Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංත්‍රී ඝනයන් බුදු සසුන මත රෙනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංත්‍රී ඝනයන් බුදු සසුන මත රෙනවා

භික්ෂූන් වහන්සේ දේශපාලනයට පිවිසීමෙන් බෞද්ධ ශාසනයේ පිරිහීමක් ඇතිව තිබෙනවා

මේ පිළිබඳ සොයා බලා ශාසනයේ දියුණුව වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන්න

කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ ජනපතිගෙන් ඉල්ලීමක් කරති

අමරපුර සංඝ සභාවේ ඒකීය උපසම්පදා උළෙල

රාගම - රිචඩ් ජී. සිල්වා, ක¹න - රුක්මන් පින්තු

භික්ෂූන් වහන්සේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිස සිටින බැවින් ශාසනයේ පිරිහීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව සොයා බලා ශාසනයේ දියුණුව වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් යොදන ලෙසත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළහ.

උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ සමස්ත අමරපුර සංඝ සභාවේ සියලු නිකායවල ඒකීය උපසම්පදා උළෙලේ සමාරම්භක උත්සවය අතිපූජ්‍ය දවුල්දෙණ ඤdණේස්වර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ෙත්‍රෙයිනිකායික මහා සංඝරත්නයේද ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න යන මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් (24 දා) රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති අවස්ථාවේදීය.

එහිදී කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණෝ මෙසේද පැවැසූහ.

"අමරපුර නිකායේ උපසම්පදා පුණ්‍යකර්මයට ජනාධිපතිතුමා හා අගමැතිතුමා සහභාගි වීම විශාල ගෞරවයක්. පසුගිය දවස්වල ජනාධිපතිවරයා රුසියාවට ගිය බව දැනගැනීමෙන් අපි කනගාටු වුණා මේ උත්සවයට සහභාගි වෙන්න බැරිවෙයි කියලා. අගමැතිවරයාට අද දිනයේ ඉරානයට යන්න තියෙනවා කියලා ආරංචි වුණා. පස්සේ මම බාරයක් වුණා. දෙදෙනාටම සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා, උපසම්පදාව කියන්නේ භික්ෂූභාවය ලැබීමයි. සීලයෙන් උසස් බවට පත්වීමයි. 1803 දී බළපිටියේ මාදු ගංගාවේ උදකුක්ෙ€ප සීමා මාලකයේදී මේ රටේ උපසම්පදාව අපේක්ෂාකළ සියලු දෙනාටම උස් පහත් නැති බේදයක් නැති දොරක් විවෘත කළා. එයින් සිදුවූ ශාසන සේවා උත්තරීතරයි. මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ශාසනයේ යහපතට යම් උපකාරයක්. අද වන විට භික්ෂූන් වහන්සේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙලා ශාසනයේ පිරිහීමක් ඇතිවෙලා තියෙනවා. මේවා ගැන හොයල බලලා ශාසනය නගාසිටුවන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එක පාරටම රිදෙන තැන් අල්ලන්නේ නැතුව රිදෙන් නැති තැනකින් පටන් අරගෙන පස්සේ රිදෙන තැන් අල්ලලා වරද හරි ගස්සන්න. එක පාරටම රිදෙන තැන අල්ලන්න ගියොත් මහ ප්‍රශ්නයක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කොහොමද රිදෙන් නැති තැනින් පටන් අරගෙන රිදෙන තැන දක්වා යන්නේ කෙසේද කියා.

මෙම උත්සවයට සමගාමීව පැවිදි උතුමන්ට හා ගිහි පිංවතුන්ට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කළ මෙහෙය වෙනුවෙන් අමරපුර සංඝ සභාවෙන් ගෞරව නාම සම්මානද පිරිනමන ලදී.

අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාටද බුදුදහම වෙනුවෙන් කර ඇති සේවයට ගෞරවයක් පිණිස අමරපුර නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤdණේස්වර හිමිපාණන් වහන්සේ අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ "ශාසන කීර්ති ශ්‍රී ලංකාභිමාණි" ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක් විය.

උපසම්පදා උළෙල අමතා අග්‍රාමත්‍ය දි.මු. ජයරත්න මහතාද කතා කළ අතර උත්සවයට කතෝලික සභාවේ විශ්‍රාමික අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා, සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍ය පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, එක්සත් ජාතික පක්ෂ නි. නායක කරු ජයසූරිය, හිටපු කථානායක හා සබරගමුව ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර යන මහත්වරුද සමඟ විශේෂ දූත පිරිසක් සහ ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

[QUOTE="humanoid, post: 10484497, member: 301119"] [b]මංත්‍රී ඝනයන් බුදු සසුන මත රෙනවා[/b] [SIZE=5][COLOR=#000080]භික්ෂූන් වහන්සේ දේශපාලනයට පිවිසීමෙන් බෞද්ධ ශාසනයේ පිරිහීමක් ඇතිව තිබෙනවා [/COLOR][/SIZE][SIZE=4]මේ පිළිබඳ සොයා බලා ශාසනයේ දියුණුව වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන්න කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ ජනපතිගෙන් ඉල්ලීමක් කරති අමරපුර සංඝ සභාවේ ඒකීය උපසම්පදා උළෙල [/SIZE][SIZE=2]රාගම - රිචඩ් ජී. සිල්වා, ක¹න - රුක්මන් පින්තු[/SIZE][SIZE=4] භික්ෂූන් වහන්සේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිස සිටින බැවින් ශාසනයේ පිරිහීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව සොයා බලා ශාසනයේ දියුණුව වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් යොදන ලෙසත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළහ. උන්වහන්සේ මෙම ඉල්ලීම කළේ සමස්ත අමරපුර සංඝ සභාවේ සියලු නිකායවල ඒකීය උපසම්පදා උළෙලේ සමාරම්භක උත්සවය අතිපූජ්‍ය දවුල්දෙණ ඤdණේස්වර නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ෙත්‍රෙයිනිකායික මහා සංඝරත්නයේද ජනාධිපති මහින්ද රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න යන මහත්වරුන්ගේද සහභාගිත්වයෙන් (24 දා) රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස මහ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති අවස්ථාවේදීය. එහිදී කොටුගොඩ ධම්මාවාස අනුනායක හිමිපාණෝ මෙසේද පැවැසූහ. "අමරපුර නිකායේ උපසම්පදා පුණ්‍යකර්මයට ජනාධිපතිතුමා හා අගමැතිතුමා සහභාගි වීම විශාල ගෞරවයක්. පසුගිය දවස්වල ජනාධිපතිවරයා රුසියාවට ගිය බව දැනගැනීමෙන් අපි කනගාටු වුණා මේ උත්සවයට සහභාගි වෙන්න බැරිවෙයි කියලා. අගමැතිවරයාට අද දිනයේ ඉරානයට යන්න තියෙනවා කියලා ආරංචි වුණා. පස්සේ මම බාරයක් වුණා. දෙදෙනාටම සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා, උපසම්පදාව කියන්නේ භික්ෂූභාවය ලැබීමයි. සීලයෙන් උසස් බවට පත්වීමයි. 1803 දී බළපිටියේ මාදු ගංගාවේ උදකුක්ෙ€ප සීමා මාලකයේදී මේ රටේ උපසම්පදාව අපේක්ෂාකළ සියලු දෙනාටම උස් පහත් නැති බේදයක් නැති දොරක් විවෘත කළා. එයින් සිදුවූ ශාසන සේවා උත්තරීතරයි. මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ශාසනයේ යහපතට යම් උපකාරයක්. අද වන විට භික්ෂූන් වහන්සේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙලා ශාසනයේ පිරිහීමක් ඇතිවෙලා තියෙනවා. මේවා ගැන හොයල බලලා ශාසනය නගාසිටුවන්න යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එක පාරටම රිදෙන තැන් අල්ලන්නේ නැතුව රිදෙන් නැති තැනකින් පටන් අරගෙන පස්සේ රිදෙන තැන් අල්ලලා වරද හරි ගස්සන්න. එක පාරටම රිදෙන තැන අල්ලන්න ගියොත් මහ ප්‍රශ්නයක් බවට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කොහොමද රිදෙන් නැති තැනින් පටන් අරගෙන රිදෙන තැන දක්වා යන්නේ කෙසේද කියා. මෙම උත්සවයට සමගාමීව පැවිදි උතුමන්ට හා ගිහි පිංවතුන්ට බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කළ මෙහෙය වෙනුවෙන් අමරපුර සංඝ සභාවෙන් ගෞරව නාම සම්මානද පිරිනමන ලදී. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාටද බුදුදහම වෙනුවෙන් කර ඇති සේවයට ගෞරවයක් පිණිස අමරපුර නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤdණේස්වර හිමිපාණන් වහන්සේ අතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ "ශාසන කීර්ති ශ්‍රී ලංකාභිමාණි" ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක් විය. උපසම්පදා උළෙල අමතා අග්‍රාමත්‍ය දි.මු. ජයරත්න මහතාද කතා කළ අතර උත්සවයට කතෝලික සභාවේ විශ්‍රාමික අගරදගුරු ඔස්වල්ඩ් ගෝමස් පියතුමා, සමාජ සේවා අමාත්‍ය ෆිලික්ස් පෙරේරා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන, මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍ය පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, එක්සත් ජාතික පක්ෂ නි. නායක කරු ජයසූරිය, හිටපු කථානායක හා සබරගමුව ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර යන මහත්වරුද සමඟ විශේෂ දූත පිරිසක් සහ ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom