Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංතීරු නීතිය සඳුදා(21) සිට තදටම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් හඳුන්වා දී ඇති නව මංතීරු නීතිය ලබන සඳුදා (21) සිට තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ බාර නියෝජ්‍ය

පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා ඊයේ (16) පැවසීය. ඒ අනුව මෙම නීතිය කඩකරන රියැදුරන්ට රුපියල් 2000 ක දඩයක් නියම කිරිම එදින සිට ක්‍රියාත්මක වන බවද ඔහු කීය. මෙම නීතිය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරිමේ පෙරහුරු අවදිය මේ දිනවල ක්‍රියාත්මක වන බවත් ඉදිරි දින දෙක තුළත් එම පෙරහුරු එලෙසින්ම ක්‍රියාත්මක වන බවද ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය. ලබන සඳුදා සිට රියදුරන් මෙම නීතිය සඳහා අනිවාර්යයෙන්ම අනුගත විය යුතු බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව මෙම නීතිය කඩකරන රියැදුරන්ට රුපියල් 2000 ක දඩයක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා දඩුවම් නියම වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කර ගමන් පහසුව උපරිම ලෙස සලසා ගැනීමට පොලිසියට සහාය දක්වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරින් පිරිසක් මාර්ගයට යොදවා පොලිසිය කරන උත්සාහය මහජනයාගේ හිතසුව පිණිස බවත් ලකුණු කර ඇති ස්ථානවල දී බස් රථ මංතීරුව බස් රථ සඳහාත්, ලකුණු කර නොමැති ස්ථානවලදී වම් තීරුව බස් රථ සඳහාත් භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. යතුරු පැදි හා ත්‍රිරෝද රථ සඳහා පාර් වම්පස තීරුව පමණක් භාවිත කරන ලෙසට ද රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ඇතැම් මාලිංගවල වම් පස මංතීරු දෙකක් ඇති බවත් ඇතැම් මාර්ගවල වස මංතීරු තුනක් ඇති බවත් මෙම සියලු මංතීරුවල වස මංතීරුව භාවිතා කරන ලෙසට රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මුල් දිනවල මෙම පෙරහුරුව හේතුවෙන් යම් වාහන තදබදයක් හටගෙන තිබුණ ද රියැදුරන් මේ වෙනස්වීම හුරු වූ පසු නගරයේ තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. මෙම ප්රවෘත්ති සාකච්ඡාවට රථවාහන හා මාර්ග ආරක්ෂව බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක සහ එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහත්වරු ද සහභාගි වූහ.

-ඉන්දිකා රාමනායක-

[QUOTE="kalupusa007, post: 25679929, member: 390700"] කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිසිය විසින් හඳුන්වා දී ඇති නව මංතීරු නීතිය ලබන සඳුදා (21) සිට තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය හා තොරතුරු තාක්ෂණ බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා ඊයේ (16) පැවසීය. ඒ අනුව මෙම නීතිය කඩකරන රියැදුරන්ට රුපියල් 2000 ක දඩයක් නියම කිරිම එදින සිට ක්‍රියාත්මක වන බවද ඔහු කීය. මෙම නීතිය සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරිමේ පෙරහුරු අවදිය මේ දිනවල ක්‍රියාත්මක වන බවත් ඉදිරි දින දෙක තුළත් එම පෙරහුරු එලෙසින්ම ක්‍රියාත්මක වන බවද ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය. ලබන සඳුදා සිට රියදුරන් මෙම නීතිය සඳහා අනිවාර්යයෙන්ම අනුගත විය යුතු බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව මෙම නීතිය කඩකරන රියැදුරන්ට රුපියල් 2000 ක දඩයක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා දඩුවම් නියම වන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කර ගමන් පහසුව උපරිම ලෙස සලසා ගැනීමට පොලිසියට සහාය දක්වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩි පොලිස් නිලධාරින් පිරිසක් මාර්ගයට යොදවා පොලිසිය කරන උත්සාහය මහජනයාගේ හිතසුව පිණිස බවත් ලකුණු කර ඇති ස්ථානවල දී බස් රථ මංතීරුව බස් රථ සඳහාත්, ලකුණු කර නොමැති ස්ථානවලදී වම් තීරුව බස් රථ සඳහාත් භාවිතා කරන ලෙසට රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. යතුරු පැදි හා ත්‍රිරෝද රථ සඳහා පාර් වම්පස තීරුව පමණක් භාවිත කරන ලෙසට ද රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. ඇතැම් මාලිංගවල වම් පස මංතීරු දෙකක් ඇති බවත් ඇතැම් මාර්ගවල වස මංතීරු තුනක් ඇති බවත් මෙම සියලු මංතීරුවල වස මංතීරුව භාවිතා කරන ලෙසට රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය. මුල් දිනවල මෙම පෙරහුරුව හේතුවෙන් යම් වාහන තදබදයක් හටගෙන තිබුණ ද රියැදුරන් මේ වෙනස්වීම හුරු වූ පසු නගරයේ තදබදය අවම කර ගැනීමට හැකි වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. මෙම ප්රවෘත්ති සාකච්ඡාවට රථවාහන හා මාර්ග ආරක්ෂව බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක සහ එහි අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහත්වරු ද සහභාගි වූහ. -ඉන්දිකා රාමනායක- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom