Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගල ගමන් ගිය Zanetti දුම්රිය කාලතරණය කළාද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගල ගමන් ගිය Zanetti දුම්රිය කාලතරණය කළාද නපුරු බලවේගයකට හසු වුණාද?

Follow us - අභිරහස් ලෝකය Mysteries World

අබිරහසක් යැයි කිව්ව සැණින්ම අපේ සිහියට ගොඩක්දුරට එන්නේ අමනුෂ්‍ය බලපෑමක් හෝ අහඹු සිදුවීමක්. එහෙමත් නැත්නම් කාලතරණයට සම්බන්ධ සිදුවීමක්නෙ. නමුත් ඒ වගේ සුලබ සිදුවීම් අතර කලාතුරකින් සිදුවන වෙනස් විදිහේ සිදුවීම් ගැනත් කලාතුරකින් අහන්න දකින්න ලැබෙනවා. මේකත් අන්න ඒ වගේ වෙනස් විදිහේ සිදුවීමක්.

මොකද මේ සිදුවීම ඇතුළේ අමනුෂ්‍ය බලපෑම්, අහඹු සිදුවීම් වගේම කාලතරණයත් අන්තර්ගත වෙනවා. මේ සංකල්ප තුනම යා වෙන්නේ දුම්රියකට කිවුවොත් ඔබ සිතාවි කොහොමද දුම්රියකට මේ වගේ තේමාවන් තුනක් එකිනෙකට සම්බන්ධ වුණේ කියලා. දුම්රියක් විතරක් නෙවෙයි මේ සිදුවීමට ලෝකයේ එකිනෙකට හාත්පසින්ම වෙනස් විවිධ නගර වගේම කාලවකවානුත් සම්බන්ධ වෙනවා.

මීට අවුරුදු 110ට පමණ පෙර ඉතාලියෙන් අමුතුම ආකාරයක පුවතක් වාර්තා වෙනවා. මේ පුවත ඉතාලිය විතරක් නෙවෙයි ලෝකයම මහත් කැලඹීමකට පත් කරන්නත් සමත් වුණා. මේ කතාවේ හැටියට ඉතාම සාමාන්‍ය දුම්රියක් මගීන් සියදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් සමඟ තමන්ගේ මංගල දුම්රිය ගමන පිටත් වෙනවා.

ඉතාම සුන්දර පරිසරයක් සහිත කඳුකර ප්‍රදේශයක් හරහා වැටී තිබුණු මේ දුම්රිය ගමනේදී කඳු වැටියක් හරහා ඉදිකරල තිබුණු උමං මාර්ගයක් තුළට පිවිසෙනවා. නමුත් මේ උමඟ ඇතුළට ගමන් කළ දුම්රිය ආපහු එළියට ආවෙ නම් නැහැ. ඇත්තටම මේ දුම්රියට මොකද වුණේ?

1911 ජුනි මාසේ 14 වැනිදා තමයි මේ සිදුවීම වෙන්නේ. ඉතාලියේ රෝමය කියන නගරයේ “Zanetti” කියල දුම්රිය නිෂ්පාදනය කරන ආයතනයක් අලුතින් දුම්රියක් නිෂ්පාදනය කරනවා. මේක සාමාන්‍ය දුම්රියක් නම් නෙවෙයි. ඒ කාලෙ හැටියට අලුත් මාදිලියක ඉතාම සුඛෝපභෝගී දුම්රියක්. අන්න ඒ නිසාම මේ විශේෂ දුම්රියේ මංගල ගමන විශේෂත්වයකින් යුක්තව සිදු කරන්න සැනිටි සමාගම තීරණය කරනවා. ඒ නිසා මෙයාල කියනව මේ දුම්රියේ මංගල ගමන පළමුවෙන්ම ලියාපදිංචි වෙන සියලු දෙනාට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනව කියල. හැබැයි මෙහෙම කියන ඔවුන්ම ඉන්පසුව මෙයට ටිකක් අමුතු විදිහේ කොන්දේසියකුත් ඉදිරිපත් කරනවා. එමඟින් ඔවුන් පවසන්නේ මේ ගමනට සහභාගි විය හැක්කේ ධනවත් පුද්ගලයන්ට සහ ප්‍රභූවරුන්ට පමණක් බවයි.

ඉතින් අවසානෙදී මේ ගමනට සහභාගි වෙන්නේ ඒකාලෙ ඉතාලියේ ජීවත් වුණු ඉතාම ධනවත් ප්‍රභූවරුන් පිරිසක්. ඔවුන් වෙනුවෙන් ගමන පුරාම සුවිශේෂී ආහාරපාන වගේම විශේෂ මත්පැන් පවා නොමිලයේ ලබා දෙන්න සැනිටි සමාගම කටයුතු කරනවා. ප්‍රභූවරුන් පිරිසක් රැගෙන යන පළමු ගමන එක්තරා ආකාරයක ප්‍රවර්ධන කටයුත්තක් විදිහටයි දුම්රිය සමාගම සැලසුම් කරල තිබුණේ. ඒ වගේම මේ ධනවතුන් සියලු දෙනාට අවශ්‍ය සහාය ලබා දෙන්න වගේම දුම්රියේ කාර්ය මණ්ඩලය විදිහට සාමාජිකයන් හය දෙනකුත් යොදවල තිබුණා. මේ විදිහට සියලුම පහසුකම් සහිතව සැලසුම් කරපු ආකාරයටම සැනිටි දුම්රිය එදා තමන්ගේ මංගල ගමන ආරම්භ කළා.

තමන්ගේ මංගල ගමන ආරම්භ කරපු මේ දුම්රිය ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරමින් ඉතාමත් අලංකාර කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තිබුණා. බොහොම සාමාන්‍ය ගමනක් වුණ මේ ගමනේදී සියලුම මගීන් ආහාර ගනිමින් මත්පැන් පානය කරමින් ඉතාමත් සතුටින් තමයි ගමන් කරමින් හිටියේ. මේ වෙද්දි දුම්රිය ලොම්බාඩ් කඳුවැටිය ආසන්නයට පැමිණෙමින් තිබුණා. මේ ක¾දු වැටිය හරහා ගමන් කරන්න විශාල උමං මාර්ගයක් තිබුණා. ගමනාන්තයට යෑමට නම් ඔවුන් මේ උමං මාර්ගය හරහා ගමන් කළ යුතුමයි. මේ උමං මාර්ගය ඉතාමත් අඳුරු තැනක් බව තමයි වාර්තා වෙන්නේ.

කොහොම වුණත් ක්‍රමයෙන් ළඟා වුණ දුම්රිය ලොම්බාඩ් උමඟ ඇතුළට පිවිසෙනවා. හැබැයි ඔවුන් ගිහින් තියෙන්නේ ගමනාන්තයට නම් නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් මේ ඉතිහාසයෙන්ම එළියට ගිහින්. එහෙම වෙන්නේ කොහොමද? ඒ කොහොම වුණත් අද වෙනකන් ඒ දුම්රිය මේ කියන ලොම්බාඩ් උමං මාර්ගයෙන් එළියට ඇවිත් නම් නැහැ.

විශාල ප්‍රචාරණයක් දීල පටන් ගත්ත නිසාම මේ දුම්රියට ඇත්තටම මොකද වුණේ කියන ගැටලුව ඒ වකවානුවේ ජීවත් වුණ හැම දෙනා තුළම මතුවුණ ප්‍රහේලිකාවක්. මේ නිසාම පොලිසිය ඇවිත් උමං මාර්ගය ඇතුළට ගිහින් හොයල බලනව දුම්රියට වුණ දේ ගැන සාක්ෂියක්, සලකුණක්වත් තියෙනවද කියල. දන්න කියන හැම විදිහටම උත්සාහ කරල සොයා බැලුවත් දුම්රිය අතුරුදන් වුණ සිදුවීමේ හෝඩුවාවක්, සාක්ෂියක් තියා දුම්රියක් උමඟට ඇතුළු වුණා කියන්න සාක්ෂියක්වත් පොලිසියට එතනදී ලැබිල නැහැ. නමුත් දුම්රිය උමඟ ඇතුළට පිවිසුණා නම් එය අනිවාර්යයෙන්ම එළියට එන්න ඕනේ. මිනිස්සු වගේම පොලිසියත් මේ සිදුවීමේදී සම්පූර්ණයෙන්ම නිරුත්තර වෙනවා.

සම්පූර්ණ නගරයක් වික්ෂිප්ත වෙලා ගෙවෙන එදා දවසින් පස්සේ ඊට පසුදින උදේ පොලිසියට එක්තරා අමුත්තෙක් එනව. ඇඟ පුරාම සීරීම් තුවාල එක්ක එන ඔහු කියන්නේ තමන් මීට පෙර දවසේ අතුරුදන් වුණ දුම්රියේ ගමන් කරපු කෙනෙක් කියලයි. ඒත් පොලිසිය ඔහුගේ කතාව එක්වරම විශ්වාස කරල නැහැ. ඒ නිසාම පොලිසිය ඔහුගේ නම, ලිපිනය වගේ විස්තර අරගෙන එදා දුම්රිය ගමන ආරම්භ කරපු දුම්රිය ස්ථානයට ගිහින් තියෙනවා. මෙහෙම ගිහින් එදා දුම්රියේ ගමන් කරපු පිරිස ලියාපදිංචි වුණ පොත පරීක්ෂා කරල බලද්දී ඒ ලියාපදිංචි වුණ නම් අතර මේ පුද්ගලයගේ නමත් තිබුණ නිසා පොලිසියට ඔහුගේ කතාව විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පොලිසිය මොහුගෙන් මේ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම් කරනවා.

කොහොම වුණත් මේ පුද්ගලයා තමන් මුහුණදුන් අත්දැකීම ඉතාලි පුවත්පතකටත් පවසල තිබුණේ මෙලෙසයි.

“මම දැක්ක උමඟ ඇතුළෙ ඝන කළු මීදුමක් ඉදිරියට ඇදෙනවා. ඒක හරියට අඳුරු මුහුදු රළක් දුම්රිය වසාගෙන පැමිණෙනව වගේ. ඒ තුළින් විවිධාකාරයේ ශබ්ද ඇසුණා. සමහර ශබ්ද හරියට මිනිසුන් කෑගහනව වගේ. දුම්රිය ඇතුළෙ ඉන්න මිනිස්සුත් එකපාරටම කෑගහන්න පටන් ගත්ත. අඬන්න පටන් ගත්ත. අසාමාන්‍ය විදිහට හිනාවෙන්න පටන් ගත්ත. තවත් සමහර මිනිස්සු ඒ ගොල්ලන්ගේ ඔළුව එක එක තැන්වල ගහගන්න පටන් ගත්තා.

අන්න ඒ වෙලාවේ මෙතන මොකක්ම හරි අසාමාන්‍ය දෙයක් වෙනව කියල තේරුණ නිසා මම දුම්රියෙන් එළියට පැන්න. ඒත් එක්කම තවත් එක්කෙනෙක් මාත් එක්ක එළියට පැන්න. ඒ තමයි මට අන්තිමටම මතක දේවල්.”

මොහු මෙතනදී තවත් කෙනෙක් දුම්රියෙන් පනිනවා දුටු බව කිව්වත් ඒ පුද්ගලයට වුණ දේ ගැන නම් අද වෙනකන්ම කිසිම තොරතුරක් දැනගන්න ලැබිල නැහැ. ඔහුගේ මේ කතාවේ තිබෙන අස්වාභාවික ගතිය නිසාම මොහුව මනෝ වෛද්‍යවරයෙක් වෙතටත් යොමු කරල තිබෙනවා. ඒ පරීක්ෂණ අනුව වෛද්‍යවරයා පවසල තිබෙන්නේ මේ පුද්ගලයා නිදා ගැනීම සහ වෙනත් ආතති ආබාධවලින් පෙළෙනව කියලයි. කොහොම වුණත් මොහුගෙන් ලබා ගත්ත තොරතුරුවලින් දුම්රිය තිබෙන්නේ කොහෙද? ඒකට ඇත්තටම මොකද වුණේ ආදී කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් තබා හෝඩුවාවක්වත් ලැබෙන්නේ නම් නැහැ.

මේ ආන්ෙදා්ලනාත්මක සිදුවීමත් එක්ක ඉතාලි රජය හමුදා සාමාජිකයන් පවා යොදවමින් දුම්රිය සෙවීමේ පුළුල් මෙහෙයුමක් ආරම්භ කරනවා. නමුත් දුම්රිය ගැන කිසිම ආකාරයක සාක්ෂියක් සොයා ගන්න ඔවුන් අපොහොසත් වෙනවා. මේ සිදුවීම නිසා මුළු ලෝකයම කැලඹීමකට පත් වෙනවා. ඒ තත්ත්වය කොතරම් දැඩි වුණාද කියනව නම් ඉතාලි ජාතිකයන් දුම්රිය ගමන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් එළැඹිලා තිබුණ කියලත් වාර්තා වෙනවා.

පසුව මේ තත්ත්වය මඟහරවා ගන්න ඉතාලි රජය දුම්රිය ගමන් සඳහා ලොම්බාඩ් උමං මාර්ගය තහනම් කරන්නත් කටයුතු කරල තිබෙනවා. නමුත් පසුකාලීනව දෙවැනි ලෝක යුද සමයේදී උමඟට හෙළන ලද බෝම්බ නිසා මේ උමං මාර්ගය සම්පූර්ණයෙන්ම වැහිල යනවා. කොහොම වුණත් කාලයත් සමඟ මිනිස්සුන්ට මේ සිදුවීම ටිකෙන් ටික අමතක වෙලා යනවා. පොලිස් වාර්තා ආදිය ලියවිලා තිබුණත් කිසිම හෝඩුවාවක්, සාක්ෂියක් නැති නිසා පොලිසියත් මේ සිදුවීම අත්හැරල දානවා.

දුම්රියක් මගීන් 106ක් එක්ක අතුරුදන් වෙනව කියන්නෙම විශාල ප්‍රශ්නයක් තමයි. හැබැයි මෙතන තිබෙන ලොකුම ගැටලුව මේ දුම්රිය අතුරුදන් වීම පමණක්ම නෙවෙයි. මෙතන තිබෙන අබිරහස තමයි කාලයත් එක්ක මේ දුම්රිය බවට සැලකෙන අබිරහස් දුම්රියක් ලෝකයේ විවිධ රටවලින් වරින් වර වාර්තා වී තිබීම. වාර්තාවලට අනුව මෙහෙම මතු වෙන දුම්රිය, අතුරුදන් වුණ දවසේ සිට අවුරුදු 200කට කලින් ඉතාලියේදී මතුවෙලා තිබෙනවා. ඉන්පසු නැවත අවුරුදු 71කට කලින් මෙක්සිකෝවෙන් මේක දැකගන්න ලැබිල තිබෙනවා

ඊටත් පස්සේ නැවත මේ දුම්රිය දැකගන්න ලැබිල තියෙන්නේ අවුරුදු 45ට පස්සේ යුක්රේනයේදී. ඉතිං මෙහෙම 1911 අවුරුද්දේ අතුරුදන් වුණ මේ සැනිටි දුම්රිය අතීතයේ දෙපාරක් මතුවෙලා අනාගතෙත් එකපාරක් මතු වෙලා තිබෙනවා. වාර්තාවලට අනුව නම් මේ දුම්රිය තුන් වතාවක් කාලතරණය කරල විවිධ තැන්වලට ගමන් කරල තිබෙනවා. මේ නිසාම මිනිස්සු මේ දුම්රිය කාලතරණය කරන දුම්රියක් කියනව වගේම හොල්මන් දුම්රියක් කියලත් හඳුන්වන්න පටන් අරන් තිබෙනව.

අතීතයට මේ දුම්රිය කාලතරණය කළා කියන කාරණය මේ අයට හොයාගන්න ලැබිල තිබෙන්නේ අතීතයේ ඉතාලියේ ජීවත් වුණ ජනතාවගේ එක්තරා පුරුද්දක් නිසා. ඔවුන් ඒ කාලෙ තමන් දකින හැම වැදගත් සිදුවීමක්ම ලියල තිබෙනවා. ඉතාලියේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න මිනිස්සුන්ගේ තිබෙන උනන්දුව වැඩි වීමත් එක්ක පැරණි අය ලියපු හැම ලියවිල්ලක්ම එකතු කරල එකට ගොනු කරල ඔවුන් තමන්ගේ ඉතිහාසය ලියන්න පටන් අරගෙන තිබෙනවා. අන්න එහෙම ඒ ලිපිගොනු කියවගෙන යද්දි ඔවුන්ට මේ සිදුවීම හමුවෙලා තිබෙනවා.

ඒ කාලෙ ඒ කියන්නේ අවුරුදු 200කට කලින් ඉතාලියෙ “Sadjno” කියල පවුලක් ජීවත්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ පරම්පරාවත් එයාල ජීවත් වුණ කාලෙ ඉතාලියේ වුණ හැම දෙයක්ම ලියල තිබෙනව. ඉතිං මේ පරම්පරාවෙන් ආව ලියවිලි ටිකක් කියවල බලද්දී ඒකෙ සමහර ලියවිලිවල එක්තරා සිදුවීමක් ගැන ලියවිලා තිබිල තිබෙනව.

ඒ ලියවිලිවල විදිහට මේ පවුල දේවස්ථානයක් ඉස්සරහ ඉන්නකොට එකපාරටම කළුපාට ටියුබ් එකක් එයාලව පන්නගෙන එනව වගේ දැකල තිබෙනව. ඒ ටියුබ් එක පිටිපස්සේ පෙට්ටි දෙකක් තිබ්බ කියලත් ඒක අහසට දුම් පිඹිමින් ගියා කියලත් ඔවුන් සඳහන් කරල තිබෙනව. ඒගොල්ලො මේක දුම්රියක් කියල විස්තර කරන්න දන්නේ නැහැ. මොකද අවුරුදු 200කට කලින් දුම්රිය කියල දෙයක් මේ ලෝකෙ තිබිල නැහැනේ. ඉතිං ඒ නිසා ඔවුන් දැකපු දේ ලියල තිබෙන්නේ මේ විදිහට.

ඒක ඇතුළේ හිටපු මිනිස්සු කළුපාට කබායක් ඇඳගෙන, තොප්පියක් දාගෙන, රැවුල සම්පූර්ණයෙන්ම කපල හිටිය කියලත් ඔවුන් ලියල තිබෙනව. ඔවුන් ඒ ලියවිලිවල සටහන් කරල තිබෙන විස්තරය 1911 දී අතුරුදන් වුණ දුම්රියේ මිනිස්සු හිටිය විදිහට ඉතාම සමානයි. ඉතිං ඒ නිසාම ඒ විස්තර එක්ක සන්සන්දනය කරල ඔවුන් මේ ගමන තහවුරු කරල තිබෙනව.

මෙතන තිබෙන අනිත් පුදුම සහගත කාරණය තමයි මේ දුම්රියෙන් පැනල ජීවිතය බේරගත්ත පුද්ගලයාගේ නමත් සජීනෝ වීම. අන්න ඒ නිසාම තමයි මේක අහඹු සිදුවීමකුත් අන්තර්ගත සිදුවීමක් කියල හඳුන්වන්නේ

කොහොම වුණත් මේවා අතරින් වඩාත්ම සුවිශේෂී වගේම ප්‍රසිද්ධම සිදුවීම වාර්තා වෙන්නේ අවුරුදු 71ට පෙර මෙක්සිකෝවෙන්. මේ සටහන තැබූ බවට වාර්තා වෙන්නේ 1840 අවුරුද්දේ. රෝහල් වාර්තාවක සටහන් වෙලා තිබුණ විදිහට 1840 අවුරුද්දේ ඉතාලි ජාතිකයන් 104 දෙනෙක් ප්‍රතිකාර සඳහා මෙක්සිකෝවේ ප්‍රාදේශීය රෝහලකට ඇතුළු වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් දවසකට එන්නේ රෝගීන් දෙතුන් දෙනෙක් වුණත් එදා එකම දවසේ 104 දෙනෙක් ඇවිත් තිබෙනව.

ඔවුන් සියලු දෙනාම එකම ආකාරයේ මානසික ආබාධයකින් පෙළෙමින් සිටිය බවත් වාර්තාවල සටහන් වෙලා තිබුණා. ඔවුන්ගෙන් කරපු ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා තිබුණෙ, තමන් සියලු දෙනාම විශේෂ ගමන්වාරයක් වෙනුවෙන් ඉතාලියෙන් දුම්රියකට නැග්ගා. එකපාර අපි දුම්රියේ තැන් තැන්වලට විසිවෙලා ගියා. දැන් අපි ඉන්නෙ මෙතන කියලයි.

හැබැයි මේ මනෝ වෛද්‍යවරයා ඉන්නෙ මෙක්සිකෝවල. මේ දුම්රිය නැති වෙලා තියෙන්නෙ රෝමයේ. ඉතිං මේ වෛද්‍යවරයා අහල තියෙනව ඔයාල කොහොමද මෙහෙට ආවේ කියල. එතකොට ඔවුන් කියල තියෙනව දුම්රියෙන් කියල. ඒත් ඒ කාලවකවානුවේ නැවකින් ඇරෙන්න ඉතාලියේ ඉඳල මෙක්සිකෝවට යන්න වෙනත් විදිහක් තිබිල නැහැ. එහෙම තියෙද්දී මොවුන් කියනව තමන් ආවෙ දුම්රියෙන් කියල. ඒ නිසාම මේ මනෝ වෛද්‍යවරයා සිතා ඇත්තේ මේ සියලු දෙනාටම මොකක් හරි මානසික රෝගයක් හැදිල කියල.

[QUOTE="හෙළයෙක්, post: 30507577, member: 503645"] මංගල ගමන් ගිය Zanetti දුම්රිය කාලතරණය කළාද නපුරු බලවේගයකට හසු වුණාද? Follow us - අභිරහස් ලෝකය Mysteries World අබිරහසක් යැයි කිව්ව සැණින්ම අපේ සිහියට ගොඩක්දුරට එන්නේ අමනුෂ්‍ය බලපෑමක් හෝ අහඹු සිදුවීමක්. එහෙමත් නැත්නම් කාලතරණයට සම්බන්ධ සිදුවීමක්නෙ. නමුත් ඒ වගේ සුලබ සිදුවීම් අතර කලාතුරකින් සිදුවන වෙනස් විදිහේ සිදුවීම් ගැනත් කලාතුරකින් අහන්න දකින්න ලැබෙනවා. මේකත් අන්න ඒ වගේ වෙනස් විදිහේ සිදුවීමක්. මොකද මේ සිදුවීම ඇතුළේ අමනුෂ්‍ය බලපෑම්, අහඹු සිදුවීම් වගේම කාලතරණයත් අන්තර්ගත වෙනවා. මේ සංකල්ප තුනම යා වෙන්නේ දුම්රියකට කිවුවොත් ඔබ සිතාවි කොහොමද දුම්රියකට මේ වගේ තේමාවන් තුනක් එකිනෙකට සම්බන්ධ වුණේ කියලා. දුම්රියක් විතරක් නෙවෙයි මේ සිදුවීමට ලෝකයේ එකිනෙකට හාත්පසින්ම වෙනස් විවිධ නගර වගේම කාලවකවානුත් සම්බන්ධ වෙනවා. මීට අවුරුදු 110ට පමණ පෙර ඉතාලියෙන් අමුතුම ආකාරයක පුවතක් වාර්තා වෙනවා. මේ පුවත ඉතාලිය විතරක් නෙවෙයි ලෝකයම මහත් කැලඹීමකට පත් කරන්නත් සමත් වුණා. මේ කතාවේ හැටියට ඉතාම සාමාන්‍ය දුම්රියක් මගීන් සියදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් සමඟ තමන්ගේ මංගල දුම්රිය ගමන පිටත් වෙනවා. ඉතාම සුන්දර පරිසරයක් සහිත කඳුකර ප්‍රදේශයක් හරහා වැටී තිබුණු මේ දුම්රිය ගමනේදී කඳු වැටියක් හරහා ඉදිකරල තිබුණු උමං මාර්ගයක් තුළට පිවිසෙනවා. නමුත් මේ උමඟ ඇතුළට ගමන් කළ දුම්රිය ආපහු එළියට ආවෙ නම් නැහැ. ඇත්තටම මේ දුම්රියට මොකද වුණේ? 1911 ජුනි මාසේ 14 වැනිදා තමයි මේ සිදුවීම වෙන්නේ. ඉතාලියේ රෝමය කියන නගරයේ “Zanetti” කියල දුම්රිය නිෂ්පාදනය කරන ආයතනයක් අලුතින් දුම්රියක් නිෂ්පාදනය කරනවා. මේක සාමාන්‍ය දුම්රියක් නම් නෙවෙයි. ඒ කාලෙ හැටියට අලුත් මාදිලියක ඉතාම සුඛෝපභෝගී දුම්රියක්. අන්න ඒ නිසාම මේ විශේෂ දුම්රියේ මංගල ගමන විශේෂත්වයකින් යුක්තව සිදු කරන්න සැනිටි සමාගම තීරණය කරනවා. ඒ නිසා මෙයාල කියනව මේ දුම්රියේ මංගල ගමන පළමුවෙන්ම ලියාපදිංචි වෙන සියලු දෙනාට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනව කියල. හැබැයි මෙහෙම කියන ඔවුන්ම ඉන්පසුව මෙයට ටිකක් අමුතු විදිහේ කොන්දේසියකුත් ඉදිරිපත් කරනවා. එමඟින් ඔවුන් පවසන්නේ මේ ගමනට සහභාගි විය හැක්කේ ධනවත් පුද්ගලයන්ට සහ ප්‍රභූවරුන්ට පමණක් බවයි. ඉතින් අවසානෙදී මේ ගමනට සහභාගි වෙන්නේ ඒකාලෙ ඉතාලියේ ජීවත් වුණු ඉතාම ධනවත් ප්‍රභූවරුන් පිරිසක්. ඔවුන් වෙනුවෙන් ගමන පුරාම සුවිශේෂී ආහාරපාන වගේම විශේෂ මත්පැන් පවා නොමිලයේ ලබා දෙන්න සැනිටි සමාගම කටයුතු කරනවා. ප්‍රභූවරුන් පිරිසක් රැගෙන යන පළමු ගමන එක්තරා ආකාරයක ප්‍රවර්ධන කටයුත්තක් විදිහටයි දුම්රිය සමාගම සැලසුම් කරල තිබුණේ. ඒ වගේම මේ ධනවතුන් සියලු දෙනාට අවශ්‍ය සහාය ලබා දෙන්න වගේම දුම්රියේ කාර්ය මණ්ඩලය විදිහට සාමාජිකයන් හය දෙනකුත් යොදවල තිබුණා. මේ විදිහට සියලුම පහසුකම් සහිතව සැලසුම් කරපු ආකාරයටම සැනිටි දුම්රිය එදා තමන්ගේ මංගල ගමන ආරම්භ කළා. තමන්ගේ මංගල ගමන ආරම්භ කරපු මේ දුම්රිය ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරමින් ඉතාමත් අලංකාර කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තිබුණා. බොහොම සාමාන්‍ය ගමනක් වුණ මේ ගමනේදී සියලුම මගීන් ආහාර ගනිමින් මත්පැන් පානය කරමින් ඉතාමත් සතුටින් තමයි ගමන් කරමින් හිටියේ. මේ වෙද්දි දුම්රිය ලොම්බාඩ් කඳුවැටිය ආසන්නයට පැමිණෙමින් තිබුණා. මේ ක¾දු වැටිය හරහා ගමන් කරන්න විශාල උමං මාර්ගයක් තිබුණා. ගමනාන්තයට යෑමට නම් ඔවුන් මේ උමං මාර්ගය හරහා ගමන් කළ යුතුමයි. මේ උමං මාර්ගය ඉතාමත් අඳුරු තැනක් බව තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් ක්‍රමයෙන් ළඟා වුණ දුම්රිය ලොම්බාඩ් උමඟ ඇතුළට පිවිසෙනවා. හැබැයි ඔවුන් ගිහින් තියෙන්නේ ගමනාන්තයට නම් නෙවෙයි. ඒ වෙනුවට ඔවුන් මේ ඉතිහාසයෙන්ම එළියට ගිහින්. එහෙම වෙන්නේ කොහොමද? ඒ කොහොම වුණත් අද වෙනකන් ඒ දුම්රිය මේ කියන ලොම්බාඩ් උමං මාර්ගයෙන් එළියට ඇවිත් නම් නැහැ. විශාල ප්‍රචාරණයක් දීල පටන් ගත්ත නිසාම මේ දුම්රියට ඇත්තටම මොකද වුණේ කියන ගැටලුව ඒ වකවානුවේ ජීවත් වුණ හැම දෙනා තුළම මතුවුණ ප්‍රහේලිකාවක්. මේ නිසාම පොලිසිය ඇවිත් උමං මාර්ගය ඇතුළට ගිහින් හොයල බලනව දුම්රියට වුණ දේ ගැන සාක්ෂියක්, සලකුණක්වත් තියෙනවද කියල. දන්න කියන හැම විදිහටම උත්සාහ කරල සොයා බැලුවත් දුම්රිය අතුරුදන් වුණ සිදුවීමේ හෝඩුවාවක්, සාක්ෂියක් තියා දුම්රියක් උමඟට ඇතුළු වුණා කියන්න සාක්ෂියක්වත් පොලිසියට එතනදී ලැබිල නැහැ. නමුත් දුම්රිය උමඟ ඇතුළට පිවිසුණා නම් එය අනිවාර්යයෙන්ම එළියට එන්න ඕනේ. මිනිස්සු වගේම පොලිසියත් මේ සිදුවීමේදී සම්පූර්ණයෙන්ම නිරුත්තර වෙනවා. සම්පූර්ණ නගරයක් වික්ෂිප්ත වෙලා ගෙවෙන එදා දවසින් පස්සේ ඊට පසුදින උදේ පොලිසියට එක්තරා අමුත්තෙක් එනව. ඇඟ පුරාම සීරීම් තුවාල එක්ක එන ඔහු කියන්නේ තමන් මීට පෙර දවසේ අතුරුදන් වුණ දුම්රියේ ගමන් කරපු කෙනෙක් කියලයි. ඒත් පොලිසිය ඔහුගේ කතාව එක්වරම විශ්වාස කරල නැහැ. ඒ නිසාම පොලිසිය ඔහුගේ නම, ලිපිනය වගේ විස්තර අරගෙන එදා දුම්රිය ගමන ආරම්භ කරපු දුම්රිය ස්ථානයට ගිහින් තියෙනවා. මෙහෙම ගිහින් එදා දුම්රියේ ගමන් කරපු පිරිස ලියාපදිංචි වුණ පොත පරීක්ෂා කරල බලද්දී ඒ ලියාපදිංචි වුණ නම් අතර මේ පුද්ගලයගේ නමත් තිබුණ නිසා පොලිසියට ඔහුගේ කතාව විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පොලිසිය මොහුගෙන් මේ ගැන වැඩිදුර ප්‍රශ්න කිරීම් කරනවා. කොහොම වුණත් මේ පුද්ගලයා තමන් මුහුණදුන් අත්දැකීම ඉතාලි පුවත්පතකටත් පවසල තිබුණේ මෙලෙසයි. “මම දැක්ක උමඟ ඇතුළෙ ඝන කළු මීදුමක් ඉදිරියට ඇදෙනවා. ඒක හරියට අඳුරු මුහුදු රළක් දුම්රිය වසාගෙන පැමිණෙනව වගේ. ඒ තුළින් විවිධාකාරයේ ශබ්ද ඇසුණා. සමහර ශබ්ද හරියට මිනිසුන් කෑගහනව වගේ. දුම්රිය ඇතුළෙ ඉන්න මිනිස්සුත් එකපාරටම කෑගහන්න පටන් ගත්ත. අඬන්න පටන් ගත්ත. අසාමාන්‍ය විදිහට හිනාවෙන්න පටන් ගත්ත. තවත් සමහර මිනිස්සු ඒ ගොල්ලන්ගේ ඔළුව එක එක තැන්වල ගහගන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ මෙතන මොකක්ම හරි අසාමාන්‍ය දෙයක් වෙනව කියල තේරුණ නිසා මම දුම්රියෙන් එළියට පැන්න. ඒත් එක්කම තවත් එක්කෙනෙක් මාත් එක්ක එළියට පැන්න. ඒ තමයි මට අන්තිමටම මතක දේවල්.” මොහු මෙතනදී තවත් කෙනෙක් දුම්රියෙන් පනිනවා දුටු බව කිව්වත් ඒ පුද්ගලයට වුණ දේ ගැන නම් අද වෙනකන්ම කිසිම තොරතුරක් දැනගන්න ලැබිල නැහැ. ඔහුගේ මේ කතාවේ තිබෙන අස්වාභාවික ගතිය නිසාම මොහුව මනෝ වෛද්‍යවරයෙක් වෙතටත් යොමු කරල තිබෙනවා. ඒ පරීක්ෂණ අනුව වෛද්‍යවරයා පවසල තිබෙන්නේ මේ පුද්ගලයා නිදා ගැනීම සහ වෙනත් ආතති ආබාධවලින් පෙළෙනව කියලයි. කොහොම වුණත් මොහුගෙන් ලබා ගත්ත තොරතුරුවලින් දුම්රිය තිබෙන්නේ කොහෙද? ඒකට ඇත්තටම මොකද වුණේ ආදී කිසිදු ප්‍රශ්නයකට පිළිතුරක් තබා හෝඩුවාවක්වත් ලැබෙන්නේ නම් නැහැ. මේ ආන්ෙදා්ලනාත්මක සිදුවීමත් එක්ක ඉතාලි රජය හමුදා සාමාජිකයන් පවා යොදවමින් දුම්රිය සෙවීමේ පුළුල් මෙහෙයුමක් ආරම්භ කරනවා. නමුත් දුම්රිය ගැන කිසිම ආකාරයක සාක්ෂියක් සොයා ගන්න ඔවුන් අපොහොසත් වෙනවා. මේ සිදුවීම නිසා මුළු ලෝකයම කැලඹීමකට පත් වෙනවා. ඒ තත්ත්වය කොතරම් දැඩි වුණාද කියනව නම් ඉතාලි ජාතිකයන් දුම්රිය ගමන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් එළැඹිලා තිබුණ කියලත් වාර්තා වෙනවා. පසුව මේ තත්ත්වය මඟහරවා ගන්න ඉතාලි රජය දුම්රිය ගමන් සඳහා ලොම්බාඩ් උමං මාර්ගය තහනම් කරන්නත් කටයුතු කරල තිබෙනවා. නමුත් පසුකාලීනව දෙවැනි ලෝක යුද සමයේදී උමඟට හෙළන ලද බෝම්බ නිසා මේ උමං මාර්ගය සම්පූර්ණයෙන්ම වැහිල යනවා. කොහොම වුණත් කාලයත් සමඟ මිනිස්සුන්ට මේ සිදුවීම ටිකෙන් ටික අමතක වෙලා යනවා. පොලිස් වාර්තා ආදිය ලියවිලා තිබුණත් කිසිම හෝඩුවාවක්, සාක්ෂියක් නැති නිසා පොලිසියත් මේ සිදුවීම අත්හැරල දානවා. දුම්රියක් මගීන් 106ක් එක්ක අතුරුදන් වෙනව කියන්නෙම විශාල ප්‍රශ්නයක් තමයි. හැබැයි මෙතන තිබෙන ලොකුම ගැටලුව මේ දුම්රිය අතුරුදන් වීම පමණක්ම නෙවෙයි. මෙතන තිබෙන අබිරහස තමයි කාලයත් එක්ක මේ දුම්රිය බවට සැලකෙන අබිරහස් දුම්රියක් ලෝකයේ විවිධ රටවලින් වරින් වර වාර්තා වී තිබීම. වාර්තාවලට අනුව මෙහෙම මතු වෙන දුම්රිය, අතුරුදන් වුණ දවසේ සිට අවුරුදු 200කට කලින් ඉතාලියේදී මතුවෙලා තිබෙනවා. ඉන්පසු නැවත අවුරුදු 71කට කලින් මෙක්සිකෝවෙන් මේක දැකගන්න ලැබිල තිබෙනවා ඊටත් පස්සේ නැවත මේ දුම්රිය දැකගන්න ලැබිල තියෙන්නේ අවුරුදු 45ට පස්සේ යුක්රේනයේදී. ඉතිං මෙහෙම 1911 අවුරුද්දේ අතුරුදන් වුණ මේ සැනිටි දුම්රිය අතීතයේ දෙපාරක් මතුවෙලා අනාගතෙත් එකපාරක් මතු වෙලා තිබෙනවා. වාර්තාවලට අනුව නම් මේ දුම්රිය තුන් වතාවක් කාලතරණය කරල විවිධ තැන්වලට ගමන් කරල තිබෙනවා. මේ නිසාම මිනිස්සු මේ දුම්රිය කාලතරණය කරන දුම්රියක් කියනව වගේම හොල්මන් දුම්රියක් කියලත් හඳුන්වන්න පටන් අරන් තිබෙනව. අතීතයට මේ දුම්රිය කාලතරණය කළා කියන කාරණය මේ අයට හොයාගන්න ලැබිල තිබෙන්නේ අතීතයේ ඉතාලියේ ජීවත් වුණ ජනතාවගේ එක්තරා පුරුද්දක් නිසා. ඔවුන් ඒ කාලෙ තමන් දකින හැම වැදගත් සිදුවීමක්ම ලියල තිබෙනවා. ඉතාලියේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න මිනිස්සුන්ගේ තිබෙන උනන්දුව වැඩි වීමත් එක්ක පැරණි අය ලියපු හැම ලියවිල්ලක්ම එකතු කරල එකට ගොනු කරල ඔවුන් තමන්ගේ ඉතිහාසය ලියන්න පටන් අරගෙන තිබෙනවා. අන්න එහෙම ඒ ලිපිගොනු කියවගෙන යද්දි ඔවුන්ට මේ සිදුවීම හමුවෙලා තිබෙනවා. ඒ කාලෙ ඒ කියන්නේ අවුරුදු 200කට කලින් ඉතාලියෙ “Sadjno” කියල පවුලක් ජීවත්වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒ පරම්පරාවත් එයාල ජීවත් වුණ කාලෙ ඉතාලියේ වුණ හැම දෙයක්ම ලියල තිබෙනව. ඉතිං මේ පරම්පරාවෙන් ආව ලියවිලි ටිකක් කියවල බලද්දී ඒකෙ සමහර ලියවිලිවල එක්තරා සිදුවීමක් ගැන ලියවිලා තිබිල තිබෙනව. ඒ ලියවිලිවල විදිහට මේ පවුල දේවස්ථානයක් ඉස්සරහ ඉන්නකොට එකපාරටම කළුපාට ටියුබ් එකක් එයාලව පන්නගෙන එනව වගේ දැකල තිබෙනව. ඒ ටියුබ් එක පිටිපස්සේ පෙට්ටි දෙකක් තිබ්බ කියලත් ඒක අහසට දුම් පිඹිමින් ගියා කියලත් ඔවුන් සඳහන් කරල තිබෙනව. ඒගොල්ලො මේක දුම්රියක් කියල විස්තර කරන්න දන්නේ නැහැ. මොකද අවුරුදු 200කට කලින් දුම්රිය කියල දෙයක් මේ ලෝකෙ තිබිල නැහැනේ. ඉතිං ඒ නිසා ඔවුන් දැකපු දේ ලියල තිබෙන්නේ මේ විදිහට. ඒක ඇතුළේ හිටපු මිනිස්සු කළුපාට කබායක් ඇඳගෙන, තොප්පියක් දාගෙන, රැවුල සම්පූර්ණයෙන්ම කපල හිටිය කියලත් ඔවුන් ලියල තිබෙනව. ඔවුන් ඒ ලියවිලිවල සටහන් කරල තිබෙන විස්තරය 1911 දී අතුරුදන් වුණ දුම්රියේ මිනිස්සු හිටිය විදිහට ඉතාම සමානයි. ඉතිං ඒ නිසාම ඒ විස්තර එක්ක සන්සන්දනය කරල ඔවුන් මේ ගමන තහවුරු කරල තිබෙනව. මෙතන තිබෙන අනිත් පුදුම සහගත කාරණය තමයි මේ දුම්රියෙන් පැනල ජීවිතය බේරගත්ත පුද්ගලයාගේ නමත් සජීනෝ වීම. අන්න ඒ නිසාම තමයි මේක අහඹු සිදුවීමකුත් අන්තර්ගත සිදුවීමක් කියල හඳුන්වන්නේ කොහොම වුණත් මේවා අතරින් වඩාත්ම සුවිශේෂී වගේම ප්‍රසිද්ධම සිදුවීම වාර්තා වෙන්නේ අවුරුදු 71ට පෙර මෙක්සිකෝවෙන්. මේ සටහන තැබූ බවට වාර්තා වෙන්නේ 1840 අවුරුද්දේ. රෝහල් වාර්තාවක සටහන් වෙලා තිබුණ විදිහට 1840 අවුරුද්දේ ඉතාලි ජාතිකයන් 104 දෙනෙක් ප්‍රතිකාර සඳහා මෙක්සිකෝවේ ප්‍රාදේශීය රෝහලකට ඇතුළු වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් දවසකට එන්නේ රෝගීන් දෙතුන් දෙනෙක් වුණත් එදා එකම දවසේ 104 දෙනෙක් ඇවිත් තිබෙනව. ඔවුන් සියලු දෙනාම එකම ආකාරයේ මානසික ආබාධයකින් පෙළෙමින් සිටිය බවත් වාර්තාවල සටහන් වෙලා තිබුණා. ඔවුන්ගෙන් කරපු ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා තිබුණෙ, තමන් සියලු දෙනාම විශේෂ ගමන්වාරයක් වෙනුවෙන් ඉතාලියෙන් දුම්රියකට නැග්ගා. එකපාර අපි දුම්රියේ තැන් තැන්වලට විසිවෙලා ගියා. දැන් අපි ඉන්නෙ මෙතන කියලයි. හැබැයි මේ මනෝ වෛද්‍යවරයා ඉන්නෙ මෙක්සිකෝවල. මේ දුම්රිය නැති වෙලා තියෙන්නෙ රෝමයේ. ඉතිං මේ වෛද්‍යවරයා අහල තියෙනව ඔයාල කොහොමද මෙහෙට ආවේ කියල. එතකොට ඔවුන් කියල තියෙනව දුම්රියෙන් කියල. ඒත් ඒ කාලවකවානුවේ නැවකින් ඇරෙන්න ඉතාලියේ ඉඳල මෙක්සිකෝවට යන්න වෙනත් විදිහක් තිබිල නැහැ. එහෙම තියෙද්දී මොවුන් කියනව තමන් ආවෙ දුම්රියෙන් කියල. ඒ නිසාම මේ මනෝ වෛද්‍යවරයා සිතා ඇත්තේ මේ සියලු දෙනාටම මොකක් හරි මානසික රෝගයක් හැදිල කියල. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom