Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මංසොයන්නා (Mars Pathfinder)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංසොයන්නා (Mars Pathfinder)

ලිපිය පටන්ගන්න කලින් හැමොගෙන්ම පොඩි ඉල්ලීමක් තියනවා... මම කිරියේ දාපු සියලුම ලිපි කිරිය වෙනුවෙන්ම හදපු කොහෙන්වත් උස්සපු (කොපි-පේස්ට්) ඒවා නොවන බව වගකීමෙන් කියනවා ඉතින් යාළුවනේ ලිපිය බලලා යම් දෙයක් ගත්තානම් කොමන්ට් එකකින් බම්ප් එකකින් සහයෝගය දුන්නොත් මල් හතයි හැපි එක බාල්දියෙන් එකයි.. අදහස් යෝජනා එහෙම තියනවානම් ඒවත් දාන්න

Shanur

අද කියන්න යන්නේ අප චන්ද්‍රයා හැර වෙනත් ග්‍රහලෝකයකට යවපු පලවෙනි රොබො පිරික්සුම් යානය ගැන මෙහෙයුම නම්කරලා තිබුනේ මාර්ස් පාත්ෆයින්ඩර් (Mars Pathfinder) කියලා (ගොඩක් අය දන්නවා ඉතින්)

අගහරු මනුස්සයා ගොඩාක් කුතුහලයෙන් හිටපු ග්‍රහලොකයක් ..... ගොඩාක් නවකතාකරුවන්ට,නිර්මානකරුවන්ට ප්රස්තූතයන් ලබා දුන්න වස්තුවක් තමයි අගහරු කියන්නේ , අගහරු තුල ජීවය පවතිනවා කියන සංකල්පය මිනිසුන් තුල මුල්බැසගත් දෙයක් බවට පත්වතිබු කාලයක තමයි මේ මෙහෙයුම ආරම්භ කරන්නේ, ඒ විශ්මිත රතු ග්‍රහයාගේ රහස් සෙවීම අරමුනුකරගෙනය.

මේ මෙහෙයුම සැලසුම්කරනය,නිර්මානය ,පාලනය වැනි සියල්ලම සිදුකරේ NASA · Jet Propulsion Laboratory (JPL) මගින් පාත්ෆයින්ඩර්ට දර දිය ඇදපු නෝනා මහත්තුරු ටික මෙතනින් බලා ගන්න http://mars.nasa.gov/MPF/bios/allteam1.html

මේ මෙහෙයුම දියත් කරන්නේ 1996 දෙසැම්බර් 4 වෙනිදා ඩෙල්ටා 2 රොකට්ටුවක් ආදාර කරගෙන කේප් කැන්වල් තුඩුවෙන්.අගහරුමතට ගොඩබසින්නේ 1997 ජූලි 4..පාත්ෆන්ඩර් තම අවසාන සංඥව පෘතුවියට එවන්නේ මීට අවු 19 කලින් 1997 සැප්තැන්බර් 27

(මාර්ෂන් ෆිල්ම් එකෙත් මෙයා ගැන තියනවා)

පාත්ෆයින්ඩර් මෙහෙයුම කොටස් දෙකකින් යුක්ත මෙහෙයුමක්

1 ලැන්ඩර් (Pathfinder lander) (පසුව මෙය Carl Sagan Memorial Station ලෙස නම් කරනවා Carl Sagan කියන අභ්‍යවකාශ ගාමියාට ගෞරවයක් වශයෙන්)

2 සෝජර්නර් රෝවර් (Sojourner rover) (රොබො මහත්තයා)

ලැන්ඩර් (Pathfinder lander)

මෙහෙයුමේ පාලන ඒකකය,පෘතුවිය - රෝවරය අතර අතරමැදියා ලෙස මේ එකකය හදුන්වන්න පුළුවන් ලෑන්ඩර් ඒකකයටත් පරීක්ශන උපංග එක් කොට තිබුනා මෙම එකකය සූර්්‍යය බලයෙන් ක්‍රියාත්මක වූ ඒකකයකි.. පෘතුවිය හා සම්බන්ධ වීමට ප්‍රදාන ඇන්ටනාවක්, රොවරය හා සම්බන්ද වීමට ද්වීතීක ඇන්ටනාවක් අන්තර්ගට වුනා. තත්පරයකට කි.බ 6 වේගයකින් පෘතුවිය අතර දත්තසංසරන වේගයක් හා තත්පරයකට බයිට් 250 වේගයකින් රෝවර අතර දත්ත සංසරන වේගයක් මේ ඇන්ටනා 2 ට තිබුනි.තත්පරයට උපදෙස් මිලියන 22 හැසිරවීමට හැකි මෙ.බ 128 මතකයක් සහිත R6000 නමින් හදුන්වනු ලබන පරිගනකයක් මගින් පාලනය කරනු ලැබුවා. ලෑන්ඩර් ඒකකය 360kg බරකින් යුක්ත වුනා. ලෑන්ඩර් ඒකකයට එක් කොට තිබු විෂේශ අංගයක් ලෙස IMP ( Imager For Mars Pathfinder) දැක්විය හැක එය කැමරා 2 යුත් තම ස්තානයේ සිට අංශක 360 චායාරූප ගැනීමේ හැකියාව මින් ලැබී ඇත ඊට අමතරව සුලන් මානයක් , වායුගෝලය පරික්ශනයට අවශ්‍ය උපාංග( Atmospheric Structure Instrument/Meteorology Experiment (ASI/MET)),ඇල්පා-ප්‍රොටොන එක්ස් කිරන වර්නාවලිමානයක් අන්තර්ගතකර තිබුනා ( Alpha-Proton X-Ray Spectrometer (APXS))

සෝජර්නර් රෝවර් (Sojourner rover)

කි.ග්රෑ 10.5 බරකින් යුක්ත, රොද 6 සහිත තත්පරයකට සෙ.මී 1 වෙගයක් සහිත සූර්යබලයෙන් ක්‍රියාකරන පරීක්ශන රොබෝ යානයකි. රෝවරය හසුරවනු ලැබු පරිගනකය 80C85 නමින් හැදින්වුවා එයට තත්පරයට උපදෙස් මිලියන 0.1 හැසිරවීමට හැකි මෙ.බ 0.5 මතකයක් සහිත 1.5W බලයකින් ක්‍රියාත්මක වන යන්ත්‍රයක් විය. එය අගහරු මතුපිට 100 දුරක් ධාවනය කර ඇත. ගල් පරික්ශා කිරීමට ලේසර් උපාංග, කැමරා 4 සහිතවීම,එක්ස් කිරන වර්නාවලිමානයක්,ඇක්සලෝමීටරයක් මේ රෝවරයට අන්තර්ගට කොට තිබිනි

යානය ගොඩබැස්වීම

රෝවරය මෙහෙයවපු හැටි

රෝවරය හැසිරවීම පාලනය කරනු ලැබුවේ සිලිකන් ග්‍රැෆික් ඔනික්ස් 2 සූපිරි පරිගනකය මගින්ය. ලෑන්ඩර් ඒකක්යේ ඇති කැමරා මගින් ලබ ගන්නා චායාරූප මුලික කොටගෙන ත්‍රිමාන භූමි නිර්මානය කර එයට අදාලව රොවර්යේ ගමන් මග මේ පරිගනකය මගින් ජනනය කර දෙයි... ඉන් පසු පෘතුවියේ සිට ලෑන්ඩර් එකකයටත් එයින් රෝවරයටත් මේ උපදෙස් සම්ප්‍රේශනය කරයි ....

අද නම් දිග වැඩි වුනාද මන්දා........... පාත්ෆයින්ඩර් ගත්තු චායාරූප කිපයකින් ලිපිය ඉවර කරන්නම් තවත් ලිපියකින් හමුවෙනකම් ජය වේවා......................!

[QUOTE="shanur, post: 21198719, member: 495675"] [SIZE=5][COLOR=Red]මංසොයන්නා (Mars Pathfinder) [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue]ලිපිය පටන්ගන්න කලින් හැමොගෙන්ම පොඩි ඉල්ලීමක් තියනවා... මම කිරියේ දාපු සියලුම ලිපි කිරිය වෙනුවෙන්ම හදපු කොහෙන්වත් උස්සපු (කොපි-පේස්ට්) ඒවා නොවන බව වගකීමෙන් කියනවා ඉතින් යාළුවනේ ලිපිය බලලා යම් දෙයක් ගත්තානම් කොමන්ට් එකකින් බම්ප් එකකින් සහයෝගය දුන්නොත් මල් හතයි හැපි එක බාල්දියෙන් එකයි.. අදහස් යෝජනා එහෙම තියනවානම් ඒවත් දාන්න [SIZE=2]Shanur [IMG]http://i.imgur.com/7rwp9bD.gif[/IMG] [SIZE=3][COLOR=Black]අද කියන්න යන්නේ අප චන්ද්‍රයා හැර වෙනත් ග්‍රහලෝකයකට යවපු පලවෙනි රොබො පිරික්සුම් යානය ගැන මෙහෙයුම නම්කරලා තිබුනේ මාර්ස් පාත්ෆයින්ඩර් (Mars Pathfinder) කියලා (ගොඩක් අය දන්නවා ඉතින්) අගහරු මනුස්සයා ගොඩාක් කුතුහලයෙන් හිටපු ග්‍රහලොකයක් ..... ගොඩාක් නවකතාකරුවන්ට,නිර්මානකරුවන්ට ප්රස්තූතයන් ලබා දුන්න වස්තුවක් තමයි අගහරු කියන්නේ , අගහරු තුල ජීවය පවතිනවා කියන සංකල්පය මිනිසුන් තුල මුල්බැසගත් දෙයක් බවට පත්වතිබු කාලයක තමයි මේ මෙහෙයුම ආරම්භ කරන්නේ, ඒ විශ්මිත රතු ග්‍රහයාගේ රහස් සෙවීම අරමුනුකරගෙනය. [IMG]http://i.imgur.com/9r8Qp1Y.png[/IMG] මේ මෙහෙයුම සැලසුම්කරනය,නිර්මානය ,පාලනය වැනි සියල්ලම සිදුකරේ NASA · Jet Propulsion Laboratory (JPL) මගින් පාත්ෆයින්ඩර්ට දර දිය ඇදපු නෝනා මහත්තුරු ටික මෙතනින් බලා ගන්න [URL]http://mars.nasa.gov/MPF/bios/allteam1.html[/URL] මේ මෙහෙයුම දියත් කරන්නේ 1996 දෙසැම්බර් 4 වෙනිදා ඩෙල්ටා 2 රොකට්ටුවක් ආදාර කරගෙන කේප් කැන්වල් තුඩුවෙන්.අගහරුමතට ගොඩබසින්නේ 1997 ජූලි 4..පාත්ෆන්ඩර් තම අවසාන සංඥව පෘතුවියට එවන්නේ මීට අවු 19 කලින් 1997 සැප්තැන්බර් 27 (මාර්ෂන් ෆිල්ම් එකෙත් මෙයා ගැන තියනවා) පාත්ෆයින්ඩර් මෙහෙයුම කොටස් දෙකකින් යුක්ත මෙහෙයුමක් 1 ලැන්ඩර් (Pathfinder lander) (පසුව මෙය Carl Sagan Memorial Station ලෙස නම් කරනවා Carl Sagan කියන අභ්‍යවකාශ ගාමියාට ගෞරවයක් වශයෙන්) 2 සෝජර්නර් රෝවර් (Sojourner rover) (රොබො මහත්තයා) [IMG]http://i.imgur.com/Ra6Z0ro.jpg[/IMG] [IMG]http://i.imgur.com/RzAH4Gq.jpg[/IMG] ලැන්ඩර් (Pathfinder lander) මෙහෙයුමේ පාලන ඒකකය,පෘතුවිය - රෝවරය අතර අතරමැදියා ලෙස මේ එකකය හදුන්වන්න පුළුවන් ලෑන්ඩර් ඒකකයටත් පරීක්ශන උපංග එක් කොට තිබුනා මෙම එකකය සූර්්‍යය බලයෙන් ක්‍රියාත්මක වූ ඒකකයකි.. පෘතුවිය හා සම්බන්ධ වීමට ප්‍රදාන ඇන්ටනාවක්, රොවරය හා සම්බන්ද වීමට ද්වීතීක ඇන්ටනාවක් අන්තර්ගට වුනා. තත්පරයකට කි.බ 6 වේගයකින් පෘතුවිය අතර දත්තසංසරන වේගයක් හා තත්පරයකට බයිට් 250 වේගයකින් රෝවර අතර දත්ත සංසරන වේගයක් මේ ඇන්ටනා 2 ට තිබුනි.තත්පරයට උපදෙස් මිලියන 22 හැසිරවීමට හැකි මෙ.බ 128 මතකයක් සහිත R6000 නමින් හදුන්වනු ලබන පරිගනකයක් මගින් පාලනය කරනු ලැබුවා. ලෑන්ඩර් ඒකකය 360kg බරකින් යුක්ත වුනා. ලෑන්ඩර් ඒකකයට එක් කොට තිබු විෂේශ අංගයක් ලෙස IMP ( Imager For Mars Pathfinder) දැක්විය හැක එය කැමරා 2 යුත් තම ස්තානයේ සිට අංශක 360 චායාරූප ගැනීමේ හැකියාව මින් ලැබී ඇත ඊට අමතරව සුලන් මානයක් , වායුගෝලය පරික්ශනයට අවශ්‍ය උපාංග( Atmospheric Structure Instrument/Meteorology Experiment (ASI/MET)),ඇල්පා-ප්‍රොටොන එක්ස් කිරන වර්නාවලිමානයක් අන්තර්ගතකර තිබුනා ( Alpha-Proton X-Ray Spectrometer (APXS)) [IMG]http://i.imgur.com/MDEcMcp.jpg[/IMG] [IMG]http://i.imgur.com/qT5GXUk.gif[/IMG] [IMG]http://i.imgur.com/Nyticy5.gif[/IMG] [IMG]http://i.imgur.com/PteXbdJ.gif[/IMG] සෝජර්නර් රෝවර් (Sojourner rover) කි.ග්රෑ 10.5 බරකින් යුක්ත, රොද 6 සහිත තත්පරයකට සෙ.මී 1 වෙගයක් සහිත සූර්යබලයෙන් ක්‍රියාකරන පරීක්ශන රොබෝ යානයකි. රෝවරය හසුරවනු ලැබු පරිගනකය 80C85 නමින් හැදින්වුවා එයට තත්පරයට උපදෙස් මිලියන 0.1 හැසිරවීමට හැකි මෙ.බ 0.5 මතකයක් සහිත 1.5W බලයකින් ක්‍රියාත්මක වන යන්ත්‍රයක් විය. එය අගහරු මතුපිට 100 දුරක් ධාවනය කර ඇත. ගල් පරික්ශා කිරීමට ලේසර් උපාංග, කැමරා 4 සහිතවීම,එක්ස් කිරන වර්නාවලිමානයක්,ඇක්සලෝමීටරයක් මේ රෝවරයට අන්තර්ගට කොට තිබිනි [IMG]http://i.imgur.com/wa7i1JT.gif[/IMG] [IMG]http://i.imgur.com/sVuhonp.png[/IMG] [IMG]http://i.imgur.com/GKKFbug.jpg[/IMG] [SIZE=4]යානය ගොඩබැස්වීම [IMG]http://i.imgur.com/ccIES8D.jpg[/IMG] [IMG]http://i.imgur.com/PlqS0Kn.gif[/IMG] [IMG]http://i.imgur.com/AQmodwR.png[/IMG] රෝවරය මෙහෙයවපු හැටි [SIZE=3]රෝවරය හැසිරවීම පාලනය කරනු ලැබුවේ සිලිකන් ග්‍රැෆික් ඔනික්ස් 2 සූපිරි පරිගනකය මගින්ය. ලෑන්ඩර් ඒකක්යේ ඇති කැමරා මගින් ලබ ගන්නා චායාරූප මුලික කොටගෙන ත්‍රිමාන භූමි නිර්මානය කර එයට අදාලව රොවර්යේ ගමන් මග මේ පරිගනකය මගින් ජනනය කර දෙයි... ඉන් පසු පෘතුවියේ සිට ලෑන්ඩර් එකකයටත් එයින් රෝවරයටත් මේ උපදෙස් සම්ප්‍රේශනය කරයි ....[/SIZE] [/SIZE] [IMG]http://i.imgur.com/K0Yu4h8.png[/IMG] අද නම් දිග වැඩි වුනාද මන්දා;);)........... පාත්ෆයින්ඩර් ගත්තු චායාරූප කිපයකින් ලිපිය ඉවර කරන්නම් තවත් ලිපියකින් හමුවෙනකම් ජය වේවා:love::love:......................! [IMG]http://i.imgur.com/uP6Z1yo.jpg[/IMG] [IMG]http://i.imgur.com/umO7vPS.jpg[/IMG] [IMG]http://i.imgur.com/GVaUMxd.jpg[/IMG] [/COLOR][/SIZE] [/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom