Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මං කැමති කෙල්ල සෙට් කරගන්න ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැන් කියල දෙන්න යන්නේ සාර්ථකලෙස කුහුබුවෙක් මරණ ආකාරය

►කුහුඹුවාව පැය කීපයක් නිරීක්ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න

►මිරිස් කුඩු ග්රෑම් 10 ක් සහ සීනි ග්රෑම් 40ක් ගෙන හොදින් මිශ්ර කරන්න(අනුපාතය 1:4)

►මිශ්රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න

►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.

►හොඳින් ඇවිලෙන ගිනි ගොඩක්ද ඒ අසලින් සුදානම් කරන්න

►සීනි මිරිස් මිශ්රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.

►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.

►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩ අසලට යනු ඇත

►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)

►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.

►ප්රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.

►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්රාත්තුව ඔහුට ලබා දෙන්න.

►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්රත්යක්ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.

මෙය ඉතා සාර්ථක ක්රමයකි, බොහෝ පිරිසක් මෙම ක්රමය බාවිතා කරනවා

[QUOTE="Sub Zer0, post: 20110787, member: 544469"] [SIZE="3"][COLOR="Blue"]මම දැන් කියල දෙන්න යන්නේ සාර්ථකලෙස කුහුබුවෙක් මරණ ආකාරය ►කුහුඹුවාව පැය කීපයක් නිරීක්ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න ►මිරිස් කුඩු ග්රෑම් 10 ක් සහ සීනි ග්රෑම් 40ක් ගෙන හොදින් මිශ්ර කරන්න(අනුපාතය 1:4) ►මිශ්රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න ►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න. ►හොඳින් ඇවිලෙන ගිනි ගොඩක්ද ඒ අසලින් සුදානම් කරන්න ►සීනි මිරිස් මිශ්රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත. ►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න. ►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩ අසලට යනු ඇත ►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි) ►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත. ►ප්රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න. ►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්රාත්තුව ඔහුට ලබා දෙන්න. ►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්රත්යක්ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න. මෙය ඉතා සාර්ථක ක්රමයකි, බොහෝ පිරිසක් මෙම ක්රමය බාවිතා කරනවා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom