Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං කැමති කෙල්ල සෙට් කරගන්න ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං කැමති කෙල්ල සෙට් කරගන්න ඕනේ.

මං කෙල්ලෙක්ට කැමති.. මට එයාව සෙට් කරගන්න ඕනේ. මට ඒකි නැතුව ජීවත් වෙන්නම බෑ.. මුහුදේ මාළු කොච්චර හිටියත් මට ඒ මාළුවමයි ඕනේ. එත් කොච්චර ට්‍රයි කරත් කෙල්ල සෙට් වෙන්නෙම නෑ ඕයි.. මේ වගේ ප්‍රශ්න නිසා ඔබත් පීඩාවෙන් පෙළෙනවද? වරෙන් විසදුමක් හොයාගන්න..

අවශ්‍ය ද්‍රව්‍ය -

* රුපියල් 2005ක්

* මත්කුඩු මිලදී ගැනීමට පුද්ගලයෙක්

* ෆෝන් බූත් එකක් ( සල්ලි වලට ගන්න ඕනේ නෑ යකෝ පාරේ තියෙන එකක් ලගට පලයන්)

සාදාගන්නා ආකාරය -

* මුලින්ම රු 2000ක් දීල කුඩු පොඩ්ඩක් සල්ලි වලට ගනිං

* දැන් උඹ අරගත්තු කුඩු ටික හොද වෙලාවක් බලල කෙල්ලගේ හෑන්ඩ් බෑග් එකේ වැඩිය යූස් වෙන්නේ නැති කෑල්ලකට දාපං.. ඔය තියෙන්නේ බං පොඩි පොඩි සිපර් අන්න ඒකකට.

* ඊට පස්සේ ටක්ගාලා බූත් එකකට දුවල ගිහිං 119 කෝල් එකක් අරං කියපන් මෙහෙමෙයි මෙන්න මේ නම දරණ කෙල්ල කුඩු බිස්නස් කරනවා කියල.

දැන් අපි මූලික අදියර සම්පූර්ණ කරලා ඉවරයි. දැන් තියෙන්නේ පල නෙලාගන්න අදියර. එක සැකෙවින් මෙහෙමයි.

* කෙල්ල පොලිසියෙන් අල්ල ගත්තු ගමන් ආරංචිය පැතිරෙනකන් ඉදල උඹ කෙල්ලව බලන්න පොලිසියට පලයන්.

* ඊට පස්සේ කෙල්ල අනිවා අවුරුද්දක් දෙකක් හිරේ වැටෙනවා. හැමදාම ඒකිව බලන්න හිරේට පලයන් එකී එලියට එනකන්ම.

* කඩෙන් බත් එකක් අරන් ගිහිල්ල ඒකිට දීල කියපං "ඔයා වෙනුවෙන් මේ බත් එක මම මගේම ඇත දෙකෙන් ඉව්වේ" කියල.

* කම්මැලි වෙලාවට කියවල බලන්න කියල CR පිටු 15ක විතර ලියුං ලියල දීපන් ( හිරේ නේ ඉන්නේ බන් වෙන කරන්න වැඩකුත් නෑනේ)

* එතකොට කෑල්ල ටික ටික උඹට නැවෙනවා. අනික හිරෙන් එලියට ආවට පසේ ආයේ කුඩු විකුනපු ගෑනියෙක්ව වැදගත් මිනිහෙක් බදින්නෙත් නෑනේ බං..

උපරිම අවුරුදු දෙකක් යයි කොල්ලනේ වැඩේට. ඕක මොකද්ද කොල්ලෝ අවුරුදු 5 6 කෙල්ලෝ පස්සෙන් යන්නේ. දවසකට බත් එකට 100 විතරයි මූලික ප්රාග්ධනයට අමතර වැය වෙන්නේ. කෙල්ලෙක් පස්සෙන් බස් එකේ යන්න ගියත් ඔය වගේ වියදමක් යනවනේ බොලව්.

