Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංගල 💔☹️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විපක්ෂයේ හිටපු, කොන්ද කෙලින් තියාගෙන, ඕන අභියෝගයක් බාරගන්න පුළුවන් චරිතයකට හිටියේ මංගල. පහුගිය ජනාධිපතිවරණයේ සජිත් සමග හිටගත්තත්, ඉන් පසු ඔහු හැසිරුණ විදිහ එක්ක ප්රතිපත්තියක් නැති මේ වගේ මිනිස්සු එක්ක දේශපාලනය කරලා තේරුමක් නැහැ කියලා විපක්ෂෙන් සමුගත්තා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිපත් වුනා නම් ගේමක් නැතුව 225 ඇතුලේ. එහෙම බැරි වුනොත්, ජාතික ලැයිස්තුවෙන් වුනත් උඩින්ම 225 ඇතුලේ එන්න පුළුවන් කම තියාගෙනත් වයස අවුරුදු 63 දී තේරුම් ගත්තා දිරා වැටෙන දේශපාලන රාමුව තුල තවත් පල් වෙන එක තේරුමක් නැහැ කියලා.

විපක්ෂය අඩි 10 ක් පස්සට තියද්දි මංගල හැම වෙලේම අඩියක් ඉස්සරහට තිබ්බා. මංගලට මිනිස්සු බනින්නේ හිනාවෙන්නේ මංගල හැමෝගෙම අයිතීන් වෙනුවෙන් එක ලෙස පෙනී හිටපු නිසා. මේ රටේ හැම ජාතියක්ම එක ලෙස ඉන්න ඕන කියලා හිතපු නිසා. ලෝකේ අනික් රටවල් වල මිනිස්සුන්ට තියන අයිතීන් අපේ රටේ මිනිස්සුන්ටත් තියෙන්න ඕන කියලා හිතපු නිසා. මේ දේවල් නිසා අද මංගල අපි අතරින් වෙන් වෙලා කිව්වහමත් මිනිස්සු ඒකට Haha දාන්නේ ඒකයි.

මේ රටට ඕන නයෙක් පෙන්නලා චන්දෙ ගන්න පුළුවන් නම්, පැණියක් පෙන්නලා චන්දෙ ගන්න පුළුවන් නම්, පියානෝ කරපුව කියාගෙන චන්දෙ ගන්න පුළුවන් නම්, රු.5000 ක් පෙන්නලා චන්දෙ ගන්න පුළුවන් නම්, අතීතය හුවපාමින් උන්ට මඩ ගහන්න පුළුවන් චරිතයක් නම්, අපේ කම කියලා පච්ච කොටාගෙන ඕන ජඩ වැඩක් කරන්න පුළුවන් නම් වගේ දේශපාලන චරිත මිසක්, නුතන ලෝකයට අනුව හැඩ ගැහුණු, හැඩ ගැහැන සමාජයක් බිහිකරන්න පුළුවන් දේශපාලන චරිතය නෙවෙයි. එහෙව් අපි හැමදාම 225 ට බැන බැන ඒ 225 ම නැවත බලයට ගේන්නේ ඒකයි.

මංගල,

*කාන්තාවන්ගේ සනීපාරක්ෂ ගැටළු වෙනුවෙන් පෙනී හිටියා.

*සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියා.

*ආගම්වාදයට එරහිව පෙනී හිටියා.

*ජාතිවාදයට එරහිව පෙනී හිටියා.

*දේශපාලකයන්ව දෙවිවරුන් කරගන්න එපා කියලා පෙනී හිටියා.

*දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි හිටියා.

තව කියන්න නම් ඕන තරම් දේවල් තියනවා. මේ දේවල් වෙනුවෙන් අපි දන්නා දේශපාලන රාමුව තුල මේ තරම් කැපවුන තව එක චරිතයක් හඳුවන්න පුලුවන්ද ? අමාරුයි නේ ? මේ කරුණු ටික කියවද්දිත් ගොදු එවුන්ට ලැජ්ජ හිතෙයි. අපිට මේ දේවල් නිකන් පිළිකුල් වගේ. ඒ තරම් කොහෙවත් නැති බැම්මකින් පොඩි කාලේ ඉඳලම මේ සමාජය අපිව කොටු කරලා හදලා තියෙන්නේ. අන්න එකයි අද අපි අනෙක් රටවල් වලට වඩා ගොඩක් පිටුපසින් ඉන්නේ. අපි තෝරාගන්නේ මුග්ද දේශපාලන චරිත මිසක්, වර්තමාන සමාජයේ නුතන සමාජීය ගැටළු වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් චරිත නෙවේ.

අපි හිනා වෙයි. හැබැයි මේ හැමදේකින්ම බැට කන්නේ Genration Z එක. ඒ කියන්නේ අපිට පස්සේ එන පරම්පරාව. අපිටම තේරෙනවා අපි විදින දුක. හැම එකාම රටෙන් පනින්න බලන්නේ. ඉන්න අමාරුයි. වාහනක් ගන්න නෑ. ගෙයක් හදාගන්න බෑ. කොටින්ම කිව්වොත් කන්න බොන්න වත් ඉතිරියක් නැහැ. හැබැයි එහෙමයි කියලා අපි වෙනස් වෙයිද ? ලොවෙත් නෑ. මංගල වගේ චරිත රිජෙක්ට් කරන්න මේ පරම්පරාව ඊළඟ මැතිවරණ වල පත් කරගන්නෙත් මේ රාමුවේම ඉන්න සෙට් එකක්.

2040 වගේ වෙද්දී තමයි යම් තාක් හරි මේ දේවල් වෙනස් වෙයි කියලා මම නම් හිතන්නේ. මොකද එතකොට මේ පරම්පරාව රජ කරන එක පැත්තකින් තියලා Zen G එක රජ කරන්න ගනී. උන්ට ගොඩක් අය හිනා වුනාට, උන්ව කොන් කරාට, උන් අපිට වඩා බුද්ධිමත්. අපි ටෝක්ස් දෙන්න දක්ෂ පිරිසක්. හැබැයි අපිට වැඩ බැහැ. උන්ව දැක්කහම ගොඩක් උන්ට දිරවන්නේ නැත්තෙත් ඒකයි. අපිට කෙසේ වෙතත්, උන්ට මංගල වගේ චරිතයි ඕන. මංගල ඒක දනගේනමයි මන් හිතන්නේ අර වස්තිලා එක්ක "it means war" කියන campaign එකට බැස්සේ. මංගලට අගමැති සිහිනයක් තිබුනා වෙන්න ඇති. මේක කියවද්දී හිනා ගියාට, මංගල පණ පිටින් හිටියා නම් බොහෝ දුරට අගමැති වෙලා ඇති. මොකද අර Facebook එක වගේ මොකක්දෝ app එක මට හිතෙන්නේ මංගලගේ. Gen Z එකේ උන් කැමති නැහැ 8-5 ජොබ්. උන්ට උන ගෙවල් වල ඉඳලා ෆෝන් එක ඔබන ගමන් සල්ලි හොයන්න. මංගල ඒකට රාමුව සකස් කරේ. ඒක හරියට exucte වුනා නම්, හෙන බුද්ධිමත් පරම්පරාවක් වගේ ටෝක්ස් දෙන අපිට Gen Z එක මංගලව රජ කරද්දී හොම්බෙන් යන්න තිබුනා.

ඕන තරම් දේශපාලන චරිත මුණ ගැහිලා ඇති. කතා කරලා ඇති. වැඩ කරලා ඇති. හැබැයි ඒ හැම දේශපාලකයෙක්ගේම කතාව සහ වැඩ කරන්න යද්දී ලොකු වෙනසක් තියනවා. එක්කෝ කියන දේ නෙවෙයි කරන්නේ. එක්කෝ වැඩේ කරමු කියලා ටෝක් දීලා ඊළඟ දවසේ ඉඳන් ඒක අමතකයි. නැත්තන් මගක් ගිහිල්ලා අතහැරලා දානවා. හැබැයි අලුත් දේවල්, අලුත් විදිහට අභියෝග එක්ක කරගෙන ගියපු මා දැක්ක විපක්ෂයේ හොඳම බුලට් එක අවසන් ගමන් ගිහින් ඉවරයි. මේක සමහරවිට මේ තරම් වත් දුර රඳා පැවතුනු විපක්ෂයේ අභාව වෙන්නත් පුළුවන්.

සුබ ගමන් මංගල.!

From: Hamza Haniffa facebook

[QUOTE="bonty89, post: 26795543, member: 174000"] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t1.6435-9/238596539_4092751064185987_2963599460338893178_n.jpg?_nc_cat=1&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=t0086wvBs20AX98lWFC&_nc_ht=scontent.fcmb1-2.fna&oh=0dcfcb37c47ddcfeba3205b4bceb2063&oe=6148AF2F[/IMG] විපක්ෂයේ හිටපු, කොන්ද කෙලින් තියාගෙන, ඕන අභියෝගයක් බාරගන්න පුළුවන් චරිතයකට හිටියේ මංගල. පහුගිය ජනාධිපතිවරණයේ සජිත් සමග හිටගත්තත්, ඉන් පසු ඔහු හැසිරුණ විදිහ එක්ක ප්රතිපත්තියක් නැති මේ වගේ මිනිස්සු එක්ක දේශපාලනය කරලා තේරුමක් නැහැ කියලා විපක්ෂෙන් සමුගත්තා. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිපත් වුනා නම් ගේමක් නැතුව 225 ඇතුලේ. එහෙම බැරි වුනොත්, ජාතික ලැයිස්තුවෙන් වුනත් උඩින්ම 225 ඇතුලේ එන්න පුළුවන් කම තියාගෙනත් වයස අවුරුදු 63 දී තේරුම් ගත්තා දිරා වැටෙන දේශපාලන රාමුව තුල තවත් පල් වෙන එක තේරුමක් නැහැ කියලා. විපක්ෂය අඩි 10 ක් පස්සට තියද්දි මංගල හැම වෙලේම අඩියක් ඉස්සරහට තිබ්බා. මංගලට මිනිස්සු බනින්නේ හිනාවෙන්නේ මංගල හැමෝගෙම අයිතීන් වෙනුවෙන් එක ලෙස පෙනී හිටපු නිසා. මේ රටේ හැම ජාතියක්ම එක ලෙස ඉන්න ඕන කියලා හිතපු නිසා. ලෝකේ අනික් රටවල් වල මිනිස්සුන්ට තියන අයිතීන් අපේ රටේ මිනිස්සුන්ටත් තියෙන්න ඕන කියලා හිතපු නිසා. මේ දේවල් නිසා අද මංගල අපි අතරින් වෙන් වෙලා කිව්වහමත් මිනිස්සු ඒකට Haha දාන්නේ ඒකයි. මේ රටට ඕන නයෙක් පෙන්නලා චන්දෙ ගන්න පුළුවන් නම්, පැණියක් පෙන්නලා චන්දෙ ගන්න පුළුවන් නම්, පියානෝ කරපුව කියාගෙන චන්දෙ ගන්න පුළුවන් නම්, රු.5000 ක් පෙන්නලා චන්දෙ ගන්න පුළුවන් නම්, අතීතය හුවපාමින් උන්ට මඩ ගහන්න පුළුවන් චරිතයක් නම්, අපේ කම කියලා පච්ච කොටාගෙන ඕන ජඩ වැඩක් කරන්න පුළුවන් නම් වගේ දේශපාලන චරිත මිසක්, නුතන ලෝකයට අනුව හැඩ ගැහුණු, හැඩ ගැහැන සමාජයක් බිහිකරන්න පුළුවන් දේශපාලන චරිතය නෙවෙයි. එහෙව් අපි හැමදාම 225 ට බැන බැන ඒ 225 ම නැවත බලයට ගේන්නේ ඒකයි. මංගල, *කාන්තාවන්ගේ සනීපාරක්ෂ ගැටළු වෙනුවෙන් පෙනී හිටියා. *සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියා. *ආගම්වාදයට එරහිව පෙනී හිටියා. *ජාතිවාදයට එරහිව පෙනී හිටියා. *දේශපාලකයන්ව දෙවිවරුන් කරගන්න එපා කියලා පෙනී හිටියා. *දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි හිටියා. තව කියන්න නම් ඕන තරම් දේවල් තියනවා. මේ දේවල් වෙනුවෙන් අපි දන්නා දේශපාලන රාමුව තුල මේ තරම් කැපවුන තව එක චරිතයක් හඳුවන්න පුලුවන්ද ? අමාරුයි නේ ? මේ කරුණු ටික කියවද්දිත් ගොදු එවුන්ට ලැජ්ජ හිතෙයි. අපිට මේ දේවල් නිකන් පිළිකුල් වගේ. ඒ තරම් කොහෙවත් නැති බැම්මකින් පොඩි කාලේ ඉඳලම මේ සමාජය අපිව කොටු කරලා හදලා තියෙන්නේ. අන්න එකයි අද අපි අනෙක් රටවල් වලට වඩා ගොඩක් පිටුපසින් ඉන්නේ. අපි තෝරාගන්නේ මුග්ද දේශපාලන චරිත මිසක්, වර්තමාන සමාජයේ නුතන සමාජීය ගැටළු වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් චරිත නෙවේ. අපි හිනා වෙයි. හැබැයි මේ හැමදේකින්ම බැට කන්නේ Genration Z එක. ඒ කියන්නේ අපිට පස්සේ එන පරම්පරාව. අපිටම තේරෙනවා අපි විදින දුක. හැම එකාම රටෙන් පනින්න බලන්නේ. ඉන්න අමාරුයි. වාහනක් ගන්න නෑ. ගෙයක් හදාගන්න බෑ. කොටින්ම කිව්වොත් කන්න බොන්න වත් ඉතිරියක් නැහැ. හැබැයි එහෙමයි කියලා අපි වෙනස් වෙයිද ? ලොවෙත් නෑ. මංගල වගේ චරිත රිජෙක්ට් කරන්න මේ පරම්පරාව ඊළඟ මැතිවරණ වල පත් කරගන්නෙත් මේ රාමුවේම ඉන්න සෙට් එකක්. 2040 වගේ වෙද්දී තමයි යම් තාක් හරි මේ දේවල් වෙනස් වෙයි කියලා මම නම් හිතන්නේ. මොකද එතකොට මේ පරම්පරාව රජ කරන එක පැත්තකින් තියලා Zen G එක රජ කරන්න ගනී. උන්ට ගොඩක් අය හිනා වුනාට, උන්ව කොන් කරාට, උන් අපිට වඩා බුද්ධිමත්. අපි ටෝක්ස් දෙන්න දක්ෂ පිරිසක්. හැබැයි අපිට වැඩ බැහැ. උන්ව දැක්කහම ගොඩක් උන්ට දිරවන්නේ නැත්තෙත් ඒකයි. අපිට කෙසේ වෙතත්, උන්ට මංගල වගේ චරිතයි ඕන. මංගල ඒක දනගේනමයි මන් හිතන්නේ අර වස්තිලා එක්ක "it means war" කියන campaign එකට බැස්සේ. මංගලට අගමැති සිහිනයක් තිබුනා වෙන්න ඇති. මේක කියවද්දී හිනා ගියාට, මංගල පණ පිටින් හිටියා නම් බොහෝ දුරට අගමැති වෙලා ඇති. මොකද අර Facebook එක වගේ මොකක්දෝ app එක මට හිතෙන්නේ මංගලගේ. Gen Z එකේ උන් කැමති නැහැ 8-5 ජොබ්. උන්ට උන ගෙවල් වල ඉඳලා ෆෝන් එක ඔබන ගමන් සල්ලි හොයන්න. මංගල ඒකට රාමුව සකස් කරේ. ඒක හරියට exucte වුනා නම්, හෙන බුද්ධිමත් පරම්පරාවක් වගේ ටෝක්ස් දෙන අපිට Gen Z එක මංගලව රජ කරද්දී හොම්බෙන් යන්න තිබුනා. ඕන තරම් දේශපාලන චරිත මුණ ගැහිලා ඇති. කතා කරලා ඇති. වැඩ කරලා ඇති. හැබැයි ඒ හැම දේශපාලකයෙක්ගේම කතාව සහ වැඩ කරන්න යද්දී ලොකු වෙනසක් තියනවා. එක්කෝ කියන දේ නෙවෙයි කරන්නේ. එක්කෝ වැඩේ කරමු කියලා ටෝක් දීලා ඊළඟ දවසේ ඉඳන් ඒක අමතකයි. නැත්තන් මගක් ගිහිල්ලා අතහැරලා දානවා. හැබැයි අලුත් දේවල්, අලුත් විදිහට අභියෝග එක්ක කරගෙන ගියපු මා දැක්ක විපක්ෂයේ හොඳම බුලට් එක අවසන් ගමන් ගිහින් ඉවරයි. මේක සමහරවිට මේ තරම් වත් දුර රඳා පැවතුනු විපක්ෂයේ අභාව වෙන්නත් පුළුවන්. සුබ ගමන් මංගල.! From: [B]Hamza Haniffa[/B] facebook [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom