Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං O/L තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ

"මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ ජීවිත කතාව - මං කල්පනා කළේ සරසවි ගිහින් අවුරුදු පහක් ගෙවා දමනවද... නැතිනම් ජීවිතේ ගොඩදාන්න පුළුවන් මඟකට යනවද කියලා. මං ආපහු අයියා ළඟට ගියා. එයාට මාව හයියක් වුණා."

• CIB සමූහයක් මේ රටේ ඇති කරපු ඔබ කවුද...

මහනුවර, මාපාමඩුල්ල කියන ඈත ගමෙන් කොළඹ ආපු, දුක් මහන්සියෙන් දියුණු වූ සරල මනුෂ්‍යයෙක්. කියවලා අහලාට වඩා මගේ ජීවිතේ පිරිලා තියෙන්නෙ අත්දැකීම්වලින්. ඒ සමහර අත්දැකීම් කටුකයි. නමුත් ඒවායේ ප්‍රතිඵල බොහොම මිහිරියි.

• අද ඔබ ව්‍යාපාර ගණනාවක හිමිකරු. මොකක්ද ඔබේ මේ සුවිශේෂී බිස්නස් style එක...

ඒක බොහොම ධාර්මික ක්‍රියාවලියක්. බුදු දහම පදනම් කරගෙන යන පාලනයක්. සමස්ත ව්‍යාපාරය ම ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුවයි.

• ඔබ ව්‍යාපාර ක්ෂේත්රයට එන්නෙ විවෘත ආර්ථිකයත් එක්ක. රටේ අලුත් ආර්ථිකය ඔබට ආශිර්වාදයක් වූ හැඩයි...

රට පුරා අලුත් ගාමන්ට් ෆැක්ටරි ඇතිවුණා. ඒ ෆැක්ටරිවලින් අපි තොග ගාණට රෙදි ගත්තා. විකිණුනේ නැති. ඒ ඉතුරුවන රෙදිවලින් මැෂින් දෙකක් දාලා ඇඳුම් මහන්න ගත්තු එක තමයි CIB Garments - CIB Fashion දක්වා ව්‍යාප්ත වුණේ. නමුත් ඊට කලින් හෙමි හෙමින් ගොඩනඟපු ‘විජය සාරි සෙන්ටර්’ නම මට තිබුණා. ඔය විදියට හැම දේම අතුපතර විහිදුණා.

• මොකක්ද CIB අර්ථය...

ඒ වෙනකොට මට දරුවො තුන්දෙනෙක් හිටියා. චතුරාණි ලොකු දූ. ඉන්ද්‍රජිත් ලොකු පුතා. තුන්වැනි පුතා බුද්ධික. මේ තුන්දෙනාගේ නම්වල මුල් අකුරු එකතු කරලා තමයි CIB නම හැදුවේ. තිලිණි සහ හේසර දූයි පුතයි ඉපදුණේ පස්සෙ.

• මේ රටේ සමස්ත ආර්ථිකයට ඔබ සපයන දායකත්වය ගැන සතුටුද...

අපි මේ රටට ගෙවන්නේ LTO කියන ඉහළ ම බද්ද. ෂොපින් මෝල් වලටයි ඒ බදු අය කරන්නේ. සියයට පහළොවක් ආදායම් බදු රජයට ගෙවන විශාල ම ප්රදර්ශනාගාර ජාලය අපි වෙන්න ඇති.

• ඔබේ ප්රදර්ශනාගාර ජාලය තිබෙන්නේ කොළඹින් පිට... මෙය හිතා මතා කළ දෙයක් ද...

ඔව්. අනුරාධපුරෙන් ගත්තත් කදුරුවෙලින් ගත්තත් බණ්ඩාරවෙලින් හෝ ඇඹිලිපිටියෙන් ගත්තත් අපේ බඩුවක ඇඳුමක ගාණ එකයි. අපි පිට පළාත්වල, ගම්වල මිනිස්සුන්ට හොඳ දෙයක් එක ගණනකට ගන්න පුළුවන් සංස්කෘතියක් ඇති කළා. හුඟක් බඩු භාණ්ඩ කොළඹින් ගම්වලට යනකොට ගාණ වැඩියි. අපි ඒ ක්‍රමය නැති කළා.

• ඔබ සේවකයන්ට අවංකව ම හොඳින් සලකන හාම් පුතෙක් ද...

මං හිතන්නෙ මං Boss කෙනෙක් කියලා නෙවෙයි, ‘උපාසක’ කියන වචනාර්ථයෙන් ම ජීවත් වන කෙනෙක් කියලා. ඒ තුළ හැකි උපරිම ලෙස සේවක සුබසාධනයට තැන දෙනවා. මගේ ආයතනයේ හැම කෙනෙක් ම රුපියල් විසිදාහට එහා වැටුප් ලබනවා. ඕනෑම CIB සේවකයෙක් කතා කළොත් ඒ ගැන කියාවි. ඔවුන් මට සලකන්නේ පියෙක් විදියට.

• මේ ව්‍යාපාරික ලෝකයේ බැබළෙන අනෙක් ඉහළ ම ප්රදර්ශනාගාර ඔබට තරගයක් නෙවෙයිද...

මම වටපිට බලන්නෑ. අනුන් කරන දේ හොයන්න යන්නෙ නැහැ. මගේ හිතට හරියි කියලා හිතුණු දේ මම කළා. අනිත් අය කරන දේවත් ඔවුන් අභිබවා යෑමවත් මගේ ක්‍රමය නෙවෙයි. ඇත්තට ම මගේ ව්‍යාපාර බැබළුණේ පිබිදුණේ කොළඹින් පිට ජනතාව නිසා. ඒ පළාත්වල ඔය කියන ලොකු උදවිය කවුරුවත් නැහැ.

• සමහර Sales girls ලා පාරිභෝගිකයන්ට සලකන්නේ තරහින් වගේ. මූණෙ හිනාවක් නැහැ. ඔබේ ආයතනයේ මේ තත්වය කොහොමද...

අපේ සෑම සේවකයෙක් ම පිළිපැදිය යුතු ආයතනික ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ තුළ අයහපත් ආකල්පත් ඇතුළත්. අනික ඔවුන් හැමෝ ම වැඩ පටන් ගන්නේ බුදුන් වැඳලා. දෙමව්පියන්ට පින් දීලා. ඔවුන්ට දුරාචාරය තහනම්. අනවශ්‍ය ප්‍රේම සබඳතා තහනම්. හැම සේවක සිතකම ඔය හොඳ සිතිවිලි තිබෙන වග අපි විශ්වාස කරනවා.

• ඔය නීතිවලින් ඇත්තට ම සේවක ආකල්පමය වෙසනක් ඇති වුණාද...

ඈත ගම්වල දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො තමයි අපේ බහුතර සේවකයෝ. ඒ අය නගරෙදි විනාශ නෙවෙන්නයි වෘත්තීමය ලෙස ඉහළ ට යන්නයි, මේ නීති රීති වලින් ඔවුන් සුරැකෙනවා. ඇත්තට ම දැන් ඔවුන්ගෙ ජීවිතවල යහපත් ආකල්පය තිබෙනවා. තවම නම් ඒ අය ගැන පැමිණිලි නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති.

• ව්‍යාපාරික සාදවලින් හොඳ සමාජ සබඳතා ඇති වනවා. සෑම ව්‍යාපාරිකයකුටම මේ අත්දැකීම තිබිය යුතුයි. ඔබ මේ ගැන මොකද හිතන්නෙ...

ඒ ආරම්භක යුගයේවත් මං ඕවට ගියේ නැහැ. හැම සති අන්තයේ ම බිස්නස් පාටි ඕනෙ තරම් තිබුණා. මං නොවැරැදීම යන මගේ club එක තමයි, මහරගම ධර්මායතනය. එතැන තමයි මගේ ආත්මීය සතුට පිරුණු තැන. මඩිහේ නායක හාමුදුරුවන්ගේත් සෝම හාමුදුරුවන්ගේත් ඇසුර ලැබුණු ඒ මුල් අවධියේ පටන් අද දක්වා සතුට සොයා මං යන තැන එතැන.

• ආගමත් එක්ක පෑහිලා බිස්නස් කරන්න පුළුවන් කියලද ඔබ මේ කියන්නේ...

ඔව්. බුදු දහමට අනුව සාධාරණව ව්‍යාපාර කරන්නත් පුළුවන්. දියුණු වෙන්නත් පුළුවන්. බාර් - ක්ලබ් නොගියට හොඳ සමාජ ඇසුරක් මං ගොඩ නඟා ගත්තා. ආගම දහමින් ඒ සියලු දේ තව තවත් ශක්තිමත් වුණා.

• ලාභාංශ - වත්කම් - ශේෂ පත්‍ර - දේපළ... මුදල් ඔය හැම දේම එක්ක ජීවත් වන කෙනකුට ඔය තරම් ධාර්මික වෙන්න පුළුවන් ද...

හැම දේම සිද්ධ වෙන්නේ සිස්ටම් එකකට. එතකොට මට මුදල් අත ගාන්න වෙන්නෙ නැහැ. මාත් ජීවත් වෙන්නෙ ව්‍යාපාරයෙන් මං ලබන වැටුපෙන්. ලෝකෙ හොඳම මත්පැන් මං වටේ තිබුණත් මං එක උගුරක් බොන්නෙ නැහැ. රස මසවුළු පිරුණු කෑම මේසයක් තිබුණත් මං කන්නෙ එළවළුයි - බතුයි විතරයි. මට කියලා සල්ලි පර්ස් එකක් නැහැ. ටිෂූ එකක් හැර මට කියලා ලේන්සුවක්වත් මං තියාගන්නෙ නැහැ. කෝටි ගණන් වස්තුව දේපළ තිබුණත් ඒවා පොදු යහපතට. මගේ ජීවිතේ අල්පේච්ඡයි.

• ව්‍යාපාරයක් දියුණු වෙන්නනම් තමන්ගෙම කියලා තැනක් තිබෙන්න ඕනෙමද...

අදටත් මගේ සුවිසල් ෂොපින් සෙන්ටර්ස් දාහතම පවත්වාගෙන යන්නෙ කුලියට සහ බද්දට ගත්තු තැන්වල. පටන්ගත්තෙ මහරගමින්. එහෙම ගොඩනැගිලි සියයක් විතර අපි එක්ක තිබෙනවා. හැම එකක් ම වර්ග අඩි විසිදාහට වැඩියි. මං ඔවුන්ට ගෙවන කුලිය කාටවත් ගෙවන්න බැහැ. CIB නිසා ඒ ගොඩනැඟිලි හිමිකරුවොත් ඔළුව උස්සනවා. කුලියක් ගෙව්වට මාත් ඒවායින් හම්බ කරනවා. ඒ නිසා කුලියට හිටියත් තමන්ගෙම තැනක හිටියත් ව්‍යාපාරය කරන විදියයි දියුණුවට බලපාන්නේ.

• මොකක්ද ඔබේ පළමු රස්සාව...

රස්සාව නෙවෙයි, කරපු පළමු බිස්නස් එක තමයි නුවර පෙරහරේ බැලුම් විකුණපු එක. මගේ අම්මගේ අයියලට නුවර කඩ තිබුණා. ඒ එක මාමෙකුගෙත් බැලුම් පෙට්ටියත් අරගෙන පෙරහරේ වික්කා. ඒක කළේ මුදල් උපයන්නම නෙවෙයි. මාමගේ ව්‍යාපාරවලට උදව්වක් දීලා බිස්නස් ගැන ඉගෙන ගන්න සහ මාමගේ හිත දිනාගන්න ඕනෙ කමට.

• වගකීම සහ නායකත්වය ජීවිතයට එකතු වෙන්නෙ ළමා වියේදි... මේ අත්දැකීම ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න...

ඉස්කෝලෙ ඇරිලා ආවම අපේ පවුලෙ පිරිමි ළමයින්ට පැවරුණු රාජකාරියක් තිබුණා. කිලෝ මීටර බාගයක් විතර ගුරු පාරේ ඇවිද ගිහින් කඩෙන් බඩු අරන් එන්න ඕනේ. ඊළඟට කිලෝමීටර දෙක තුනක් පයින් ගිහින් ලිප පත්තු කරන්න කුඩු ගෝනි කරෙන් ගේන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මගේ අක්කලා දෙන්නෙක් ඒ වෙනකොට මහනුවර ඉස්පිරිතාලෙ නර්ස්ලා. පාන්දර හතරට ඒ දෙන්නව බස් එකට ඇරලන්න ගියේ මං. ආයේ රෑ වෙලා එද්දි එක්කරගෙන එන්නත් ගියා. මේ දේවල් මං කළේ අවුරුදු හතේ අටේ ඉඳලා. ජීවිතේට පන්නරය ලැබුණෙ එහෙමයි.

• මොනවද ඔබට ළමා කාලයේ තිබුණු හීන සහ බලාපොරොත්තු...

ගං ගොස් වෙල් ඉපනැල්ලෙ දුව පැන නටපු ළමයින්ට ඒ කාලෙ ලොකු හීන තිබුණෙ නැහැ. අපි දන්නවා ගමේ හතර මායිම. අඹ වැටිය කොතැනද හිඹුටු කැලේ කොතැනද... සියඹලා යාය... ඕවට දුවන එකයි පන්සල් ඇසුරයි තමයි ලොකුම දේ. ඒත් වෙලාවට කළ යුතු දේ කළා. උපරිම සතුටින් ජීවත් වුණා. නැති බැරි කාලෙත් මට එහෙම හීන තිබුණෙ නැහැ. අදත් නැහැ.

• එතකොට ‘බිස්නස් උණ’ ඇඟට ආවේ....

මගේ මාමලගෙන් වෙන්න ඇති. මගේ අම්මගෙ අයියලට ඒ වෙනකොට හුඟක් බිස්නස් තිබුණා. ඒ අය සල්ලිකාරයෝ. ව්‍යාපාර ගැන දැන ගන්න ඒවට සහභාගි වෙන්න ඒ පුංචි කාලෙත් මට ආසාවක් ඇතිවුණේ මාමලගේ ආභාසයෙන් වෙන්න ඇති.

• අම්ම තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද...

මගේ අම්මගෙ නම ගුණවතී. ඇය ඇත්තට ම ගුණවත්කම කරුණාව පිරිච්චි අම්මෙක්. තාත්තා ලංගම රියැදුරෙක්. බොහොම කෙලින් වැඩ. ඒ නිසාම ටිකක් සැරයි. තාත්තා අපි හැමෝටම නිතර කිව්ව කතාවක් තිබුණා. ලැජ්ජා බය නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි...’ ඒ නිසා ම මේ අම්මා තාත්තගේ දරුවො නව දෙනාගෙන් කවුරුවත් ලැජ්ජා බය නැති වැඩ කළේ නැහැ. ඇත්තට ම අපි එහෙම කරන්න බය වුණා.

• ඇත්තට ම ඔබ හිතුවක්කාරකමක් කළේ ම නැද්ද...

එහෙම දේකට කළා නම්, මාව මහණ කරන්න කියලා අම්මට කරදර කරපු එක විතරයි. තාත්තා අක්කලා හැමෝම එපා කියද්දි මගේ වදෙන් බේරෙන්න බැරිම තැන අම්මා මාව පන්සලට අරන් ගියා. මගේ කේන්දරේ එහෙම බලලා මගේ දිහා බලලා හාමුදුරුවෝ අම්මට කිව්වා, අවුරුදු පහළොවෙන් පස්සෙ එන්න කියලා. ඒ තමයි මගේ දෛවය.

• අරිපිරිමැස්ම කියන දේ ඔබේ ජීවිතයේ හැමදාම තිබුණද...

ළමා කාලයේ ඉඳලම තිබුණා. ඒ කාලේ අච්චු පොත් ආණ්ඩුවෙන් දුන්නෙ නැහැ. කවුරු හරි පාවිච්චි කරපු පොත් තමයි ලැබුණේ. මට හුඟක් වෙලාවට ලැබුණෙ ඉරුණු පොත්. සමහර කාල තිබුණා මට අච්චු පොත් නැතිව පන්තියෙන් එළියට දාපු. ඒත් අපි ගෙදර ගිහින් කියන්නෙ නැහැ. දෙමව්පියන්ට කරදර බව පේනකොට ඒවා අපිට තේරුම් ගන්න පුංචි වුණාට මට පුළුවන් වුණා. ඇඳුම් පැලඳුම් වුණත් එහෙමයි. අයියලා ඇඳපුවා තමයි මල්ලිලාට.

• මුදල් ගැන හැඟීමක් - ආසාවක් ඒ ළමා කාලයේ තිබුණෙම නැද්ද...

ඒ කාලෙ මං කැටයක් එකතු කළා. අක්කලාව එක්ක යන නිසා ඒ අය මට සත පහ දහය දුන්නා. සිංහල අවුරුද්දට කැටේ කඩනවා. උපරිම රුපියල් තිහයි එකතු වෙන්නේ. මං ඉතින් යාළුවෝ එක්ක පේරාදෙණි ගිහින් හෝටලේකින් කාලා පින්තූරයක් බලනවා, ඕක තමයි, අවුරුද්දට ම ලබන සතුට සහ මං එකතු කරන ලොකු ම මුදල.

• කොහේ ද ඔබ පාසල් ගියේ...

මුලින් ම නුගවෙල කනිෂ්ඨ විද්‍යාලයට. උසස් පෙළ කළේ නුගවෙල මධ්‍ය විද්‍යාලයේ. මගේ අයියලා අක්කලා හත් දෙනා ම උසස් පෙළට කළේ, කලා හෝ විද්‍යා විෂයන්. මං විතරයි වාණිජ විෂය කළේ. හැබැයි මං මගේ උවමනාවට ම ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා.

• ඇයි ඒ...

පළමු වතාවේ පන්තියේ මාත් ඇතුළුව බහුතරයක් පාස් වුණේ විෂයන් දෙකයි. දෙවැනි වතාවේ උපදාස කියලා යහපත් ගුරුතුමෙක් පාසලට ආවා. එතුමාගේ උත්සාහය මත විෂයයන් පහක් සමත් වුණා. ඒ කරලා මං ගියා නුගේගොඩ පේව්මන්ට එකේ කට් පීස් වෙළඳාම් කරපු මගේ අයියගෙ බිස්නස්වලට උදව් කරන්න. අවුරුදු දෙකක් එයා එක්ක බිස්නස් කරලා අයියට නිසි කළමනාකරණයක් හදලා එයාව පේව්මන්ට් එකෙන් කඩයකට ඔසවා තැබුවා. ඊට පස්සෙ මං ආපහු ගමට ඇවිත් පන්ති ගිහින් ප්‍රයිවට් ඕලෙවල් ලියුවා. ඉහළින් පාස්. ඊට පස්සෙයි ඒ ලෙවල් ලියුවේ. ඒ වෙනකොට මගේ පන්තියේ හුඟක් යාළුවෝ මට කලින් උසස් පෙළ ලියලා විශ්ව විද්‍යාලෙත් ගිහින්.

• ඔබටත් තිබුණනේ උත්සාහ කරලා විශ්ව විද්‍යාලෙ යන්න...

මං කල්පනා කළේ සරසවි ගිහින් අවුරුදු පහක් ගෙවා දමනවද... නැතිනම් ජීවිතේ ගොඩදාන්න පුළුවන් මඟකට යනවද කියලා. මං ආපහු අයියා ළඟට ගියා. එයාට මාව හයියක් වුණා. එයා එක්ක එකතු වෙලා 1977 දි විජය සෙන්ටර් හා විජය සාරි සෙන්ටර් පටන් ගත්තෙ එහෙමයි.

• ඔබට මොනතරම් ප්‍රාග්ධනයක් යටවුණාද...

රුපියල් ලක්ෂයක් යන්න ඇති. බඩු ලැබුණේ ණයට. වියදම් කළේ අයියා. සැලසුම් මගේ. නුගේගොඩ සුපර්මාකට් එකේ වර්ග අඩි දහයයි පහළොවේ පුංචි කඩ කාමරයක්. සාප්පු එක දෙක තුන වුණා. අයියලා දෙන්නයි මායි හවුලේ කළාට පස්සෙ මං ඒ දෙන්නගේ ව්‍යාපාර තනියම කරගන්න දීලා මං තනිවම බිස්නස් පටන් ගත්තා.

• හුඟක් ව්‍යාපාරිකයෝ ඉහළට යන්නෙ තමන්ගෙ සැපයුම්කරුවන්ට ‘පොලු’ කියලා...

මගේ චෙක් පත් කවදාවත් රිටර්න් වුණේ නැහැ. ඒ නිසාම පිටකොටුවේ දෙමළ මුස්ලිම් දැවැන්ත ව්‍යාපාරිකයො මගේ හොඳම හිතවතුන් වුණා. පාරිභෝගිකයාට ප්‍රසන්නව ලෙන්ගතුව සහ ගෞරවයෙන් සලකන විදිය මං ඉගෙන ගත්තෙ ඔවුන්ගෙන්. ව්‍යාපාර ලෝකයේ පවතින්න බැහැ තමන්ගේ සැපයුම්කරුවාව හෝ පාරිභෝගිකයා රවටලා.

• ඔබේ බිස්නස් එකේ හැරවුම් ලක්ෂය මොකක්ද...

නුගේගොඩ ඇතුළෙ පාරක ‘විජය ඔක්ෂන් හවුස්’ අරඹපු එක. ඒ නම නිසා නොහිතපු සෙනඟක් ආවා. ඔක්ෂන් හවුස් එකක මිල ගණන් අඩුයිනේ. නොහිතපු පාරිභෝගික ජාලයක් ඇතිවුණා.

• එතකොට ඔබට ම කියලා ගෙයක් දොරක් හදාගත්තෙ...

1977 බිස්නස් පටන් ගත්තම මං ගෙයක් හැදුවේ 1991 ටත් පස්සෙ. ඒ වෙනකල් ගෙවල් හතක මං කුලියට හිටියා. මට ඕනෙ තරම් සල්ලි තිබුණා. වාහනේකුත් තිබුණා. නමුත් ඒ මුදල් ගෙදරකට යට කරලා ව්‍යාපාරයේ සල්ලි හිර කරන්න මම කැමැති වුණේ නැහැ.

• ඔය කතාව නැඟීගෙන එන ව්‍යාපාරිකයන්ටත් හොඳ ආදර්ශයක් නේද...

අද බොහෝ අය ඔළුව උස්සගෙන එනකොටම හිතන්නේ හොඳම වාහනයක් ගන්න හැටි. සුපිරි ගෙයක් ගහන හැටි. ඉහළ ම හෝටලේක මඟුලක් ගන්න හැටි. නමුත් ව්‍යාපාරයේ මුදල් අයිති ව්‍යාපාරයට. ඒකෙන් වෙනත් දේ කරන්න ගියොත් ව්‍යාපාර කඩා වැටෙනවා.

• ඒත් ඉතින් තිබිලත් විඳින්නෙ නැතිනම්...

විඳිනවා කියන්නෙ හැමදේ ම තියෙනවට ඉහළින් කරන්න යන එක නෙවෙයි. මම හැත්තෑ ගණන්වල සාප්පුවට බඩු ගෙනාවේ, පිටකොටුවෙ ඉඳන් බස් එකේ. අත් දෙකේ ගේන්න පුළුවන් උපරිම බර ගෙනාවා. ඊළඟට බැර වැඩි නිසා ත්‍රීවිල් එකේ. ඊළඟට ටැක්සියේ. අන්තිමට ම තමයි මගේ ම වාහනේක ගෙනාවේ. මේ නිසා තමයි මං කිසි දවසක ණයකාරයෙක් නොවුණේ. ඒකම මොන තරම් සැපයක් ද...

• ඔබ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවද...

ඉස්සර නම් හුඟක් ඒ පැත්තට නැඹුරුව හිටියා. සෝම හාමුදුරුවන්ගේ ඇසුරත් එක්ක ඒ සිතිවිලි තරමක් වෙනස් වුණා. දේව රූප පෙළක් තිබුණු මගේ කන්තෝරු කාමරයේ අද තියෙන්නේ බුදු පිළිම විතරයි. හැරෙන්නත් ජ්‍යෙතිෂ්‍යය... කියන තැන මම නැහැ. තුණුරුවන් සරණ තමයි ලොකු ම දේ.

• එතකොට ඔබ වාසනාව විශ්වාස කරනවද...

මට අනුව නම් වාසනාව කියන්නේ පෙර පින් අනුව ලැබෙන දෙයක්. යමක් කරන්න හිතුණොත් ප්‍රතිඵලයට යන තුරු ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ හැම දෙයක් ම සාර්ථක වෙන්නේ පෙර පින් මහිමය අනුවයි.

• මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...

උසස් පෙළ ආපහු කරලා විශ්ව විද්‍යාලෙ යනවද රස්සාවක් කරනවද කියලා... ආපහු බිස්නස් කරන්න ආපු එක. එදා මං පේව්මන්ට් එකේ කට්පීස් විකුණද්දි විශ්ව විද්‍යාලෙ ගිය මගේ යාළුවො ඇවිත් කතා කරලා ප්ලේන්ටියක් බීලා ගියපු අවස්ථා තිබුණා. අද ඒ අය රස්සාවලින් විශ්‍රාමත් ගිහින්. නමුත් මං අදත් අලුත් අලුත් දේ හිතනවා. නව ව්‍යාපාර හදනවා. රටට රැකියා අවස්ථා බිහි කරනවා. මට මං ගැන සතුටුයි. ආඩම්බරයි.

• ඔබ මේ කතා කරන දේ හැබෑවට ම ජීවිතේ තුළ තිබෙනවද කියලා කාටහරි හිතුණොත්...

හුඟක් ව්‍යාපාරිකයො ෆයිල් උස්සාගෙන එක්කෝ කම්කරු දෙපාර්තමේන්තුවට යනවා. ඒ සේවක නඩුවලට. තව සමහරු ආදයම් බදු දෙපාර්තමේන්තුවට. ඒ බදු නොගෙවපු උදවිය. තවත් සමහරු බැංකු ගාණේ. මම ඔය කිසි තැනෙකට නඩුවලට ගිය කෙනෙක් නෙවෙයි. මට සේවක නඩුත් නැහැ. බදු නඩුත් නැහැ. බැංකු ප්‍රශ්නත් නැහැ. අනවශ්‍ය ණය අරන් විඳවන කෙනෙක් නෙවෙයි මම. මේ කියන්නෙ මගේ ජීවිතේ හැබෑව.

• අනුන්ට ෆැෂන් විකුණන ඔබ ඇයි සුදු විතරක් අඳින්නේ...

මගේ ව්‍යාපාරයට දැන් අවුරුදු 39 ක්. ඒ මුල් කාලයේ අවුරුදු 35 ක් ම මං ඇන්ඳෙ සුදු. ඒ කාලෙ පිටකොටුවෙ මුදලාලිලා මාව හැඳින්වූවේ ‘white and white….’ නමින්.

• දැන් ඔබේ වයස කීයද...

හැට දෙකයි. ඕනෑම තැනෙක මම මං ගැන කතා කරන්නෙ මගේ වයස කියලා. එතකොට කවුරුවත් අනවශ්‍ය කතා බහට එන්නෑ. අනික, සංසාරිකව ප්‍රාර්ථනා කරන්න පුළුවන් බිරිඳක්, හා දරු පස්දෙනෙක් මට ඉන්නවා. ඒ ජීවිතය මට ඇති.

• ඔබ වඩා සාර්ථක Boss කෙනෙක් විදියට ද... නැතිනම් ව්‍යාපාරිකයෙක් විදියට ද...

ඔය දෙවිදියට ම. ඒ විතරක් නෙවෙයි, නායකයෙක් - පියෙක් - සැමියෙක් හැටියට සෑම අතින් ම මං සාර්ථකයි.

• කොහොමද එහෙම කියන්නෙ...

තුන් දෙනෙක්ගෙන් පටන් ගත්තු බිස්නස් එකේ අද තුන්දාහක් වැඩ. එදා ලක්ෂයක් නැති ප්රාග්ධනය, අද ව්‍යාපාර තිහකට කිට්ටු ප්‍රමාණයක් ගොඩනගලා තිබෙනවා. ගාමන්ට් ආයතන, ප්රදර්ශනාගාර, මහන මැෂින් ගෙන්වන සමාගමක්, ස්වයං රැකියා ජාලයක්... ඔය වගේ පැතිරුණු විසිරුණු විශාල ව්‍යාපාර ජාලයක්. මං මේ සියල්ල කළේ ලස්සන පවුලකුත් රකින සැමියෙක් හා පියෙක් හැටියටයි. අද මගේ දරුවොත් මේ ව්‍යපාරයට සම්බන්ධ වෙලා. පවුලේ ව්‍යාපාරයක් සහ ජාතික ව්‍යාපාරයක් ලෙස තව පරම්පරා ගණනාවක් මේ ව්‍යාපාරය මේ රටේ පවතින්නයි මට ඕනේ. මගේ දරුවො ඒ වෙනුවෙන් කැපවෙලා වැඩකරනවා. ඒක මට සතුටක්.

• අද කාලෙ පාසල් හැර යන සිසු පරපුරට කියන්න තියෙන පණිවුඩය කුමක් ද...

උසස් පෙළ දෙතුන් පාර කරලා කලා බාහිර උපාධියක් කරලා රස්සාවල් හොය හොයා ඉන්න තරුණ පිරස මොන තරම් මේ රටේ ඉන්නවද... දෙමව්පියන්ට බරක් නොවී ප්‍රායෝගික මනුෂ්‍යයෙක් විදියට ජීවිතය පටන්ගන්න. ඒකයි නුවණැතිම දේ. ඒ අතරේ ඉගෙන ගන්න. විභාග සමත් වෙන්න, ඒවායේ ම එල්බගෙන ඉන්නවට වඩා වැදගත් වෙන්නේ ඒකයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායාරූප - විමල් කරුණාතිලක

තව ජීවිත කතා

මනුස්සකම Brand එක කරගෙන මහත්තයා Duro ව්‍යාපාරය ඉහළම තැනට ගෙනාවා - දාස මුදලාලි ගේ කතාව

Access Engineering හිමිකරුගේ ජීවිත කතාව

ජෝන් ගැන ඔබ නොදත් කතාව.. ඇහුවොත් ඔබ පුදුම වේ -

ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක්

[QUOTE="baidu, post: 19944054, member: 497903"] [b]මං O/L තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ[/b] [SIZE="5"][COLOR="Red"]"මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ ජීවිත කතාව - මං කල්පනා කළේ සරසවි ගිහින් අවුරුදු පහක් ගෙවා දමනවද... නැතිනම් ජීවිතේ ගොඩදාන්න පුළුවන් මඟකට යනවද කියලා. මං ආපහු අයියා ළඟට ගියා. එයාට මාව හයියක් වුණා."[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]• CIB සමූහයක් මේ රටේ ඇති කරපු ඔබ කවුද... මහනුවර, මාපාමඩුල්ල කියන ඈත ගමෙන් කොළඹ ආපු, දුක් මහන්සියෙන් දියුණු වූ සරල මනුෂ්‍යයෙක්. කියවලා අහලාට වඩා මගේ ජීවිතේ පිරිලා තියෙන්නෙ අත්දැකීම්වලින්. ඒ සමහර අත්දැකීම් කටුකයි. නමුත් ඒවායේ ප්‍රතිඵල බොහොම මිහිරියි. [IMG]http://www.silumina.lk/2016/03/27/wijesundara.jpg[/IMG] • අද ඔබ ව්‍යාපාර ගණනාවක හිමිකරු. මොකක්ද ඔබේ මේ සුවිශේෂී බිස්නස් style එක... ඒක බොහොම ධාර්මික ක්‍රියාවලියක්. බුදු දහම පදනම් කරගෙන යන පාලනයක්. සමස්ත ව්‍යාපාරය ම ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුවයි. • ඔබ ව්‍යාපාර ක්ෂේත්රයට එන්නෙ විවෘත ආර්ථිකයත් එක්ක. රටේ අලුත් ආර්ථිකය ඔබට ආශිර්වාදයක් වූ හැඩයි... රට පුරා අලුත් ගාමන්ට් ෆැක්ටරි ඇතිවුණා. ඒ ෆැක්ටරිවලින් අපි තොග ගාණට රෙදි ගත්තා. විකිණුනේ නැති. ඒ ඉතුරුවන රෙදිවලින් මැෂින් දෙකක් දාලා ඇඳුම් මහන්න ගත්තු එක තමයි CIB Garments - CIB Fashion දක්වා ව්‍යාප්ත වුණේ. නමුත් ඊට කලින් හෙමි හෙමින් ගොඩනඟපු ‘විජය සාරි සෙන්ටර්’ නම මට තිබුණා. ඔය විදියට හැම දේම අතුපතර විහිදුණා. • මොකක්ද CIB අර්ථය... ඒ වෙනකොට මට දරුවො තුන්දෙනෙක් හිටියා. චතුරාණි ලොකු දූ. ඉන්ද්‍රජිත් ලොකු පුතා. තුන්වැනි පුතා බුද්ධික. මේ තුන්දෙනාගේ නම්වල මුල් අකුරු එකතු කරලා තමයි CIB නම හැදුවේ. තිලිණි සහ හේසර දූයි පුතයි ඉපදුණේ පස්සෙ. • මේ රටේ සමස්ත ආර්ථිකයට ඔබ සපයන දායකත්වය ගැන සතුටුද... අපි මේ රටට ගෙවන්නේ LTO කියන ඉහළ ම බද්ද. ෂොපින් මෝල් වලටයි ඒ බදු අය කරන්නේ. සියයට පහළොවක් ආදායම් බදු රජයට ගෙවන විශාල ම ප්රදර්ශනාගාර ජාලය අපි වෙන්න ඇති. • ඔබේ ප්රදර්ශනාගාර ජාලය තිබෙන්නේ කොළඹින් පිට... මෙය හිතා මතා කළ දෙයක් ද... ඔව්. අනුරාධපුරෙන් ගත්තත් කදුරුවෙලින් ගත්තත් බණ්ඩාරවෙලින් හෝ ඇඹිලිපිටියෙන් ගත්තත් අපේ බඩුවක ඇඳුමක ගාණ එකයි. අපි පිට පළාත්වල, ගම්වල මිනිස්සුන්ට හොඳ දෙයක් එක ගණනකට ගන්න පුළුවන් සංස්කෘතියක් ඇති කළා. හුඟක් බඩු භාණ්ඩ කොළඹින් ගම්වලට යනකොට ගාණ වැඩියි. අපි ඒ ක්‍රමය නැති කළා. • ඔබ සේවකයන්ට අවංකව ම හොඳින් සලකන හාම් පුතෙක් ද... මං හිතන්නෙ මං Boss කෙනෙක් කියලා නෙවෙයි, ‘උපාසක’ කියන වචනාර්ථයෙන් ම ජීවත් වන කෙනෙක් කියලා. ඒ තුළ හැකි උපරිම ලෙස සේවක සුබසාධනයට තැන දෙනවා. මගේ ආයතනයේ හැම කෙනෙක් ම රුපියල් විසිදාහට එහා වැටුප් ලබනවා. ඕනෑම CIB සේවකයෙක් කතා කළොත් ඒ ගැන කියාවි. ඔවුන් මට සලකන්නේ පියෙක් විදියට. • මේ ව්‍යාපාරික ලෝකයේ බැබළෙන අනෙක් ඉහළ ම ප්රදර්ශනාගාර ඔබට තරගයක් නෙවෙයිද... මම වටපිට බලන්නෑ. අනුන් කරන දේ හොයන්න යන්නෙ නැහැ. මගේ හිතට හරියි කියලා හිතුණු දේ මම කළා. අනිත් අය කරන දේවත් ඔවුන් අභිබවා යෑමවත් මගේ ක්‍රමය නෙවෙයි. ඇත්තට ම මගේ ව්‍යාපාර බැබළුණේ පිබිදුණේ කොළඹින් පිට ජනතාව නිසා. ඒ පළාත්වල ඔය කියන ලොකු උදවිය කවුරුවත් නැහැ. • සමහර Sales girls ලා පාරිභෝගිකයන්ට සලකන්නේ තරහින් වගේ. මූණෙ හිනාවක් නැහැ. ඔබේ ආයතනයේ මේ තත්වය කොහොමද... අපේ සෑම සේවකයෙක් ම පිළිපැදිය යුතු ආයතනික ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ තුළ අයහපත් ආකල්පත් ඇතුළත්. අනික ඔවුන් හැමෝ ම වැඩ පටන් ගන්නේ බුදුන් වැඳලා. දෙමව්පියන්ට පින් දීලා. ඔවුන්ට දුරාචාරය තහනම්. අනවශ්‍ය ප්‍රේම සබඳතා තහනම්. හැම සේවක සිතකම ඔය හොඳ සිතිවිලි තිබෙන වග අපි විශ්වාස කරනවා. • ඔය නීතිවලින් ඇත්තට ම සේවක ආකල්පමය වෙසනක් ඇති වුණාද... ඈත ගම්වල දුප්පත් දෙමව්පියන්ගෙ දරුවො තමයි අපේ බහුතර සේවකයෝ. ඒ අය නගරෙදි විනාශ නෙවෙන්නයි වෘත්තීමය ලෙස ඉහළ ට යන්නයි, මේ නීති රීති වලින් ඔවුන් සුරැකෙනවා. ඇත්තට ම දැන් ඔවුන්ගෙ ජීවිතවල යහපත් ආකල්පය තිබෙනවා. තවම නම් ඒ අය ගැන පැමිණිලි නැත්තෙත් ඒ නිසා වෙන්න ඇති. • ව්‍යාපාරික සාදවලින් හොඳ සමාජ සබඳතා ඇති වනවා. සෑම ව්‍යාපාරිකයකුටම මේ අත්දැකීම තිබිය යුතුයි. ඔබ මේ ගැන මොකද හිතන්නෙ... ඒ ආරම්භක යුගයේවත් මං ඕවට ගියේ නැහැ. හැම සති අන්තයේ ම බිස්නස් පාටි ඕනෙ තරම් තිබුණා. මං නොවැරැදීම යන මගේ club එක තමයි, මහරගම ධර්මායතනය. එතැන තමයි මගේ ආත්මීය සතුට පිරුණු තැන. මඩිහේ නායක හාමුදුරුවන්ගේත් සෝම හාමුදුරුවන්ගේත් ඇසුර ලැබුණු ඒ මුල් අවධියේ පටන් අද දක්වා සතුට සොයා මං යන තැන එතැන. • ආගමත් එක්ක පෑහිලා බිස්නස් කරන්න පුළුවන් කියලද ඔබ මේ කියන්නේ... ඔව්. බුදු දහමට අනුව සාධාරණව ව්‍යාපාර කරන්නත් පුළුවන්. දියුණු වෙන්නත් පුළුවන්. බාර් - ක්ලබ් නොගියට හොඳ සමාජ ඇසුරක් මං ගොඩ නඟා ගත්තා. ආගම දහමින් ඒ සියලු දේ තව තවත් ශක්තිමත් වුණා. • ලාභාංශ - වත්කම් - ශේෂ පත්‍ර - දේපළ... මුදල් ඔය හැම දේම එක්ක ජීවත් වන කෙනකුට ඔය තරම් ධාර්මික වෙන්න පුළුවන් ද... හැම දේම සිද්ධ වෙන්නේ සිස්ටම් එකකට. එතකොට මට මුදල් අත ගාන්න වෙන්නෙ නැහැ. මාත් ජීවත් වෙන්නෙ ව්‍යාපාරයෙන් මං ලබන වැටුපෙන්. ලෝකෙ හොඳම මත්පැන් මං වටේ තිබුණත් මං එක උගුරක් බොන්නෙ නැහැ. රස මසවුළු පිරුණු කෑම මේසයක් තිබුණත් මං කන්නෙ එළවළුයි - බතුයි විතරයි. මට කියලා සල්ලි පර්ස් එකක් නැහැ. ටිෂූ එකක් හැර මට කියලා ලේන්සුවක්වත් මං තියාගන්නෙ නැහැ. කෝටි ගණන් වස්තුව දේපළ තිබුණත් ඒවා පොදු යහපතට. මගේ ජීවිතේ අල්පේච්ඡයි. • ව්‍යාපාරයක් දියුණු වෙන්නනම් තමන්ගෙම කියලා තැනක් තිබෙන්න ඕනෙමද... අදටත් මගේ සුවිසල් ෂොපින් සෙන්ටර්ස් දාහතම පවත්වාගෙන යන්නෙ කුලියට සහ බද්දට ගත්තු තැන්වල. පටන්ගත්තෙ මහරගමින්. එහෙම ගොඩනැගිලි සියයක් විතර අපි එක්ක තිබෙනවා. හැම එකක් ම වර්ග අඩි විසිදාහට වැඩියි. මං ඔවුන්ට ගෙවන කුලිය කාටවත් ගෙවන්න බැහැ. CIB නිසා ඒ ගොඩනැඟිලි හිමිකරුවොත් ඔළුව උස්සනවා. කුලියක් ගෙව්වට මාත් ඒවායින් හම්බ කරනවා. ඒ නිසා කුලියට හිටියත් තමන්ගෙම තැනක හිටියත් ව්‍යාපාරය කරන විදියයි දියුණුවට බලපාන්නේ. • මොකක්ද ඔබේ පළමු රස්සාව... රස්සාව නෙවෙයි, කරපු පළමු බිස්නස් එක තමයි නුවර පෙරහරේ බැලුම් විකුණපු එක. මගේ අම්මගේ අයියලට නුවර කඩ තිබුණා. ඒ එක මාමෙකුගෙත් බැලුම් පෙට්ටියත් අරගෙන පෙරහරේ වික්කා. ඒක කළේ මුදල් උපයන්නම නෙවෙයි. මාමගේ ව්‍යාපාරවලට උදව්වක් දීලා බිස්නස් ගැන ඉගෙන ගන්න සහ මාමගේ හිත දිනාගන්න ඕනෙ කමට. • වගකීම සහ නායකත්වය ජීවිතයට එකතු වෙන්නෙ ළමා වියේදි... මේ අත්දැකීම ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න... ඉස්කෝලෙ ඇරිලා ආවම අපේ පවුලෙ පිරිමි ළමයින්ට පැවරුණු රාජකාරියක් තිබුණා. කිලෝ මීටර බාගයක් විතර ගුරු පාරේ ඇවිද ගිහින් කඩෙන් බඩු අරන් එන්න ඕනේ. ඊළඟට කිලෝමීටර දෙක තුනක් පයින් ගිහින් ලිප පත්තු කරන්න කුඩු ගෝනි කරෙන් ගේන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මගේ අක්කලා දෙන්නෙක් ඒ වෙනකොට මහනුවර ඉස්පිරිතාලෙ නර්ස්ලා. පාන්දර හතරට ඒ දෙන්නව බස් එකට ඇරලන්න ගියේ මං. ආයේ රෑ වෙලා එද්දි එක්කරගෙන එන්නත් ගියා. මේ දේවල් මං කළේ අවුරුදු හතේ අටේ ඉඳලා. ජීවිතේට පන්නරය ලැබුණෙ එහෙමයි. • මොනවද ඔබට ළමා කාලයේ තිබුණු හීන සහ බලාපොරොත්තු... ගං ගොස් වෙල් ඉපනැල්ලෙ දුව පැන නටපු ළමයින්ට ඒ කාලෙ ලොකු හීන තිබුණෙ නැහැ. අපි දන්නවා ගමේ හතර මායිම. අඹ වැටිය කොතැනද හිඹුටු කැලේ කොතැනද... සියඹලා යාය... ඕවට දුවන එකයි පන්සල් ඇසුරයි තමයි ලොකුම දේ. ඒත් වෙලාවට කළ යුතු දේ කළා. උපරිම සතුටින් ජීවත් වුණා. නැති බැරි කාලෙත් මට එහෙම හීන තිබුණෙ නැහැ. අදත් නැහැ. • එතකොට ‘බිස්නස් උණ’ ඇඟට ආවේ.... මගේ මාමලගෙන් වෙන්න ඇති. මගේ අම්මගෙ අයියලට ඒ වෙනකොට හුඟක් බිස්නස් තිබුණා. ඒ අය සල්ලිකාරයෝ. ව්‍යාපාර ගැන දැන ගන්න ඒවට සහභාගි වෙන්න ඒ පුංචි කාලෙත් මට ආසාවක් ඇතිවුණේ මාමලගේ ආභාසයෙන් වෙන්න ඇති. [IMG]http://www.silumina.lk/2016/03/27/wijesundara-1.jpg[/IMG] • අම්ම තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ මොනවද... මගේ අම්මගෙ නම ගුණවතී. ඇය ඇත්තට ම ගුණවත්කම කරුණාව පිරිච්චි අම්මෙක්. තාත්තා ලංගම රියැදුරෙක්. බොහොම කෙලින් වැඩ. ඒ නිසාම ටිකක් සැරයි. තාත්තා අපි හැමෝටම නිතර කිව්ව කතාවක් තිබුණා. ලැජ්ජා බය නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි...’ ඒ නිසා ම මේ අම්මා තාත්තගේ දරුවො නව දෙනාගෙන් කවුරුවත් ලැජ්ජා බය නැති වැඩ කළේ නැහැ. ඇත්තට ම අපි එහෙම කරන්න බය වුණා. • ඇත්තට ම ඔබ හිතුවක්කාරකමක් කළේ ම නැද්ද... එහෙම දේකට කළා නම්, මාව මහණ කරන්න කියලා අම්මට කරදර කරපු එක විතරයි. තාත්තා අක්කලා හැමෝම එපා කියද්දි මගේ වදෙන් බේරෙන්න බැරිම තැන අම්මා මාව පන්සලට අරන් ගියා. මගේ කේන්දරේ එහෙම බලලා මගේ දිහා බලලා හාමුදුරුවෝ අම්මට කිව්වා, අවුරුදු පහළොවෙන් පස්සෙ එන්න කියලා. ඒ තමයි මගේ දෛවය. • අරිපිරිමැස්ම කියන දේ ඔබේ ජීවිතයේ හැමදාම තිබුණද... ළමා කාලයේ ඉඳලම තිබුණා. ඒ කාලේ අච්චු පොත් ආණ්ඩුවෙන් දුන්නෙ නැහැ. කවුරු හරි පාවිච්චි කරපු පොත් තමයි ලැබුණේ. මට හුඟක් වෙලාවට ලැබුණෙ ඉරුණු පොත්. සමහර කාල තිබුණා මට අච්චු පොත් නැතිව පන්තියෙන් එළියට දාපු. ඒත් අපි ගෙදර ගිහින් කියන්නෙ නැහැ. දෙමව්පියන්ට කරදර බව පේනකොට ඒවා අපිට තේරුම් ගන්න පුංචි වුණාට මට පුළුවන් වුණා. ඇඳුම් පැලඳුම් වුණත් එහෙමයි. අයියලා ඇඳපුවා තමයි මල්ලිලාට. • මුදල් ගැන හැඟීමක් - ආසාවක් ඒ ළමා කාලයේ තිබුණෙම නැද්ද... ඒ කාලෙ මං කැටයක් එකතු කළා. අක්කලාව එක්ක යන නිසා ඒ අය මට සත පහ දහය දුන්නා. සිංහල අවුරුද්දට කැටේ කඩනවා. උපරිම රුපියල් තිහයි එකතු වෙන්නේ. මං ඉතින් යාළුවෝ එක්ක පේරාදෙණි ගිහින් හෝටලේකින් කාලා පින්තූරයක් බලනවා, ඕක තමයි, අවුරුද්දට ම ලබන සතුට සහ මං එකතු කරන ලොකු ම මුදල. • කොහේ ද ඔබ පාසල් ගියේ... මුලින් ම නුගවෙල කනිෂ්ඨ විද්‍යාලයට. උසස් පෙළ කළේ නුගවෙල මධ්‍ය විද්‍යාලයේ. මගේ අයියලා අක්කලා හත් දෙනා ම උසස් පෙළට කළේ, කලා හෝ විද්‍යා විෂයන්. මං විතරයි වාණිජ විෂය කළේ. හැබැයි මං මගේ උවමනාවට ම ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා. • ඇයි ඒ... පළමු වතාවේ පන්තියේ මාත් ඇතුළුව බහුතරයක් පාස් වුණේ විෂයන් දෙකයි. දෙවැනි වතාවේ උපදාස කියලා යහපත් ගුරුතුමෙක් පාසලට ආවා. එතුමාගේ උත්සාහය මත විෂයයන් පහක් සමත් වුණා. ඒ කරලා මං ගියා නුගේගොඩ පේව්මන්ට එකේ කට් පීස් වෙළඳාම් කරපු මගේ අයියගෙ බිස්නස්වලට උදව් කරන්න. අවුරුදු දෙකක් එයා එක්ක බිස්නස් කරලා අයියට නිසි කළමනාකරණයක් හදලා එයාව පේව්මන්ට් එකෙන් කඩයකට ඔසවා තැබුවා. ඊට පස්සෙ මං ආපහු ගමට ඇවිත් පන්ති ගිහින් ප්‍රයිවට් ඕලෙවල් ලියුවා. ඉහළින් පාස්. ඊට පස්සෙයි ඒ ලෙවල් ලියුවේ. ඒ වෙනකොට මගේ පන්තියේ හුඟක් යාළුවෝ මට කලින් උසස් පෙළ ලියලා විශ්ව විද්‍යාලෙත් ගිහින්. • ඔබටත් තිබුණනේ උත්සාහ කරලා විශ්ව විද්‍යාලෙ යන්න... මං කල්පනා කළේ සරසවි ගිහින් අවුරුදු පහක් ගෙවා දමනවද... නැතිනම් ජීවිතේ ගොඩදාන්න පුළුවන් මඟකට යනවද කියලා. මං ආපහු අයියා ළඟට ගියා. එයාට මාව හයියක් වුණා. එයා එක්ක එකතු වෙලා 1977 දි විජය සෙන්ටර් හා විජය සාරි සෙන්ටර් පටන් ගත්තෙ එහෙමයි. • ඔබට මොනතරම් ප්‍රාග්ධනයක් යටවුණාද... රුපියල් ලක්ෂයක් යන්න ඇති. බඩු ලැබුණේ ණයට. වියදම් කළේ අයියා. සැලසුම් මගේ. නුගේගොඩ සුපර්මාකට් එකේ වර්ග අඩි දහයයි පහළොවේ පුංචි කඩ කාමරයක්. සාප්පු එක දෙක තුන වුණා. අයියලා දෙන්නයි මායි හවුලේ කළාට පස්සෙ මං ඒ දෙන්නගේ ව්‍යාපාර තනියම කරගන්න දීලා මං තනිවම බිස්නස් පටන් ගත්තා. • හුඟක් ව්‍යාපාරිකයෝ ඉහළට යන්නෙ තමන්ගෙ සැපයුම්කරුවන්ට ‘පොලු’ කියලා... මගේ චෙක් පත් කවදාවත් රිටර්න් වුණේ නැහැ. ඒ නිසාම පිටකොටුවේ දෙමළ මුස්ලිම් දැවැන්ත ව්‍යාපාරිකයො මගේ හොඳම හිතවතුන් වුණා. පාරිභෝගිකයාට ප්‍රසන්නව ලෙන්ගතුව සහ ගෞරවයෙන් සලකන විදිය මං ඉගෙන ගත්තෙ ඔවුන්ගෙන්. ව්‍යාපාර ලෝකයේ පවතින්න බැහැ තමන්ගේ සැපයුම්කරුවාව හෝ පාරිභෝගිකයා රවටලා. • ඔබේ බිස්නස් එකේ හැරවුම් ලක්ෂය මොකක්ද... නුගේගොඩ ඇතුළෙ පාරක ‘විජය ඔක්ෂන් හවුස්’ අරඹපු එක. ඒ නම නිසා නොහිතපු සෙනඟක් ආවා. ඔක්ෂන් හවුස් එකක මිල ගණන් අඩුයිනේ. නොහිතපු පාරිභෝගික ජාලයක් ඇතිවුණා. [COLOR="Red"]• එතකොට ඔබට ම කියලා ගෙයක් දොරක් හදාගත්තෙ... 1977 බිස්නස් පටන් ගත්තම මං ගෙයක් හැදුවේ 1991 ටත් පස්සෙ. ඒ වෙනකල් ගෙවල් හතක මං කුලියට හිටියා. මට ඕනෙ තරම් සල්ලි තිබුණා. වාහනේකුත් තිබුණා. නමුත් ඒ මුදල් ගෙදරකට යට කරලා ව්‍යාපාරයේ සල්ලි හිර කරන්න මම කැමැති වුණේ නැහැ. • ඔය කතාව නැඟීගෙන එන ව්‍යාපාරිකයන්ටත් හොඳ ආදර්ශයක් නේද... අද බොහෝ අය ඔළුව උස්සගෙන එනකොටම හිතන්නේ හොඳම වාහනයක් ගන්න හැටි. සුපිරි ගෙයක් ගහන හැටි. ඉහළ ම හෝටලේක මඟුලක් ගන්න හැටි. නමුත් ව්‍යාපාරයේ මුදල් අයිති ව්‍යාපාරයට. ඒකෙන් වෙනත් දේ කරන්න ගියොත් ව්‍යාපාර කඩා වැටෙනවා.[/COLOR] • ඒත් ඉතින් තිබිලත් විඳින්නෙ නැතිනම්... විඳිනවා කියන්නෙ හැමදේ ම තියෙනවට ඉහළින් කරන්න යන එක නෙවෙයි. මම හැත්තෑ ගණන්වල සාප්පුවට බඩු ගෙනාවේ, පිටකොටුවෙ ඉඳන් බස් එකේ. අත් දෙකේ ගේන්න පුළුවන් උපරිම බර ගෙනාවා. ඊළඟට බැර වැඩි නිසා ත්‍රීවිල් එකේ. ඊළඟට ටැක්සියේ. අන්තිමට ම තමයි මගේ ම වාහනේක ගෙනාවේ. මේ නිසා තමයි මං කිසි දවසක ණයකාරයෙක් නොවුණේ. ඒකම මොන තරම් සැපයක් ද... • ඔබ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවද... ඉස්සර නම් හුඟක් ඒ පැත්තට නැඹුරුව හිටියා. සෝම හාමුදුරුවන්ගේ ඇසුරත් එක්ක ඒ සිතිවිලි තරමක් වෙනස් වුණා. දේව රූප පෙළක් තිබුණු මගේ කන්තෝරු කාමරයේ අද තියෙන්නේ බුදු පිළිම විතරයි. හැරෙන්නත් ජ්‍යෙතිෂ්‍යය... කියන තැන මම නැහැ. තුණුරුවන් සරණ තමයි ලොකු ම දේ. • එතකොට ඔබ වාසනාව විශ්වාස කරනවද... මට අනුව නම් වාසනාව කියන්නේ පෙර පින් අනුව ලැබෙන දෙයක්. යමක් කරන්න හිතුණොත් ප්‍රතිඵලයට යන තුරු ඒ වෙනුවෙන් කැප වෙනවා. ඒ හැම දෙයක් ම සාර්ථක වෙන්නේ පෙර පින් මහිමය අනුවයි. • මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය... උසස් පෙළ ආපහු කරලා විශ්ව විද්‍යාලෙ යනවද රස්සාවක් කරනවද කියලා... ආපහු බිස්නස් කරන්න ආපු එක. එදා මං පේව්මන්ට් එකේ කට්පීස් විකුණද්දි විශ්ව විද්‍යාලෙ ගිය මගේ යාළුවො ඇවිත් කතා කරලා ප්ලේන්ටියක් බීලා ගියපු අවස්ථා තිබුණා. අද ඒ අය රස්සාවලින් විශ්‍රාමත් ගිහින්. නමුත් මං අදත් අලුත් අලුත් දේ හිතනවා. නව ව්‍යාපාර හදනවා. රටට රැකියා අවස්ථා බිහි කරනවා. මට මං ගැන සතුටුයි. ආඩම්බරයි. • ඔබ මේ කතා කරන දේ හැබෑවට ම ජීවිතේ තුළ තිබෙනවද කියලා කාටහරි හිතුණොත්... හුඟක් ව්‍යාපාරිකයො ෆයිල් උස්සාගෙන එක්කෝ කම්කරු දෙපාර්තමේන්තුවට යනවා. ඒ සේවක නඩුවලට. තව සමහරු ආදයම් බදු දෙපාර්තමේන්තුවට. ඒ බදු නොගෙවපු උදවිය. තවත් සමහරු බැංකු ගාණේ. මම ඔය කිසි තැනෙකට නඩුවලට ගිය කෙනෙක් නෙවෙයි. මට සේවක නඩුත් නැහැ. බදු නඩුත් නැහැ. බැංකු ප්‍රශ්නත් නැහැ. අනවශ්‍ය ණය අරන් විඳවන කෙනෙක් නෙවෙයි මම. මේ කියන්නෙ මගේ ජීවිතේ හැබෑව. • අනුන්ට ෆැෂන් විකුණන ඔබ ඇයි සුදු විතරක් අඳින්නේ... මගේ ව්‍යාපාරයට දැන් අවුරුදු 39 ක්. ඒ මුල් කාලයේ අවුරුදු 35 ක් ම මං ඇන්ඳෙ සුදු. ඒ කාලෙ පිටකොටුවෙ මුදලාලිලා මාව හැඳින්වූවේ ‘white and white….’ නමින්. • දැන් ඔබේ වයස කීයද... හැට දෙකයි. ඕනෑම තැනෙක මම මං ගැන කතා කරන්නෙ මගේ වයස කියලා. එතකොට කවුරුවත් අනවශ්‍ය කතා බහට එන්නෑ. අනික, සංසාරිකව ප්‍රාර්ථනා කරන්න පුළුවන් බිරිඳක්, හා දරු පස්දෙනෙක් මට ඉන්නවා. ඒ ජීවිතය මට ඇති. • ඔබ වඩා සාර්ථක Boss කෙනෙක් විදියට ද... නැතිනම් ව්‍යාපාරිකයෙක් විදියට ද... ඔය දෙවිදියට ම. ඒ විතරක් නෙවෙයි, නායකයෙක් - පියෙක් - සැමියෙක් හැටියට සෑම අතින් ම මං සාර්ථකයි. • කොහොමද එහෙම කියන්නෙ... තුන් දෙනෙක්ගෙන් පටන් ගත්තු බිස්නස් එකේ අද තුන්දාහක් වැඩ. එදා ලක්ෂයක් නැති ප්රාග්ධනය, අද ව්‍යාපාර තිහකට කිට්ටු ප්‍රමාණයක් ගොඩනගලා තිබෙනවා. ගාමන්ට් ආයතන, ප්රදර්ශනාගාර, මහන මැෂින් ගෙන්වන සමාගමක්, ස්වයං රැකියා ජාලයක්... ඔය වගේ පැතිරුණු විසිරුණු විශාල ව්‍යාපාර ජාලයක්. මං මේ සියල්ල කළේ ලස්සන පවුලකුත් රකින සැමියෙක් හා පියෙක් හැටියටයි. අද මගේ දරුවොත් මේ ව්‍යපාරයට සම්බන්ධ වෙලා. පවුලේ ව්‍යාපාරයක් සහ ජාතික ව්‍යාපාරයක් ලෙස තව පරම්පරා ගණනාවක් මේ ව්‍යාපාරය මේ රටේ පවතින්නයි මට ඕනේ. මගේ දරුවො ඒ වෙනුවෙන් කැපවෙලා වැඩකරනවා. ඒක මට සතුටක්. • අද කාලෙ පාසල් හැර යන සිසු පරපුරට කියන්න තියෙන පණිවුඩය කුමක් ද... උසස් පෙළ දෙතුන් පාර කරලා කලා බාහිර උපාධියක් කරලා රස්සාවල් හොය හොයා ඉන්න තරුණ පිරස මොන තරම් මේ රටේ ඉන්නවද... දෙමව්පියන්ට බරක් නොවී ප්‍රායෝගික මනුෂ්‍යයෙක් විදියට ජීවිතය පටන්ගන්න. ඒකයි නුවණැතිම දේ. ඒ අතරේ ඉගෙන ගන්න. විභාග සමත් වෙන්න, ඒවායේ ම එල්බගෙන ඉන්නවට වඩා වැදගත් වෙන්නේ ඒකයි. ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"]තව ජීවිත කතා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1733035"]මනුස්සකම Brand එක කරගෙන මහත්තයා Duro ව්‍යාපාරය ඉහළම තැනට ගෙනාවා - දාස මුදලාලි ගේ කතාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1680153"]Access Engineering හිමිකරුගේ ජීවිත කතාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1670229"] ජෝන් ගැන ඔබ නොදත් කතාව.. ඇහුවොත් ඔබ පුදුම වේ -[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1730475"]ලෝක බලවතාගේ රටට ගොස් ව්‍යාපාරයක් හදා, එහි ලොකු ම කුළුබඩු සමාගම බවට පත්වූ ශ්‍රී ලාංකිකයෙක් [/URL][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom