Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
භෞතිකවාදී කබ්බන්, පොරවල් කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒකට මොක්ද නිව්ටන් නියමත් දැන් බොරුයි කියල ඒ නියම වලට හදපු වාහන දුවන්නෙ නැතුව තියෙනවද?

විශ්වයේ නියම අපි පිලිගත්තත් නැතත් ඒ විදියට වෙනව.

හොදම උදාහරණය තමා නිව්ටන්ගෙ නියම. ටිකක් කල් ගිහින් අපි අර්ථ දක්වන විදියට පැහැදිලි කරගන්න බැරි තැනක් එනව. එතකොට තමා අපි තීරණය කරන්නෙ අපි හිතාගෙන හිටපු දේ වැරදියි කියල එතකන් ඒක වැරදි කියල නිකමටවත් හිතන්නෙ නෑ.

අල්ලව ප්‍රතික්ෂේප වෙන්නෙ සරල කාරණා කිහිපයක් නිසා එකක් අල්ල සියල්ල මැව්ව නන් ලෝකෙ ගෝලාකාරයි කියල දැනගෙන ඉන්න තිබ්බ.

බුදුදහම සම්බන්ධයෙන් තියෙන කිසිම දෙයක් තාම විද්‍යාවෙන් ඔප්පු කරලත් නෑ ප්‍රතික්ෂේප කරලත් නෑ. ඒක දෙවි සංකල්පයක් නෙවෙයි තියෙන්නෙ පෙරදිග ඔබ පින් කරල තියෙනව නන් දෙවි කෙනෙක් වෙන්න පුලුවන්, බුදුදහමට අනුව දෙවියන් මිනිස්සුන්ට වඩා පහල තැනකට උනත් යන්න පුළුවන්.

එහෙම දෙවි කෙනෙක් වෙන්නත් හේතුවක් තියෙනව හැම වෙලාවෙම. හේතුවක් තියෙනව කියන්නෙ ක්‍රියාවක් තියෙන්න ඕනි නෙ. ක්‍රියාවට අදාල ඵලය හරියට කියන්න පුළුවන් නන් දේව සංකල්පය බොරුවක්ද ඇත්තක්ද කියල කියන්න පුළුවන් එහෙම නැත්තන් හරියටම කියන්න බෑ, දෙවියන් නෑ කියන එක අනුමානයක් විතරයි.

විද්‍යාවෙන් හරියටම ඔප්පු කරොත් මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියල ඔය සංකල්ප ඔක්කොම බොරු කරන්න හෝ හරි කරන්න පුළුවන් එතකන් හොදම දේ තමා එළබි සිහියෙන් අහන බලන එක.

තව එකක් බටහිරයන්ගෙ ගෝඩ් සහ අපේ භාෂාවෙන් දෙවියන් කියන වචන වල තෙරුම් අතරෙ ලොකු වෙනසක් තියෙනව.

දෙවියන් ඉන්නවද නැද්ද කියන එක මටත් හරියටම කියන්න බෑ මම ඒ සම්බන්ධයෙන් ඉන්නෙ නියුට්‍රල් ස්ථාවරයක. ඉන්නව කියන්නත් සාක්ෂි ඕනි නන් හොයන්න පුළුවන් නෑ කියන්නත් සාක්ෂි හොයන්න පුළුව්න්. අපි ගන්න මතය අනුව ඒක වෙනස් වෙනව.

හොදම දේ තමා මැදුම් පිලිවෙත ඇත්තම දැනගන්න ඇත්තටම ඉගෙන ගන්න ඕනි නන්,

[QUOTE="හෙළයෙක්, post: 20931641, member: 503645"] ඒකට මොක්ද නිව්ටන් නියමත් දැන් බොරුයි කියල ඒ නියම වලට හදපු වාහන දුවන්නෙ නැතුව තියෙනවද? විශ්වයේ නියම අපි පිලිගත්තත් නැතත් ඒ විදියට වෙනව. හොදම උදාහරණය තමා නිව්ටන්ගෙ නියම. ටිකක් කල් ගිහින් අපි අර්ථ දක්වන විදියට පැහැදිලි කරගන්න බැරි තැනක් එනව. එතකොට තමා අපි තීරණය කරන්නෙ අපි හිතාගෙන හිටපු දේ වැරදියි කියල එතකන් ඒක වැරදි කියල නිකමටවත් හිතන්නෙ නෑ. [B]අල්ලව ප්‍රතික්ෂේප වෙන්නෙ සරල කාරණා කිහිපයක් නිසා එකක් අල්ල සියල්ල මැව්ව නන් ලෝකෙ ගෝලාකාරයි කියල දැනගෙන ඉන්න තිබ්බ. [/B] බුදුදහම සම්බන්ධයෙන් තියෙන කිසිම දෙයක් තාම විද්‍යාවෙන් ඔප්පු කරලත් නෑ ප්‍රතික්ෂේප කරලත් නෑ. ඒක දෙවි සංකල්පයක් නෙවෙයි තියෙන්නෙ පෙරදිග ඔබ පින් කරල තියෙනව නන් දෙවි කෙනෙක් වෙන්න පුලුවන්, බුදුදහමට අනුව දෙවියන් මිනිස්සුන්ට වඩා පහල තැනකට උනත් යන්න පුළුවන්. එහෙම දෙවි කෙනෙක් වෙන්නත් හේතුවක් තියෙනව හැම වෙලාවෙම. හේතුවක් තියෙනව කියන්නෙ ක්‍රියාවක් තියෙන්න ඕනි නෙ. ක්‍රියාවට අදාල ඵලය හරියට කියන්න පුළුවන් නන් දේව සංකල්පය බොරුවක්ද ඇත්තක්ද කියල කියන්න පුළුවන් එහෙම නැත්තන් හරියටම කියන්න බෑ, දෙවියන් නෑ කියන එක අනුමානයක් විතරයි. විද්‍යාවෙන් හරියටම ඔප්පු කරොත් මැරුණට පස්සෙ මොකද වෙන්නෙ කියල ඔය සංකල්ප ඔක්කොම බොරු කරන්න හෝ හරි කරන්න පුළුවන් එතකන් හොදම දේ තමා එළබි සිහියෙන් අහන බලන එක. තව එකක් බටහිරයන්ගෙ ගෝඩ් සහ අපේ භාෂාවෙන් දෙවියන් කියන වචන වල තෙරුම් අතරෙ ලොකු වෙනසක් තියෙනව. දෙවියන් ඉන්නවද නැද්ද කියන එක මටත් හරියටම කියන්න බෑ මම ඒ සම්බන්ධයෙන් ඉන්නෙ නියුට්‍රල් ස්ථාවරයක. ඉන්නව කියන්නත් සාක්ෂි ඕනි නන් හොයන්න පුළුවන් නෑ කියන්නත් සාක්ෂි හොයන්න පුළුව්න්. අපි ගන්න මතය අනුව ඒක වෙනස් වෙනව. හොදම දේ තමා මැදුම් පිලිවෙත ඇත්තම දැනගන්න ඇත්තටම ඉගෙන ගන්න ඕනි නන්, [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom