මංත්‍රිතුමා පංසලේ ගෝනා මරාගෙන කාලා

Trademan

Member
Apr 4, 2012
120
23
0
මංත්‍රිතුමා පංසලේ ගෝනා මරාගෙන කාලා

ගෝනා මැරූ මුතුහෙට්ටිගමගේ ගෝලයින් ගැන පොලිසිය නිහඬයි


Friday, 06 April 2012 11:19 0 Comments


ගෝනා මැරූ මුතුහෙට්ටිගමගේ ගෝලයින් ගැන පොලිසිය නිහඬයි





kirula14.jpg

ගෝනා මැරූ මුතුහෙට්ටිගමගේ ගෝලයින් ගැන පොලිසිය නිහඬයි



Friday, 06 April 2012 11:19 0 Comments


ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම පොලිස් වසමට අයත් ඕපාත, හල්ගස්වල ආරණ්‍ය සේනාසනයේ නිදැල්ලේ සැරි සැරූ ගෝනකු, මුතුහෙට්ටිගමගේ ගෝලයින් තිදෙනකු විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. ගෝනා මරා දමා ඇත්තේ විදුලිය වැද්දවීම මගිනි.‍
එක් සැකකරුවකු ආරණ්‍යයේ භික්ෂුන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් එක්ව අල්ලා ගෙන ආරණ්‍යයේ රඳවාගෙන ඇත. මේ සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු පොලිස් නිලධාරියකු එම ස්ථානයට පැමිණ නැතැයිද ප්‍රදේශවාසීහු චෝදනා කරති. මුතුහෙට්ටිගම ආණ්ඩුවේ ප්‍රබලයකු නිසා මෙලෙස පොලිසිය මග හරින බවද ඔවුහු පවසති.
මෙම ගෝනා දිගු කාලයක් තිස්සේ ආරණ්‍යයේ නිදැල්ලේ සැරි සැරූ අතර එහි යන එන බැතිමතුන්ගේ නොමද ආදරයට ලක් වූවෙකි.
අලුත් අවුරුද්දේ මුතුහෙට්ටිගමට මස් කෑම සඳහා ගෝනා මරා දමන්නට ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති

 

Trademan

Member
Apr 4, 2012
120
23
0
ගෝන මස් නම් පංකාදුයි. හැබයි පංසලක ඇති කරන එකෙක් මරාගෙන කන මුන් බෞද්ධයන් නම් වෙන්න බෑ.මුන්ට චන්දේ දුන්න බල්ලොත් බෞද්ධයන් වෙන්න බෑ.
රජ ගෙදරටත් කෑල්ලක් යවපන්. නැත්නම් වැඩේ කේස් වෙයි.

:lol::lol:
 

Trademan

Member
Apr 4, 2012
120
23
0
මේ යන විදිහට ගියාම තව ටික කාලයකින් මිනීමස් කන එවුනුත් මංත්‍රී කරලා අපේ මෝඩයන් පාර්ලිමේන්තුවට යවනවා. ගෝන මස්,මුව මස් කියන්නේ ඕන කෙනෙක් කන්න ආස මස් වෙන්න පුලුවන්.නමුත් මිනිස්සු මේ සත්තුන්ව මරාගෙන කාලා දැන් ගෝන්නු ,මුවෝ හොයාගන්නවත් නෑ.අම්මප එකෙක් හම්බ වුනොත් මමත් ඇති කරනවා.
 

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Muuta banala balanala wadak naha, muta chande dunnu ewnata thamai gahanna one...
     

    rawna

    Banned
    Jul 17, 2011
    28
    10
    0
    පංසලක අභය දානය කරලා තියාගෙන ඉන්න සතෙක්ව මංත්‍රි කෙනෙක් මරාගෙන කනකොට ඒකෙන් පාලකයන්ගේ තියෙන බෞද්ධකම පේනවා.මේවා අධාර්මික පාලකයන්ගේ ලක්ෂන.හරියට කොසෙල් සිහින වගේ.මේ දුර්දාන්තයන් තියාගෙන ඉන්න රටකට කවදාවත් හරි යන්නේ නෑ.
     

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    මේ වගේ පෙරේත වේසාවෙක්.තූ නොදකින්.අඩුම ගානේ කැලේ ගිහිල්ලවත් මරපියව්.