මං අද shopping යනවා

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මං අද shopping යනවා.. රෙදි කඩේකට

    දෙන්නෙක් එක්ක.

    කවුද ඒ දෙන්නා?

    හරියටම කියන කෙනාට 1000ක reload card එකක්..
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    වයිෆ් / බුල්

    උබ ඔය මිඩ්නයිට්ඩිවස් එකේ ජංගි කෑලිවලට/ මේකෙ 1000 කෑලිවලට නාස්ති කරන්නේ නැතිව ඔය සල්ලි එකතු කරල ගෑනිට යූස් කරපු iphone 12 pro max එකක්වත් අරන්දියන් චයිනීස් ලඩි දෙන්නෙ නැතිව. ගෑනිටත් එපාවෙලා ඇත්තෙ උබ එක්ක ඉදල
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මං අද shopping යනවා.. රෙදි කඩේකට

    දෙන්නෙක් එක්ක.

    කවුද ඒ දෙන්නා?

    හරියටම කියන කෙනාට 1000ක reload card එකක්..
    Wife and නංගී ge පුතා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    මං අද shopping යනවා.. රෙදි කඩේකට

    දෙන්නෙක් එක්ක.

    කවුද ඒ දෙන්නා?

    හරියටම කියන කෙනාට 1000ක reload card එකක්..

    වම් අ‍ැටෙයි දකුණු අ‍ැටෙයි. වන වන පලයන් උඹෙ ලබ්බ බැහැලනෙ. 😂
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අඩ්‍ඩෙහ්. මං දිනලයි? 😅
    ow. komada man 1000 denne?

    1000032193.jpg

    ------ Post added on Sep 14, 2025 at 8:19 PM