එහෙනං මේ ආකාරයට මදගින්නේ අවුරුදු දෙකක් පිසගෙන උඹලගේ ආදර ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන්න කියල මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ( මොකද්ද බං සිරාවටම ඉත සිතින්ම කියන එකේ තේරුම, පොත් වල එහෙම තියෙනවා මම දැකල තියෙනවා )

[QUOTE="detailed, post: 20110505, member: 517773"] [b]මං කැමති කෙල්ල සෙට් කරගන්න ඕනේ.[/b] [B][SIZE="4"][COLOR="Indigo"]මං කෙල්ලෙක්ට කැමති.. මට එයාව සෙට් කරගන්න ඕනේ. මට ඒකි නැතුව ජීවත් වෙන්නම බෑ.. මුහුදේ මාළු කොච්චර හිටියත් මට ඒ මාළුවමයි ඕනේ. එත් කොච්චර ට්‍රයි කරත් කෙල්ල සෙට් වෙන්නෙම නෑ ඕයි.. මේ වගේ ප්‍රශ්න නිසා ඔබත් පීඩාවෙන් පෙළෙනවද? වරෙන් විසදුමක් හොයාගන්න.. [U]අවශ්‍ය ද්‍රව්‍ය[/U] - * රුපියල් 2005ක් * මත්කුඩු මිලදී ගැනීමට පුද්ගලයෙක් * ෆෝන් බූත් එකක් ( සල්ලි වලට ගන්න ඕනේ නෑ යකෝ පාරේ තියෙන එකක් ලගට පලයන්) [U]සාදාගන්නා ආකාරය[/U] - * මුලින්ම රු 2000ක් දීල කුඩු පොඩ්ඩක් සල්ලි වලට ගනිං * දැන් උඹ අරගත්තු කුඩු ටික හොද වෙලාවක් බලල කෙල්ලගේ හෑන්ඩ් බෑග් එකේ වැඩිය යූස් වෙන්නේ නැති කෑල්ලකට දාපං.. ඔය තියෙන්නේ බං පොඩි පොඩි සිපර් අන්න ඒකකට. * ඊට පස්සේ ටක්ගාලා බූත් එකකට දුවල ගිහිං 119 කෝල් එකක් අරං කියපන් මෙහෙමෙයි මෙන්න මේ නම දරණ කෙල්ල කුඩු බිස්නස් කරනවා කියල. [U] දැන් අපි මූලික අදියර සම්පූර්ණ කරලා ඉවරයි. දැන් තියෙන්නේ පල නෙලාගන්න අදියර. එක සැකෙවින් මෙහෙමයි.[/U] * කෙල්ල පොලිසියෙන් අල්ල ගත්තු ගමන් ආරංචිය පැතිරෙනකන් ඉදල උඹ කෙල්ලව බලන්න පොලිසියට පලයන්. * ඊට පස්සේ කෙල්ල අනිවා අවුරුද්දක් දෙකක් හිරේ වැටෙනවා. හැමදාම ඒකිව බලන්න හිරේට පලයන් එකී එලියට එනකන්ම. * කඩෙන් බත් එකක් අරන් ගිහිල්ල ඒකිට දීල කියපං "ඔයා වෙනුවෙන් මේ බත් එක මම මගේම ඇත දෙකෙන් ඉව්වේ" කියල. * කම්මැලි වෙලාවට කියවල බලන්න කියල CR පිටු 15ක විතර ලියුං ලියල දීපන් ( හිරේ නේ ඉන්නේ බන් වෙන කරන්න වැඩකුත් නෑනේ) * එතකොට කෑල්ල ටික ටික උඹට නැවෙනවා. අනික හිරෙන් එලියට ආවට පසේ ආයේ කුඩු විකුනපු ගෑනියෙක්ව වැදගත් මිනිහෙක් බදින්නෙත් නෑනේ බං.. [SIZE="5"] උපරිම අවුරුදු දෙකක් යයි කොල්ලනේ වැඩේට. ඕක මොකද්ද කොල්ලෝ අවුරුදු 5 6 කෙල්ලෝ පස්සෙන් යන්නේ. දවසකට බත් එකට 100 විතරයි මූලික ප්රාග්ධනයට අමතර වැය වෙන්නේ. කෙල්ලෙක් පස්සෙන් බස් එකේ යන්න ගියත් ඔය වගේ වියදමක් යනවනේ බොලව්. [/SIZE] එහෙනං මේ ආකාරයට මදගින්නේ අවුරුදු දෙකක් පිසගෙන උඹලගේ ආදර ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන්න කියල මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ( මොකද්ද බං සිරාවටම ඉත සිතින්ම කියන එකේ තේරුම, පොත් වල එහෙම තියෙනවා මම දැකල තියෙනවා :dull:)[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom