෘතියෙන් මොනවට පැහැදිලි වෙයි. මේ උගතුන් ද ඩොලර්වලින් යැපෙන ඇන්.ජී. ඕ. නඩයට වෙනස් නොවේ.

වෛද්‍ය ජයසුමන ඇතුළු පිරිවර ගෙන යන වකුගඩු සටන අඩ පණ කිරීමට, ජනතාව මුලා කිරීමට අවශ්‍ය ”තියරි” සැපැයීම සඳහායි මේ උගතුන් යොදවා ගනු ලබන්නේ. ඊනියා උගතුන්ගේ මේ ක්‍රියා පටිපාටිය මේ ක්ෂේත්රයට පමණක් සීමා වූවක් නොවේ. මෙරට දේශපාලන, සාහිත්‍ය, කලා ආදී වූ සියලූ ක්ෂේත්‍ර තුළ මෙය අද වන විට දක්කට ලැබේ. බටහිරයන්ට අවශ්‍යව ඇති සංස්කෘතිමය, බුද්ධිමය ආක්රමණයයි මේ වංචනිකයන් ලවා සිදු කරනු ලබන්නේ. ඒ අතින් බලන විට වෛද්‍ය ජයසුමනයන් අතින් නිම වී ඇති මේ සමාජ කැඩපත, වකුගඩු රෝගය ඉක්මවා සිටින වැදගත්කමකින් යුක්ත කෘතියක් වෙයි; සමාජ සංශෝධනය සඳහා කරනු ලබන මෙහෙවරක් වෙයි.

මේ කෘතිය දැන උගත් පාඨකයා විසින් කියවා බැලිය යුතු තෙවන හේතුව නම්, එමඟින් වත්මන් ලෝක දේශපාලනය පිළිබඳ සපයන අවබෝධයයි.

අද වන විට අමෙරිකාව ප්‍රධාන බලවතුන් විසින් මෙතෙක් පැවැති සිය ආධිපත්‍ය තව දුරටත් රැක ගැනීම සඳහා ප්‍රබල සටනක යෙදී ඇති බව රහසක් නොවේ. මෙහි දී ඔවුන්ගේ අවධානය වැඩි දුරට යොමු වී ඇත්තේ, පෙර ඔවුන් සතුව පැවැති යටත් විජිත වෙතයි. සිය පැවැත්ම සඳහා ඒවා තුළ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වාගෙන යෑම අනිවාර්ය වෙයි. ඒ සඳහා ඔවුන් යොදා ගනු ලබන උපක්‍රමය වනුයේ, ආර්ථික හා සංස්කෘතික ආක්රමණයයි. මේ ආර්ථික ආක්රමණයේ දී ඔවුන් යොදා ගනු ලබන ප්‍රධාන අවිය වී ඇත්තේ වාණිජ මාෆියාවයි. ඒ වාණිජ මාෆියාව විසින් නිෂ්පාදනය කරනු ලබන තෙවන ලෝකය මත පැටවිය හැකි නිෂ්පාදන මේ ආක්රමණයේ ප්‍රධාන ස්ථානයක් ගනී.

වකුගඩු සටන බටහිරයන් ගෙන යන ආර්ථික ආක්‍රමණය හා බැඳී පවතින්නේ මේ අයුරිනුයි. ඔවුන් නිෂ්පාදන කරන රසායනික පොහොර, පළිබෝධනාශක මඟින් විශාල අදායමක් ලබා ගැනීමට අමතරව, මේ රටේ පාරම්පරිකව පැවැති කෘෂි ආර්ථිකය මෙන් ම, එහි නියැලූණු ජනතාව ද විනාශ කළ හැකි බව ඔවුහු දනිති.

මේ සඳහා අවශ්‍ය වන්නේ, මේ ක්‍රියාමාර්ගයට සහාය දෙන පිරිසක් මේ රට තුළ බිහි කිරීමත්, සිය ක්‍රියා මාර්ග සනාථ කරන මතවාද උගතුන් ලවා ප්‍රචාරය කිරීමත් පමණි. මේ කටයුත්ත මේ රට තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ආකාරය වෛද්‍ය චන්න ජයසුමන විසින් මැනවින් පෙන්වා දී තිබේ.

මේ සඳහා ඒ බලවේගවලට අවශ්‍ය වූයේ ඩොලර් ටිකක් විසි කිරීමට අමතරව, අර නිලධාරීන්ට සහ උගතුන්ට පිටරට සවාරි ටිකක් සැපැයීම ය. නිලධාරීන්ට හා උගතුන්ට ඇත්තේ වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික පොහොර හෝ පළිබෝධනාශක නොවන බව කියා පෑම පමණි.

මීට අමතරව මේ අධිරාජ්‍යවාදීන් විසින් ප්‍රතිවිරුද්ධ මතවාද වැපිරීම ද කරනු ලැබේ. ”අධික උෂ්ණත්වය හා විජලනය” නමැති තියරිය - මතවාදය ඉදිරිපත් කර ඇත්තේ මේ අරමුණ සඳහා ය.

වකුගඩු රෝගයෙන් පෙළෙන මධ්‍යම අමෙරිකාව තුළ මේ ව්‍යාජ මතවාදය සාර්ථක ලෙස ප්‍රචාරය කිරීමට හැකි වී ඇති සැටි කතුවරයා විසින් පෙන්වා දී තිබේ.

මේ කෘතිය කියවා බැලීමට යොමු කරන සිව්වැනි හේතුව වශයෙන් මා දකින්නේ, මේ ප්රශ්නය අරබයා රජය ගෙන යන උදාසීන, නැත්නම් වංචනික ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක් මේ කෘතිය මඟින් ලබා ගැනීමට හැකි වීම ය. අප ප්‍රගුණ කරන ඊනියා ප්රජාතන්ත්රවාදයට අනුව අප පත් කර ගනු ලබන හැම ආණ්ඩුවකටම සියයට හැත්තෑවක් වන ගැමි ජනතාව අවශ්‍ය වන්නේ ඡන්ද කාලයේ දී ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා පමණි. මේ වකුගඩු ප්රශ්නය විසින් එය මැනැවින් ඔප්පු කර තිබේ.

වෛද්‍ය චන්න ජයසුමන ප්‍රධාන දෑ හිතකාමී පිරිස් විසින් කරන ලද විශාල බලපෑමට පිටුපෑ නොහැකි වූ රජය, ”වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය” යන ගාම්භීර නමින් යුතු ආයතනයක් ගිය රජය කාලයේ පත් කළ බව අපි දුටිමු. ගාම්භීර නමකින් යුතුව ලොකු සද්දයක් නගා ආරම්භ කළ මේ කාර්ය සාධන බළකායට අවසානයේ අත් වූ ඉරණම කුමක් ද?

මේ කෘතිය මෙරට ජනතා අවධානයට ලක් වීමට පස්වැනි හේතුව වශයෙන් මා දකින්නේ එමඟින් මේ රටේ බුද්ධිමය - සංස්කෘතික ක්ෂේත්රයට කරනු ලබන දායකත්වය යි; බලපෑම යි. එය මේ වකුගඩු සටනේ අතුරු ඵලයක් නමුදු, ඒ සටන මෙන්ම වැදගත් ඵලයක් අත්කර දෙන්නක් ලෙස මම දකිමි.

අද වන විට මේ රටේ බුද්ධිමය - සංස්කෘතික ක්ෂේත්රය අන්ත පිරිහීමකට පත් වී ඇති බව කිවමනා නොවේ. 77 හි ආරම්භ වූ නව යටත් විජිත නැඹුරුව සමඟ, මේ රටේ ජනතාව, විශේෂයෙන් තරුණ පරපුර වල්මත් වූ, වල්මත් කරන ලද පරපුරක් බවට පත්ව තිබේ. ඔවුන්ගේ නැන නුවණ පාදන කිසිදු බුද්ධිමය සංවාදයක් හෝ එවැන්නක් මෙහෙයවන උගතුන්, බුද්ධිමතුන් පරපුරක් අද මෙහි නොමැති ය.

එවැනි පරපුරක් වෙනුවට අද මෙහි ඉන්නේ ඩොලර්වලට සිය හෘදය සාක්ෂිය හිලව් කිරීමට සුදානම් වූ උගතුන් යැයි, බුද්ධිමතුන් යැයි කියා ගන්නා නිවටයන් රැලකුයි. කරුණු මෙසේ වුව ද, මේ ජඩ අධම ප්රවණතාවට එරෙහිව නැඟී සිටිය හැකි චරිත ශක්තියෙන් හා ප්‍රඥාවන්ත බවෙන් යුතු අතලොස්සක් හෝ බිහි කිරීමට අපගේ සභ්‍යත්වයට තවමත් ශක්තිය ඇති බව මේ ග්‍රන්ථයෙන් පෙන්වා දී තිබේ. මේ කෘතිය එවන් පුද්ගලයකු සේ මා දකින චන්න ජයසුමනයන්ගේ චරිතාපදානය ලෙසින් සැලකිය හැකි ය. එය අනාගත පරපුරකට අවැසි මඟ පෙන්වන ප්‍රදීපස්ථම්භයකි.

වෛද්‍ය චන්න ජයසුමනයන් තමා ගෙන ගිය සටනේ යථා ස්වභාවය සිය ලේඛනය අවසානයේ දක්වා තිබේ. එය ඉක්මවා යන සටහනක් තැබීමට මා අපොහොසත් බැවින් එය පුනරුච්ඡාරණය කිරීමෙන් මාගේ මේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි.

”කවර අභියෝගයක් හමුවේ වුව ද මේ සටන අප අත් නොහැරිය යුතු ය. එක් අතකින් මේ විද්‍යාව සහ අවිද්‍යාව අතර සැබෑ සටනකි. තවත් අතකින් අධිරාජ්‍ය විරෝධී-යටත් විජිත විරෝධී අරගලයකි; දේශප්‍රේමී සටනකි; මානවවාදී අරගලයකි; කවර ලෙසින් බැලූව ද සටනේ නියම තැන සිට ගැනීම මෙරට අව්‍යාජ උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, සමාජ ක්රියාකාරීකයන්ගේ, ෙද්ශප්රේමීන්ගේ, මානව හිතවාදීන්ගේ පරම යුතුකමයි. එහි ප්රතිලාභ මෙරට සාමාන්‍ය ජනතාව නිසැක ලෙසම භුක්ති විදිනු ඇත. තව ද ඒ සටන සටන්කරුවාගේ කුසල් වැඩෙන, පින් වැඩෙන, පාරමී සම්පූර්ණ වන, මෙලොව - පරලොව - දෙලොව යහපතටම ඒකාන්තයෙන් ම හේතු වන සටනකි.”

ආචාර්ය ගුණදාස අමරසේකර

[QUOTE="funkyguy89, post: 20924690, member: 250919"] [B][U][SIZE=4]සටනකට මුල පිරූ වකුගඩු සටන[/SIZE][/U][/B] [URL="http://www.dinamina.lk/sites/default/files/news/2016/08/02/dr.jpg"][IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2016/08/02/dr.jpg?itok=oxZf0NMm[/IMG][/URL] [B][COLOR=#696969] [/COLOR][/B] [SIZE=4][B][COLOR=#696969]වෛද්‍ය චන්න ජයසුමන විසින් රචිත 'වකුගඩු සටන' කෘතිය ඊයේ(02) දොරට වැඩිණි. මේ, ඒ කෘතිය පිළිබඳ ආචාර්ය ගුණදාස අමරසේකරයන් කළ විමැසුමකි.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ රටේ විශේෂයෙන් අපගේ සභ්‍යත්වයේ නිජබිම වන උතුරු මැද පළාතේ ජනතාව වකුගඩු රෝග මාරයාගෙන් බේරා ගැනීම සඳහා මේ රට, ජාතියට ආදරය කරන සුළු පිරිසක් විසින් පසුගිය දශකය තුළ ඉමහත් වෑයමක් දැරූ බව අපි දනිමු. ඒ වෑයම හුදු ව්‍යායාමයකට වඩා ඊට අකුල් හෙළීමටකටයුතු කළ සතුරු බළ සේනා සමඟ කරන ලද සටනක් ලෙස හැදින්වීම නිවැරැදි වෙයි. ඒ සටනේ සෙන්පතියා වූයේ 'වකුගඩු සටන' නම් ග්‍රන්ථය රචනා කර ඇති වෛද්‍ය චන්න සුදත් ජයසුමන මහතා ය. එය අප විසින් අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. එබැවින් ඒ සෙන්පතියා විසින් ම ඒ සටන ග්‍රන්ථාරූඨ කිරීම යුක්ති සහගත වෙයි. එය ඔහු සතු වගකීමක් ද වෙයි. එවැන්නක් සිදු නූනොත් ව්‍යාජ වීරයන් විසින් එය සියතට ගෙන සදොස් අර්ථ කථනයක් දී, ජනතාව මුලා කිරීමට තැත් කරනු නො අනුමාන ය. ත්‍රස්ත විරෝධී සටනේ දී මෙවැන්නක් සිදු වූ හැටි අපි පසු ගිය කාලයේ දී දුටුවෙමු. එබැවින් මේ වකුගඩු සටන පිළිබඳ නිවැරැදි චිත්‍රයක් ජනතාව ඉදිරියේ තැබීම චන්න ජයසුමනයන්ගේ වගකීමක් ලෙස මම දකිමි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඔහු විසින් ඒ නිවැරැදි චිත්‍රය ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කර ඇති බව මාගේ වැටහීම ය. ඒ චිත්‍රය කෙතරම් පාඨක හද - මනස බැද ගන්නා ලෙස ඉදිරිපත් කර ඇති ද යත්, මේ ලේඛනය කිසිදු වෙහෙසකින් තොරව නවකථාවක් රසවිදින්නා සේ කියැවීමට මට හැකි විය. ඊට ප්‍රධාන හේතුවක් නම් මේ විද්‍යත්මක ලේඛනය සැපැයීමේ දී ඔහු යොදා ගෙන ඇති බස් වහර යැයි මම සිතමි. ශාස්ත්‍රීය ලේඛනයක් - විශේෂයෙන් විද්‍යාත්මක ලේඛනයක් පාඨකයාගේ හද - මනස බැද තබන අයුරින් ලිවීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. ව්‍යාක්ත බස් වහරක් යොදා ගනිමින් ජයසුමනයන් මේ කාර්යය ඉටු කර ඇති ආකාරය මෙවැනි නිබන්ධන ඉදිරිපත් කරන ආචාර්ය මහාචාර්යවරුන්ට ආදර්ශයක් විය යුතු ය. විශේෂයෙන් අපබ්‍රංශ වදන් වාත්තු කර, සංකර බසකින් සිය ව්‍යාජ පාණ්ඩිත්වය හෙළි කිරීමට තැත් කරන කලා අංශයේ ආචාර්යවරුන්ට මේ ලේඛනය මඟ පෙන්වන්නක් විය යුතු ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]චන්න ජයසුමනයන්ගේ මේ නිබන්ධය මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට අමතරව, මේ රට ජාතිය ගැන කැක්කුමක් ඇති දැන උගත් සියලූ දෙනා විසින්ම කිය විය යුතු කෘතියක් ලෙස මම දකිමි. මා එසේ දැක්වීමට මුල් වන හේතු කීපය මෙහි ලා සටහන් කිරීමට මම කැමැත්තෙමි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉන් පළමු වැන්න නම් මේ කෘතියෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගයේ රෝග නිධානය, එහි ව්‍යාප්තිය පිළිබද ලබාදෙන නිවැරැදි විද්‍යාත්මක අවබෝධය යි. ඒ පෘථුල අවබෝධය මා ලබා ගත්තේ මේ කෘතිය කියැවීමෙන් බව නොවලහා හෙළි කිරීමට කැමැත්තෙමි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පසු ගිය කාලය තුළ විද්‍යාඥයන්, උගතුන් යැයි කියා ගන්නා විවිධ පුද්ගලයන්, කිසිදු පර්යේෂණ කාර්යයකින් තොරව හිතුමතේට එමෙන්ම සිය මමායනය පුම්බා ගැනීම මුල් කරගෙන ලියා ඇති අබූත විශ්ලේෂණ නිසා මේ විෂය ක්ෂේත්රය එක ම පඹ ගාලක්, අවුල් ජාලයක් බවට පත්ව තිබෙන බව නොරහසකි. එවැනි මමායනයකින් පෙළෙන එක් මහාචාර්යවරයකු වකුගඩු රෝගයට හේතුව වතුරේ ස්වභාවිකව ඇති ෆ්ලෝරයිඩ් බව සනාථ කිරීම සඳහා පත්තර පිටු ගණන් මිඩංගු කරනු අපි දුටුවෙමු.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වෛද්‍ය ජයසුමන මහතා වසර ගණනක් මුළුල්ලෙහි ඒ ප්‍රදේශවලට ගොස් ලබා ගන්නා ලද සාක්ෂි අනුව මේ රෝගය රසායන පොහොර සහ පළිබෝධනාශක නිසා හටගන්නක් බව පෙන්වා දී තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ පිළිබඳ විචාරශීලී අධීන විග්‍රහයක් ”කෘෂිකාර්මික වකුගඩු රෝගය” යන ශීර්ෂය යටතේ ඒ මහතා විසින් මේ නිබන්ධයට ඇතුළු කර තිබේ. එහි දී එතුමා සිය නිගමන පමණක් නිවැරැදි යැයි ඒත්තු ගැන්වීමට කටයුතු නොකර, නියම විද්‍යාඥයකු ලෙස විවෘත මනසකින් මේ ප්රශ්නය දෙස බලා ඇති බවයි මට පෙනී යන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වෛද්‍ය ජයසුමන මහතා විසින් රෝග නිධානය පිළිබඳ කර ඇති මේ විග්‍රහය, ඒ පිළිබඳ මෙතෙක් සපයා ඇති පෘථුලම විග්‍රහය ලෙස මම දකිමි. ව්‍යාජ උගතුන් විසින් නිර්මාණය කර ඇති පඹගාලේ පැටැලී ඇති හු දී ජනයා විසින් මෙය කියැවීම අනිවාර්ය වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ කෘතිය කියැවිය යුතු ය යන මාගේ නිගමනයට අදාළ දෙවැනි හේතුව වශයෙන් මා දකින්නේ, මේ කෘතිය මඟින් මෙරට වත්මන් බුද්ධි ක්ෂේත්රය - බුද්ධිමතුන් පිළිබඳ අගනා ”කැඩපතක්” වෛද්‍ය ජයසුමනයන් අතින් බිහි වී තිබීම ය. එය වකුගඩු රෝග විෂය ඉක්මවා සිටින්නකි. (එමෙන්ම ඒ කැඩපත නිර්මාණය වීම අවිඥානිකව සිදු වූවක් ද වන්නට පුළුවන) කුමක් වුව ද, එය අද වන විට මේ රට පත්ව ඇති බුද්ධිමය පරිහාණිය මෙන් ම, බුද්ධිමතුන්, උගතුන් යැයි කියා ගන්නා වංචනිකයන්ගේ සැබෑ ස්වරූපය හෙළි කරන්නකි. (මේ වංචනික උගතුන්ගේ ක්ෂේම භූමිය වී ඇත්තේ මෙරට විශ්වවිද්‍යාලයයි ! පළිබෝධනාශක වස විෂ නිපදවන බටහිර වාණිජ මාෆියාවට මේ උගතුන් මිල දී ගැනීමට හැකි වී ඇති සැටි මේ කෘතියෙන් මොනවට පැහැදිලි වෙයි. මේ උගතුන් ද ඩොලර්වලින් යැපෙන ඇන්.ජී. ඕ. නඩයට වෙනස් නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වෛද්‍ය ජයසුමන ඇතුළු පිරිවර ගෙන යන වකුගඩු සටන අඩ පණ කිරීමට, ජනතාව මුලා කිරීමට අවශ්‍ය ”තියරි” සැපැයීම සඳහායි මේ උගතුන් යොදවා ගනු ලබන්නේ. ඊනියා උගතුන්ගේ මේ ක්‍රියා පටිපාටිය මේ ක්ෂේත්රයට පමණක් සීමා වූවක් නොවේ. මෙරට දේශපාලන, සාහිත්‍ය, කලා ආදී වූ සියලූ ක්ෂේත්‍ර තුළ මෙය අද වන විට දක්කට ලැබේ. බටහිරයන්ට අවශ්‍යව ඇති සංස්කෘතිමය, බුද්ධිමය ආක්රමණයයි මේ වංචනිකයන් ලවා සිදු කරනු ලබන්නේ. ඒ අතින් බලන විට වෛද්‍ය ජයසුමනයන් අතින් නිම වී ඇති මේ සමාජ කැඩපත, වකුගඩු රෝගය ඉක්මවා සිටින වැදගත්කමකින් යුක්ත කෘතියක් වෙයි; සමාජ සංශෝධනය සඳහා කරනු ලබන මෙහෙවරක් වෙයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ කෘතිය දැන උගත් පාඨකයා විසින් කියවා බැලිය යුතු තෙවන හේතුව නම්, එමඟින් වත්මන් ලෝක දේශපාලනය පිළිබඳ සපයන අවබෝධයයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අද වන විට අමෙරිකාව ප්‍රධාන බලවතුන් විසින් මෙතෙක් පැවැති සිය ආධිපත්‍ය තව දුරටත් රැක ගැනීම සඳහා ප්‍රබල සටනක යෙදී ඇති බව රහසක් නොවේ. මෙහි දී ඔවුන්ගේ අවධානය වැඩි දුරට යොමු වී ඇත්තේ, පෙර ඔවුන් සතුව පැවැති යටත් විජිත වෙතයි. සිය පැවැත්ම සඳහා ඒවා තුළ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වාගෙන යෑම අනිවාර්ය වෙයි. ඒ සඳහා ඔවුන් යොදා ගනු ලබන උපක්‍රමය වනුයේ, ආර්ථික හා සංස්කෘතික ආක්රමණයයි. මේ ආර්ථික ආක්රමණයේ දී ඔවුන් යොදා ගනු ලබන ප්‍රධාන අවිය වී ඇත්තේ වාණිජ මාෆියාවයි. ඒ වාණිජ මාෆියාව විසින් නිෂ්පාදනය කරනු ලබන තෙවන ලෝකය මත පැටවිය හැකි නිෂ්පාදන මේ ආක්රමණයේ ප්‍රධාන ස්ථානයක් ගනී.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වකුගඩු සටන බටහිරයන් ගෙන යන ආර්ථික ආක්‍රමණය හා බැඳී පවතින්නේ මේ අයුරිනුයි. ඔවුන් නිෂ්පාදන කරන රසායනික පොහොර, පළිබෝධනාශක මඟින් විශාල අදායමක් ලබා ගැනීමට අමතරව, මේ රටේ පාරම්පරිකව පැවැති කෘෂි ආර්ථිකය මෙන් ම, එහි නියැලූණු ජනතාව ද විනාශ කළ හැකි බව ඔවුහු දනිති.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ සඳහා අවශ්‍ය වන්නේ, මේ ක්‍රියාමාර්ගයට සහාය දෙන පිරිසක් මේ රට තුළ බිහි කිරීමත්, සිය ක්‍රියා මාර්ග සනාථ කරන මතවාද උගතුන් ලවා ප්‍රචාරය කිරීමත් පමණි. මේ කටයුත්ත මේ රට තුළ සාර්ථක ලෙස ක්‍රියාත්මක වූ ආකාරය වෛද්‍ය චන්න ජයසුමන විසින් මැනවින් පෙන්වා දී තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ සඳහා ඒ බලවේගවලට අවශ්‍ය වූයේ ඩොලර් ටිකක් විසි කිරීමට අමතරව, අර නිලධාරීන්ට සහ උගතුන්ට පිටරට සවාරි ටිකක් සැපැයීම ය. නිලධාරීන්ට හා උගතුන්ට ඇත්තේ වකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනික පොහොර හෝ පළිබෝධනාශක නොවන බව කියා පෑම පමණි.[/SIZE] [SIZE=4][IMG]http://www.dinamina.lk/sites/default/files/news/book3_1.jpg[/IMG][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මීට අමතරව මේ අධිරාජ්‍යවාදීන් විසින් ප්‍රතිවිරුද්ධ මතවාද වැපිරීම ද කරනු ලැබේ. ”අධික උෂ්ණත්වය හා විජලනය” නමැති තියරිය - මතවාදය ඉදිරිපත් කර ඇත්තේ මේ අරමුණ සඳහා ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වකුගඩු රෝගයෙන් පෙළෙන මධ්‍යම අමෙරිකාව තුළ මේ ව්‍යාජ මතවාදය සාර්ථක ලෙස ප්‍රචාරය කිරීමට හැකි වී ඇති සැටි කතුවරයා විසින් පෙන්වා දී තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ කෘතිය කියවා බැලීමට යොමු කරන සිව්වැනි හේතුව වශයෙන් මා දකින්නේ, මේ ප්රශ්නය අරබයා රජය ගෙන යන උදාසීන, නැත්නම් වංචනික ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධයක් මේ කෘතිය මඟින් ලබා ගැනීමට හැකි වීම ය. අප ප්‍රගුණ කරන ඊනියා ප්රජාතන්ත්රවාදයට අනුව අප පත් කර ගනු ලබන හැම ආණ්ඩුවකටම සියයට හැත්තෑවක් වන ගැමි ජනතාව අවශ්‍ය වන්නේ ඡන්ද කාලයේ දී ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා පමණි. මේ වකුගඩු ප්රශ්නය විසින් එය මැනැවින් ඔප්පු කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වෛද්‍ය චන්න ජයසුමන ප්‍රධාන දෑ හිතකාමී පිරිස් විසින් කරන ලද විශාල බලපෑමට පිටුපෑ නොහැකි වූ රජය, ”වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය” යන ගාම්භීර නමින් යුතු ආයතනයක් ගිය රජය කාලයේ පත් කළ බව අපි දුටිමු. ගාම්භීර නමකින් යුතුව ලොකු සද්දයක් නගා ආරම්භ කළ මේ කාර්ය සාධන බළකායට අවසානයේ අත් වූ ඉරණම කුමක් ද?[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මේ කෘතිය මෙරට ජනතා අවධානයට ලක් වීමට පස්වැනි හේතුව වශයෙන් මා දකින්නේ එමඟින් මේ රටේ බුද්ධිමය - සංස්කෘතික ක්ෂේත්රයට කරනු ලබන දායකත්වය යි; බලපෑම යි. එය මේ වකුගඩු සටනේ අතුරු ඵලයක් නමුදු, ඒ සටන මෙන්ම වැදගත් ඵලයක් අත්කර දෙන්නක් ලෙස මම දකිමි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]අද වන විට මේ රටේ බුද්ධිමය - සංස්කෘතික ක්ෂේත්රය අන්ත පිරිහීමකට පත් වී ඇති බව කිවමනා නොවේ. 77 හි ආරම්භ වූ නව යටත් විජිත නැඹුරුව සමඟ, මේ රටේ ජනතාව, විශේෂයෙන් තරුණ පරපුර වල්මත් වූ, වල්මත් කරන ලද පරපුරක් බවට පත්ව තිබේ. ඔවුන්ගේ නැන නුවණ පාදන කිසිදු බුද්ධිමය සංවාදයක් හෝ එවැන්නක් මෙහෙයවන උගතුන්, බුද්ධිමතුන් පරපුරක් අද මෙහි නොමැති ය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එවැනි පරපුරක් වෙනුවට අද මෙහි ඉන්නේ ඩොලර්වලට සිය හෘදය සාක්ෂිය හිලව් කිරීමට සුදානම් වූ උගතුන් යැයි, බුද්ධිමතුන් යැයි කියා ගන්නා නිවටයන් රැලකුයි. කරුණු මෙසේ වුව ද, මේ ජඩ අධම ප්රවණතාවට එරෙහිව නැඟී සිටිය හැකි චරිත ශක්තියෙන් හා ප්‍රඥාවන්ත බවෙන් යුතු අතලොස්සක් හෝ බිහි කිරීමට අපගේ සභ්‍යත්වයට තවමත් ශක්තිය ඇති බව මේ ග්‍රන්ථයෙන් පෙන්වා දී තිබේ. මේ කෘතිය එවන් පුද්ගලයකු සේ මා දකින චන්න ජයසුමනයන්ගේ චරිතාපදානය ලෙසින් සැලකිය හැකි ය. එය අනාගත පරපුරකට අවැසි මඟ පෙන්වන ප්‍රදීපස්ථම්භයකි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]වෛද්‍ය චන්න ජයසුමනයන් තමා ගෙන ගිය සටනේ යථා ස්වභාවය සිය ලේඛනය අවසානයේ දක්වා තිබේ. එය ඉක්මවා යන සටහනක් තැබීමට මා අපොහොසත් බැවින් එය පුනරුච්ඡාරණය කිරීමෙන් මාගේ මේ ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]”කවර අභියෝගයක් හමුවේ වුව ද මේ සටන අප අත් නොහැරිය යුතු ය. එක් අතකින් මේ විද්‍යාව සහ අවිද්‍යාව අතර සැබෑ සටනකි. තවත් අතකින් අධිරාජ්‍ය විරෝධී-යටත් විජිත විරෝධී අරගලයකි; දේශප්‍රේමී සටනකි; මානවවාදී අරගලයකි; කවර ලෙසින් බැලූව ද සටනේ නියම තැන සිට ගැනීම මෙරට අව්‍යාජ උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ, සමාජ ක්රියාකාරීකයන්ගේ, ෙද්ශප්රේමීන්ගේ, මානව හිතවාදීන්ගේ පරම යුතුකමයි. එහි ප්රතිලාභ මෙරට සාමාන්‍ය ජනතාව නිසැක ලෙසම භුක්ති විදිනු ඇත. තව ද ඒ සටන සටන්කරුවාගේ කුසල් වැඩෙන, පින් වැඩෙන, පාරමී සම්පූර්ණ වන, මෙලොව - පරලොව - දෙලොව යහපතටම ඒකාන්තයෙන් ම හේතු වන සටනකි.”[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4][I]ආචාර්ය ගුණදාස අමරසේකර[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom