මංගලගේ වටින කතාවක්..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    මහින්දලගෙ ආණ්ඩුවෙන් අයින් වෙනකොට දීපු ලියුම තියෙනවද? නෙට් එකේ හෙව්වට හමබ උන් නෑ.
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,293
    100,104
    113
    Danne na ban. Mokakda eke tiyenne?
    Mkdd tiyennea eke..
    විශේෂයක් නෑ ඒ වෙනකන් මන්ගල හිටියෙ ශ්‍රී ලන්කා එකත් එක්ක මහින්ද රාජපක්ෂල එක්ක . ඒ ලෙටර් එක එයාගෙ ටර්නින් පොයින්ට් එකක් ගැන කියවෙන දෙයක් නිසා කියවන්න ආසාවක් ආව. ඒකෙ අයින් වෙන්න හේතු ලියල තිබ්බ කියනව ඒකයි.
     
    • Like
    Reactions: shenat