Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගල පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගල පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු

මංගල උත්සවයක් පැවැත්වීමේදී පෝරුවේ චාරිත්‍රවලට හිමිවන්නේ විශේෂ තැනකි. අපේ රටේ විවිධ ප්‍රදේශයන් අනුව පෝරුවේ චාරිත්‍ර සිදු කරන ක්‍රමවල යම් යම් සුළු වෙනස්කම් දැකිය හැකි නමුදු පොදුවේ ගත්කල අපේ රටේ පෝරුවේ චාරිත්‍ර සිදු කරන පිළිවෙළ බොහෝ විට එක සමානය.

මංගල උත්සවයක් සඳහා නිවැරදිම පිළිවෙත වන්නේ නව යුවළක් සඳහා අලුත්ම පෝරුවක් නිර්මාණය කිරීමය. නිවසේ පැවැත්වෙන විවාහ මංගල උත්සව සඳහා මෙම පිළිවෙත අනුගමනය කිරීම එතරම් අපහසු නැත. නමුත් වර්තමානයේ බොහෝ විට විවාහ මංගල උත්සව පැවැත්වෙන්නේ උත්සව ශාලාවල වීම නිසා එක් මංගල උත්සවයකට පමණක් නව පෝරුවක් නිර්මාණය කිරීම සිදු නොවේ. මේ නිසා බොහෝ විට උත්සව ශාලාවේ ඇති මඟුල් පෝරුව කිසියම් මුදලක් ගෙවා භාවිතයට ගැනීම සිදුවේ. නමුත් නව දිවියක් අරඹන දෙදෙනකු තවත් එවැනිම දෙදෙනකු හෝ කිහිප දෙනකු භාවිතයට ගත් පෝරුවක් භාවිතයට ගැනීම එතරම් සුදුසු නොවන බව පැවැසේ. මේ නිසා නව යුවතිපති යුවළක් සඳහා නව පෝරුවක් නිර්මාණය කළ නොහැකි නම් පෝරුවේ දෙදෙනා සිටගන්නා කොටසට අමුකිරි ලෑල්ලක් (දෙල්, කොස්, අඹ වැනි) භාවිතයට ගැනීම ප්‍රමාණවත් වේ. මේ තුළින් පෝරුවේ චාරිත්‍ර තුළින් බලාපොරොත්තු වන අරමුණ එලෙසින්ම ඉටුකර ගත හැකි වේ. එනිසා පෝරු තනන්නවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වැදගත්ය.

පෝරුවේ ඉතිහාසය පිළිබඳව මත කිහිපයක්ම ඇත. බෞද්ධ ජනතාවගේ විශ්වාසය වන්නේ පෝරුවේ ආරම්භය සිද්ධාර්ථ කුමාරයගේ විවාහ මංගල උත්සවයේ සිට පැවැත එන බවය. නමුත් ඇතැමකු පෝරුවේ ආරම්භය විෂ්ණු දෙවියන්ගේ නැගෙණිය හෙවත් පත්මාවතී බිසව ගෙන් ඇරඹුණු බව විශ්වාස කෙරේ. පෝරුවක් නිර්මාණය කිරීමේ දී සම්මත දිගක්, පළලක් හා උසක් තිබේ.

නමුත් මෙම දිග පළල ප්‍රමාණයන් මතම පිහිටා පෝරුවක් නිර්මාණය කිරීමට යෑම අදට ප්‍රායෝගික නොවන්නේ ඒ සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වීම සහ අධික වියදමක්ද දරන්නට සිදුවීම නිසාය. නමුත් එම සම්මත ක්‍රමවලට අනුව යමින් දිග අඩි 4, පළල අඩි 3 ලෙස අවම වශයෙන් අඟල් 8 වශයෙන් යොදා ගනිමින් වස් දොස් නැති පෝරුවක් නිර්මාණය කරගත හැක. මේ සඳහා අමුකිරි ලෑලි තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ.

සම්ප්‍රදායිකව නිර්මාණය කරන ලද පෝරුවට නැංවීම හා බැස්සවීම සිදුකරනු ලබන්නේ සතරවරම් දෙවියන්ගේ අවසරය ඉල්ලා සිටීමෙන් අනතුරුවය. පෝරුවේ කොන් හතරෙන් පුන් කළස් හතරක් තබා එයට පොල් මල් හතරක් තබා ඒ මත පහන් හතරක් දැල්වීම සතරවරම් දෙවියන් සඳහා සිදුකරන්නකි. නව දිවිය ඇරඹීමට පෝරුවට නගින යුවළට පෝරුවට නැංවීමට පෙර මෙසේ දල්වන ලද පහන්වලට සතරවරම් දෙවියන්ගේ බැල්ම ලබාදෙන ලෙස අෂ්ඨක කියනු ලබන්නා විසින් දෙවියන්ගෙන් අයැද සිටින්නේ මේ නිසාය. ඉන් අනතුරුව අෂ්ඨක ස්ලෝක කියා සියලු චාරිත්‍ර ඉටුකර අතැඟිලිබැඳ සතරවරම් දෙවිවරුන් යැද පෝරුවෙන් බැස්සවීම සාම්ප්‍රදායිකව සිදුවන ක්‍රමය වේ. නමුත් වර්තමානයේ අවබෝධයකින් තොරව විවිධ පුද්ගලයන් පෝරුවේ කටයුතු කරන්නට යෑම නිසා ආශිර්වාද ලබා ගැනීමට සිදු කරන්නා වූ මෙම කටයුත්ත හුදු චාරිත්‍රයක් පමණක් බවට පත්ව ඇත.

ඇතැම්හු සතරවරම් දෙවියන්ගේ ආශිර්වාද ලබා පෝරු මස්තකයේදී පිරිත් නූලෙන් අතැඟිලි බැඳ, පිරිත් පැන්වලින් දෑඟිලි දෝවනය කර, පෝරුවෙන් බැස තුනුරුවන් සිහි කිරීමට පහන් දල්වා අවසානයේ ෂැම්පේන් බෝතල් කඩා මධුවිතද තොලගාති. එසේ වූ විට තමන් ලබාගන්නා වූ ආශිර්වාදයත් ගඟට කැපූ ඉනි හා සමානය.

ඇතැමුන් පෝරුවේ චාරිත්‍ර සඳහා දිගුවේලාවක් යොදා ගැනීම නිසා මනාල යුවළ බොහෝ අපහසුතාවයට ලක්වේ. සීමිත ඉඩකඩක් තුළ දිගුවේලාවක් සුවිශේෂ වූ ඇඳුම් පැළඳුම් ද සහිතව රැඳී සිටීම ශාරීරික වශයෙන් අපහසුතා ගෙන දෙන දෙයකි. මේ නිසා නැකත් සාදන අවස්ථාවේ දී මේ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කර ගැනීමේ හැකියාව පිළිබඳව ජෝතීර්වේදියා සමග කතා කර ගැනීම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් හිතවතුන්ට තෑගි දීම ආදී කටයුතු පෝරුවෙන් බැසීමෙන් පසු වුවද සිදුකළ හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.

වර්තමානයේ මංගල උත්සව සඳහා මල්වලින් විවිධ සැරසිලි නිර්මාණය කිරීම බහුලව සිදු වේ. පෝරුව තෝරා ගන්නේ ද ඊට ගැළපෙන පරිදිය. නමුත් ගෞරවනීය කටයුත්තක් සඳහා යොදා ගන්නා ස්ථානයක් වන බැවින් පෝරුව හැමවිටම සාම්ප්‍රදායිකත්වය ආරක්ෂා වන පරිද්දෙන් තෝරා ගැනීමට කටයුතු කිරීම ඔබට අයිති දෙයකි. එය විසිතුරුව නිර්මාණය වන විට එහි ඇති ගෞරවනීය බව ඈතට යයි. එවැනි පෝරුවක් තුළ සිදු කරනු ලබන චාරිත්‍ර වාරිත්‍රවල ගැඹුරක් නව යුවළට නොදැනේ. නමුත් සම්ප්‍රදායික පෝරුවක් මත හිඳ නිවැරදිව ඉටුකරන පෝරුවේ චාරිත්‍ර නව දිවියක් අරඹන යුවළට සවිමත් අත්තිවාරමක් දැමීම හා සමානය.

සාම්ප්‍රාදායික පෝරු නිර්මාණ ශිල්පී

වීරවංශ ද සිල්වා විසිනි

[QUOTE="sudeshp4, post: 20702752, member: 557589"] [b]මංගල පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු[/b] [B][SIZE=4]මංගල උත්සවයක් පැවැත්වීමේදී පෝරුවේ චාරිත්‍රවලට හිමිවන්නේ විශේෂ තැනකි. අපේ රටේ විවිධ ප්‍රදේශයන් අනුව පෝරුවේ චාරිත්‍ර සිදු කරන ක්‍රමවල යම් යම් සුළු වෙනස්කම් දැකිය හැකි නමුදු පොදුවේ ගත්කල අපේ රටේ පෝරුවේ චාරිත්‍ර සිදු කරන පිළිවෙළ බොහෝ විට එක සමානය. මංගල උත්සවයක් සඳහා නිවැරදිම පිළිවෙත වන්නේ නව යුවළක් සඳහා අලුත්ම පෝරුවක් නිර්මාණය කිරීමය. නිවසේ පැවැත්වෙන විවාහ මංගල උත්සව සඳහා මෙම පිළිවෙත අනුගමනය කිරීම එතරම් අපහසු නැත. නමුත් වර්තමානයේ බොහෝ විට විවාහ මංගල උත්සව පැවැත්වෙන්නේ උත්සව ශාලාවල වීම නිසා එක් මංගල උත්සවයකට පමණක් නව පෝරුවක් නිර්මාණය කිරීම සිදු නොවේ. මේ නිසා බොහෝ විට උත්සව ශාලාවේ ඇති මඟුල් පෝරුව කිසියම් මුදලක් ගෙවා භාවිතයට ගැනීම සිදුවේ. නමුත් නව දිවියක් අරඹන දෙදෙනකු තවත් එවැනිම දෙදෙනකු හෝ කිහිප දෙනකු භාවිතයට ගත් පෝරුවක් භාවිතයට ගැනීම එතරම් සුදුසු නොවන බව පැවැසේ. මේ නිසා නව යුවතිපති යුවළක් සඳහා නව පෝරුවක් නිර්මාණය කළ නොහැකි නම් පෝරුවේ දෙදෙනා සිටගන්නා කොටසට අමුකිරි ලෑල්ලක් (දෙල්, කොස්, අඹ වැනි) භාවිතයට ගැනීම ප්‍රමාණවත් වේ. මේ තුළින් පෝරුවේ චාරිත්‍ර තුළින් බලාපොරොත්තු වන අරමුණ එලෙසින්ම ඉටුකර ගත හැකි වේ. එනිසා පෝරු තනන්නවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වැදගත්ය. පෝරුවේ ඉතිහාසය පිළිබඳව මත කිහිපයක්ම ඇත. බෞද්ධ ජනතාවගේ විශ්වාසය වන්නේ පෝරුවේ ආරම්භය සිද්ධාර්ථ කුමාරයගේ විවාහ මංගල උත්සවයේ සිට පැවැත එන බවය. නමුත් ඇතැමකු පෝරුවේ ආරම්භය විෂ්ණු දෙවියන්ගේ නැගෙණිය හෙවත් පත්මාවතී බිසව ගෙන් ඇරඹුණු බව විශ්වාස කෙරේ. පෝරුවක් නිර්මාණය කිරීමේ දී සම්මත දිගක්, පළලක් හා උසක් තිබේ. නමුත් මෙම දිග පළල ප්‍රමාණයන් මතම පිහිටා පෝරුවක් නිර්මාණය කිරීමට යෑම අදට ප්‍රායෝගික නොවන්නේ ඒ සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වීම සහ අධික වියදමක්ද දරන්නට සිදුවීම නිසාය. නමුත් එම සම්මත ක්‍රමවලට අනුව යමින් දිග අඩි 4, පළල අඩි 3 ලෙස අවම වශයෙන් අඟල් 8 වශයෙන් යොදා ගනිමින් වස් දොස් නැති පෝරුවක් නිර්මාණය කරගත හැක. මේ සඳහා අමුකිරි ලෑලි තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ. සම්ප්‍රදායිකව නිර්මාණය කරන ලද පෝරුවට නැංවීම හා බැස්සවීම සිදුකරනු ලබන්නේ සතරවරම් දෙවියන්ගේ අවසරය ඉල්ලා සිටීමෙන් අනතුරුවය. පෝරුවේ කොන් හතරෙන් පුන් කළස් හතරක් තබා එයට පොල් මල් හතරක් තබා ඒ මත පහන් හතරක් දැල්වීම සතරවරම් දෙවියන් සඳහා සිදුකරන්නකි. නව දිවිය ඇරඹීමට පෝරුවට නගින යුවළට පෝරුවට නැංවීමට පෙර මෙසේ දල්වන ලද පහන්වලට සතරවරම් දෙවියන්ගේ බැල්ම ලබාදෙන ලෙස අෂ්ඨක කියනු ලබන්නා විසින් දෙවියන්ගෙන් අයැද සිටින්නේ මේ නිසාය. ඉන් අනතුරුව අෂ්ඨක ස්ලෝක කියා සියලු චාරිත්‍ර ඉටුකර අතැඟිලිබැඳ සතරවරම් දෙවිවරුන් යැද පෝරුවෙන් බැස්සවීම සාම්ප්‍රදායිකව සිදුවන ක්‍රමය වේ. නමුත් වර්තමානයේ අවබෝධයකින් තොරව විවිධ පුද්ගලයන් පෝරුවේ කටයුතු කරන්නට යෑම නිසා ආශිර්වාද ලබා ගැනීමට සිදු කරන්නා වූ මෙම කටයුත්ත හුදු චාරිත්‍රයක් පමණක් බවට පත්ව ඇත. ඇතැම්හු සතරවරම් දෙවියන්ගේ ආශිර්වාද ලබා පෝරු මස්තකයේදී පිරිත් නූලෙන් අතැඟිලි බැඳ, පිරිත් පැන්වලින් දෑඟිලි දෝවනය කර, පෝරුවෙන් බැස තුනුරුවන් සිහි කිරීමට පහන් දල්වා අවසානයේ ෂැම්පේන් බෝතල් කඩා මධුවිතද තොලගාති. එසේ වූ විට තමන් ලබාගන්නා වූ ආශිර්වාදයත් ගඟට කැපූ ඉනි හා සමානය. ඇතැමුන් පෝරුවේ චාරිත්‍ර සඳහා දිගුවේලාවක් යොදා ගැනීම නිසා මනාල යුවළ බොහෝ අපහසුතාවයට ලක්වේ. සීමිත ඉඩකඩක් තුළ දිගුවේලාවක් සුවිශේෂ වූ ඇඳුම් පැළඳුම් ද සහිතව රැඳී සිටීම ශාරීරික වශයෙන් අපහසුතා ගෙන දෙන දෙයකි. මේ නිසා නැකත් සාදන අවස්ථාවේ දී මේ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කර ගැනීමේ හැකියාව පිළිබඳව ජෝතීර්වේදියා සමග කතා කර ගැනීම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් හිතවතුන්ට තෑගි දීම ආදී කටයුතු පෝරුවෙන් බැසීමෙන් පසු වුවද සිදුකළ හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. වර්තමානයේ මංගල උත්සව සඳහා මල්වලින් විවිධ සැරසිලි නිර්මාණය කිරීම බහුලව සිදු වේ. පෝරුව තෝරා ගන්නේ ද ඊට ගැළපෙන පරිදිය. නමුත් ගෞරවනීය කටයුත්තක් සඳහා යොදා ගන්නා ස්ථානයක් වන බැවින් පෝරුව හැමවිටම සාම්ප්‍රදායිකත්වය ආරක්ෂා වන පරිද්දෙන් තෝරා ගැනීමට කටයුතු කිරීම ඔබට අයිති දෙයකි. එය විසිතුරුව නිර්මාණය වන විට එහි ඇති ගෞරවනීය බව ඈතට යයි. එවැනි පෝරුවක් තුළ සිදු කරනු ලබන චාරිත්‍ර වාරිත්‍රවල ගැඹුරක් නව යුවළට නොදැනේ. නමුත් සම්ප්‍රදායික පෝරුවක් මත හිඳ නිවැරදිව ඉටුකරන පෝරුවේ චාරිත්‍ර නව දිවියක් අරඹන යුවළට සවිමත් අත්තිවාරමක් දැමීම හා සමානය. සාම්ප්‍රාදායික පෝරු නිර්මාණ ශිල්පී වීරවංශ ද සිල්වා විසිනි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom