Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගලාරාම හිමියෝ මාරාන්තික උපවාසයක .............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගලාරාම හිමියෝ මාරාන්තික උපවාසයක .............

“නැගෙනහිර සිංහල ගම්මාන රකින්න මංගලාරාම හිමියෝ මාරාන්තික උපවාසයක”

නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කොල්ලකෑම, විහාරස්ථානවලට කරන කෙනෙහිලිකම් සහ රජයේ නිළධාරීන් ඒවාට පක්ෂාග්රාහීව කටයුතු කිරීම ආදියට විරෝධය පල කරමින් මඩකලපුව මංගලාරාම විහාරධිපති අම්පිටියේ සුමන හිමියෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටිති.

මෙම උපවාසය ලබන 14 වැනිදා මඩකලපුව මංගලාර...ාම විහාරස්ථානය ඉදිරිපිටදී ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්ව ඇතැයිද උන් වහන්සේ පවසති.

නැගෙනහිර පළාතේ සිදුකෙරන ඉඩම් කොල්ලය සහ වෙහෙර විහාරස්ථානවලට කරන අකටයුතුකම්වලට විසඳුම් ලබා දෙන ලෙස කොතෙකුත් ඉල්ලීම් කලද මේ වන තුරු ඊට කිසිදු විසඳුමක් ලැබී නැතැයිද උන් වහන්සේ පවසති."""""""""

මේවට ජනපති තුමාගේ අවදානය යොමු විය යුතුය.

මේ සිංහල රටේ සිංහල ජනයාගෙන් චන්දයෙන් පමණක් ජනපති වූ මහින්ද රාජපක්ෂ ජනතිවරයා සිංහලය වෙනුවෙන් කෙලෙහි ගුණ සැලකිය යුතුය.

මුස්ලිම් චන්ද මිරිගුව පසු පස නොයා සිංහලයා රැක ගැනීම එතුමාගේ වගකීමක් බව එතුමාට අවබෝද විය යුතුය.

බෞද්ධ හිමි වරු රට ජාතිය වෙනුවෙන් මෙසේ අභිතව කටයුතු කිරීම සිංහලයාගේ භාගයකි.

උන් වහන්සේලාගේ මේ උත්සාහය සාර්ථක වේවා...

[QUOTE="sebastian show, post: 12019634, member: 388298"] [b]මංගලාරාම හිමියෝ මාරාන්තික උපවාසයක .............[/b] [B][SIZE=6]“නැගෙනහිර සිංහල ගම්මාන රකින්න මංගලාරාම හිමියෝ මාරාන්තික [/SIZE][SIZE=6]උපවාසයක[/SIZE][SIZE=5][SIZE=6]” [/SIZE]නැගෙනහිර පළාතේ සිංහල ජාතිකයන්ට අයත් ඉඩම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් කොල්ලකෑම, විහාරස්ථානවලට කරන කෙනෙහිලිකම් සහ රජයේ නිළධාරීන් ඒවාට පක්ෂාග්රාහීව කටයුතු කිරීම ආදියට විරෝධය පල කරමින් මඩකලපුව මංගලාරාම විහාරධිපති අම්පිටියේ සුමන හිමියෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම්ව සිටිති. මෙම උපවාසය ලබන 14 වැනිදා මඩකලපුව මංගලාර...[/SIZE][SIZE=5]ාම විහාරස්ථානය ඉදිරිපිටදී ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම්ව ඇතැයිද උන් වහන්සේ පවසති. නැගෙනහිර පළාතේ සිදුකෙරන ඉඩම් කොල්ලය සහ වෙහෙර විහාරස්ථානවලට කරන අකටයුතුකම්වලට විසඳුම් ලබා දෙන ලෙස කොතෙකුත් ඉල්ලීම් කලද මේ වන තුරු ඊට කිසිදු විසඳුමක් ලැබී නැතැයිද උන් වහන්සේ පවසති.""""""""" මේවට ජනපති තුමාගේ අවදානය යොමු විය යුතුය. මේ සිංහල රටේ සිංහල ජනයාගෙන් චන්දයෙන් පමණක් ජනපති වූ මහින්ද රාජපක්ෂ ජනතිවරයා සිංහලය වෙනුවෙන් කෙලෙහි ගුණ සැලකිය යුතුය. මුස්ලිම් චන්ද මිරිගුව පසු පස නොයා සිංහලයා රැක ගැනීම එතුමාගේ වගකීමක් බව එතුමාට අවබෝද විය යුතුය. බෞද්ධ හිමි වරු රට ජාතිය වෙනුවෙන් මෙසේ අභිතව කටයුතු කිරීම සිංහලයාගේ භාගයකි. උන් වහන්සේලාගේ මේ උත්සාහය සාර්ථක වේවා...[/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom